තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

thanujaka

Well-known member
  • ඌ උබේ thread එකට ආවේ නෑ.. උත් එක්ක අපි argue කරද්දී අපි මෙහෙම දෙයක් තියෙනවා කිව්වම ඌ කිව්වා එක කරන්න බෑ කියලා.. ඊට පස්සේ තමා member කෙනෙක් අහලා තිබ්බා ප්‍රශ්නේකට උබ උත්තර දුන්නු එකක් reference කරලා ඊට පෙන්නුවේ.. මුට එක පෙන්නපු ගමන් තමයි ඔය අවිස්සුනේ... ඊට පස්සේ තමයි මූ උබ නාගාට ඡන්දෙ දෙන්න කිව්වයි කියලා thread වල කියව කියවා යන්න ගත්තේ.. අපි ඒ කාලෙත් මූට සුද්දා සිංහලෙන් කිව්වා තනුජක එහෙම දෙයක් කියලා තියෙනවනම් කරන්න පුළුවන් කියලා විතරයි කිව්වේ නැතුව ඡන්දෙ දෙන්න කියලා මඟුලක් නෙමෙයි කියලා. ආහුවේ නෑ.. ඊට පස්සේ තමා තේරුම් ගියේ මූ කුට්ටියකට වැඩ කරන්නේ කියලා.. තේරුමක් නෑ මූ එක්ක වාද කරලා.. 😐

    මං මේ බැලුවා මොකටද මූ මාත් එක්ක පැටලිලා තියෙන්නේ කියලා.
    නීතිපතිලා, මහාචාර්යවරුන්, ජනාධිපති නීතිඥවරුන් පවා පුළුවන් කියන දෙයක් ගැන ඌ මෙච්චර තර්ක කරන්නේ මූට මේක ඇත්තම නීතීමය පසුබිම දැනගන්න ඕන නිසා කියලයි මම මුලින්ම හිතුවේ.
    ත්‍රෙඩ් එක කියවං ඉස්සරහට එද්දි තමා මුගේ මෝටිව් එක පෙවුනේ.
    හොදට ඉන්න කොල්ලෝ දේශපාලන වහල්ලු උනාම එහෙම්පිටින්ම මන්ද බුද්ධිකයෝ වෙනවා මූටත් වෙලා තියෙන්නේ ඒක.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    මං මේ බැලුවා මොකටද මූ මාත් එක්ක පැටලිලා තියෙන්නේ කියලා.
    නීතිපතිලා, මහාචාර්යවරුන්, ජනාධිපති නීතිඥවරුන් පවා පුළුවන් කියන දෙයක් ගැන ඌ මෙච්චර තර්ක කරන්නේ මූට මේක ඇත්තම නීතීමය පසුබිම දැනගන්න ඕන නිසා කියලයි මම මුලින්ම හිතුවේ.
    ත්‍රෙඩ් එක කියවං ඉස්සරහට එද්දි තමා මුගේ මෝටිව් එක පෙවුනේ.
    හොදට ඉන්න කොල්ලෝ දේශපාලන වහල්ලු උනාම එහෙම්පිටින්ම මන්ද බුද්ධිකයෝ වෙනවා මූටත් වෙලා තියෙන්නේ ඒක.
    මං මේකට ආයේ politics ඇදලා ගන්න කැමති නෑ.. ඒත් ඒ කාලේ ගොඩක් කට්ටිය කිව්වා මේක කරන්න බෑ කියලා.. ගොටගේ අය විතරක් නෙමෙයි.. wikalpe අයත් කිව්වා මේක කරන්න පුළුවන් දෙයක් නෙමේ කියලා.. 🤐🤐🤐 එකයි පස්සේ අපිත් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටියේ..

    සිරාවට මේ කාලකන්නි ටික ගෙදර යවන්න මෙහෙම හරි දෙයක් වත් තිබ්බොත් කියලා පොඩි බලාපොරොත්තුවක් තිබ්බේ.. 😔😔😔
     
    • Like
    Reactions: SLBlackKnight

    thanujaka

    Well-known member
  • මං මේකට ආයේ politics ඇදලා ගන්න කැමති නෑ.. ඒත් ඒ කාලේ ගොඩක් කට්ටිය කිව්වා මේක කරන්න බෑ කියලා.. ගොටගේ අය විතරක් නෙමෙයි.. wikalpe අයත් කිව්වා මේක කරන්න පුළුවන් දෙයක් නෙමේ කියලා.. 🤐🤐🤐 එකයි පස්සේ අපිත් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටියේ..

    සිරාවට මේ කාලකන්නි ටික ගෙදර යවන්න මෙහෙම හරි දෙයක් වත් තිබ්බොත් කියලා පොඩි බලාපොරොත්තුවක් තිබ්බේ.. 😔😔😔
    මම නං කොහොමත් දැනං හිටියා නාගානන්ද දිනන්නේ නෑ කියලා.
    ඌට බිම් මට්ට්මේ චන්ද නෑනේ බං.
    ඒ නිසා ඌ කිව්වේ මොනවද, වදාපු අම්ම පල්ලා ඌ යෝජනා කරපු ව්‍යවස්ථාවේ තිබ්බේ මොනවද්ස් කියලවත් මම එක අකුරක් වත් කියෙව්වේ නෑ.
    පරදින බව දන්න හින්ද ඕක කියෝල කොහොමත් තේරුමක් නෑ කියලා මම නිකං හිටියා.

    නීතිය හොදින් දන්න, ඒ ගැන ලොකු හැදෑරිමක් තියෙන, දේශපාලනය කරන කෙනෙක් නොවෙන මද්‍යස්ත නීතීවේදියෙක් ඕක ඔහොම කරන්න බෑ කියලා කවුරුහරි කිව්වද?
     
    • Like
    Reactions: SLBlackKnight

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    මම නං කොහොමත් දැනං හිටියා නාගානන්ද දිනන්නේ නෑ කියලා.
    ඌට බිම් මට්ට්මේ චන්ද නෑනේ බං.
    ඒ නිසා ඌ කිව්වේ මොනවද, වදාපු අම්ම පල්ලා ඌ යෝජනා කරපු ව්‍යවස්ථාවේ තිබ්බේ මොනවද්ස් කියලවත් මම එක අකුරක් වත් කියෙව්වේ නෑ.
    පරදින බව දන්න හින්ද ඕක කියෝල කොහොමත් තේරුමක් නෑ කියලා මම නිකං හිටියා.

    නීතිය හොදින් දන්න, ඒ ගැන ලොකු හැදෑරිමක් තියෙන, දේශපාලනය කරන කෙනෙක් නොවෙන මද්‍යස්ත නීතීවේදියෙක් ඕක ඔහොම කරන්න බෑ කියලා කවුරුහරි කිව්වද?

    මට හරියට නම් එහෙම මතක නෑ හැබැයි වැඩසටහන් වල ඔය ගැන කතාවෙද්දී ගොඩක් කට්ටිය කිව්වේ ඔය දේ කරන්න බෑ කියලා.. (නාග සහ සුගන්ධිකා ඇරෙන්න..) කොටින්ම ඒ කාලේ නාග එක්ක සෙට් වෙන්න ගිය NPM එකෙනුත් කිව්වා ඕක කරන්න බෑ කියලා..
     
    • Like
    Reactions: SLBlackKnight

    thanujaka

    Well-known member
  • මට හරියට නම් එහෙම මතක නෑ හැබැයි වැඩසටහන් වල ඔය ගැන කතාවෙද්දී ගොඩක් කට්ටිය කිව්වේ ඔය දේ කරන්න බෑ කියලා.. (නාග සහ සුගන්ධිකා ඇරෙන්න..) කොටින්ම ඒ කාලේ නාග එක්ක සෙට් වෙන්න ගිය NPM එකෙනුත් කිව්වා ඕක කරන්න බෑ කියලා..
    ඒ පොලිටීශියන්ස් ලා සහ උන් පස්සේ යන ලෝයර්ස්ලා අනංමනං නේ මචං
    ඒ උනාට අපක්ශපාතී කිසිම නීති විශාරද කෙනෙක් ඕක බෑ කියනවා මම දැක්කේ නෑ.
     
    • Like
    Reactions: SLBlackKnight

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ඒ පොලිටීශියන්ස් ලා සහ උන් පස්සේ යන ලෝයර්ස්ලා අනංමනං නේ මචං
    ඒ උනාට අපක්ශපාතී කිසිම නීති විශාරද කෙනෙක් ඕක බෑ කියනවා මම දැක්කේ නෑ.
    👌👌👌
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ඉස්සර ඉදපු උන් දැන් කවුරුත් වැඩිය මෙකේ නෑනේ බං.
    බඩියා එහෙම දැක්කෙම නෑ

    ඔව් බන්.. කට්ටිය එහෙම පොඩ්ඩක් මිසින් ඉතින්.. paid accounts වලින් මරාගන්නවා ඇරෙන්න වැදගත් thread එහෙම වැටෙනවා අඩුයි ඉතින්.. එක නිසා ඉතින් කට්ටිය ආවත් හොම්බ දාල යනවා යන්න.. ඉස්සර වලියක් ගියත් ආතල් එත් දැන් කිසිම මෙව්වා එකක් නෑ.. :sorry:
     

    thanujaka

    Well-known member
  • ඔව් බන්.. කට්ටිය එහෙම පොඩ්ඩක් මිසින් ඉතින්.. paid accounts වලින් මරාගන්නවා ඇරෙන්න වැදගත් thread එහෙම වැටෙනවා අඩුයි ඉතින්.. එක නිසා ඉතින් කට්ටිය ආවත් හොම්බ දාල යනවා යන්න.. ඉස්සර වලියක් ගියත් ආතල් එත් දැන් කිසිම මෙව්වා එකක් නෑ.. :sorry:
    උඹලවත් ඉදපං මේකේ යන්න එපා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ඒ පොලිටීශියන්ස් ලා සහ උන් පස්සේ යන ලෝයර්ස්ලා අනංමනං නේ මචං
    ඒ උනාට අපක්ශපාතී කිසිම නීති විශාරද කෙනෙක් ඕක බෑ කියනවා මම දැක්කේ නෑ.
    Hari haman lawyer kenek meka legally keranna ba kiyenewa dakke jvp eke ekek...thawa eranda ginige kiyena ekek ba kiwwa media wela... habai u dan wiyath magen knockout....bane bane innewa😅

    Elakiri bayyo set ekath baama kiyela tamai kiwwe... dan habai un wediya penna na...migrate welada danne na 🤣🤣
     
    • Like
    Reactions: SLBlackKnight

    thanujaka

    Well-known member
  • Hari haman lawyer kenek meka legally keranna ba kiyenewa dakke jvp eke ekek...thawa eranda ginige kiyena ekek ba kiwwa media wela... habai u dan wiyath magen knockout....bane bane innewa😅

    Elakiri bayyo set ekath baama kiyela tamai kiwwe... dan habai un wediya penna na...migrate welada danne na 🤣🤣
    එලකිරියේ උන් තියා ඉස්සර උන් මොකෙක්වත් නෑනේ බං වැඩිය.
    චැට් ත්‍රෙඩ් එකක් වත් නෑ
     
    • Like
    Reactions: SLBlackKnight

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උඹ කිව්වට මට ඒක තේරුණේ නෑ බං.
    ඒකනං කමක් නෑ බං ඉතිං එක අතකට ඌත් කන්න බොන්න ජීවත් වෙන්න එපැයි.
    බඩගින්නේ මැරෙන්න යෑ.
    ජීවත් වෙන්න එපැයි කොහොමහරි.


    මං මේ දැං බං මූව අදුරගත්තේ පරණ ත්‍රෙඩ් බලද්දි.
    මගේ එක්කත් හරි හොදට කතා කරලා හාර්ඩ් ටෝක් එකක් කලානේ බං මූ.
    අර ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නා විතරයි මූ නිකං වැට මායිමට රණ්ඩු කරගන්න නාකි ගෑනියෙක් වගේ මගේ කරේ එල්ලිලානේ බං.
    සාරා එහෙම මේ ත්‍රෙඩ් එකේ මුලින් ඉදලත් එක්ක මට කෝල් එකක් වත් දීල කිව්වේ නෑ, කිඹුලා කිව්වෙත් නෑ, කිව්ව නං මම ඒ දවස්වලම එනවා
    ------ Post added on Apr 6, 2021 at 11:13 PM



    උඹ එක්ක ඇරගත්ත නං මට හිතාගන්න පුළුවන් උන දේ. :lol:
    උඹ පස්සෙන් එලෝ එලෝ කෙලින්න ඇති.
    මං දන්නවනේ උඹ ඒ කලේ ඉදන්ම කා එක්ක හරි එල්ලුනාම ඌව මරාගෙන කනකම්ම පස්සෙන් යනවා.:lol::lol::lol::lol:
    දැන්වත් ඕකව අත ඇරපං------ Post added on Apr 6, 2021 at 11:16 PM


    දැන් දාල තිබ්බ බං මම කිව්වලු UN එකේ උන් ජනාධිපතිට ඕන විදිහට නීති හදලා දෙනවයි කියලා.
    ඌට කියන දේ තේරෙනවා.
    ඒ උනාට වචන එහෙට මෙහෙට පෙරලලා රට පටලෝනවා.
    ------ Post added on Apr 6, 2021 at 11:17 PM
    මීයක් කඩන්නේ පුටා අත ලෙවකන්න විතරක් නෙවෙයිනේ...:cool: ඒ වගේ ම පැණි කන්න කාණු කටවල් වල ලගින්නෙත් නෑ.... මගේ දර්ශනයට හොදයි නම් පැණි නැතත් කඩේ යනවා... ඒ යන ගමන් පැණි මල්ලක් පෞද්ගලිකවම කතා කරල ලැබුණා... ඒ එළකිරිය නිසා නෙවෙයි වෙන තැනක කරපු දෙයක් නිසා....

    :P :P :P ඕක තමයි තත්වේ. දේශපාලනේ ඔලුවට වැදුනාම ගූ වෙන හැටි. මට තෙරෙන්නේ නැති එකම දේ මේ වගෙ ප්ලැට්ෆොර්ම් එකක මොකද මෙච්චර දගලන්නේ කියලා. ආන්ඩුවේ විතරක් නෙවෙයි අනික් පක්ශ 2 , 3 උනුත් ඉන්නවා. සමහර උන් නන් කුට්ටිය හම්බුන හින්ද කියන්න පුලුවන්. ඒත් ඉතින් මේකේ කඩේ ගියා කියල වැඩක්යැ එෆ්බී වගේ එකක කැම්පෙන් කරන්නෙ නැතුව. දැවෙන ප්‍රශ්න
     

    thanujaka

    Well-known member
  • :P :P :P ඕක තමයි තත්වේ. දේශපාලනේ ඔලුවට වැදුනාම ගූ වෙන හැටි. මට තෙරෙන්නේ නැති එකම දේ මේ වගෙ ප්ලැට්ෆොර්ම් එකක මොකද මෙච්චර දගලන්නේ කියලා. ආන්ඩුවේ විතරක් නෙවෙයි අනික් පක්ශ 2 , 3 උනුත් ඉන්නවා. සමහර උන් නන් කුට්ටිය හම්බුන හින්ද කියන්න පුලුවන්. ඒත් ඉතින් මේකේ කඩේ ගියා කියල වැඩක්යැ එෆ්බී වගේ එකක කැම්පෙන් කරන්නෙ නැතුව. දැවෙන ප්‍රශ්න
    ඔව් බං මෙකේ දගලලා එහෙම චන්ද එක්කහු කරන්න පුලුවන්ද බං
     
    • Like
    Reactions: SLBlackKnight

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔව් බං මෙකේ දගලලා එහෙම චන්ද එක්කහු කරන්න පුලුවන්ද බං
    🤷‍♂️🤷‍♂️🤷‍♂️ ඔන්න අපේ සීයලා තාත්තලගේ වගේ කාලෙ මිනිස්සු නන් හිතාගන්න පුලුවන්. මේ ජෙනරේශන් එකෙත් ලේ වලට දේශපලනේ වැදුන අම්බාරුවො ඉන්නව දැක්කම පුදුමයි.
     
    • Like
    Reactions: SLBlackKnight

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    අම්මටසිරි.. නඩුකාර උන්නාන්සෙ වැඩල... ජනතා ගැටලු 2021 දාමුද?
     
    • Like
    Reactions: SLBlackKnight

    thanujaka

    Well-known member
  • 🤷‍♂️🤷‍♂️🤷‍♂️ ඔන්න අපේ සීයලා තාත්තලගේ වගේ කාලෙ මිනිස්සු නන් හිතාගන්න පුලුවන්. මේ ජෙනරේශන් එකෙත් ලේ වලට දේශපලනේ වැදුන අම්බාරුවො ඉන්නව දැක්කම පුදුමයි.
    ලේ වලට නෙමෙයි බං පැනි වලට අර දාල තියෙන්නේ

    අම්මටසිරි.. නඩුකාර උන්නාන්සෙ වැඩල... ජනතා ගැටලු 2021 දාමුද?
    මේ පාර ඕනේ නෑ නේද බං
    කට්ටියත් නෑනේ
    :dull:
    ------ Post added on Apr 7, 2021 at 2:54 AM
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොනවද බං මේ උඹ කියවන්නේ.
    UN එක ජනාධිපතිට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන්න සූදානම් කියලා කවුද කිව්වේ?
    දැන් නිශේධ බලයක් ගැන කතා කරන්නේ මොකද්ද?
    ඒක කොහොමද මෙතන්ට අදාල.
    මම කිව්ව දේ කියපං නොකියපු ඒවා නැතුව.
    මම කිව්වේ "ජනතාව අනුමත කරලා ඉවර උනාට පස්සේ" ඒ රටේ ව්‍යවස්ථාව UN එකට කියලා රෙකග්නයිස් කරවගන්න ඕනේ.
    දැන් ltte එක තනි රටක් වෙන්න හැදුවේ එහෙමං
    මම කොහෙද බං කිව්වේ un එකෙන් ජනාධිපතිට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා
    උඹට හොලමන් වෙලා ඉන්නෙ දැන් නොදන්න දේවල් කතා කරන්න ඇවිල්ලා :lol:


    2. ඉතිං මිනිහෝ ජේ ආර් ගෙනාවේ autochthonous constitution එකක් නෙමෙයි නේ එහෙම කරවගන්න.
    යකෝ ඒහෙම ආවේ 72, 78 නෙමෙයි.
    උඹට ඒක තේරෙන්නේ නැද්ද.

    3. මොනවද මිනිහෝ මේ කියවන්නේ.🤣🤣🤣🤣
    මහජනතාවගේ ජන්ද අයිතිය සහ පරමාධිපත්‍යය නැති කරන්න නීතී ගේන්න පුළුවන්ද රටකට.
    හිනත් යනවා බං මට.
    කොහොමද යකෝ රටේ එක ජන කොට්ඨාශයක, දහස් ගණන් ජනතාවකගේ එහෙම ප්‍රජා අයිතිය නැති කරන්නෙ.
    උඹ ගෝත්‍රිකයෙක්ද?
    එහෙම නීති පනවන්න රටකට බෑ.
    උඹ කලේ වත් කකුලට වට්ට ගත්තද අද :lol:

    4. 82 සහ 83 අදාලම නැත


    ජනතා පරමාධිපත්‍යය මම UN එකට භාරදුන්නලු, මම කියපුව උඹ හිතෙන හිතෙන විදිහට වෙනස් කරගෙන මරු කියෝනවා දැන්.
    මම කියපුවා එහෙමම දාපං.
    ඒවා එඩිට් කර කර වෙනස් දේවල් කියන්නේ නැතුව.

    මිනිහෝ ඕනම රටකට UN රෙකග්නිශන් කියන එක ඕනේ.
    උඹලා මැදමුලන වලව්වේ කුස්සියේ වැටිලා හිටියට රටකට එහෙම බෑ.
    ලෝක බැංකුවෙන් ණය ගන්න, වෙලද ගිවිසුම් වලට එලබෙන්න, වීසා ලබාගන්න ඔන වගේ ගොඩක් දේවල් වලට විදේශ පිලිගැනීම අවශ්‍ය වෙනවා.

    ගොන් තඩියා හිනා කලා මැරෙනවා බෝම්බ ගහලා 100 විතර මිනිස්සු මරලා මුස්ලිම් උන්ගේ චන්ද අයිතිය නැති කරන්න නීතී ගෙන්න හොයනවා.
    උඹ නං අමු ගෝත්‍රිකයෙක්.:lol::lol::lol::lol:
    මේ අහපං සිරිසේන.... උඹට ලක්‍ෂ වාරයක් කිව්වත් පිළිගන්නේ නෑ.... මොකද උඹට එහෙම මෙතන කරන්න බෑ... උඹ කාලෙන් කාලෙට ඇවිල්ලා මේකේ ඉන්න එවුන්ගේ ට‍්‍රැෆික් ප‍්‍රශ්න, හැර ගිය අය ගෙන්වීම, මායිම් ප‍්‍රශ්න, අනියම් සම්බන්ධතා, උකස් වෙන්න යන රත්තරන් වැඩි මිලට බේරා දීම වගේ පුංචි පුංචි සිවිල් කේස්වලට දාර නීති ටෝක් දෙනවා... ඒවා අහන දෙතුන් දෙනෙකුත් හිතන් ඉන්නේ උඹ පොරක් කියල... ඒ හින්ද මම වගේ සාමාන්‍ය සිවිල් මිනිහෙක්ට උඹ පදිරි වුණා කියල පෙන්නන්න බැරිව උඹ තටමනවා... උඹ කියනවා මම කමෙන්ට් එකක් දානව යනව කියල... ආයේ කියනව කාගෙන් හරි අහල ඇවිල්ල දානව කියලා... ඊයෙ මම උඹ ඔන්ලියන් ඇවිල්ල දාපු පළවෙන් කමෙන්ට් එකට ඒ වෙලාවෙම රිප්ලයි කළා... එතන ඉදන් උඹ විනාඩි 15 ක් ඔන්ලයින් හිටියා... හැබැයි නෝ ආන්ස්වර්... ඊට පස්සේ මම තවත් විනාඩි ගාණක් බලන් හිටියා... ඒත් නෑ... උඹ ඔ්ෆ් ලයින් ගියා බයටම... ඊට පස්සේ දෙගොඩ ජාමේ මම නැති වෙලාවේ ඇවිල්ලා මේකේ නරි ටික නාවනවා.... උඹ හිතුවද විනිසුරුතුමෝ උඹට එළකිරියේ දෙගොඩ යාමේ ලැග්ගට මට නිදියන්න ඔ්න... මොකද කිරියේ ඇවිල්ල ලොකු ටෝක් දීල ප‍්‍රතිරූප හදන්න උඹට තරම් කැසිල්ලක් මට නෑ....

    මටත් උඹ ගැන පොඩි ගෞරවයක් තිබ්බා... හැබැයි දැන් ඒක නෑ... මොකද උඹට ඒ සුදුසුකම නෑ.... උඹ කොච්චර බොලද හිපාටුවෙක් ද බලපං... උඹ කමෙන්ට් එකෙන් කමෙන්ට් එකට බයිල ගහනවා.... උඹ යූන් එක රටකට මැදිහත් වෙන ආකාරය ටිකක් හොයල බලපං... උඹ දන්නේ නැත්තං මට පීඑම් එකක් දාපං මම ඒක කියල දෙන්නං...

    උඹ කොච්චර තටමලා කිව්වත් රටක ව්‍යවස්ථාදායකය හා විධායකය කියන්නේ එකක් නෙවෙයි දෙකක්.... බැරි වෙලාවත් විධායකයම ව්‍යවස්ථාදායකය වුණොත් එතන තියෙන්නේ ඒකාධිපති පාලනයක්.... පාර්ලිමේන්තුව වහල ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදි ජනරජය කියල කටින් තියා පුකෙන්වත් කියන්න බෑ.... හරිනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න නම් ව්‍යවස්ථාදයකය තමයි බලවත් කරන්න ඔ්න... උඹ කියන විදියට මේ රටේ කවදාවත් වෙන්නෙත් නෑ... කරන්නත් බෑ.... එහෙම වුණ දවසට මම එළකිරියේ උඹ කියන ඔ්නම දෙයක් කරල පෙන්නනවා.. උඹ ගන්න අභියෝගය මොකක්ද....?????

    පුංචි සිවිල් කේස් ගැන කතා කරනව කියන්නෙත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වගේ දේවල් ගැන කතා කරනවා කියන්නෙත් දෙකක්... උඹට තවම ඒකට දැනුම මදි... ඒ හින්ද මේකේ නරි නාවන්නේ නැතිව වෘත්තීය ගෞරවය රැුකගෙන හිටපං... නැත්තං උඹ ලංකාවේ තවත් ගූ පැකට් කාපු ජජ් කෙනේට දෙවෙනි වෙන්නේ නැති වෙයි.... උඹ 1972 න් පටන් ගෙන අන්තිමට නැවතුනේ යූඑන් එක ළග.... එතනින්ම තේරෙනවා උඹ මේ ගැන අදහසක් දැම්මේ මෙලෝ අදහසකින් නෙවෙයි කියල... මම අභියෝග කළාට පස්සේ තමයි හොයන්න ගත්තේ.... උඹ කමෙන්ට් කරන තරමට උඹගේ නොදැනුවත්කම දියාරුකම පේනවා.... විනිසුරු උඹ මට ගොං තඩියා කිව්වට උඹ ගොන් බදින කණුවක්.... උඹට ඉස්සරහ සාධාරණය ඉල්ලන් එන එවුන්ට දෙයියන්ගෙම පිහිටයි...


    මම උඹට පුංචි පාඩමක් කියල දෙන්නං.... ඒක උඹට ඉස්සරහට ඔ්න වෙයි.... රටක පාර්ලිමේන්තුව කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ... රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ශක්තිමත්කම මනින මිනුම් දණ්ඩ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය.... පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නෙත් ඒකේ ඇතුලේ කතා කරන දෙයක් නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කරන්නත් බැරි පාර්ලිමේන්තු වරප‍්‍රසාදයක් දීල තියෙන්නේ ඒ නිසයි... මොකද පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථා සම්පාදකයා... නීති තනන්නා... නාගටත් උඹ වගේ එවුන්ටත් පැටලුනේ ව්‍යවස්ථාදයකයත් විධායකයත් එකක් කියල හිතන නිසයි... ව්‍යවස්ථාදායකයත් විධායකයත් කියන්නේ එකක් නෙවෙයි දෙකක්.... විධායකය වටා කොයි තරම් බලය කේන්ද‍්‍රගත වුණත් පාර්ලිමේන්තුවට පිටිපස්ස හරවන්න බෑ... ජේආර්ගෙන් පටන්ගෙන ගෑණියෙක් පිරිමියෙක් කරන්න විතරක් බෑයි කියපු විධායකය හැම වෙලාවකම දෙදරුම් කෑවේ ව්‍යවස්ථාදායකය නිසයි.... කොයි තරම් වලි කෑවත් ව්‍යවස්ථාදායකය ගෙඩි පිටින් මංකොල්ල කන්න විධායකයට අමාරුයි... ඒක ප‍්‍රායෝගික නෑ... ඒ හින්දම තමයි ජනාධිපතිවරණයට ඉල්ලන එවුන් බොරුවට හරි විධායකයේ බලතල සීමා කරනව කියල තටමන්නේ..... ඉතිං නාගා නෙවෙයි මොකා ආවත් ඌට බෑ උගේ මැතිවරණය ප‍්‍රකාශිත කරදහිය අද ඉදන් රටේ ව්‍යවස්ථාව කියන්න.... ඒකට අවශ්‍ය ප‍්‍රතිපාදන දැනට තියෙන ව්‍යවස්ථාපිත රාමුව තුළින්ම ඉටුකරගන්න ඔ්න.... ඒක එක එකාට හීනෙන් පේන විදියට දවසින් වෙනස් කරන්න බෑ.... ව්‍යවස්ථාදායකය හරහාම තමයි ඒක වෙනස් වෙන්න ඔ්න.... ඒකයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ.... නාගා වැරදිල හරි ජනාධිපති වෙලා එහෙම කලා නම් තමයි යූඑන් එක රෙද්ද උස්සගෙන එන්නේ....? දැක්කනේ මහින්ද අගමැති කරල කරගත්ත වින්නැහිය... අන්තිමට බලවත් වුණේ විධායකය ද? ව්‍යවස්ථාදායකය ද...? ඒ කරුණම ඇති උඹගේ දියාරුකම පෙන්නන්න, උඹ වැරදියි කියල පෙන්නන්න.... කොහෙද ඉතිං උඹ දෙගොඩ යාමේ කිරියේ නරි නාවල ප‍්‍රතිරූප හදන්න ට‍්‍රයි කරන්න හදනව මිසක පොතක් පත්තරයක් කියවන්නේ නෑනේ... අඩුම නිව්ස් බලපං.. හොද මැගසින් ටිකක් ගෙදරට ගෙන්න ගනිං.... උඹල වගේ එවුන් ඩේලි දැනුම අප්ඩේට් කරගන්න ඔ්න... නැත්ංතේ මරේ එදිරිව මරේ කිය කියා තප්පු ලෑවට වැඩක් නෑ... සිරාවටම මම මේම කියන්නේ උඹ ගැන ආත්මානුකම්පාවෙන්... උඹ දැනුමෙන් අප්ඩේට් වෙලා නෑ.... නිකංම තල්ලුවෙලා ඉහළට ගිය එකෙක්..... ඒ හින්ද නරි නාවන්නේ නැතිව තවත් ටිකක් දැනුම හදාං ගනිං....

    සිරාවට බං.. ඉස්සර හොඳ ලිපි එහෙම දැම්මා මූ.. පස්සේ කඩේ ගියා..
    එක්කෝ account එක වික්කා.. 🤷‍♂️🤷‍♂️
    නැත්තම් මුල ඉදන්ම plan කරලා හොඳ content දාලා community එකේ trust එක build up කරලා ගේම දුන්නේ...
    පක තමයි... කොහෙද උට්ටෝ මම කඩේ ගියේ.... පෙන්නපං.. කාලේ හැටියට නිවැරදි තැන ඉන්නවා... එච්චරයි....
    ------ Post added on Apr 7, 2021 at 7:58 AM
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    ලේ වලට නෙමෙයි බං පැනි වලට අර දාල තියෙන්නේ


    මේ පාර ඕනේ නෑ නේද බං
    කට්ටියත් නෑනේ
    :dull:
    ------ Post added on Apr 7, 2021 at 2:54 AM
    කට්ටිය ඉන්නව.. හුගක් ආත්මෙ මාරු කරන්..