bump for EK Sirisenaමේ අහපං සිරිසේන.... උඹට ලක්ෂ වාරයක් කිව්වත් පිළිගන්නේ නෑ.... මොකද උඹට එහෙම මෙතන කරන්න බෑ... උඹ කාලෙන් කාලෙට ඇවිල්ලා මේකේ ඉන්න එවුන්ගේ ට්‍රැෆික් ප්‍රශ්න, හැර ගිය අය ගෙන්වීම, මායිම් ප්‍රශ්න, අනියම් සම්බන්ධතා, උකස් වෙන්න යන රත්තරන් වැඩි මිලට බේරා දීම වගේ පුංචි පුංචි සිවිල් කේස්වලට දාර නීති ටෝක් දෙනවා... ඒවා අහන දෙතුන් දෙනෙකුත් හිතන් ඉන්නේ උඹ පොරක් කියල... ඒ හින්ද මම වගේ සාමාන්‍ය සිවිල් මිනිහෙක්ට උඹ පදිරි වුණා කියල පෙන්නන්න බැරිව උඹ තටමනවා... උඹ කියනවා මම කමෙන්ට් එකක් දානව යනව කියල... ආයේ කියනව කාගෙන් හරි අහල ඇවිල්ල දානව කියලා... ඊයෙ මම උඹ ඔන්ලියන් ඇවිල්ල දාපු පළවෙන් කමෙන්ට් එකට ඒ වෙලාවෙම රිප්ලයි කළා... එතන ඉදන් උඹ විනාඩි 15 ක් ඔන්ලයින් හිටියා... හැබැයි නෝ ආන්ස්වර්... ඊට පස්සේ මම තවත් විනාඩි ගාණක් බලන් හිටියා... ඒත් නෑ... උඹ ඔ්ෆ් ලයින් ගියා බයටම... ඊට පස්සේ දෙගොඩ ජාමේ මම නැති වෙලාවේ ඇවිල්ලා මේකේ නරි ටික නාවනවා.... උඹ හිතුවද විනිසුරුතුමෝ උඹට එළකිරියේ දෙගොඩ යාමේ ලැග්ගට මට නිදියන්න ඔ්න... මොකද කිරියේ ඇවිල්ල ලොකු ටෝක් දීල ප්රතිරූප හදන්න උඹට තරම් කැසිල්ලක් මට නෑ....
මටත් උඹ ගැන පොඩි ගෞරවයක් තිබ්බා... හැබැයි දැන් ඒක නෑ... මොකද උඹට ඒ සුදුසුකම නෑ.... උඹ කොච්චර බොලද හිපාටුවෙක් ද බලපං... උඹ කමෙන්ට් එකෙන් කමෙන්ට් එකට බයිල ගහනවා.... උඹ යූන් එක රටකට මැදිහත් වෙන ආකාරය ටිකක් හොයල බලපං... උඹ දන්නේ නැත්තං මට පීඑම් එකක් දාපං මම ඒක කියල දෙන්නං...
උඹ කොච්චර තටමලා කිව්වත් රටක ව්‍යවස්ථාදායකය හා විධායකය කියන්නේ එකක් නෙවෙයි දෙකක්.... බැරි වෙලාවත් විධායකයම ව්‍යවස්ථාදායකය වුණොත් එතන තියෙන්නේ ඒකාධිපති පාලනයක්.... පාර්ලිමේන්තුව වහල ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදි ජනරජය කියල කටින් තියා පුකෙන්වත් කියන්න බෑ.... හරිනම් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන්න නම් ව්‍යවස්ථාදයකය තමයි බලවත් කරන්න ඔ්න... උඹ කියන විදියට මේ රටේ කවදාවත් වෙන්නෙත් නෑ... කරන්නත් බෑ.... එහෙම වුණ දවසට මම එළකිරියේ උඹ කියන ඔ්නම දෙයක් කරල පෙන්නනවා.. උඹ ගන්න අභියෝගය මොකක්ද....?????
පුංචි සිවිල් කේස් ගැන කතා කරනව කියන්නෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ දේවල් ගැන කතා කරනවා කියන්නෙත් දෙකක්... උඹට තවම ඒකට දැනුම මදි... ඒ හින්ද මේකේ නරි නාවන්නේ නැතිව වෘත්තීය ගෞරවය රැුකගෙන හිටපං... නැත්තං උඹ ලංකාවේ තවත් ගූ පැකට් කාපු ජජ් කෙනේට දෙවෙනි වෙන්නේ නැති වෙයි.... උඹ 1972 න් පටන් ගෙන අන්තිමට නැවතුනේ යූඑන් එක ළග.... එතනින්ම තේරෙනවා උඹ මේ ගැන අදහසක් දැම්මේ මෙලෝ අදහසකින් නෙවෙයි කියල... මම අභියෝග කළාට පස්සේ තමයි හොයන්න ගත්තේ.... උඹ කමෙන්ට් කරන තරමට උඹගේ නොදැනුවත්කම දියාරුකම පේනවා.... විනිසුරු උඹ මට ගොං තඩියා කිව්වට උඹ ගොන් බදින කණුවක්.... උඹට ඉස්සරහ සාධාරණය ඉල්ලන් එන එවුන්ට දෙයියන්ගෙම පිහිටයි...
මම උඹට පුංචි පාඩමක් කියල දෙන්නං.... ඒක උඹට ඉස්සරහට ඔ්න වෙයි.... රටක පාර්ලිමේන්තුව කියන්නේ ප්රජාතන්ත්රවාදයේ මුදුන් මල්කඩ... රටක ප්රජාතන්ත්රවාදයේ ශක්තිමත්කම මනින මිනුම් දණ්ඩ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය.... පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නෙත් ඒකේ ඇතුලේ කතා කරන දෙයක් නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කරන්නත් බැරි පාර්ලිමේන්තු වරප්‍රසාදයක් දීල තියෙන්නේ ඒ නිසයි... මොකද පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථා සම්පාදකයා... නීති තනන්නා... නාගටත් උඹ වගේ එවුන්ටත් පැටලුනේ ව්‍යවස්ථාදයකයත් විධායකයත් එකක් කියල හිතන නිසයි... ව්‍යවස්ථාදායකයත් විධායකයත් කියන්නේ එකක් නෙවෙයි දෙකක්.... විධායකය වටා කොයි තරම් බලය කේන්ද්‍රගත වුණත් පාර්ලිමේන්තුවට පිටිපස්ස හරවන්න බෑ... ජේආර්ගෙන් පටන්ගෙන ගෑණියෙක් පිරිමියෙක් කරන්න විතරක් බෑයි කියපු විධායකය හැම වෙලාවකම දෙදරුම් කෑවේ ව්‍යවස්ථාදායකය නිසයි.... කොයි තරම් වලි කෑවත් ව්‍යවස්ථාදායකය ගෙඩි පිටින් මංකොල්ල කන්න විධායකයට අමාරුයි... ඒක ප්‍රායෝගික නෑ... ඒ හින්දම තමයි ජනාධිපතිවරණයට ඉල්ලන එවුන් බොරුවට හරි විධායකයේ බලතල සීමා කරනව කියල තටමන්නේ..... ඉතිං නාගා නෙවෙයි මොකා ආවත් ඌට බෑ උගේ මැතිවරණය ප්‍රකාශිත කරදහිය අද ඉදන් රටේ ව්‍යවස්ථාව කියන්න.... ඒකට අවශ්‍ය ප්‍රතිපාදන දැනට තියෙන ව්‍යවස්ථාපිත රාමුව තුළින්ම ඉටුකරගන්න ඔ්න.... ඒක එක එකාට හීනෙන් පේන විදියට දවසින් වෙනස් කරන්න බෑ.... ව්‍යවස්ථාදායකය හරහාම තමයි ඒක වෙනස් වෙන්න ඔ්න.... ඒකයි ප්රජාතන්ත්රවාදය කියන්නේ.... නාගා වැරදිල හරි ජනාධිපති වෙලා එහෙම කලා නම් තමයි යූඑන් එක රෙද්ද උස්සගෙන එන්නේ....? දැක්කනේ මහින්ද අගමැති කරල කරගත්ත වින්නැහිය... අන්තිමට බලවත් වුණේ විධායකය ද? ව්‍යවස්ථාදායකය ද...? ඒ කරුණම ඇති උඹගේ දියාරුකම පෙන්නන්න, උඹ වැරදියි කියල පෙන්නන්න.... කොහෙද ඉතිං උඹ දෙගොඩ යාමේ කිරියේ නරි නාවල ප්රතිරූප හදන්න ට්‍රයි කරන්න හදනව මිසක පොතක් පත්තරයක් කියවන්නේ නෑනේ... අඩුම නිව්ස් බලපං.. හොද මැගසින් ටිකක් ගෙදරට ගෙන්න ගනිං.... උඹල වගේ එවුන් ඩේලි දැනුම අප්ඩේට් කරගන්න ඔ්න... නැත්ංතේ මරේ එදිරිව මරේ කිය කියා තප්පු ලෑවට වැඩක් නෑ... සිරාවටම මම මේම කියන්නේ උඹ ගැන ආත්මානුකම්පාවෙන්... උඹ දැනුමෙන් අප්ඩේට් වෙලා නෑ.... නිකංම තල්ලුවෙලා ඉහළට ගිය එකෙක්..... ඒ හින්ද නරි නාවන්නේ නැතිව තවත් ටිකක් දැනුම හදාං ගනිං....
පක තමයි... කොහෙද උට්ටෝ මම කඩේ ගියේ.... පෙන්නපං.. කාලේ හැටියට නිවැරදි තැන ඉන්නවා... එච්චරයි....
------ Post added on Apr 7, 2021 at 7:58 AM
දැන් නාගනන්දටත් ඕක අමතක වෙලා ඇති ....අල්ලලා දාපල්ලා කොල්ලනේ 

