තමන්ගේ කෙල්ලට Call/Message කරන කොහෙවත් යන හිපාටුවෝ

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මම නම් කලේ ඔය p ඩයල් (කොලු කාරයෝ ) ඉන්න සයිට් හොයල උගේ නොම්බෙර් දැම්ම ආයේ කෝල්ස් නෙමෙයි දවස් 2-3 යනකොට නොම්බරේත් නැ.
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    එක පොන්#ක් කෙල්ලට කෝල් එකක් අරන් වෙන කෙල්ලෙක්ගෙ නමක් අහලා කතා කරලා. ඊටපස්සේ Wrong number කියල ෆෝන් එක තිබ්බහම message දාල අදුරගන්න කැමැතිද අහලා. ආයේ කෝල් අරන් දිගට හරහට. මන් උට කතා කරලා ඇමතුවා. number එකත් block කරලා තිබ්බේ කෙල්ලගේ ෆෝන් එකෙන්.

    මේ වගේ හිපාටුවෝ උබලටත් සෙට් වේලා ඉන්නවද? මොනවද උබල කරේ ඒවාට.

    හරි සරලයි. ඌරාගෙ මලු උගේ ඇගේ තියලම කපපන් !

    මන් එකපාරක් ඉක්මන් එකෙ දැම්මා රොට්වයිලර් බල්ලෙක් නිකන් දෙනවා කියලා,ෆේස්බුක් එකෙ අඩ් එකක් දැම්මා කෙල්ලෙක්ගෙ නමකින් කම්පියුටරේ කැඩිලා හදල දෙන්න ප්ලීස් කියල. ඊට පස්සේ දවසේ ඉදල වැඩ නැ නොම්මරේ....:lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    හරි සරලයි. ඌරාගෙ මලු උගේ ඇගේ තියලම කපපන් !

    මන් එකපාරක් ඉක්මන් එකෙ දැම්මා රොට්වයිලර් බල්ලෙක් නිකන් දෙනවා කියලා,ෆේස්බුක් එකෙ අඩ් එකක් දැම්මා කෙල්ලෙක්ගෙ නමකින් කම්පියුටරේ කැඩිලා හදල දෙන්න ප්ලීස් කියල. ඊට පස්සේ දවසේ ඉදල වැඩ නැ නොම්මරේ....:lol:
    :P:P ආයෙ ලියපන්
    ඉක්මන් එකේ වෙන උන්ගෙ නම්බර් දාන්න බෑ බන්, වෙරිෆයි කරන්න ඕන
    නැත්තං අපේ අයියල එක්ක කරයි Classified සයිට්
     
    • Like
    Reactions: lodbrok and Deviyo

    s.a_meera

    Member
    Mar 6, 2019
    21
    18
    3
    ඔය ගේ සයිට් එකක නම්බර් එක රෙජිස්ටර් කරපන් බන්. හොදට කටට ගන්න පුලුවන් කියලා දාපන්. පුපත් දෙනවා කියලම දෑම්මා නම් සුපිරි
    karana widiya kiyapaaaaan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :P:P ආයෙ ලියපන්
    ඉක්මන් එකේ වෙන උන්ගෙ නම්බර් දාන්න බෑ බන්, වෙරිෆයි කරන්න ඕන
    නැත්තං අපේ අයියල එක්ක කරයි Classified සයිට්
    දෑන් බෑ. ඉස්සර පුලුවන්. දෑන් තියෙන්නේ srilankalove.com වගේ සයිට් වල දාන එක
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    හරි සරලයි. ඌරාගෙ මලු උගේ ඇගේ තියලම කපපන් !

    මන් එකපාරක් ඉක්මන් එකෙ දැම්මා රොට්වයිලර් බල්ලෙක් නිකන් දෙනවා කියලා,ෆේස්බුක් එකෙ අඩ් එකක් දැම්මා කෙල්ලෙක්ගෙ නමකින් කම්පියුටරේ කැඩිලා හදල දෙන්න ප්ලීස් කියල. ඊට පස්සේ දවසේ ඉදල වැඩ නැ නොම්මරේ....:lol:
    එළකිරියේ මෙහෙම සෙට් එකක් හදාගමුද කරදරකාරී වැඩ වලදී ගේම් දෙන සෙට් එකක් 🤪 🤪
     
    • Like
    Reactions: bundy123 and Deviyo

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    :P:P ආයෙ ලියපන්
    ඉක්මන් එකේ වෙන උන්ගෙ නම්බර් දාන්න බෑ බන්, වෙරිෆයි කරන්න ඕන
    නැත්තං අපේ අයියල එක්ක කරයි Classified සයිට්

    පිස්සුද බන් මන් මේ කියන්නේ ඉක්මන් ආපු කාලේ . :yes:
    උන් verify කරන්න ගත්තේ බැරිම තැනද කොහෙද.
    මුලිනම එහෙම තිබ්බේ නෑ. :D

    එළකිරියේ මෙහෙම සෙට් එකක් හදාගමුද කරදරකාරී වැඩ වලදී ගේම් දෙන සෙට් එකක් 🤪 🤪

    ඔව් එකනම් මරු වැඩේ ඕයි ...!! :D
     
    • Like
    Reactions: Bole121 and Rooooot

    s.a_meera

    Member
    Mar 6, 2019
    21
    18
    3
    එළකිරියේ මෙහෙම සෙට් එකක් හදාගමුද කරදරකාරී වැඩ වලදී ගේම් දෙන සෙට් එකක් 🤪 🤪
    කෙල්ලගෙ phone එකේ තියෙන්නෙ gmail මගෙ account එක. ඒකෙන් track කරගන්න ක්‍රමයක් නැද්ද whatsup,viber වගේ ඒවා?
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    කෙල්ලගෙ phone එකේ තියෙන්නෙ gmail මගෙ account එක. ඒකෙන් track කරගන්න ක්‍රමයක් නැද්ද whatsup,viber වගේ ඒවා?
    Ehema be bn.. hebei find my device gihin inna thena track karanna puluwan. phone eka ring karawanna puluwan. data on eke thiyenna one phone eke
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Ow ban shik witharak kala kanniya eeye Chandapole duty idapu seargent karaya kellata kawada nangi parissamata gedara giyada nangi oyata mahansi athine nangi, mama Dan thamai Chanda petti bara deela awe Ada Mata nidaganna wenne nah nangi oya parissamata gedara giya kiyala msg Danna nangi, ringcut ekak dennalu u call karannamlu kiyala gfta msg ewanawa u official uwamanawata kiyala kellagen number illagana thiyenne kella office use number eka deela thiyenneth hena wadayak u ekka. Kella okkkama Tika screen shot euwa methana post karoth mehama unuth innawada kiyala hithai ubalata. U nakiyek ban 40k wath athi man dakka uwa chandapoledi mokada math chande damme eathanamai. Man hithanne uta kellage wayase duwalath athi lol. Pau thamai kukula hinath yanawa.