මෙහෙමයි පුතී
මමත් ඉස්සර හිතන් හිටියේ කසාද ජීවිතේ මෙලෝ රහක් නැති අමු ගැට අඹයක් කියල
මොකෝ ඉතින් ඉස්සර ටෙලිනාට්‍ය බැලුවත් පෙන්නන්නෙම පවුල් ප්‍රශ්න නේ
එත් කසාදයක් බැන්දට පස්සේ තමයි එකේ වටිනාකම තේරුනේ
දෙයියනේ කියල කෑම බීම වෙලාවට හම්බවෙනවා, රෙදි ටික හෝදලා ගේ අස්පස් කරලා දෙනවා
(තනිකඩව ඉන්න කාලේ බෝඩිමේ කාමරේට බල්ලෙක්ට යන්න බෑ ඒතරම් අපිළිවෙලයි)
මට කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න කතාකරන්න රෑ එළිවෙනකන් හරි මන් ලඟට වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා
මගේ දුකසැප හොයල බලන්න කැවද බිව්වද බලන්න කෙනෙක් ඉන්නවා
මට ගොඩක්ම දැනුනේ උණ හැදිලා දවස් 3ක් නැගිට ගන්න පන නැතුව ඇඳටම වැටිලා හිටපු දවස්වල
අම්මට තාත්තට දැන් ඔව්ව කරන්න අමාරුයි ඒ මිනිස්සු වයසයි
wife නැත්නම් මම දැනටත් මැරිලා
ගෙදර ගිහාම වෙලාව යනවා තේරෙන්නේ නෑ .. අපිදෙන්නගේ පොඩි පොඩි කතාබහ
සමහර දවස්වලට රෑ එළිවෙනකන් tv series බලනවා ඇඳේ ගුලිවෙලා...
ආයේ නම් කවදාවත්ම මට තනිකඩව ඉන්න බෑ

උඹ ආදරය කරන කෙනාගේ අවසරය/කැමැත්ත අනුව වෙන කෙනකු/අය එක්ක ලිංගිකව හො ආදර සම්බන්ධයක්/සම්බන්ධතා පවත්වාගෙන යන වගේ එකක්,(දෙන්නටම පුළුවන්)

මෙහෙමයි, මට දැනෙන හැටියට මේකියන්නේ.
දෙන්න සමානයි කියන්න පුලුවන් මචන් නිකන් හිතලා. එවුනාට ජීවත් වෙද්දී එක්කෙනෙක් අනිත් කෙනාට
Option 1 ඒ ෆ්ලෙක්සිබල් වෙලා බීගේ මතයට අනුකූල වෙනවා වැඩකරන්න වෙනවා.මේක ඊලග මොහෝතේ බී විසින් අනුකූල වීම සිදුවියහැක. ස්ථීර යටත්වීමක් නැත.
Optn 2 එක්කො පර්මනට්ම එක්කෙනෙක් අනිත් කෙනාට නැවීසිටීම.
මේ ඔප්ශන් එකේදී ඇත්තටම වෙන්නේ, අනිකාට තීරනගන්න දීල සද්දේ වහලා ඉදීමයි.අයේ කටනම් අරින්නෑ ලොවෙත්.
කඩේටපලයන් චුන් චෑන්, අරක ගෙනෙන් මේක ගෙනෙන්.. බනිස් ගෙනවා මන්.
ගොඩක් ගෑනු පිරිමියාව තම පාලනයට ගන්න ට්‍රය් එකක් දෙනවා.
පිරිමියා තමයි මේ ඔප්ශන් එක තොරගනගෙන සද්දේවහගන්නේ.
හිතාගන්න බැරි අරකේ රත්තරන්ද ඔච්චරගෑනිට වාල් වෙන්නේ කියලා.සමහර ගෑනුත් එහෙමයි , ඒඅය පිරිමියාව සෙට් කරගත්ත ගමන් හෝ බැන්දගමන් ෆොර්මැට් එකක්ගහනවා,අයේ රිවස්කිරීමක් වෙන්නේ නෑ.රොබෝ කෙනෙක්. අයේ එතනින් පස්සේ ඉන්නේ අර හිටපු එකා නෙවෙයි ගෑනිගේ වචනාර්තයෙන්ම සහකරුවා.
ඊට හෙතුවක් තමයි මටහිතෙන්නේ, කවාදාවත් කෙල්ලෙක් ගෑනියෙක් නොලැනුන කෙනෙක් ලොකු ෆැන්ටසියක්ගොඩනගගන ඉන්නේ ගෑනු ඇගේ ආතල් එකක්ගැන .එතකොට උන්ට ගෑනියෙක් ප්‍රොපොසල් එකකින් හෝ ලැබුනගනම් ගෑනි දාන ඔනෑම කොන්දේසියකට යටත්වෙනවා.මම දන්න කෙනෙක්ට උනෙත් ඔහොම,පොරට කියලා තිබ්බ ඒ අක්ක, මම නම් වෙලට එන්නේනෑ කියලා.ඒඅයියා කොච්චර වෙලේ වැඩකලත් කවදාවත් ඒඅක්ක වතුරටිකක්වත් අරන් වෙලට යන්නෑ.අම්මතමයි යන්නේ. සීයට සුලු පිරිසක් තමයි ගෑනුන්ව යටත්කරන් ඉන්නේ.
සමාජ අත්දැකීම් හා තම අත්දැකීම් වලින් ලිව්වේ.

තරුණ කාලෙ මොන සෙල්ලම් දැම්මත් වයසට යනකොට ඕනෑම මිනිහෙක්ට තනිකම පාළුව දැනෙනවා...
ඒක හිතාගන්න බැරිතරම් දරුණු තනිකමක්
මම ඕක හොඳටම දැක්ක, අපේ නෑ කෙනෙක් හිටිය බැඳපු නැති ම්නිහ අන්තිම කාලේ සෑහෙන්න පසුතවුනා මිනිහගේ දුකසැප බෙදාගන්න කවුරුවත් නෑ කියල
අන්තිමට ලෙඩ උනාම වටේ පිටේ හිටපු යාලුවෝ කවුරුවත් නෑ..
නිකං මේ අමුතුවෙන් යටත් කර ගන්න කතා ඕනෙ නෑ බං..
අපි නැති දේවල් මවා ගන්නව
හොඳට දෙන්නට දෙන්න ආදරෙන් ඉන්න කපල් එකක් දිහා බලපන්කො. ඔය කතා ඔක්කොම බොරු බං..
එක පවුලක් ඔච්චර ලොකු කරගන්ඩ එපා. තව පවුල් කොච්චර ඉන්නවද..
මාත් ආස මෙහෙම තමා
ඒත් මට එහෙම වාසනාවක් මේ ආත්මෙ නෑ![]()

අඩුගානේ හරි එහෙකට ඔබාගත්තා කියල හරි හිත හදාගත්තැකි
තනියම ඉන්න උන්ට අම්ම තාත්තා පණගහල ඉන්නකං හොදයි....... ඒ මිනිස්සු මැරිලා ගියාම කිසි අරමුණක් නැතිව සදා අනාථයෝ වගේ ජිවිතේ ගෙවෙන්නේ...... මේකෙත් එකෙක් ඉන්නවා ගෑණු හොයාගන්න නැතිව වැල බලලා බලලා...... පුසි මොකද පූසි මොකද කියලා ගෙදර ඉන්න පූසිට අඩන්තේට්ටම් කරලා දරු සුරතල් බලන එකෙක්.......... එහෙම වෙනවට වඩා ටොකු කකා ඉන්න හරි ගෑණියෙක් කරගහන එක එක අතකින් වාසනාවක්.....අඩුගානේ හරි එහෙකට ඔබාගත්තා කියල හරි හිත හදාගත්තැකි
![]()

මෙහෙමයි පුතී
මමත් ඉස්සර හිතන් හිටියේ කසාද ජීවිතේ මෙලෝ රහක් නැති අමු ගැට අඹයක් කියල
මොකෝ ඉතින් ඉස්සර ටෙලිනාට්‍ය බැලුවත් පෙන්නන්නෙම පවුල් ප්‍රශ්න නේ
එත් කසාදයක් බැන්දට පස්සේ තමයි එකේ වටිනාකම තේරුනේ
දෙයියනේ කියල කෑම බීම වෙලාවට හම්බවෙනවා, රෙදි ටික හෝදලා ගේ අස්පස් කරලා දෙනවා
(තනිකඩව ඉන්න කාලේ බෝඩිමේ කාමරේට බල්ලෙක්ට යන්න බෑ ඒතරම් අපිළිවෙලයි)
මට කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න කතාකරන්න රෑ එළිවෙනකන් හරි මන් ලඟට වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා
මගේ දුකසැප හොයල බලන්න කැවද බිව්වද බලන්න කෙනෙක් ඉන්නවා
මට ගොඩක්ම දැනුනේ උණ හැදිලා දවස් 3ක් නැගිට ගන්න පන නැතුව ඇඳටම වැටිලා හිටපු දවස්වල
අම්මට තාත්තට දැන් ඔව්ව කරන්න අමාරුයි ඒ මිනිස්සු වයසයි
wife නැත්නම් මම දැනටත් මැරිලා
ගෙදර ගිහාම වෙලාව යනවා තේරෙන්නේ නෑ .. අපිදෙන්නගේ පොඩි පොඩි කතාබහ
සමහර දවස්වලට රෑ එළිවෙනකන් tv series බලනවා ඇඳේ ගුලිවෙලා...
ආයේ නම් කවදාවත්ම මට තනිකඩව ඉන්න බෑ

මෙහෙමයි පුතී
මමත් ඉස්සර හිතන් හිටියේ කසාද ජීවිතේ මෙලෝ රහක් නැති අමු ගැට අඹයක් කියල
මොකෝ ඉතින් ඉස්සර ටෙලිනාට්‍ය බැලුවත් පෙන්නන්නෙම පවුල් ප්‍රශ්න නේ
එත් කසාදයක් බැන්දට පස්සේ තමයි එකේ වටිනාකම තේරුනේ
දෙයියනේ කියල කෑම බීම වෙලාවට හම්බවෙනවා, රෙදි ටික හෝදලා ගේ අස්පස් කරලා දෙනවා
(තනිකඩව ඉන්න කාලේ බෝඩිමේ කාමරේට බල්ලෙක්ට යන්න බෑ ඒතරම් අපිළිවෙලයි)
මට කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න කතාකරන්න රෑ එළිවෙනකන් හරි මන් ලඟට වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා
මගේ දුකසැප හොයල බලන්න කැවද බිව්වද බලන්න කෙනෙක් ඉන්නවා
මට ගොඩක්ම දැනුනේ උණ හැදිලා දවස් 3ක් නැගිට ගන්න පන නැතුව ඇඳටම වැටිලා හිටපු දවස්වල
අම්මට තාත්තට දැන් ඔව්ව කරන්න අමාරුයි ඒ මිනිස්සු වයසයි
wife නැත්නම් මම දැනටත් මැරිලා
ගෙදර ගිහාම වෙලාව යනවා තේරෙන්නේ නෑ .. අපිදෙන්නගේ පොඩි පොඩි කතාබහ
සමහර දවස්වලට රෑ එළිවෙනකන් tv series බලනවා ඇඳේ ගුලිවෙලා...
ආයේ නම් කවදාවත්ම මට තනිකඩව ඉන්න බෑ
uba oya kyanne walatharaya ganada ?
uta nam kotta babekuth innwa![]()

අයිතිකාරයා හෙට දුවන් ඇවිත් ළිදට පනියි......![]()
මාත් ආස මෙහෙම තමා
ඒත් මට එහෙම වාසනාවක් මේ ආත්මෙ නෑ![]()
උබ මචන් වාසනාවන්තයෙක්, එකේ මචන් වචන දෙකක් නෑ.![]()
දෙයක් අහන්නම්, උබේ ජොබ් එක & salary avg එක දාපන් තරහ නැතුව.![]()
ado math ban marry kranne na kyala hithagena inne eth me wage life ekak labenwam math asai ban .
kiyapanko ban wife hoyagatta wdha?
uba yaluwelada marry kre ?