තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.... පාර්ලිමේන්තුව උත්තරීතර තැනක් වෙන්නේ ඒක නීති හදන තැන නිසයි... එක පුද්ගලයෙක් හීනෙන් දැකපු මායාවක් නිසා දැනට තියෙන ව්‍යවස්ථානුකූල පරිසරය තුළ විධායකයට ඉල්ලලා, ආපු හැටියේ ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි වහල දාලා ඌට ඕන විදියට ආයේ අරිනවා... මූ කවදාවත් රටේ ජනාධිපති වෙන්නේ නැති සෝෂල් මීඩියා ඩෑල් එකක් හින්ද හොදයි... නැත්තං මූ ජනාධිපති වුණොත් සිද්ද වෙන්න නියමිත දේ මෙන්න මේ දේවල්.... 01. පාර්ලිමේන්තුව, අධිකරණය ආදියට අත පෙවීම නිසා මහජන කැළඹිල්ලක් එනවා.... මොකද මූ හිතාගෙන ඉන්නේ මූ ජනාධිපති වෙන්නේ 100% කැමැත්ත ඇතිව කියල... ඌට අමතකයි අඩුම තව 49% ක් මූට විරුද්ධව ඉන්නවා කියල.... ඒ කැළඹිලි නවත්වන්න මූට හමුදා සහය අවශ්‍ය වෙනවා.... හමුදාව සහය දුන්නොත් දහස් ගණන් මැරිලා ලක්‍ෂ ගණන් හිර ගෙවල්වල ලගියි.... අනිවාර්යයෙන්ම එහෙම වුණොත් ආර්ථික සම්බාධක හා නොයෙකුත් සම්බාධකවලින් ජාත්‍යන්තරය රටම හිර කරයි... සෘජු හමුදා මැදිහත් වීමක් වුණත් වෙන්න පුලූවන්.... 02. මූ ජනාධිපති වෙලා වැඬේ පටන් ගන්න කොටම ඇතිවන මහජන කැළඹිල්ලත් එක්ක මූට හමුදාවේ සහය නොලැබුණොත් අනිවාර්යයෙන්ම අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කලාට හිරබත් කන්න වෙනවා ජම්පරය ඇ`දගෙන.... පළවෙනි එක නම් හීනෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා... දෙක වෙනව නම් හොදයි, මොකද පිස්සෙක් ජනාධිපති වෙන එකෙයි ජනාධිපති පිස්සෙක් වෙන එකෙයි වෙනසක් නැති නිසා.... තව දෙයක් තියෙනවා... මූ කියන දේ පිළිගෙන තවත් අපේක්‍ෂකයෙක් එනවා ආයෙත් මහජන ව්‍යවස්ථාව කියල එකක් අටවගෙන චන්දෙ ඉල්ලන්නේ... උගේ ව්‍යවස්ථාවේ තිබුණොත් රටේ හැම දෙනෙක්ම සිංහල බෞද්ධයන් වෙන්න ඕන... අනෙක් ආගම් ඇදහීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා.... රාජ්‍ය භාෂාව සිංහල පමණක් වන අතර ලංකාව තුළ සියල්ලෝම සිංහල කතා කළ යුතුයි... මේක තනිකම සිංහල රාජ්‍යයක් කියලා... එතකොට සිංහලයින්ගෙන් 90% කට වැඩිය ඌට චන්දය දෙනවා.... අන්‍යාගමිකයින් සියල්ලම පාහේ ඌට විරුද්ධව දෙනවා... වැඩක් නෑ.... සිංහල ඩෑල් එක දිනනවා... නාගා කියන විදියට ඌ රටේ බහුතර කැමැත්තෙන් උගේ ව්‍යවස්ථාව අනුමත කරගත්ත වගේ වෙනවා... එතකොට ඌ ජනාධිපති වුණාට පස්සේ... හිනා යනවා යකෝව්.... ටයිප් කරන කොට....:lol::lol::lol::lol: නාගාගේ ලබ්බේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතිසාරයට අමුඩ ගහනව වගේ.... :lol::lol::lol:

    කියන්න කනගාටුයි මිත්‍රයා රටක සියලුම දේ ඒ කියන්නේ විධායකය( අපේ රටේ හැටියට ජනපති) ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) හා අධිකරණය මේ සියල්ල යටයි ජනතා පරමාධිපත්තියට. ඒ කියන්නේ 100%ක කැමැත්ත නෙවේ බහුතර කැමැත්ත. ඒක මුළු ලෝකෙම පිළිගන්න දෙයක්.

    ඔය කියන උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්තිලා හෝටල් වලයි පරණ පාර්ලිමේන්තුවේයි හිර කරන් ඉදලා හෙලිකොප්ටර් වලින් පාර්ලිමේන්තු ගෙනිහින් තමයි JR මහත්තයා 13 වෙනි සංශෝදනය සම්මත කරේ. ඉතින් ඒකට මහජනයා කැමති උනාද ?

    18, 19, මේ වගේ තව ගොඩක් ඇති ඕවත් පාර්ලිමේන්තුවේ තමයි සම්මත උනේ මොකෝ ඒවා ජනතාවගේ කැමැත්තද ?

    මන්ත්‍රීලා ලක්ෂ 500 1000 ගානේ විකිනෙද්දී කොහොමද ජනතා හිතවාදී දේවල් වෙන්නේ

    මේ වැඩේ එහෙම නෙවෙයි ජනතා කැමැත්ත කෙලින්ම අහනවා මේකට විරුද්ද වෙන්න පුළුවන් ඔය මන්ත්‍රී වරප්‍රසාද හම්බෙන, නිතිය ඕනේ විදියට නමාගන්න කැමති, ගසාකෑම් වල නිරත වෙන එවුන් විතරයි.

    ඒක තමයි පොයින්ට් එක.... පාර්ලිමේන්තු ක‍්‍රමය ලෝකයට බිහි වුණේ ඒ නිසයි... පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ විවිධ පක්‍ෂ.. ඒවා සමාජ ක‍්‍රමය, අර්ථ ක‍්‍රමය අනුව බෙදිල ඉන්නේ... හැම වෙලාවකම අලූත් ව්‍යවස්ථාවක් නීතියක් සම්මත කර ගැනීමේ දී ඒ ඒ සමාජ ක‍්‍රමය අර්ථ ක‍්‍රමය අනුව එතන ඉන්න එවුන් එකගවීම්, බෙදීම් සහ සංශෝධනයින් වලට යනවා.... වාද විවාද කරල අන්තිමට ව්‍යවස්ථාවක් සම්මත වෙන කොට ඒක ගොඩක් ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුවකට එනවා... උඹ කියන විදියට තනිකර සිංහල කිව්වොත් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් එකග වෙයි ද...? හිතල බලපං හරි ලේසියි.... එතකොට නාගා කියන ක‍්‍රමය අනුව තනි පුද්ගලයෙක් මිනිස්සුන්ට දිරවයි කියල හිතල ව්‍යවස්ථාවක් හදල තනි පුද්ගලයෙක් විදියට ජනාධිපතිවරණයට ඉල්ලනවා.... එතන තනිකර සිංහල කියල කොන්දේසියක් තිබ්බොත් මොකද වෙන්නේ....???? එතකොට ඔය යකා කියන නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය, වගවීම වගේ දේවල් වලට මොකද වෙන්නේ....? සුලූ ජාතිකයින්ගේ චන්දය නැතිව බහුතරයෙන් පත්වෙන එකා ප‍්‍රජාතන්ත‍්‍රවාදි ද....?​

    කෙසේ උවත් වැදගත් නුලක් ඔබ යම් පමණකට මේ කරන්න යන දේ ගැන පැටලිලි සහගතව සිටිය බවකුයි පෙන්නේ කොහොම උනත් සංවාදය ඉතා අගය කොට සලකමි

    තවද ගෝටා යනු අවිවාදයෙන්ම මේ රටට යමක් කල රටේ ගවුරවය ලැබී පුද්ගලයෙක් බව කීමට අටුවා ටීකා අවැසි නැත. නමුත් ඔහු පවා මහින්දලා ගෙන ගිය පෙර චන්ද ක්‍රමයේ නොයන්නේ මිනිස්සු කැමති මේ අලුත් විදියට කියලා හොදින් ඔවුන් තේරුම් ගෙන ඇති නිසයි. කොටින්ම බැසිල් නාඩි ඇල්ලීමට රුසියෙක් බවට හොදම උදාහරණය තමා පොහොට්ටුවේ මේ නව ප්‍රවනතාව. ඒක ටීම් වර්ක් එකක්.

    ඔබගේ ගැටළු වලට උත්තර මේකේ ඇති
    මේක බලන්න

    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඉතිං ඒ ව්‍යවස්ථාවෙන්ම කියල තියෙනවනං ජනාධිපතිවරණෙකිං නාග කියන විදිහට කරන්න පුලුවන් කියල ? එහෙම කියල තියෙනව කියලනෙ තනුජක කිව්වෙ.

    උඹ කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන උඹේ හිතේ තියෙන අදහසක් අල්ලගෙන කරන්න පුලුවන් දේ බෑ කියන එක. උඹ ලංකාවෙ නීතිය හදාරල තියෙනවද තනුජක වගේ ? එහෙම සුදුසුකමක් ඇතුවද මේ කියන්නෙ ?

    එහෙම තියෙනව නම් හරි. කොහෙද කියල තියෙන්නෙ එහෙම?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ත්‍රෙඩ් එක දාපු ෆොන්නයා පරණ පුරුද්දට අනුන්ගේ කමෙන්ට්ස් ෆොටෝෂොප් කරලා මුදුනා වෙන්න ට්‍රයි කරයි.:lol::lol::lol:

    අපිවගේ කියන්න තියෙන දෙයක් එකපාර ටයිප්කරලා සබ්මිට් කරන්න. වැරදිලාවත් පස්සේ එඩිට් කරන්න යන්න එපා. :cool:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අනේ බං
    ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනවද නැද්ද කියන එක අදාල නෑ පුලුවන්නං පුලුවන්
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ නිකං වචනයක් පුලුවන් දේවල් බැරි දේවල් ඔහොම ප්‍රජාතන්ත්‍රවාදය රැකිය යුතුයි වගේ ambiguous විදිහට කියන්නැතුව explicitly තියෙන්න ඕනෙ

    උඹ ජනමත විචාරණෙයි ජනාධිපතිවරණෙයි පටලෝගෙන. නාග කරන්නෙ ජනාධිපතිවරණෙකිං අලුත් ව්‍යවස්ථාවක් ගේන එක
    උඹට වෙලා තියෙන්නෙ දෙකෙංම එක හා සමාන දෙයක් වගේ වෙන්න යන නිසා වචන දෙක පටලෝගෙන. ඔය දෙක වෙනම අර්ථදක්වල සමාන දෙයක් වුනත් වෙනස් දෙකක් විදිහට අරගන්නෙ.

    දැන් ඔබතුමා කියන විදියට ඔය දෙක දෙකක්නෙ.
    1) ජනාදිපතිවරනය
    2) ජනමත විචාරනය.

    දැන් මේ අවුරුද්දෙ අන්තිමට තියෙන්නෙ මොකක්ද? දෙකමද? එහෙම දෙකම එකට මර්ජ් කරල ගන්න විදිවිධාන තියෙනවද?

    නැත්න්ම එකක ප්‍රතිපල අනිත් එකට ආදේශ කරගන්න තියෙන ප්‍රතිපාදන මොනවද?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මට නම් අවංකවම ඕව තේරෙන්නෙ නෑ..
    ඒකයි රිප්ලයි එකක් නැතුව බලන් උන්නෙ මුල ඉදල..

    තනුජක අයිය කිව්ව දේත් මම එදා දැක්ක

    මට තියන ප්‍රශ්නෙ මහේස්ත්‍රාත් කෙනෙක්ට වැරදුනා කියන්නෙ කොහොමද කියන එක
    මේ වගේ දේකට

    මොකද මම මේව ගැඹුරෙන් දන්නෙ නැති උනාට මේක ඇත්ත හෝ බොරු කියන්න
    නීති දැනුමක් තියන කෙනෙක්ට ලේසි ඇති කියල මට හිතෙනව

    ඒකයි මම ඇහුවෙ එයා මැජිස්ට්‍රේට් නම් ඔයා කවුද කියල :P

    එද මෙදා කල් ලෝ කොලේජ් එකේ වැඩිම ලකුනු ගත්ත මීටරේ ජී.එල් නේද? බුවාටත් වැරදුනා නේද මහින්ද අගමැති කරපු එක.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එද මෙදා කල් ලෝ කොලේජ් එකේ වැඩිම ලකුනු ගත්ත මීටරේ ජී.එල් නේද? බුවාටත් වැරදුනා නේද මහින්ද අගමැති කරපු එක.

    ඒක දෙපැත්තටම හරි :yes:. 113 නැති නිසා. western countries වලින් ආපු පෙෂර් එක නිසායි තමා අකුලා ගන්න උනේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ත්‍රෙඩ් එක දාපු ෆොන්නයා පරණ පුරුද්දට අනුන්ගේ කමෙන්ට්ස් ෆොටෝෂොප් කරලා මුදුනා වෙන්න ට්‍රයි කරයි.:lol::lol::lol:

    අපිවගේ කියන්න තියෙන දෙයක් එකපාර ටයිප්කරලා සබ්මිට් කරන්න. වැරදිලාවත් පස්සේ එඩිට් කරන්න යන්න එපා. :cool:
    BUMP
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒක දෙපැත්තටම හරි :yes:. 113 නැති නිසා. western countries වලින් ආපු පෙෂර් එක නිසායි තමා අකුලා ගන්න උනේ.

    එද මෙදා කල් ලෝ කොලේජ් එකේ වැඩිම ලකුනු ගත්ත මීටරේ ජී.එල් නේද? බුවාටත් වැරදුනා නේද මහින්ද අගමැති කරපු එක.

    :yes::yes::yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මට නම් අවංකවම ඕව තේරෙන්නෙ නෑ..
    ඒකයි රිප්ලයි එකක් නැතුව බලන් උන්නෙ මුල ඉදල..

    තනුජක අයිය කිව්ව දේත් මම එදා දැක්ක

    මට තියන ප්‍රශ්නෙ මහේස්ත්‍රාත් කෙනෙක්ට වැරදුනා කියන්නෙ කොහොමද කියන එක
    මේ වගේ දේකට

    මොකද මම මේව ගැඹුරෙන් දන්නෙ නැති උනාට මේක ඇත්ත හෝ බොරු කියන්න
    නීති දැනුමක් තියන කෙනෙක්ට ලේසි ඇති කියල මට හිතෙනව

    ඒකයි මම ඇහුවෙ එයා මැජිස්ට්‍රේට් නම් ඔයා කවුද කියල :P

    He's just a part time judge not Chief Justice. Don't treat some professional as lord almighty:rofl::rofl:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    He's just a part time judge not Chief Justice. Don't treat some professional as lord almighty:rofl::rofl:

    lord almighty

    පිස්සුද බං එහෙම මගුලක් නෑ
    ඒ මනුස්සය ගැන පැහැදීමක් විතරයි තියෙන්නෙ

    අනිත් එක සරලවම මේක කියපන්කො

    ලෙඩක් හැදුනම උඹ බේත් ගන්න යන්නෙ ඩොක්ට කෙනෙක් මීට් වෙලාද

    ඒත් නෑ නම් කෙලින්ම ෆාමසියෙන් ද ?

    ඕකයි මම කිව්ව සරලම දේ..

    මම නම් හුගක් වෙලාවට වැඩියෙන්ම පිලිගන්නෙ ඒ දේ ගැන වැඩියෙන්ම දන්න කෙනා කියන දේ..
    ඔයා කොහොමද දන්නෙ නෑ :D
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ඔබතුමා කියන විදියට ඔය දෙක දෙකක්නෙ.
    1) ජනාදිපතිවරනය
    2) ජනමත විචාරනය.

    දැන් මේ අවුරුද්දෙ අන්තිමට තියෙන්නෙ මොකක්ද? දෙකමද? එහෙම දෙකම එකට මර්ජ් කරල ගන්න විදිවිධාන තියෙනවද?

    නැත්න්ම එකක ප්‍රතිපල අනිත් එකට ආදේශ කරගන්න තියෙන ප්‍රතිපාදන මොනවද?

    I don't know. if u read my very first comment ud see that i was under the impression that this guy was questioning "democracy" which is a philosophical matter. op has failed to articulate his question in a clear manner and i was confused. but it turned out that he is questioning the legal aspect of such an action and both he and i have failed to provide sources as to whether such an action is permitted under law and the constitution. all im saying is when it comes to sicknesses i give higher priority to a certified doctor's opinion than some random stranger's thoughts on the same matter. hope ive made myself clear.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඒක දෙපැත්තටම හරි :yes:. 113 නැති නිසා. western countries වලින් ආපු පෙෂර් එක නිසායි තමා අකුලා ගන්න උනේ.

    nadu theenduwa dunne 113 nathi nisa wath international preasure eka nisawath nemene. eka dan thiyenawa constitution ekata anuwa valid na kiyalane.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    I don't know. if u read my very first comment ud see that i was under the impression that this guy was questioning "democracy" which is a philosophical matter. op has failed to articulate his question in a clear manner and i was confused. but it turned out that he is questioning the legal aspect of such an action and both he and i have failed to provide sources as to whether such an action is permitted under law and the constitution. all im saying is when it comes to sicknesses i give higher priority to a certified doctor's opinion than some random stranger's thoughts on the same matter. hope ive made myself clear.

    Exactly. there is a sure way to prove what Naga saying is doable. check it with SC. Naga can bring the matter to the supreme court and check if "Doctrine of necessity" can be utilized to change the constitution under Sri Lankan law, and can the PE be used as an indicator for the public approval to initiate "Doctrine of necessity". that would finish up this argument.

    about why others not doing it (disproving it via SC), if someone is saying that something is doable, he should prove it. until proven it is just a hypothesis and people cannot vote based on hypothesis. I cannot comprehend why they are not doing that but going in circles on this base matter.

    there is a very large voter base who will not vote to Naga because of this matter. No point posting videos and speeches done by x,y,z people whereas the correct path is available.
     
    Last edited: