තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊකේ සිරිසේන අඩුම උත්තර දෙන්න ආපු එකට සතුටුයි...

    1. හිනා යනව පුකෙන් බං.... උඹ දන්නවද යූඑන් එක රටකට මැදිහත් වෙන්නේ කොහොමද කියල...? උඹ දන්නවද යූඑන් එකේ නිෂේධ බලය තියෙන රටවල්... උඹ හිතනවද යූඑන් එක රටක ජනාධිපතිට ඔ්න විදියට ව්‍යවස්ථා වෙනස් කරන්න සූදානම් කියල... උඹ කොච්චර ලාමක ද වගේම උඹ කොච්චර අනාගෙන තියෙනවද කියල මේක කියවන පුංචි එකෙකුටත් තේරෙයි.... උඹ පව් බං...

    2. ලොක්ක ජජ් වුණාට දෙයක් කියල තේරුම් ගන්න ආමාරුයි ගතියක් තියෙනවා නෙහ්... මොකා කොතන ඉදල හැදුවත් වැඩක් නෑ... ඒක පාර්ලිමේන්තුවට ගේන්න ඔ්න... උඹ දන්නවද ඒ වෙන කොට ජේආර්ට 5/6 ක බලයක් පාර්ලිමේන්තුවේ තිබ්බා.... ඌ ව්‍යවස්ථාව සම්මත කරගත්තේ යූඑන් ගිහිල්ලවත් ? එලිවෙන කොටවත් නෙවෙයි....

    3. ලොක්ක උඹ පව් බං.... ඒ උඹගේ තර්කෙනේ.... ඒ වුණාට පවත්නා අවස්ථාව අනුව ඒක වෙනස් වෙන්නේ නැද්ද....? උදාහරණයකට ජනාධිපතිවරණයක් ළං වෙන කොට තම්බි ආයෙත් බෝම්බයක් ගහල මිනිස්සු 100 ක් මරනවා... ඔ්න්න අපේක්‍ෂකයෙක් ගේනවා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් හම්බයින්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරනවා කියල... ඌ තියෙන වාතාවරණය අනුව සිංහල බහුතර චන්දෙන් දිනනවා.... ඌට පුලුවන් ද ඊට පහුවදා ව්‍යවස්ථාදායකයට පයින් ගහල උගේ ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කරන්න... උඹ නම් මහ පතෝල තර්ක ගේන ඩෑල් එකක්..

    4. කෝ කොතනද...? කොතනකවත් උත්තර දීලා නෑ... ආයෙත් අහනවා ජනමත විචාරණය, 2/3 ක් වගේ දේවල් තියෙන්නේ වල්ල කහනවටද...?

    බයයි නෙහ්... දැන් උඹම වෙව්ලනවා නේද....? උඹම හිතනවා මම කාගේ හරි ප‍්‍රවීණයෙක්ගෙන් උපදෙස් ගන්නවා කියලා.. නෑ උට්ටෝ එක දිගට ටයිප් කරගෙන යන්නේ....? මොකද උඹ වගේ නෙට් එක පීර පීර රෙවුන එකට ටිෂූ හොයන්නේ නෑ.... අනික ඇයි උඹමනේ කිව්වේ මම එහෙ මෙහෙ දුවනව බයේ කියල.. නෑ ලොක්ක මම ඉන්නවා... අපි කතා කරමු... උඹ ආයේ නාවන්නේ නෑ... මොකද දැන් උඹට නිව්මෝනියාව කියල මම දන්නවා... විනිසුරු කියන උත්තරිතරකම උඹ මෙතන විනාශ කලා නොදන්න කෙංගෙඩි ගැන කතා කරන්න ගිහිල්ලා...

    මෙන්න ජනතා පරමාධිපත්‍ය දැන් අපේ උගත් විනිසුරුතුමා යූඑන් එකට භාර දීලා.... අලුත්ම තර්කය...??? පරණ ඒවා... 1972 ඊට පස්සේ සෝල්බරිගේ අත්සන, ඊටත් පස්සේ සේපාල.... දැන් අලුත්ම එක යූඑන් එක... පව් බං උඹ....

    කෝ මම මේ කමෙන්ට් එක දාලා දැන් විනාඩි 15 යි... එතකොටත් බුවා ඔන්ලයින්... දැන් බුවා ඔ්ෆ් ලයින්... දැන් පොත් පෙරලනවා ඇති... නැත්තං නෙට් එක පීරනවා ඇති....:no:
    ආ මේ ෆොටෝශොප් ෆොන්ස්නේ. උඹේ අම්මා සනීපෙන්ද🤣🤣
     
    thanujaka

    Well-known member
  • ඊකේ සිරිසේන අඩුම උත්තර දෙන්න ආපු එකට සතුටුයි...

    මොනවද බං මේ උඹ කියවන්නේ.
    UN එක ජනාධිපතිට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන්න සූදානම් කියලා කවුද කිව්වේ?
    දැන් නිශේධ බලයක් ගැන කතා කරන්නේ මොකද්ද?
    ඒක කොහොමද මෙතන්ට අදාල.
    මම කිව්ව දේ කියපං නොකියපු ඒවා නැතුව.
    මම කිව්වේ "ජනතාව අනුමත කරලා ඉවර උනාට පස්සේ" ඒ රටේ ව්‍යවස්ථාව UN එකට කියලා රෙකග්නයිස් කරවගන්න ඕනේ.
    දැන් ltte එක තනි රටක් වෙන්න හැදුවේ එහෙමං
    මම කොහෙද බං කිව්වේ un එකෙන් ජනාධිපතිට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා
    උඹට හොලමන් වෙලා ඉන්නෙ දැන් නොදන්න දේවල් කතා කරන්න ඇවිල්ලා :lol:

    2. ඉතිං මිනිහෝ ජේ ආර් ගෙනාවේ autochthonous constitution එකක් නෙමෙයි නේ එහෙම කරවගන්න.
    යකෝ ඒහෙම ආවේ 72, 78 නෙමෙයි.
    උඹට ඒක තේරෙන්නේ නැද්ද.

    3. මොනවද මිනිහෝ මේ කියවන්නේ.🤣🤣🤣🤣
    මහජනතාවගේ ජන්ද අයිතිය සහ පරමාධිපත්‍යය නැති කරන්න නීතී ගේන්න පුළුවන්ද රටකට.
    හිනත් යනවා බං මට.
    කොහොමද යකෝ රටේ එක ජන කොට්ඨාශයක, දහස් ගණන් ජනතාවකගේ එහෙම ප්‍රජා අයිතිය නැති කරන්නෙ.
    උඹ ගෝත්‍රිකයෙක්ද?
    එහෙම නීති පනවන්න රටකට බෑ.
    උඹ කලේ වත් කකුලට වට්ට ගත්තද අද :lol:

    4. 82 සහ 83 අදාලම නැත

    ජනතා පරමාධිපත්‍යය මම UN එකට භාරදුන්නලු, මම කියපුව උඹ හිතෙන හිතෙන විදිහට වෙනස් කරගෙන මරු කියෝනවා දැන්.
    මම කියපුවා එහෙමම දාපං.
    ඒවා එඩිට් කර කර වෙනස් දේවල් කියන්නේ නැතුව.

    මිනිහෝ ඕනම රටකට UN රෙකග්නිශන් කියන එක ඕනේ.
    උඹලා මැදමුලන වලව්වේ කුස්සියේ වැටිලා හිටියට රටකට එහෙම බෑ.
    ලෝක බැංකුවෙන් ණය ගන්න, වෙලද ගිවිසුම් වලට එලබෙන්න, වීසා ලබාගන්න ඔන වගේ ගොඩක් දේවල් වලට විදේශ පිලිගැනීම අවශ්‍ය වෙනවා.

    ගොන් තඩියා හිනා කලා මැරෙනවා බෝම්බ ගහලා 100 විතර මිනිස්සු මරලා මුස්ලිම් උන්ගේ චන්ද අයිතිය නැති කරන්න නීතී ගෙන්න හොයනවා.
    උඹ නං අමු ගෝත්‍රිකයෙක්.:lol::lol::lol::lol:
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මොනවද බං මේ උඹ කියවන්නේ.
    UN එක ජනාධිපතිට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන්න සූදානම් කියලා කවුද කිව්වේ?
    දැන් නිශේධ බලයක් ගැන කතා කරන්නේ මොකද්ද?
    ඒක කොහොමද මෙතන්ට අදාල.
    මම කිව්ව දේ කියපං නොකියපු ඒවා නැතුව.
    මම කිව්වේ "ජනතාව අනුමත කරලා ඉවර උනාට පස්සේ" ඒ රටේ ව්‍යවස්ථාව UN එකට කියලා රෙකග්නයිස් කරවගන්න ඕනේ.
    දැන් ltte එක තනි රටක් වෙන්න හැදුවේ එහෙමං
    මම කොහෙද බං කිව්වේ un එකෙන් ජනාධිපතිට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා
    උඹට හොලමන් වෙලා ඉන්නෙ දැන් නොදන්න දේවල් කතා කරන්න ඇවිල්ලා :lol:

    2. ඉතිං මිනිහෝ ජේ ආර් ගෙනාවේ autochthonous constitution එකක්ම එහෙම කරවගන්න.
    යකෝ ඒහෙම ආවේ 72, 78 නෙමෙයි.
    උඹට ඒක තේරෙන්නේ නැද්ද.

    3. මොනවද මිනිහෝ මේ කියවන්නේ.🤣🤣🤣🤣
    මහජනතාවගේ ජන්ද අයිතිය සහ පරමාධිපත්‍යය නැති කරන්න නීතී ගේන්න පුළුවන්ද රටකට.
    හිනත් යනවා බං මට.
    කොහොමද යකෝ රටේ එක ජන කොට්ඨාශයක, දහස් ගණන් ජනතාවකගේ එහෙම ප්‍රජා අයිතිය නැති කරන්නෙ.
    උඹ ගෝත්‍රිකයෙක්ද?
    එහෙම නීති පනවන්න රටකට බෑ.
    උඹ කලේ වත් කකුලට වට්ට ගත්තද අද :lol:

    4. 82 සහ 83 අදාලම නැත

    ජනතා පරමාධිපත්‍යය මම UN එකට භාරදුන්නලු, මම කියපුව උඹ හිතෙන හිතෙන විදිහට වෙනස් කරගෙන මරු කියෝනවා දැන්.
    මම කියපුවා එහෙමම දාපං.
    ඒවා එඩිට් කර කර වෙනස් දේවල් කියන්නේ නැතුව.

    මිනිහෝ ඕනම රටකට UN රෙකග්නිශන් කියන එක ඕනේ.
    උඹලා මැදමුලන වලව්වේ කුස්සියේ වැටිලා හිටියට රටකට එහෙම බෑ.
    ලෝක බැංකුවෙන් ණය ගන්න, වෙලද ගිවිසුම් වලට එලබෙන්න, වීසා ලබාගන්න ඔන වගේ ගොඩක් දේවල් වලට විදේශ පිලිගැනීම අවශ්‍ය වෙනවා.

    ගොන් තඩියා හිනා කලා මැරෙනවා බෝම්බ ගහලා 100 විතර මිනිස්සු මරලා මුස්ලිම් උන්ගේ චන්ද අයිතිය නැති කරන්න නීතී ගෙන්න හොයනවා.
    උඹ නං අමු ගෝත්‍රිකයෙක්.:lol::lol::lol::lol:

    මූ අර විමල් වීරවංශ ගෙ නෑයෙක් වෙන්න අැති..😅😅😅
     
    • Haha
    Reactions: lk-maare

    thanujaka

    Well-known member
  • යකෝ මම කියපුවා මීට පස්සේ දානවනං ඒවා ඒ විදිහටම කොපි කරලා පේස්ට් කරලා උත්තරේ දීපං.
    මම මොකක් හරි කිව්වම උඹ ඒක වෙනස් කරලා උඹට ඔන විදිහට තේරුමක් හදලා උඹම ඒකට උත්තරයකුත් දෙනවා 🤣🤣🤣🤣
    Editing සහ interpretations අනවශ්‍යයි.
    ලියූ දේ ලියූ ආකාරයෙන්ම උපුටා අරං උත්තර දියන්.

    මූ අර විමල් වීරවංශ ගෙ නෑයෙක් වෙන්න අැති..😅😅😅

    මූ මං කිව්ව ඒවා සහමුලින්ම වෙනස් කරගෙන, වෙනමම කතාවක් ඌම ගොතාගෙන, ඌම ඒවට උත්තර දෙන්නේ.
    කියන්න දෙයක් නැති උනාම රට පටලෝනවා මූ.

    කොයි රටේද යකෝ මහජනතාවගේ චන්දේ නැති කරන්න නීතී හදන්නේ.
    ටිකිරිලියා මොන්ගල් වෙලා ඉන්නේ දැන් නොදන්න ටොපික් කියවන්න ඇවිල්ලා.
    ------ Post added on Apr 6, 2021 at 7:59 PM

    "1972 ඊට පස්සේ සෝල්බරිගේ අත්සන"

    බොරු කියන්න එයා යකෝ, මං කිව්ව ඒවා එඩිට් කර කර පච හලනවා.
    සෝල්බරිගේ අත්සන ඕන කියලා මම කිව්වේ කොහේද කියපං
    හා මම දාපු පපෝස්ට් එකකින් කෝට් කරලා අරං පෙන්නපං මම සෝල්බරිගේ අත්සන ඕන කියල කියපු එකම එක තැනක්.

    ටිකිරිලියා පච උනාම මම කිව්වා කිය කිය බොරු දානව එඩිට් කර කර
    ------ Post added on Apr 6, 2021 at 8:19 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ මම කියපුවා මීට පස්සේ දානවනං ඒවා ඒ විදිහටම කොපි කරලා පේස්ට් කරලා උත්තරේ දීපං.
    මම මොකක් හරි කිව්වම උඹ ඒක වෙනස් කරලා උඹට ඔන විදිහට තේරුමක් හදලා උඹම ඒකට උත්තරයකුත් දෙනවා 🤣🤣🤣🤣
    Editing සහ interpretations අනවශ්‍යයි.
    ලියූ දේ ලියූ ආකාරයෙන්ම උපුටා අරං උත්තර දියන්.

    මූ මං කිව්ව ඒවා සහමුලින්ම වෙනස් කරගෙන, වෙනමම කතාවක් ඌම ගොතාගෙන, ඌම ඒවට උත්තර දෙන්නේ.
    කියන්න දෙයක් නැති උනාම රට පටලෝනවා මූ.

    කොයි රටේද යකෝ මහජනතාවගේ චන්දේ නැති කරන්න නීතී හදන්නේ.
    ටිකිරිලියා මොන්ගල් වෙලා ඉන්නේ දැන් නොදන්න ටොපික් කියවන්න ඇවිල්ලා.
    ------ Post added on Apr 6, 2021 at 7:59 PM

    "1972 ඊට පස්සේ සෝල්බරිගේ අත්සන"

    බොරු කියන්න එයා යකෝ, මං කිව්ව ඒවා එඩිට් කර කර පච හලනවා.
    සෝල්බරිගේ අත්සන ඕන කියලා මම කිව්වේ කොහේද කියපං
    හා මම දාපු පපෝස්ට් එකකින් කෝට් කරලා අරං පෙන්නපං මම සෝල්බරිගේ අත්සන ඕන කියල කියපු එකම එක තැනක්.

    ටිකිරිලියා පච උනාම මම කිව්වා කිය කිය බොරු දානව එඩිට් කර කර
    ------ Post added on Apr 6, 2021 at 8:19 PM

    මම මුලින්ම කිව්වේ ඕකා ෆොටෝශොප් වස්සා කියලා. 🤣🤣🤣🤣

    අන්තිම වෙනකොට මූ ඌට ඕන විදියට කමෙන්ට්ස් ටික ෆොටෝශොප් කරලා පස්සේ ඒක බලං උත්තර දෙනවා🤣🤣🤣

    කිරියේ උන්ට ගහන්න ඕන මේ වගේ පුස්සෝ පිම්බුවට🤢🤮
     
    • Haha
    Reactions: lk-maare

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    Mata penne aru UN eka gana melo haththilawwak danne nathuwa ohe kotala wage.. hama ekema udin poddak mona hari danagena kiyonawa wage mata nan penne. Thanujika Kiyana de miniha therum aran neme reply karanne. Ekko therum gaththath koheda yanne malle pol uththara denne. Me thread eka mula idan kiyonakota eka therenawa. Aru ekama de wate yanawa.
     
    • Like
    Reactions: lk-maare

    thanujaka

    Well-known member
  • මම මුලින්ම කිව්වේ ඕකා ෆොටෝශොප් වස්සා කියලා. 🤣🤣🤣🤣

    අන්තිම වෙනකොට මූ ඌට ඕන විදියට කමෙන්ට්ස් ටික ෆොටෝශොප් කරලා පස්සේ ඒක බලං උත්තර දෙනවා🤣🤣🤣

    කිරියේ උන්ට ගහන්න ඕන මේ වගේ පුස්සෝ පිම්බුවට🤢🤮
    මං කිව්ව ඒවා නෙමෙයි නෙ බං ඌ කියන්නේ.
    මම කිව්වද බං සෝල්බරිගේ අත්සන ඕනේ කියල.
    1972 වෙනකොට සෝල්බරියා මැරිලත් එක්ක.
    මැරිච්ච මිනිහෙක් ඇවිල්ලා නීතී අත්සන් කරන්න ඕනෙ කියල කොතනකවත් මම කිව්වද බං. :lol: :lol: :lol: :lol:
    මූ මං කිව්වා කිය කිය පල් බොරු දෙසාබානවනේ බං.

    Mata penne aru UN eka gana melo haththilawwak danne nathuwa ohe kotala wage.. hama ekema udin poddak mona hari danagena kiyonawa wage mata nan penne. Thanujika Kiyana de miniha therum aran neme reply karanne. Ekko therum gaththath koheda yanne malle pol uththara denne. Me thread eka mula idan kiyonakota eka therenawa. Aru ekama de wate yanawa.
    ඌට තේරෙනවා බං
    පිලිගන්න බැරුවට මම කිව්වා කිය කිය ඌ දැන් බොරු දානවා මෙතන.
    ------ Post added on Apr 6, 2021 at 8:49 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං කිව්ව ඒවා නෙමෙයි නෙ බං ඌ කියන්නේ.
    මම කිව්වද බං සෝල්බරිගේ අත්සන ඕනේ කියල.
    1972 වෙනකොට සෝල්බරියා මැරිලත් එක්ක.
    මැරිච්ච මිනිහෙක් ඇවිල්ලා නීතී අත්සන් කරන්න ඕනෙ කියල කොතනකවත් මම කිව්වද බං. :lol: :lol: :lol: :lol:
    මූ මං කිව්වා කිය කිය පල් බොරු දෙසාබානවනේ බං.
    ඔහොම මීමෙක් අල්ලගත්තම හාන්න පුලුවං ලෙසට🤣🤣 මමත් ඌව අල්ලං හාලා හාලා එපාවෙලා යන්න දීපු එකෙක්.

    වැකේශන් එකේ හොඳ ෆන් එකක් ගන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් මීමෙක්🤣🤣

    මේ අව්රුද්දේ කොහෙවත් යන්නේ නැත්තං අතාරින්න එපා ඕකව🤣🤣
     
    • Haha
    Reactions: lk-maare

    thanujaka

    Well-known member
  • ඔහොම මීමෙක් අල්ලගත්තම හාන්න පුලුවං ලෙසට🤣🤣 මමත් ඌව අල්ලං හාලා හාලා එපාවෙලා යන්න දීපු එකෙක්.

    වැකේශන් එකේ හොඳ ෆන් එකක් ගන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් මීමෙක්🤣🤣

    මේ අව්රුද්දේ කොහෙවත් යන්නේ නැත්තං අතාරින්න එපා ඕකව🤣🤣
    ඌ සැරෙන් සැරේ ගිහිල්ලා කාගෙන හරි අහං බං එන්නේ.
    එකක් දානව දුවනවා.
    ආයේ මම කිව්ව ඒව වෙනස් කරලා ඌ වෙන කතාවක් කියලා ඌම උත්තරයක් දෙනවා.
    කාලෙකින් මුකුත් ටයිප් කලෙත් නෑ මගේ ටයිපින් හුරුව ටිකක් අඩුවෙලා තිබ්බේ මූව අල්ලං මඩෝ මඩෝ මම ඒක හදාගන්නවා🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    බයයි නෙහ්... දැන් උඹම වෙව්ලනවා නේද....? උඹම හිතනවා මම කාගේ හරි ප‍්‍රවීණයෙක්ගෙන් උපදෙස් ගන්නවා කියලා.. නෑ උට්ටෝ එක දිගට ටයිප් කරගෙන යන්නේ....? මොකද උඹ වගේ නෙට් එක පීර පීර රෙවුන එකට ටිෂූ හොයන්නේ නෑ.... අනික ඇයි උඹමනේ කිව්වේ මම එහෙ මෙහෙ දුවනව බයේ කියල.. නෑ ලොක්ක මම ඉන්නවා... අපි කතා කරමු... උඹ ආයේ නාවන්නේ නෑ... මොකද දැන් උඹට නිව්මෝනියාව කියල මම දන්නවා... විනිසුරු කියන උත්තරිතරකම උඹ මෙතන විනාශ කලා නොදන්න කෙංගෙඩි ගැන කතා කරන්න ගිහිල්ලා...

    කෝ මම මේ කමෙන්ට් එක දාලා දැන් විනාඩි 15 යි... එතකොටත් බුවා ඔන්ලයින්... දැන් බුවා ඔ්ෆ් ලයින්... දැන් පොත් පෙරලනවා ඇති... නැත්තං නෙට් එක පීරනවා ඇති....:no:
    interesting...
     
    thanujaka

    Well-known member
  • අඩෝ බොක සුමනේ කෝ උඹ.
    වරෙංකෝ ඔන්ලයින්.
    හැබැයි මං කියපුව වෙනස් කර කර රෙන්න නං යන්න එපා ආයේ ඕකේ.
    ඒ වගේම මම සෝල්බරි අත්සන් කරන්න ඕනේ කිව්වා කියල
    කිව්ව තැනත් උඹ පෙන්නන්න ඕනේ හොදේ.
     
    • Like
    Reactions: SLBlackKnight

    thanujaka

    Well-known member
  • උඹලා තනුජකට අභියෝග කලයුත්තේ ඇයි?

    මම නාගානන්දව ප්‍රමෝට් කලාලු ඌට චන්ද එක්කහු කරන්න.
    මම ව්‍යවස්ථාව ගේන්න පුළුවන් කිව්ව හින්ද කට්ටිය ඒවා අහගෙන ගිහිල්ලා FB එකේ නාගට චන්ද එක්කහු කරන්න කැම්පේන් කලාලු.
    එකම එකයි රිප්ලයි එකයි බං මම ඕකට දැම්මෙත් ඒකත් අහපු ප්‍රශ්නෙකට.
    මට පුකෙනුත් හිනා මේවට.

    අඩෝ මේ ඉස්සර එලකිරියේ හාර්ඩ් ටෝක් කරපු එකා නේද?
    දැන් මේ බලද්දි මට ක්ලික් උනේ.
    මූ මේ ඉස්සර හොදට වැදගත් විදිහට ඉදපු එකෙක්නේ.
    එක පාරම මූ කොහොමද බත් බැලයෙක් උනේ.
    ඉස්සර හොද නමක් තියං හිටියනේ මූ මොනව වෙලාද මෙහෙම මේ පච උනේ මූ.
    ------ Post added on Apr 6, 2021 at 10:52 PM
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උඹලා තනුජකට අභියෝග කලයුත්තේ ඇයි?

    ඇයි ඌම ඔය කියල තිබ්බෙ උට මොකක්ද හම්බවුනා කියලා. :P ඒකයි මම කිව්වේ "කුට්ටියයි ඔක්කොම සෙට් වුනාම කතා නොකර බෑනේ" කියල

    මීයක් කඩන්නේ පුටා අත ලෙවකන්න විතරක් නෙවෙයිනේ...:cool: ඒ වගේ ම පැණි කන්න කාණු කටවල් වල ලගින්නෙත් නෑ.... මගේ දර්ශනයට හොදයි නම් පැණි නැතත් කඩේ යනවා... ඒ යන ගමන් පැණි මල්ලක් පෞද්ගලිකවම කතා කරල ලැබුණා... ඒ එළකිරිය නිසා නෙවෙයි වෙන තැනක කරපු දෙයක් නිසා....:yes:
     
    Last edited:
    • Like
    Reactions: SLBlackKnight

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    උඹලා තනුජකට අභියෝග කලයුත්තේ ඇයි?

    මම නාගානන්දව ප්‍රමෝට් කලාලු ඌට චන්ද එක්කහු කරන්න.
    මම ව්‍යවස්ථාව ගේන්න පුළුවන් කිව්ව හින්ද කට්ටිය ඒවා අහගෙන ගිහිල්ලා FB එකේ නාගට චන්ද එක්කහු කරන්න කැම්පේන් කලාලු.
    එකම එකයි රිප්ලයි එකයි බං මම ඕකට දැම්මෙත් ඒකත් අහපු ප්‍රශ්නෙකට.
    මට පුකෙනුත් හිනා මේවට.

    අඩෝ මේ ඉස්සර එලකිරියේ හාර්ඩ් ටෝක් කරපු එකා නේද?
    දැන් මේ බලද්දි මට ක්ලික් උනේ.
    මූ මේ ඉස්සර හොදට වැදගත් විදිහට ඉදපු එකෙක්නේ.
    එක පාරම මූ කොහොමද බත් බැලයෙක් උනේ.
    ඉස්සර හොද නමක් තියං හිටියනේ මූ මොනව වෙලාද මෙහෙම මේ පච උනේ මූ.
    ------ Post added on Apr 6, 2021 at 10:52 PM
    සිරාවට බං.. ඉස්සර හොඳ ලිපි එහෙම දැම්මා මූ.. පස්සේ කඩේ ගියා..
    එක්කෝ account එක වික්කා.. 🤷‍♂️🤷‍♂️
    නැත්තම් මුල ඉදන්ම plan කරලා හොඳ content දාලා community එකේ trust එක build up කරලා ගේම දුන්නේ...
     
    ඌ හාඩ් ටෝක් කරලා පොරක් වෙන්න ට්‍රයි කරා. කිරියේ ෆොන්ස්ලත් හරි භක්තියෙන් හිටියේ. මට මම කියපු නැති බණ උගන්නන්න ඇවිල්ලා කමෙන්ට්ස් එඩිට් කරලා තමයි රෙද්ද කඩාගත්තේ. දැක්කනේ දැන් අම්ම මුත්තා මතක්කරත් බල්ලා වගේ ඉන්නවා🤣🤣
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දැන් මම යනකං ඉදලා ඊටපස්සේ කෙස් පැලෙන ගජබින්න ටිකක් මේකේ අත අරී.
    ඒකයි මම ටිකක් හරි මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ එයිද බලන්න.

    මන් දැක්ක ගමන් කිව්වා මු කොහෙන් හරි හාල් පාරුවෙක්ගෙන් රචනාවක් අරගෙන ඇවිත් පේස්ට් කරනවා කියල . :rofl::rofl: දැන් හෙට උදේට ඇවිත් එක්කෝ උබ ජෙප්පෙක් කියයි නැත්තං රනිල් අත්සන් නොකළ එක ගැන කිව්වා නිසායි UN ගැන කිව්ව නිසයි උබ UNP කඩේ යනවා වගේ ලයින් එකක් අල්ලලා මාරුවෙයි :lol::lol:
     
    thanujaka

    Well-known member
  • ඇයි ඌම ඔය කියල තිබ්බෙ උට මොකක්ද හම්බවුනා කියලා. :P ඒකයි මම කිව්වේ "කුට්ටියයි ඔක්කොම සෙට් වුනාම කතා නොකර බෑනේ" කියල

    උඹ කිව්වට මට ඒක තේරුණේ නෑ බං.
    ඒකනං කමක් නෑ බං ඉතිං එක අතකට ඌත් කන්න බොන්න ජීවත් වෙන්න එපැයි.
    බඩගින්නේ මැරෙන්න යෑ.
    ජීවත් වෙන්න එපැයි කොහොමහරි.

    සිරාවට බං.. ඉස්සර හොඳ ලිපි එහෙම දැම්මා මූ.. පස්සේ කඩේ ගියා..
    එක්කෝ account එක වික්කා.. 🤷‍♂️🤷‍♂️
    නැත්තම් මුල ඉදන්ම plan කරලා හොඳ content දාලා community එකේ trust එක build up කරලා ගේම දුන්නේ...
    මං මේ දැං බං මූව අදුරගත්තේ පරණ ත්‍රෙඩ් බලද්දි.
    මගේ එක්කත් හරි හොදට කතා කරලා හාර්ඩ් ටෝක් එකක් කලානේ බං මූ.
    අර ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නා විතරයි මූ නිකං වැට මායිමට රණ්ඩු කරගන්න නාකි ගෑනියෙක් වගේ මගේ කරේ එල්ලිලානේ බං.
    සාරා එහෙම මේ ත්‍රෙඩ් එකේ මුලින් ඉදලත් එක්ක මට කෝල් එකක් වත් දීල කිව්වේ නෑ, කිඹුලා කිව්වෙත් නෑ, කිව්ව නං මම ඒ දවස්වලම එනවා
    ------ Post added on Apr 6, 2021 at 11:13 PM

    ඌ හාඩ් ටෝක් කරලා පොරක් වෙන්න ට්‍රයි කරා. කිරියේ ෆොන්ස්ලත් හරි භක්තියෙන් හිටියේ. මට මම කියපු නැති බණ උගන්නන්න ඇවිල්ලා කමෙන්ට්ස් එඩිට් කරලා තමයි රෙද්ද කඩාගත්තේ. දැක්කනේ දැන් අම්ම මුත්තා මතක්කරත් බල්ලා වගේ ඉන්නවා🤣🤣

    උඹ එක්ක ඇරගත්ත නං මට හිතාගන්න පුළුවන් උන දේ. :lol:
    උඹ පස්සෙන් එලෝ එලෝ කෙලින්න ඇති.
    මං දන්නවනේ උඹ ඒ කලේ ඉදන්ම කා එක්ක හරි එල්ලුනාම ඌව මරාගෙන කනකම්ම පස්සෙන් යනවා.:lol::lol::lol::lol:
    දැන්වත් ඕකව අත ඇරපං------ Post added on Apr 6, 2021 at 11:16 PM

    මන් දැක්ක ගමන් කිව්වා මු කොහෙන් හරි හාල් පාරුවෙක්ගෙන් රචනාවක් අරගෙන ඇවිත් පේස්ට් කරනවා කියල . :rofl::rofl: දැන් හෙට උදේට ඇවිත් එක්කෝ උබ ජෙප්පෙක් කියයි නැත්තං රනිල් අත්සන් නොකළ එක ගැන කිව්වා නිසායි UN ගැන කිව්ව නිසයි උබ UNP කඩේ යනවා වගේ ලයින් එකක් අල්ලලා මාරුවෙයි :lol::lol:
    දැන් දාල තිබ්බ බං මම කිව්වලු UN එකේ උන් ජනාධිපතිට ඕන විදිහට නීති හදලා දෙනවයි කියලා.
    ඌට කියන දේ තේරෙනවා.
    ඒ උනාට වචන එහෙට මෙහෙට පෙරලලා රට පටලෝනවා.
    ------ Post added on Apr 6, 2021 at 11:17 PM
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    උඹ කිව්වට මට ඒක තේරුණේ නෑ බං.
    ඒකනං කමක් නෑ බං ඉතිං එක අතකට ඌත් කන්න බොන්න ජීවත් වෙන්න එපැයි.
    බඩගින්නේ මැරෙන්න යෑ.
    ජීවත් වෙන්න එපැයි කොහොමහරි.

    මං මේ දැං බං මූව අදුරගත්තේ පරණ ත්‍රෙඩ් බලද්දි.
    මගේ එක්කත් හරි හොදට කතා කරලා හාර්ඩ් ටෝක් එකක් කලානේ බං මූ.
    අර ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නා විතරයි මූ නිකං වැට මායිමට රණ්ඩු කරගන්න නාකි ගෑනියෙක් වගේ මගේ කරේ එල්ලිලානේ බං.
    සාරා එහෙම මේ ත්‍රෙඩ් එකේ මුලින් ඉදලත් එක්ක මට කෝල් එකක් වත් දීල කිව්වේ නෑ, කිඹුලා කිව්වෙත් නෑ, කිව්ව නං මම ඒ දවස්වලම එනවා
    ------ Post added on Apr 6, 2021 at 11:13 PM
    ඌ උබේ thread එකට ආවේ නෑ.. උත් එක්ක අපි argue කරද්දී අපි මෙහෙම දෙයක් තියෙනවා කිව්වම ඌ කිව්වා එක කරන්න බෑ කියලා.. ඊට පස්සේ තමා member කෙනෙක් අහලා තිබ්බා ප්‍රශ්නේකට උබ උත්තර දුන්නු එකක් reference කරලා ඊට පෙන්නුවේ.. මුට එක පෙන්නපු ගමන් තමයි ඔය අවිස්සුනේ... ඊට පස්සේ තමයි මූ උබ නාගාට ඡන්දෙ දෙන්න කිව්වයි කියලා thread වල කියව කියවා යන්න ගත්තේ.. අපි ඒ කාලෙත් මූට සුද්දා සිංහලෙන් කිව්වා තනුජක එහෙම දෙයක් කියලා තියෙනවනම් කරන්න පුළුවන් කියලා විතරයි කිව්වේ නැතුව ඡන්දෙ දෙන්න කියලා මඟුලක් නෙමෙයි කියලා. ආහුවේ නෑ.. ඊට පස්සේ තමා තේරුම් ගියේ මූ කුට්ටියකට වැඩ කරන්නේ කියලා.. තේරුමක් නෑ මූ එක්ක වාද කරලා.. 😐
     
    • Like
    Reactions: SLBlackKnight