උඹ එළකිරියේ ලැගල නරි නාවන කොටම මම දැන ගත්තා උඹ නිකන්ම පුරාජේරු කාරයෙක් විතරයි කියලා... මේ අහපංකෝ උඹට මම බිංදුවෙ ඉදල කියල දෙන්නම්කෝ....
මෙහෙමයි මල්ලි වැඩේ වෙන්නේ.... රටක ව්‍යවස්ථාදායකය, අධිකරණය හා විධායකය කියල තුනක් තියෙනවා.... සාමාන්‍ය දේශපාලන දර්ශනය අනුව මේක රටක උත්තරීතර බව දරන කුලුණු 03.... එක කුලුණක් හෝ එකක් හෝ පරයා ඉහල යනවා නම් හෝ පහළ යනවා නම් එය රටක උත්තරීතර බවට ප්රජාතන්ත්රවාදයට අහිතකරයි... නමුත් න්‍යයාත්මක එහෙම පවත්වාගෙන යන තැන් අඩුයි.... ගොඩක් වෙලාවට වෙන්නේ එක්කෝ ව්‍යවස්ථාදායකයට විධායක බලතල වැඩිපුර හෝ සියල්ලම (නාමික ජනාධිපති* ගොනුවීමක් සිදුවීම... නැත්තං විධායකය ව්‍යවස්ථාදායකයේ බලතල තමන් නතු කරගෙන යම් ආකාරයකට ව්‍යවස්ථාදායකයට අනිසි බලපෑමක් ඇති කිරීමයි... ජේආර් ලොක්කා කළේ ඒ දේ තමයි.... එතන ඉදල අද වෙනකං ජේආර් ලොක්කගේ ගැටේ ලිහාගන්න බැරි වෙලා තියෙනවා.... අපේ 18 වැනි සංශෝධනය වෙනකං තිබ්බේ එහෙම කතාවක්... හැබැයි සිරිසේනයා ඇවිල්ලා 19 න් ඒ බලතල යම් ප්‍රමාණයක් නැවතත් ව්‍යවස්ථාදායකයටම දුන්නා.... ඒක විද්‍යාත්මකව නුවුණු නිසා හැම වෙලාවකම විධායකයත් ව්‍යවස්ථාදයකයත් ගැටෙන්න ගත්තා... ඔ්නන ඔතනදී මම කිව්ව අධිකරණය කුලුණ ඇවිල්ලා බලතුලනය කරනවා.... ඒකනේ කීප වතාවක් අධිකරණය පිහිට පතලා මහින්ද අගමැතිකම අභියෝගයට ලක් කළේ.... හරි ඊට පස්සේ ජනාධිපතිවරණය එනවා... නාගා කොහෙන්ද පාත්වෙලා කියනවා මෙන්න මේක මගේ ව්‍යව්සථාව කියල ප්‍රතිපත්ති ප්‍රකාශයක් පත් කරනවා.... ඒ අනුව දැනට තිබෙන ව්‍යවස්ථාව මුලුමනින්ම අහෝසි වෙනවා.... එහෙම නාගා කියන එකේ වරදක් නෑ... හැබැයි නාගා ඒක කි‍්‍රයාත්මක කරන විදිය ගැන කියපුවාම තමයි යමක් කමක් දන්න අය පුකෙන් හිනාවෙන්න පටන් ගන්නේ.... මොකද නාගා කියනවා තමන් ජනාධිපතිවරණය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිනවන ජනමත විචාරණයක් කරලා තියෙන ව්‍යවස්ථාව තමන්ගේ තනි කැමැත්තට එක රැුයින් ඉවත් කරනවා වගේ දෙයක්.....??? උගත් විනිසුරුතුමත් ඉන්නේ නාගාගේ පැත්තේ.... මම පැහැදිලිවම කිව්වා ඒක කරන්න බෑ කියලා.... ඒකටත් හේතු දැන් බලමු....
රටක ජනාධිපතිවරණය පැවත්වෙන්නේ පවත්නා ව්‍යවස්ථාවට අනුකූලවයි.... ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ දෙපාර්තමේන්තුව හෝ කොමිෂම ජනාධිපතිවරණය කැදවනවා... ඒ කියන්නේ රටට පත් කරගන්ගේ විධායකය මිසක ව්‍යවස්ථාදායකය නෙවෙයි... එහෙනම් පත්වන ජනාධිපතිවරයාට කි‍්‍රයාත්මක කළ හැක්කේ දැනට ව්‍යවස්ථාදායකය පනවා ඇති අණ පනත් අනුව කි‍්‍රයාත්මක කිරීම පමණයි... ඔහුට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ මු`ඵමනින්ම එය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඔහුට යන්න වෙනවා ව්‍යවස්ථාදායකය පැත්තට.... ඉතිං අපේ දැනට පවත්නා ව්‍යවස්ථාව අනුව සමහරක් වගන්ති පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් වෙනස් කරන්න පුලුවන්... තවත් සමහරක් තියෙනවා 2/3 කින් වෙනස් කරන්න පුලුවන් ඒවා... තවත් වැදගත් වගන්ති කීපයක් තියෙනවා ඒවා රටේ ස්වෛරීත්වයට, භෞමික අඛණ්ඩතාවයට බලපාන.. ඒවා වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්තත් ඉන් පසු පවත්වන ජනමත විචාරණයක බහුතර කැමැත්තන් ඔ්න වෙනවා... ඔය අතර යම් හුට්ටප්පරයක් ආවොත් අධිකරණයට හමුවට ගිහිල්ලා ඒකේ වියවුල් ගතිය විසද ගන්න ඔ්න... අධිකරණය ඒක කරන්නේත් ව්‍යවස්ථාව අනුවම අර්ථ නිරූපණය කිරිමක් විනා එකෙන් පිට ඉදල නෙවෙයි... මොකද අධිකරණයටත් ව්‍යවස්ථාවෙන් පිට යන්න බැරි නිසා.... දැන් ඔ්නම ගොබ්බයෙකුට තේරෙනවා ව්‍යවස්ථාව මුලුමනින්ම වෙනස් කිරීම කෙසේ වෙතත් යම් සංශෝධනයකට හෝ යාමට ප්රජාතන්ත්රවාදි රාමුවක් තියෙනවා කියලා... ඒ ප්රජාතන්ති්ර රාමුව සකසල තියෙන්නේ ව්‍යවස්ථාදායකය අනුව....
එහෙනම් නාගා කියන්න ඔ්න කොහොමද...? ඔහුට කරන්න පුලුවන් වෙන්නේ කොහොමද...?
ඇත්තටම නාගා කියන්න ඔ්න පළමුවෙන්ම තමන් ජනාධිපති කර ගන්න කියල... ඊට පස්ලේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයදී 2/3 ක බලයක් තමන්ට දෙන්න තමන් යෝජනා කරන ව්‍යවස්ථාව සම්මත කර ගන්න කියලා.... ඊට පස්සේ ඔ්න නම් නාගාට තිබ්බ අලුත් ව්‍යවස්ථාවට ඇතුලත් කරන්න ව්‍යවස්ථාදායකයත් විධායකයත් දෙකක් නෙවෙයි එකක් කියලා.... ඒකට අපි දන්න සිංහලෙන් කියනවා ඒකාධිපති පාලනයක් කියලා... මොකද නීති හදන්නෙත් කි‍්‍රයාත්මක කරන්නෙත් තනි පුද්ගලයෙක් නිසා.... බැරි වෙලාවත් නාගා ජනාධිපති වෙලා ඊට පහුවදා පාර්ලිමේන්තුව වහල අද ඉදන් මේක තමයි ව්‍යවස්ථාව කියල කිව්වොත් ඒ කීම රැුක ගන්න ඔහුට පෞද්ගලික හමුදාවක් හෝ රටේ පවත්නා හමුදාවේ සහය මුලුමනින්ම ඔ්න වෙනවා... මොකද ඔහු කරන්නේ නීති විරෝධි වැඩක් නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට පුලුවන් නිසා ඔහුගේ රැුකවරණය ස`දහා.... එදා ඉදන් මුලු ලෝකෙම ලංකාව දිහාට හැරෙනවා.... සමහර විට හමුදා බලය යොදවල නාගා පහ කරන්න පුලුවන්... නැත්තං සම්බාධක ආදිය පනවල රට අරාජික කරන්න පුලුවන්... මම පුංචි උදාහරණයක් කියන්නම් මහින්දව සිරිසේන අගමැති කළාට පස්සේ ඒක ප්රජාතන්ත්ර විරෝධි කියල රටවල් කීයක් ඉස්සරහට ආවද....ෟ
තනුජක ඔයා විනිසුරුද නීතිඥ ද ගොඩ පෙරකදෝරු ද කියල මට අදාල නෑ... ඔයාට වුණේ මෙතනදී වැරදුනු එකයි... ඒ නිසාම තමයි ඔයා 1972 බොරුවට ඇදල ගත්තේ.... ඒ ගැන මගේ දැනුම හොදයි කියල දැන ගත්තට පස්සේ සෝල්බරි අත්සන් කලා ද කියල ඇහුවා... ඊටත් පස්සේ සේපාලව ගත්තා.... සේපාල කේස් ඒක පුද්ගල කේන්ද්‍රගත අපරාධ නඩුවක් මිසක රටක ව්‍යවස්ථාව වෙනස් කරනවා වගේ සමස්ත රටක උත්තරීතර කුලුණ තුනට බලපාන කරුණක් නෙවෙයි... අනිත් එක තැනක ඔයා කියනවා 1972 පුලුවන් නම් දැන් බැරි ඇයි කියලා.... මහත්තයෝ ඔයා දන්නේ නැති වුණාට එතනදී මුලු පාර්ලිමේනතුවම ව්‍යවස්ථා මණ්ඩලයක් කරගෙන ඒ හරහා තමයි ඒක කළේ... ඒක පැත්තකින් තිබ්බත් ඔයා කියන තර්කය අනුව ලෝකේ ආයෙත් කෙනෙක්ට හිතු මතේ වහල් නීතිය ගේන්න පුලුවන්... මොකද කලින් තිබ්බ කියලා.... එහෙම කරන්න පුලුවන්... හැබැයි ප්‍රායෝගිකව කරන්න අමාරුයි... මොකද අද අපි ඉන්නේ විශ්ව ගම්මානයක මිසක හුදකලා රටක නොවන නිසා... ඒ හින්ද මම නාවන්න කලින් තමනේ සරුවාංගේ තියෙන මඩ හෝදගන්න.... ඔයා කියන විදියට හෙට ගෝඨට පුලුවන් පාර්ලිමේන්තුවේ 2/3 ක් අරගෙන 20 න් පැවරිච්ච අසීමිත බලතලත් පාවිච්චි කරල එක රැුයින් ව්‍යවස්ථාවට පයින් ගහල අලුත් එකක් ගේන්න... බෑ හලෝ එහෙම කරන්න බෑ... ඒ හින්ද බොරුවට ලැජ්ජාව වහගන්න පොත් පෙරලා මම නොදන්න කරුණක් හොයන්න උත්සහා කරන්න එපා... මොකද මම ඔයාට අභියෝග කළේම මේ ගැන හොද අවබෝධයෙන්..... මම හිතුවේ විනිසුරුවෙක් එක්ක හැප්පෙන්න වෙයි කියලා... බලද්දී ඔයාට වඩා නීතිය ගැන දන්නවා නාඩගම්කාරයෝ එකේ එස්.කේ. සිරිසේන.....
1.ඔය තුනම සෘජු ජනතා පරමාධිපත්‍යයට යටයි.
2. ඒක තමයි. එතකොට ඒ කාලෙත් පැවතුනි ව්‍යවස්ථාව සෝල්බරි.
3. ඉතින් මම අහන්නේ ඔන්න ඔය කතාව තමයි බං.
ඕකට උත්තරයක් දීපංකෝ.
ඔය ව්‍යවස්ථාදායක සභාව පත් කලේ කොහොමද?
සෝල්බරි ව්‍යවස්ථාවට අනුවද?
නැත්තං මැතිවරණ ප්රකාශනයකින්ද?
4. බෑ,වහල් නීතිය ආයේ ගේන්න නෑ.
මොකද අපි ඒ පිලිබදව ඌ අන්තර්ජාතික ප්රඥප්තීන් වලට අත්සන් කරලා තියෙනවා.
ඒවා සෘජුවම රටේ නීතියේ කොටසක් වෙනවා.
දැන් උඹ කියයි මම රනිල්ට කඩේ යනවා කියලා, නමුත් රනිල් එදා ඉනටර්නැශනල් කෝට්ස් ගැන තිබ්බ කොටසට අත්සන් කලේ නෑ, එදාමෙදාතුර රනිල් කරපු හොදම දේ එක.
එහෙම එදා අත්සන් කලානං අද මහින්ද යුධ අධිකරණයට යනවා.
එතකොට උඹට කියන්න පුලුවන්ද ආ අපේ ජනාධිපතිට මුක්තිය තියෙනවා අපේ ව්‍යවස්ථාවෙන් ඒ නිසා එහෙම කරන්න බෑ කියලා.
එහෙමනං UN SECURITY COUNCIL එකෙන් හමුදාවා එවල හරි මහින්දව අල්ලන් යනවා.
එහෙම නොවෙන්නේ අපි ප්රඥප්තියේ ඒ කොටසට අත්සන් නොකරපු නිසා, හොද වෙලාවට රනිල් ඒක අත්සන් කලේ නෑ දුර දිහ බලල.
" අපේ රටේ ව්‍යවස්ථාවෙන් අපි පූර්ණ ලෙස ආරක්ශා වෙන්නෙවත්, නීතිය කියන්නේ ව්‍යවස්ථාවම විතරකුත් නෙමෙයි"
යකෝ, හිටපු නීතීපතිත් කියලා තියෙනවා මම ඔය කිව්ව කතාවම.
යකෝ එතකොට උඹ හිටපු නීතිපතිටත් වඩා නීතිය දන්නවා.
අයිසේ, උඹ ඔය කරන්නේ අන්දයා අලියගේ හැටි කිව්වා වගේ දෙයක්.
යකෝ හිටපු නීතිපති, කැම්පස් වල නීතිය උගන්නන මහාචාර්යවරුන් පවා කියන දේවල් වැරදී, උබ හරි.
එහෙනං උඹ නීතිපති වෙයන් මේ රටේ.
මිනිහෝ, උඹට නීතිය ගැන අබමල් රේණුවක දැනුමක් නෑ.
සේපාල ඒකනායක ගැන කිව්වේ ලෝකේ තියෙන විවිද "ලීගල් ප්‍රින්සිපල්ස්" ගැන උදාහරණෙකට ගන්න
ඒ කමෙන්ට් එක කියවපු කෙනෙක්ට තේරෙනවා මම ඒ උදාහරණේ ගත්තේ ඇයි කියලා.
උඹට බලපං ඒකවත් තේරුම් ගන්න පුළුවන් උනාද කියලා?
එච්චර සරල දෙයක් තේරුම් ගන්න බැරුව උබ කියනවා මම සේපලයි ව්‍යවස්ථාවයි සමාන කලාලු.
අයිසේ, උඹේ දැනුම ප්‍රමාණවත් මදි මම කියන දේ තේරුම් ගන්න.
ප්‍රශ්නෙ එතනයි තියෙන්නෙ.
යම්කිසි රටක් එක පාරක් නීතියෙන් එක දෙයක් ඇසෙප්ට් කරාම ඒක දිගටම නීතිය ඇතුලට එනවා අන්‍යාකාරයකින් ඒක ඉවත් කරනකම්ම.
උදාහරණෙකට මෙහෙම කියන්නම්,
දැන් තව ගෑණියෙක් බදින්න තියෙන චේතනාවට මුස්ලිම් ආගමට හැරෙන්න තහනම්.
දැන් අද උඹ එහෙම කරලා උසාවි ගියොත් හෙට උඹේ කසාදේ අවලංගු කරනවා.
හා දැන් එහෙම කරන්න නීතියක් කොහේද තියෙන්නේ?
මොන නීතීපොතේ කොහේ කොතනද එහෙම එකක් තියෙන්නේ?
එහෙම ලිඛිත නීතියක් නෑ, නමුත් උඹට එහෙම බදින්නත් බෑ, ඇයි ඒ?
ආන්න ඒ වගේ ඕන තරං නීතී ගේන්න පුළුවන් ප්‍රින්සිපල්ස් තියෙනවා. වැඩේ තියෙන්නේ උඹ මේවා දන්නේ නෑ, ඒවා තේරුම් ගන්න තරං උඹට දැනුමක් ඇත්තෙත් නෑ.
උඹ හිතන්නේ මහේස්ත්‍රාත් කෙනෙක් වෙන මමත්, හිටපු නීතිපතිලත්, කැම්පස් වල මහාචාර්යවරුත් උබ ඔය කියන ව්‍යවස්ථාවේ 82 වගන්තිය දන්නේ නෑ කියලද?
අපි ඒකත් දන්නවා, ඊට එහා ගිය නීතියේ අන්තිම කොණ වෙනකනුත් දන්නවා.
උඹ අලියගේ කන අල්ලන් මේ කුල්ලක් මේ කුල්ලක් කියනවා.
මොකද අලිය බලන්න තරං උඹේ මොලේ නීතිය ගැන දකින්න මෝරලා නෑ.
"යම්කිසි රටක් යම් කිසි ප්‍රින්සිපල් එකක් ඇක්සෙප්ට් කරාට පස්සේ ඒක අන්‍යාකාරයකින් ඉවත් කරනකංම ඒක නීතියේ කොටසක් වෙනවා"
72 අපි ඕක ඇක්සෙප්ට් කලා.
ඉතිං අදටත් ඒක වලංගුයි.
ව්‍යවස්ථාදායක් සභාව හදන්න බලය ගත්තෙත් 1970 මැතිවරණ ප්‍රකාශනයෙන්ම තමයි.
නීතිය කියන්මේ ලොකු විශයක්, උබේ ඔය දෙකේ පන්තියෙ කොල්ලෙක්ගේ වෘශණයක් විතර සයිස් චූටි මොලේට එක පාර ඕක තේරුම් ගන්න බෑ.
උඹ ගූගල් එකේ 1972 ව්‍යවස්ථාව ගැහුවම එන විස්තරයක් මේකේ ගහලා කියනවා මම සෝල්බරි එක ගැනයි 72 ගැනයි දන්නවලු.
උඹ ව්‍යවස්ථාවේ චූටි කෑල්ලක් අලල්ං කියනවා ඒකට අනුව කරන්නම
ඕනේ කරන්නම ඕනේ කරන්නම ඕනේ කියලා.
ඒහෙම කරන්නම ඕනේ නෑ කිරි පුතේ.
ඒකට විකල්ප ක්‍රම තියෙනවා.
ඕකත් හරියට මෙන්න මේ වගේ, මහින්ද UN එකට යනකොට හොදයි, දැන් ගියාම වැරදී. දේශ ද්‍රෝහියෝ.
1972 රට අපේ අයිතියට ලියාගන්නකොට හොදයි, දැන් නරකයි.