තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ අහපං සිරිසේන.... උඹට ලක්‍ෂ වාරයක් කිව්වත් පිළිගන්නේ නෑ.... මොකද උඹට එහෙම මෙතන කරන්න බෑ... උඹ කාලෙන් කාලෙට ඇවිල්ලා මේකේ ඉන්න එවුන්ගේ ට‍්‍රැෆික් ප‍්‍රශ්න, හැර ගිය අය ගෙන්වීම, මායිම් ප‍්‍රශ්න, අනියම් සම්බන්ධතා, උකස් වෙන්න යන රත්තරන් වැඩි මිලට බේරා දීම වගේ පුංචි පුංචි සිවිල් කේස්වලට දාර නීති ටෝක් දෙනවා... ඒවා අහන දෙතුන් දෙනෙකුත් හිතන් ඉන්නේ උඹ පොරක් කියල... ඒ හින්ද මම වගේ සාමාන්‍ය සිවිල් මිනිහෙක්ට උඹ පදිරි වුණා කියල පෙන්නන්න බැරිව උඹ තටමනවා... උඹ කියනවා මම කමෙන්ට් එකක් දානව යනව කියල... ආයේ කියනව කාගෙන් හරි අහල ඇවිල්ල දානව කියලා... ඊයෙ මම උඹ ඔන්ලියන් ඇවිල්ල දාපු පළවෙන් කමෙන්ට් එකට ඒ වෙලාවෙම රිප්ලයි කළා... එතන ඉදන් උඹ විනාඩි 15 ක් ඔන්ලයින් හිටියා... හැබැයි නෝ ආන්ස්වර්... ඊට පස්සේ මම තවත් විනාඩි ගාණක් බලන් හිටියා... ඒත් නෑ... උඹ ඔ්ෆ් ලයින් ගියා බයටම... ඊට පස්සේ දෙගොඩ ජාමේ මම නැති වෙලාවේ ඇවිල්ලා මේකේ නරි ටික නාවනවා.... උඹ හිතුවද විනිසුරුතුමෝ උඹට එළකිරියේ දෙගොඩ යාමේ ලැග්ගට මට නිදියන්න ඔ්න... මොකද කිරියේ ඇවිල්ල ලොකු ටෝක් දීල ප‍්‍රතිරූප හදන්න උඹට තරම් කැසිල්ලක් මට නෑ....

    මටත් උඹ ගැන පොඩි ගෞරවයක් තිබ්බා... හැබැයි දැන් ඒක නෑ... මොකද උඹට ඒ සුදුසුකම නෑ.... උඹ කොච්චර බොලද හිපාටුවෙක් ද බලපං... උඹ කමෙන්ට් එකෙන් කමෙන්ට් එකට බයිල ගහනවා.... උඹ යූන් එක රටකට මැදිහත් වෙන ආකාරය ටිකක් හොයල බලපං... උඹ දන්නේ නැත්තං මට පීඑම් එකක් දාපං මම ඒක කියල දෙන්නං...

    උඹ කොච්චර තටමලා කිව්වත් රටක ව්‍යවස්ථාදායකය හා විධායකය කියන්නේ එකක් නෙවෙයි දෙකක්.... බැරි වෙලාවත් විධායකයම ව්‍යවස්ථාදායකය වුණොත් එතන තියෙන්නේ ඒකාධිපති පාලනයක්.... පාර්ලිමේන්තුව වහල ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදි ජනරජය කියල කටින් තියා පුකෙන්වත් කියන්න බෑ.... හරිනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න නම් ව්‍යවස්ථාදයකය තමයි බලවත් කරන්න ඔ්න... උඹ කියන විදියට මේ රටේ කවදාවත් වෙන්නෙත් නෑ... කරන්නත් බෑ.... එහෙම වුණ දවසට මම එළකිරියේ උඹ කියන ඔ්නම දෙයක් කරල පෙන්නනවා.. උඹ ගන්න අභියෝගය මොකක්ද....?????

    පුංචි සිවිල් කේස් ගැන කතා කරනව කියන්නෙත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වගේ දේවල් ගැන කතා කරනවා කියන්නෙත් දෙකක්... උඹට තවම ඒකට දැනුම මදි... ඒ හින්ද මේකේ නරි නාවන්නේ නැතිව වෘත්තීය ගෞරවය රැුකගෙන හිටපං... නැත්තං උඹ ලංකාවේ තවත් ගූ පැකට් කාපු ජජ් කෙනේට දෙවෙනි වෙන්නේ නැති වෙයි.... උඹ 1972 න් පටන් ගෙන අන්තිමට නැවතුනේ යූඑන් එක ළග.... එතනින්ම තේරෙනවා උඹ මේ ගැන අදහසක් දැම්මේ මෙලෝ අදහසකින් නෙවෙයි කියල... මම අභියෝග කළාට පස්සේ තමයි හොයන්න ගත්තේ.... උඹ කමෙන්ට් කරන තරමට උඹගේ නොදැනුවත්කම දියාරුකම පේනවා.... විනිසුරු උඹ මට ගොං තඩියා කිව්වට උඹ ගොන් බදින කණුවක්.... උඹට ඉස්සරහ සාධාරණය ඉල්ලන් එන එවුන්ට දෙයියන්ගෙම පිහිටයි...

    මම උඹට පුංචි පාඩමක් කියල දෙන්නං.... ඒක උඹට ඉස්සරහට ඔ්න වෙයි.... රටක පාර්ලිමේන්තුව කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ... රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ශක්තිමත්කම මනින මිනුම් දණ්ඩ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය.... පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නෙත් ඒකේ ඇතුලේ කතා කරන දෙයක් නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කරන්නත් බැරි පාර්ලිමේන්තු වරප‍්‍රසාදයක් දීල තියෙන්නේ ඒ නිසයි... මොකද පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථා සම්පාදකයා... නීති තනන්නා... නාගටත් උඹ වගේ එවුන්ටත් පැටලුනේ ව්‍යවස්ථාදයකයත් විධායකයත් එකක් කියල හිතන නිසයි... ව්‍යවස්ථාදායකයත් විධායකයත් කියන්නේ එකක් නෙවෙයි දෙකක්.... විධායකය වටා කොයි තරම් බලය කේන්ද‍්‍රගත වුණත් පාර්ලිමේන්තුවට පිටිපස්ස හරවන්න බෑ... ජේආර්ගෙන් පටන්ගෙන ගෑණියෙක් පිරිමියෙක් කරන්න විතරක් බෑයි කියපු විධායකය හැම වෙලාවකම දෙදරුම් කෑවේ ව්‍යවස්ථාදායකය නිසයි.... කොයි තරම් වලි කෑවත් ව්‍යවස්ථාදායකය ගෙඩි පිටින් මංකොල්ල කන්න විධායකයට අමාරුයි... ඒක ප‍්‍රායෝගික නෑ... ඒ හින්දම තමයි ජනාධිපතිවරණයට ඉල්ලන එවුන් බොරුවට හරි විධායකයේ බලතල සීමා කරනව කියල තටමන්නේ..... ඉතිං නාගා නෙවෙයි මොකා ආවත් ඌට බෑ උගේ මැතිවරණය ප‍්‍රකාශිත කරදහිය අද ඉදන් රටේ ව්‍යවස්ථාව කියන්න.... ඒකට අවශ්‍ය ප‍්‍රතිපාදන දැනට තියෙන ව්‍යවස්ථාපිත රාමුව තුළින්ම ඉටුකරගන්න ඔ්න.... ඒක එක එකාට හීනෙන් පේන විදියට දවසින් වෙනස් කරන්න බෑ.... ව්‍යවස්ථාදායකය හරහාම තමයි ඒක වෙනස් වෙන්න ඔ්න.... ඒකයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ.... නාගා වැරදිල හරි ජනාධිපති වෙලා එහෙම කලා නම් තමයි යූඑන් එක රෙද්ද උස්සගෙන එන්නේ....? දැක්කනේ මහින්ද අගමැති කරල කරගත්ත වින්නැහිය... අන්තිමට බලවත් වුණේ විධායකය ද? ව්‍යවස්ථාදායකය ද...? ඒ කරුණම ඇති උඹගේ දියාරුකම පෙන්නන්න, උඹ වැරදියි කියල පෙන්නන්න.... කොහෙද ඉතිං උඹ දෙගොඩ යාමේ කිරියේ නරි නාවල ප‍්‍රතිරූප හදන්න ට‍්‍රයි කරන්න හදනව මිසක පොතක් පත්තරයක් කියවන්නේ නෑනේ... අඩුම නිව්ස් බලපං.. හොද මැගසින් ටිකක් ගෙදරට ගෙන්න ගනිං.... උඹල වගේ එවුන් ඩේලි දැනුම අප්ඩේට් කරගන්න ඔ්න... නැත්ංතේ මරේ එදිරිව මරේ කිය කියා තප්පු ලෑවට වැඩක් නෑ... සිරාවටම මම මේම කියන්නේ උඹ ගැන ආත්මානුකම්පාවෙන්... උඹ දැනුමෙන් අප්ඩේට් වෙලා නෑ.... නිකංම තල්ලුවෙලා ඉහළට ගිය එකෙක්..... ඒ හින්ද නරි නාවන්නේ නැතිව තවත් ටිකක් දැනුම හදාං ගනිං....

    පක තමයි... කොහෙද උට්ටෝ මම කඩේ ගියේ.... පෙන්නපං.. කාලේ හැටියට නිවැරදි තැන ඉන්නවා... එච්චරයි....
    ------ Post added on Apr 7, 2021 at 7:58 AM
    bump for EK Sirisena
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @Pathfinder_A2Z , umba oya kiyana de denata wiyawasthawe ne, eeka nisa umba kiyanne kohomada eeka karanna beri wedak kiyala. Wiyawasthawe nethi dekata artha kathanayak denne kohomada? beri wela hari ee gena artha dekweemak ganna adhikaranayata giyoth, wiyawasthawe nethi deyakata artha kathanayak denna adhikaranayata be, eeka nisa nagata puluwan neda janadhipathiwarana chande janamatha wicharanayak lesa salakala ee anuwa artha kathanayak denna kiyanna. ehema unoth adhikaranayata eeka walnguy kiyala kiyanna puluwankama thiyanawa neda?
     
    මචං ව්‍යවස්ථාවක් වෙනස් කරනවා කියන්නේ මම කලින් කිව්ව වගේ දැනට තියෙන ව්‍යවස්ථාපිත රාමුව මත ඉදගෙන කරන්න ඕන... ව්‍යවස්ථාවේ දෙයක් නැත්තං ඒ දේ ව්‍යවස්ථාවට ඇතුල් කරන්න ක‍්‍රමවේදයක් තියෙනවා.... සමහරක් කරුණු පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් පුලූවන්... සමහරකට 2/3 ක් ඕන... තවත් කරුණු කීපයකට 2/3 කට අමතරව ජනමත විචාරණයකුත් ඕන.... ව්‍යවස්ථාවේ නැත්තං ඒ දේ ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න පුලූවන් ව්‍යවස්ථාදායකට විතරයි.... ඒක විධායකයට අයත් රාජකාරියක් නෙවෙයි... හැබැයි නාගාට තිබුණ මෙහෙම කියන්න මෙන්න මගේ යෝජිත ව්‍යවස්ථාව.... මම ජනාධිපති කරන්න... ඊට පස්සේ මහ මැතිවරණය දී මට පාර්ලිමේන්තුවේ අතිශය බහුතරය දෙන්න.... ඊට පස්සේ මම මේ යෝජනාවලිය රටේ ව්‍යවස්ථාව කරනව කියල.... අපේ සිරිසේන සේපාල ඇදල අරන් නාගත්තේ ඌ පුද්ගල කේන්ද්‍රගත අපරාධ නඩුවක් ව්‍යවස්ථාව වගේ එකක් එක්ක සමාන කරපු එකයි... එහෙම කරන්න බෑ.... අලූත් නීති පනවන්නේ ව්‍යවස්ථාදායකය නම් ව්‍යවස්ථාදායකය පිටින් ඉදන් එකෙක් කොහොමද අලූතින් නීති හදන්නේ කියන තර්කය සරලවම කියන්න පුලූවන්.... අඩුම නාගාට උගේ ව්‍යවස්ථාව අරගෙන අධිකරණයකට යන්නවත් බෑ... මොකද අධිකරණය අර්ථ නිරූපණය දෙන්නේ පවත්නා ව්‍යවස්ථාව පදනම් කරගෙන මිසක එක එකාගේ කරදහි බලල නෙවෙයි... කලිනුත් කිව්ව ආසන්නතම උදාහරණය තමයි මහින්ද අගමැති කරල සිරිසේන ගොයිය කාපු කට්ට... එතනදී අධිකරණය බැලූවේ ව්‍යවස්ථාවේ ඊට සලසල තියෙන ප‍්‍රතිපාදන මොනවද කියල.... එතනදී විධායකය ව්‍යවස්ථාදායකට යට වුණේ නැද්ද....?
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචං ව්‍යවස්ථාවක් වෙනස් කරනවා කියන්නේ මම කලින් කිව්ව වගේ දැනට තියෙන ව්‍යවස්ථාපිත රාමුව මත ඉදගෙන කරන්න ඕන... ව්‍යවස්ථාවේ දෙයක් නැත්තං ඒ දේ ව්‍යවස්ථාවට ඇතුල් කරන්න ක‍්‍රමවේදයක් තියෙනවා.... සමහරක් කරුණු පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් පුලූවන්... සමහරකට 2/3 ක් ඕන... තවත් කරුණු කීපයකට 2/3 කට අමතරව ජනමත විචාරණයකුත් ඕන.... ව්‍යවස්ථාවේ නැත්තං ඒ දේ ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න පුලූවන් ව්‍යවස්ථාදායකට විතරයි.... ඒක විධායකයට අයත් රාජකාරියක් නෙවෙයි... හැබැයි නාගාට තිබුණ මෙහෙම කියන්න මෙන්න මගේ යෝජිත ව්‍යවස්ථාව.... මම ජනාධිපති කරන්න... ඊට පස්සේ මහ මැතිවරණය දී මට පාර්ලිමේන්තුවේ අතිශය බහුතරය දෙන්න.... ඊට පස්සේ මම මේ යෝජනාවලිය රටේ ව්‍යවස්ථාව කරනව කියල.... අපේ සිරිසේන සේපාල ඇදල අරන් නාගත්තේ ඌ පුද්ගල කේන්ද්‍රගත අපරාධ නඩුවක් ව්‍යවස්ථාව වගේ එකක් එක්ක සමාන කරපු එකයි... එහෙම කරන්න බෑ.... අලූත් නීති පනවන්නේ ව්‍යවස්ථාදායකය නම් ව්‍යවස්ථාදායකය පිටින් ඉදන් එකෙක් කොහොමද අලූතින් නීති හදන්නේ කියන තර්කය සරලවම කියන්න පුලූවන්.... අඩුම නාගාට උගේ ව්‍යවස්ථාව අරගෙන අධිකරණයකට යන්නවත් බෑ... මොකද අධිකරණය අර්ථ නිරූපණය දෙන්නේ පවත්නා ව්‍යවස්ථාව පදනම් කරගෙන මිසක එක එකාගේ කරදහි බලල නෙවෙයි...
    Blue walin highlight karala thiyana de koheda artha dakwala thiyenne? Umba kohomada hariyatama ehemay kioyala kiyanne?
    wiyawasthawe nethi deyak, wenne menna mehemay kiyala umbata kiyanna be, But Adhikaranayay, widhayakay dennama kiwwoth nee eeka hari kiyala, wiyawasthadhayakaya peradenawa neda? Mokada denata ehema deyak pawathina wiyawasthawe nethi nisa.
    mehema deyak hithamu balanna, denata hema commission ekakma widhayakayata yatay, beri wela hari naaga next time dinala, next day, parliment eka wisirewwoth, and eeta pase kiwoth, meeta passe me rate wiyawasthawa mage wiyawasthawa kiyala, eekata challenge karanne kohomada?
     
    ව්‍යවස්ථාවේ කරුණු වෙනස් කරන විදිය ව්‍යවස්ථාවෙම තියෙනවනේ බං.... මම කලින් කිව්වේ ඒකනේ... නාග කියන්නේ උගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයම ජනාධිපතිවරණය දිනල ජනමත විචාරණයක් ලෙස සලකනවා කියල.... ඒක තමයි මෙතන තියෙන වැරද්ද... මැතිවරණ කොමසාරිස් ජනාධිපතිවරණයක් කැදවන්නේ ජනාධිපතිවරයෙක් පත් කරගන්න... ඒ පත්වෙන ජනාධිපතිට පැවරෙන්න පවත්නා ව්‍යවස්ථාව අනුව පැවරිච්ච බලතල විතරයි.... එතනින් එහාට ඌට යන්න බෑ... වැරදිලාවත් නාගා ඕක උස්සගෙන අධිකරණයට ගියොත් අධිකරණය අනිවාර්යයෙන්ම ඒක ප‍්‍රතික්‍ෂේප කරනවා... දවසක එහෙම අවස්ථාවක් ආවොත් බලමු... මම තනුජකට කිව්වේ ඒකයි ඌ කියන ඕනම දෙයක් මම කරනවා මගේ මතය වැරදි නම්... (එහෙම අවස්ථාවක් ආවොත් අධිකරණය කියයි පාර්ලිමේන්තුවට ගිහිල්ල එතන බහුතරය අරගෙන ජනමත විචාරණයක් පවත්තන්න කියල.... )
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ව්‍යවස්ථාවේ කරුණු වෙනස් කරන විදිය ව්‍යවස්ථාවෙම තියෙනවනේ බං.... මම කලින් කිව්වේ ඒකනේ... නාග කියන්නේ උගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයම ජනාධිපතිවරණය දිනල ජනමත විචාරණයක් ලෙස සලකනවා කියල.... ඒක තමයි මෙතන තියෙන වැරද්ද... මැතිවරණ කොමසාරිස් ජනාධිපතිවරණයක් කැදවන්නේ ජනාධිපතිවරයෙක් පත් කරගන්න... ඒ පත්වෙන ජනාධිපතිට පැවරෙන්න පවත්නා ව්‍යවස්ථාව අනුව පැවරිච්ච බලතල විතරයි.... එතනින් එහාට ඌට යන්න බෑ... වැරදිලාවත් නාගා ඕක උස්සගෙන අධිකරණයට ගියොත් අධිකරණය අනිවාර්යයෙන්ම ඒක ප‍්‍රතික්‍ෂේප කරනවා... දවසක එහෙම අවස්ථාවක් ආවොත් බලමු... මම තනුජකට කිව්වේ ඒකයි ඌ කියන ඕනම දෙයක් මම කරනවා මගේ මතය වැරදි නම්...
    mama umba kiyana deta ekaga wenne ne, mamath hithanne thanujaka kiwwa de hari kiyala, Wiyawasthawe artha dakwala nethi deyak, adhikaranayata gihilla challange karanna puluwan methanadi, nagata kiyanna puluwan, mama chandeta idiripath une, mage wiyawasthawa balagannwanna illlala kiyala, ee anuwa balanakota eeka janamatha wicharanayak wenawa, janamatha wicharanayak widihata artha dekwunoth, eeka hema detamatama wada iahalay.
    anyway, umbath law eka hariyatama danne nethiwa, api me gena katha karala wedak ne, but mata hithenne possibility eka 99% wage kiyala.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    campus inna kale Dr. Mahanama kiwwa wage mathakai UN scene eka... Thanujika kiyana de hari wage mata penne..,.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    mama umba kiyana deta ekaga wenne ne, mamath hithanne thanujaka kiwwa de hari kiyala, Wiyawasthawe artha dakwala nethi deyak, adhikaranayata gihilla challange karanna puluwan methanadi, nagata kiyanna puluwan, mama chandeta idiripath une, mage wiyawasthawa balagannwanna illlala kiyala, ee anuwa balanakota eeka janamatha wicharanayak wenawa, janamatha wicharanayak widihata artha dekwunoth, eeka hema detamatama wada iahalay.
    anyway, umbath law eka hariyatama danne nethiwa, api me gena katha karala wedak ne, but mata hithenne possibility eka 99% wage kiyala.
    ඒ උඹගෙ අදහසක් විතරයිනේ.... අධිකරණය ඉදිරියේ පැහැදිලිව කරන්න ඕන විදිය ගැන ව්‍යවස්ථාවෙන් ගයිඞ් එක දීල තියෙද්දී අධිකරණය ඇයි නාගා කියන දේට එකග වෙන්න... මචං මෙහෙම මම කියන්නංකෝ.... එකෙක් ජනාධිපතිවරණයක දී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් කරනවා අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා.... ඌ ජනාධිපති වෙනවා ඌ අලියෙක් දෙන්නෙත් නෑ කොටියෙක් දෙන්නෙත් නෑ.... ඕන්න උඹ කියපු දේ අනිත් පැත්ත වෙනවා... එකෙක් අධිකරණයට යනවා අරූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කියපු දේ කරන්නේ නෑ... ඒක බලාත්මක කරන්න කියලා... අධිකරණයෙන් මොකක් කියයිද...? අධිකරණය එතනදී විධායකයට අණ කරනවදා ඔයාට ජනමතය ලැබිල තියෙන්නේ ඔයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට... ඒ හින්ද අනිවාර්යයෙන් ම ඒක කරන්න ඕන කියල... නෑ මචං... ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක්ම විතරයි... ඒකට නෛතික රාමුවක් දෙන්න නම් පවත්නා නෛතික රාමුවට ඒක ගේන්න ඕන කියල තියෙන ගයිඞ් එකට... ඉතිං අලූත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන ආකාරය පැහැදිලිව කියල තියෙනවා නම් මොකද අධිකරණය අදුරේ අතපත ගාන්නේ....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,365
    100,243
    113
    ඔව් බං මෙකේ දගලලා එහෙම චන්ද එක්කහු කරන්න පුලුවන්ද බං
    තියෙන චන්ද ටිකටත් කෙලවන එක නන් ලෙසටම වෙනව. වදුර කඩුව අරගෙන මැස්සො එලවනව වගේ තමා.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඒ උඹගෙ අදහසක් විතරයිනේ.... අධිකරණය ඉදිරියේ පැහැදිලිව කරන්න ඕන විදිය ගැන ව්‍යවස්ථාවෙන් ගයිඞ් එක දීල තියෙද්දී අධිකරණය ඇයි නාගා කියන දේට එකග වෙන්න... මචං මෙහෙම මම කියන්නංකෝ.... එකෙක් ජනාධිපතිවරණයක දී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් කරනවා අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා.... ඌ ජනාධිපති වෙනවා ඌ අලියෙක් දෙන්නෙත් නෑ කොටියෙක් දෙන්නෙත් නෑ.... ඕන්න උඹ කියපු දේ අනිත් පැත්ත වෙනවා... එකෙක් අධිකරණයට යනවා අරූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කියපු දේ කරන්නේ නෑ... ඒක බලාත්මක කරන්න කියලා... අධිකරණයෙන් මොකක් කියයිද...? අධිකරණය එතනදී විධායකයට අණ කරනවදා ඔයාට ජනමතය ලැබිල තියෙන්නේ ඔයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට... ඒ හින්ද අනිවාර්යයෙන් ම ඒක කරන්න ඕන කියල... නෑ මචං... ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක්ම විතරයි... ඒකට නෛතික රාමුවක් දෙන්න නම් පවත්නා නෛතික රාමුවට ඒක ගේන්න ඕන කියල තියෙන ගයිඞ් එකට... ඉතිං අලූත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන ආකාරය පැහැදිලිව කියල තියෙනවා නම් මොකද අධිකරණය අදුරේ අතපත ගාන්නේ....

    Methan mun kiyanne Alternatives gana.. dan tiyana Procedure eke yanna bari nan.. eka karanna wena widi tiyenawa kiyala thama kiyanne... Ekak UN eka.. eka nan mamath ahala tiyenawa campus kale
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ඒ උඹගෙ අදහසක් විතරයිනේ.... අධිකරණය ඉදිරියේ පැහැදිලිව කරන්න ඕන විදිය ගැන ව්‍යවස්ථාවෙන් ගයිඞ් එක දීල තියෙද්දී අධිකරණය ඇයි නාගා කියන දේට එකග වෙන්න... මචං මෙහෙම මම කියන්නංකෝ.... එකෙක් ජනාධිපතිවරණයක දී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් කරනවා අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා.... ඌ ජනාධිපති වෙනවා ඌ අලියෙක් දෙන්නෙත් නෑ කොටියෙක් දෙන්නෙත් නෑ.... ඕන්න උඹ කියපු දේ අනිත් පැත්ත වෙනවා... එකෙක් අධිකරණයට යනවා අරූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කියපු දේ කරන්නේ නෑ... ඒක බලාත්මක කරන්න කියලා... අධිකරණයෙන් මොකක් කියයිද...? අධිකරණය එතනදී විධායකයට අණ කරනවදා ඔයාට ජනමතය ලැබිල තියෙන්නේ ඔයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට... ඒ හින්ද අනිවාර්යයෙන් ම ඒක කරන්න ඕන කියල... නෑ මචං... ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක්ම විතරයි... ඒකට නෛතික රාමුවක් දෙන්න නම් පවත්නා නෛතික රාමුවට ඒක ගේන්න ඕන කියල තියෙන ගයිඞ් එකට... ඉතිං අලූත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන ආකාරය පැහැදිලිව කියල තියෙනවා නම් මොකද අධිකරණය අදුරේ අතපත ගාන්නේ....
    ප්‍රතිපත්ති ප්‍රකාශයයි ව්‍යවස්ථාවයි කියන්නේ දෙකක්..
     
    • Like
    Reactions: u_make_me_sick_

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ප්‍රතිපත්ති ප්‍රකාශයයි ව්‍යවස්ථාවයි කියන්නේ දෙකක්..
    ඔව් ඒකම තමයි මමත් කියන්නේ.... ජනාධිපතිවරණයකදී ඉදිරිපත් කරන හැම දෙයක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ තමයි... නාගා ඒක ව්‍යවස්ථාව කරගත්තට මොනවද කරන්නද....?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මචන්ලා මම මේක දාන්නෙ කාටවත් අභියෝග කරන්න නෙමෙයි කරුණු කාරණා හරියට දැනගන්න. තනුජාක මචන් මේ ලිපියෙ තියෙන කරුණු ගැන මොකද්ද හිතන්නෙ?

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    ඔව් ඒකම තමයි මමත් කියන්නේ.... ජනාධිපතිවරණයකදී ඉදිරිපත් කරන හැම දෙයක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ තමයි... නාගා ඒක ව්‍යවස්ථාව කරගත්තට මොනවද කරන්නද....?
    Muta puke indan paiththiyan. ¯\_(ツ)_/¯
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් නාගනන්දටත් ඕක අමතක වෙලා ඇති ....අල්ලලා දාපල්ලා කොල්ලනේ 🖖
     
    • Like
    Reactions: lk-maare

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මචන්ලා මම මේක දාන්නෙ කාටවත් අභියෝග කරන්න නෙමෙයි කරුණු කාරණා හරියට දැනගන්න. තනුජාක මචන් මේ ලිපියෙ තියෙන කරුණු ගැන මොකද්ද හිතන්නෙ?

    මොනව කියන්නද....? ආයෙත් ඇවිල්ල යන්නෙ කොහේද මල්ලේ පොල් වගේ ජාම බේරගන්න ට‍්‍රයි කරයි.... වේලෙන කොට ආයෙත් ඇවිල්ල නානවා... මේ දවස්වල නිව්මෝනියාව හොද නෑ... කොරෝනා ආවොත් සීරියස් වෙනවා.... (විහිලුවක් කළේ...) :cool:

    මේක උපුටා පල කිරිම ගැන ගොඩක් ස්තුතියි... නාගා ගොඩක් එවුන් ඇන්දුවා... දැනටත් අන්දනවා.... ඉස්සරහටත් ඔය වගේ පිස්සෝ ඇවිල්ලා බොලද විදියට හිතන එවුන්ගේ ඔලු කුරුවල් කරල රටම අරාජික කරනවා.... මම මේ ත්‍රෙඩ් එක දැම්මෙම විනිසුරු යැයි කියා ගන්නා කෙනෙක් දාලා තිබ්බ කමෙන්ට් එකකට පිළිතුරක් විදියට... මොකද මම ඒ ත්‍රෙඩ් එකේම ඒකට රිප්ලයි කලා නම් ගොඩක් අයට ඒක මග හැරෙනවා... අනිත් අතට ජජ් කෙනෙක් කිව්වනේ කියල උඩ පැනගෙන ඒ පස්සේ යන නරි රැුලකුත් මේකේ ඉන්නවා... මගේ අරමුණ වුණේ ඇස් පාදන්නයි.... නැත්තං මට මූව නාවන්න වුවමනාවක් තිබ්බේ නෑ.... ඌ බලෙන් නාගත්තේ..... ඔය උඩ කියල තියන තර්ක ඔක්කොම මම මේකේ දිගින් දිගටම කිව්වා... හැබැයි තනුජකයයි ඌ නාවන නරි ටිකයි කෝචෝක් කළා මිසක තාර්කික නීතිමය රාමුවකට ආවේ නෑ.... ඇත්තම කතාව ඔ්ක තමයි.... ව්‍යවස්ථාදායකයට පයින් ගහන්න බෑ.... එහෙම පයින් ගහනවා නම් ගහන්න වෙන්නේ හමුදා පාලනයකට ලෑස්ති වෙලා මුලු ලෝකෙන්ම කොන්වෙලා කුජීත වෙලා... නාගා එන්නේ ඒකට නම් මොන පකටද ඒ වගේ එකෙකුට චන්දෙ දෙන්නේ.... තනුජක සියල්ලම දත් අය නැතත් දත යුතු සියල්ල දැන ගැනීමයි වැදගත් වෙන්නේ.... මගේ අවවාදය ඒකයි....

    ස්වයං ජාත මනස්ගාත (මෙය උපුටා පල කිරීමකි.... මන්ද යත් මෙයද ඉතාමත් පැහැදිලි අර්ථකථනයකි....)

    නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානතම ප්‍රචාරක උපක්‍රමය වී ඇත්තේ ඔහුගේ ස්වයංජාත ව්‍යවස්ථාවයි. සරලව ගතහොත් එමගින් ඔහු ප්‍රකාශ කරන්නේ ඊලඟ ජනාධිපතිවරණයට ඔහු විසින් නිර්මාණය කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා ජනවරමක් ලබා ගන්නා බවයි. ඒ හරහා දැනට බලාත්මක ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බලරහිත වී පත්වී පැය 24ක් ඇතුලත ඔහුගේ ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය බවට පත් වෙන බවයි. ඒ තුලින් දැනට පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් 225 දෙනාම බලරහිත වී ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ආයතනයන් සඳහාද අලුතින්ම විනිසුරුවරුන් පත් වෙන බවයි.

    වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි වගන්ති 12ක් අඩංගු වේ. එය ව්‍යවස්ථාවේ පාදමයි. ඒ පාදම මත සිට ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් සම්මත කරගත හැකිය. වගන්ති 12 කින් යුතු පාදමේ කොටසක් හෝ සම්පූර්ණයෙන් ගලවා දැමීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වේ. මේ වගන්ති 12 ක ආවරණය ලබා ඇති අංශ වන්නේ රටේ නම , රට ඒකීය රාජ්‍යයක් යන බව, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවිය යුතුය යන්න, ජාතික කොඩිය , ජාතික ගීය ,පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධූර කාලය වෙනස් කිරීම , ජනතා පරමාධිපත්‍යය ජනතාව සතුය යන අතිශක තීරණාත්මක කරුණුය. ව්‍යවස්ථාව තුල එවැනි ආවරණයක් යොදා ඇත්තේ හිතෙන හිතෙන කෙනෙකුට හිතෙන හිතෙන පරිදි මේ පාදම වෙනස් කිරීමට ඇති ඉඩ අහුරමිනි. ජේ ආර් ජයවර්ධන මහතාගේ 77 ව්‍යවස්ථාව පිළිබඳ කොතරම් විවේචන තිබුණත් මේ වගන්ති 12න් ලැබුණු ආවරණය නම් පැසසිය යුත්තකි.
    නාගානන්ද මහතාට මේ කිසිවක් වැඩක් නැත. ඔහු විස්තර කරන ක්‍රියාවලියේ ඇති ඇති අප්‍රායෝගිකත්වය ව්යවස්ථා සම්පාදන නීතිය පිළිබඳ අග්‍රගණ්‍ය විශාරදයෙකු සේ සැලකෙන ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා “ව්‍යයව්ස්ථා සංශෝධන” ග්‍රන්ථයේ අඩංගු පහත වගන්ති කිහිපයෙන් පැහැදිලි විය යුතුය.

    “වර්තමාන ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය ජනතාව සතු වන බවත් අය අන්සතු කළ නොහැකි බවත් , පරමාධිපත්‍යට පාලන බලතල ,මූලික අයිතිවාසිකම් හා ජන්ද බලයද ඇතුළත් වන බවත් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ දැක්වේ.
    මේ වගන්තියේ ගැබ් වී ඇති අදහස නම් ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය සමස්ථ ශ්‍රී ලංකා ජනතාව සතු බවත් සමස්ථ ජනතාව සතු මේ පරමාධිපත්‍ය බලය අන්සතු කළ නොහැකි බවත්ය. පරමාධ්හිපත්‍යයේ කොටසක් වන පාලන බලය විධායක බලය ව්‍යවස්ථාදායක බලය හා අධිකරණ බලය යන තුන් වැදෑරුම් බලයන්ගෙන් සංයුක්ත වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ජනතාව වෙනුවෙන් නීති සෑදීමේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙතත් , ජනතාව වෙනුවෙන් සාදනු ලබන නීතික්‍රියාත්මක කිරීමේ විධායක බලය ජනාධිපති වෙතත් රාජ්‍යය බලය නිසි ලෙස ක්‍රියාවේ යෙදෙනවාදැයි පිරික්සීමේ බලය අධිකරණය මගින් පාර්ලිමේන්තුව වෙතත් පවරා ඇත.

    ජනතාවගේ මේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ විස්තර වේ. ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය සමස්ථ ජනතාව විසින් තෝරා පත් කරගත් මහජන මන්ත්‍රීන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද , ජනතාව සතු විධායක බලය සමස්ථ ජනතාව විසින් ජනාධිපතිවරණයකදී තෝරා පත් කරගත් ජනාධිපතිවරයා විසින්ද ජනතාව සතු අධිකරණ බලය අධිකටණය හරහා පාර්ලිමේන්තුව විසින්ද ක්‍රියාත්මක කරනු ලැබිය යුතු බව ඒ 4 වැනි වගන්තියේ දැක්වේ.”

    නාගනන්ද මහතා කියන්නේ ඔහුගේ යෝජිත ව්යවස්ථා කෙටුම්පතට අවශ්‍ය බලය ලැබෙන්නේ මේ පරමාධිපත්‍ය බලයෙන් කියාය. එය ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට ලැබෙනවා යැයි කියන ජනවරමෙන් තහවුරු වන බවයි. නමුත් ඔහු වර්තමාන ව්‍යවස්ථාවෙන් ගන්නේ ඒ පරමාධිපත්‍ය බලය කියන වචනය පමණි. අවම තරමේ පරමාධිපත්‍ය බලාත්මක වන් ආකාරය පැහදිලි කරන 4 වැනි වගන්තියද ඔහු අත හැර දමයි. ජනතාව වෙනුවෙන් නීති සෑදීමේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙත පවරා ඇත යනුවෙන් ජනතා පරමාධිපත්‍යය අර්ථ දැක්වෙන කොටස ඔහු අමතක කරන්නේ හිතාමතාය. අනිත් කාරණය නම් ජනාධිපතිවරණයකදී ලැබෙන චන්දය ව්‍යවස්ථාවකට අවශ්‍ය ජනමත විචාරණයක් ලෙස සැලකිය හැකිය යනුවෙන් නාගනන්ද මහතාට බලය ලැබෙන්නේ කොතනින් ද යන්නයි.
    වැඩිහිටි මිනිසුන්ට මෙලෙස නොවැඩුණු ළපටි දරුවන් සේ ක්‍රියා කළ හැක්කේ එක්කෝ තමන් කියන ඕනෑම කෙප්පයක් විස්වාස කරන අන්ධයන් සරි පිරිසක් ඇතැයි යන අධි විස්වාසයකිනි. එසේත් නැත්නම් මානසික ව්‍යාධියකිනි. අපගේ විස්වාසය නම් නාගානන්ද මහතා ඔය දෙවැනි ගණයට අයත් නොවන බවයි. :no:

    උපුටා ගැනීම අවසන්....

    ව්‍යවස්ථාවේ නැති දෙයක් කරන්න පුලුවන්ලු... ඒකට යූඑන් එකත් සහය දෙනවලු.... නාගගේ ටිකිරි මොලේ උණ්ඩුක පුච්චය කිරියේ ඉන්නවා... :(
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මේක කියන්න කියන්න එකම එක අල්ලන් කියනවා.
    යකෝ.
    ව්‍යවස්ථාවට පරිභාහිරව කරන්න විකල්ප තියෙනවා කියලයි මම කියන්නේ.
    ඕක මේ පලවෙනි වසරේ නීතී ශිෂ්‍යයන්ට පවා උගන්වන පාඩමක්.
    78ම එල්ලෙන්න එපා.
    මම කියන්නේ 78 අමතක කරලා කොහොමද ඕක කරන්නේ කියලයි

    මචන්ලා මම මේක දාන්නෙ කාටවත් අභියෝග කරන්න නෙමෙයි කරුණු කාරණා හරියට දැනගන්න. තනුජාක මචන් මේ ලිපියෙ තියෙන කරුණු ගැන මොකද්ද හිතන්නෙ?

    වික්ටර් අයිවන් කියන්නේ නීතිය ගැන දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි මචං.
    නීතියක් දෙයක් පණතක් අතගාල ඕක තේරුම ගන්න බෑ.
    මෙතන මූලික සිද්ධන්තය වෙන්නේ
    Doctrine of necessity කියන එක.
    ඒ ගැන එක වචනයක් වත් පැහැදිලි කිරීමක් වත් එයා කරල නෑ.
    සරලව එයාට තේරෙන එක එයා කියලා
    ------ Post added on Apr 7, 2021 at 5:18 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    මේක කියන්න කියන්න එකම එක අල්ලන් කියනවා.
    යකෝ.
    ව්‍යවස්ථාවට පරිභාහිරව කරන්න විකල්ප තියෙනවා කියලයි මම කියන්නේ.
    ඕක මේ පලවෙනි වසරේ නීතී ශිෂ්‍යයන්ට පවා උගන්වන පාඩමක්.
    78ම එල්ලෙන්න එපා.
    මම කියන්නේ 78 අමතක කරලා කොහොමද ඕක කරන්නේ කියලයි

    වික්ටර් අයිවන් කියන්නේ නීතිය ගැන දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි මචං.
    නීතියක් දෙයක් පණතක් අතගාල ඕක තේරුම ගන්න බෑ.
    මෙතන මූලික සිද්ධන්තය වෙන්නේ
    Doctrine of necessity කියන එක.
    ඒ ගැන එක වචනයක් වත් පැහැදිලි කිරීමක් වත් එයා කරල නෑ.
    සරලව එයාට තේරෙන එක එයා කියලා
    ------ Post added on Apr 7, 2021 at 5:18 PM
    Doctrine of necessity eke lankawata apply keranna puluwan kiyela proof ekak tiyenewada? Quote kerela pennanna puluwan thenak tiyenewada?
     
    thanujaka

    Well-known member
  • ඒකට යූඑන් එකත් සහය දෙනවලු....

    චීත්තයක් ඇදගෙන ලිදට පලයක් ඔයිට හොදයි.
    යකෝ මම කිව්වද දැන් un එක සහය දෙනවයි කියලා.
    කෝ පෙන්නපන් මම දැන් කිව්වයි කියලා සෝල්බරි අත්සන් කරන්න ඕනේයි කියලා.

    බත් බැලයෝ උඹ මම කියන ඒවා විකෘති කරලා දාන්න එපා.
    ඒකට un එක සහය දෙනවයි කියලා මම කොතනද දැම්මේ.
    බලු වෙනකොට වචන පෙරලන්න එපා.
    මම කිව්වා කිය කිය බොරු හද හද දානවා.
    දැන් ඉතිං කියාගන්න දෙයක් නැති වෙනකොට පාරේ ඉල්ල බැල්ලි වගේ තන් හොල්ල හොල්ල හතර වටේ බුර බුර දුවපං.
    මම කිව්ව ඒවා විතරක් කියපං
    මම කිව්වා කියලා උඹ එඩිට් කර කර බොරු දාන්නේ නැතුව 🤣🤣🤣🤣
    UN එකේ රෙකග්නිශන් එකෙන් පුළුවන්.
    පලවෙනි වසරේ නීතී ශිෂ්‍යයෙක් ගෙන් අහපං ඌ කියයි.