Seagull magulata ahu una
තව ටිකෙන් මාත් අහු වෙනවා

cousinලා ටික අහු වුනා
Desktop machine එහෙම අරන් අන්තිමට පාඩුවට වික්කෙSeagull magulata ahu una

cousinලා ටික අහු වුනා
Desktop machine එහෙම අරන් අන්තිමට පාඩුවට වික්කෙඔව් ඔව් ග්රාමසේවක කෙනෙක් කිව්වා දවස් 100න් රට හදනවා කියලා ටහුකන්න
කෙල්ලෙක් මට කිවුවා "ඔයා නැති වුනොත් එක දවසක් වත් ජිවත් වෙන්නේ නෑ කියලා "
හැබැයි අදට දවස් 365කටත් වැඩි
ඒකි තාමත් ජිවත් වෙනවනේ
![]()

පිට උන්ට වඩා යලුවොම තමයි වංචා කරේ..
සල්ලි දීලා තියෙනවා ලක්ෂ ගනන්, ආපහු හම්බ වෙලා නැහැ,
රත්තරං බඩු උගස් කරන්න දීලා තියෙනවා
මෝඩ වැඩ නම් ගොඩක් කරලා තියෙනවා ඉස්සර..
උන් යාලුවො නෙමෙයි, කැරිම බල්ලෝ..

කෙල්ලෙක් මට කිවුවා "ඔයා නැති වුනොත් එක දවසක් වත් ජිවත් වෙන්නේ නෑ කියලා "
හැබැයි අදට දවස් 365කටත් වැඩි
ඒකි තාමත් ජිවත් වෙනවනේ
![]()

Mamath vancha deka thunakata ahu una. Muladi avasi vage penunata, mea hama vanchvakma ,positive support ekak una at last. Pin Daham karan inna kota ehema thama.



අම්මා කිව්ව "ගහන්නෙ නෑ දුවන්න එපා අැත්ත කියපං" කියලා
එ්කට අහු වුණා


ඇයි ඇහුවෙ නැත්තේ...Danna ekek (hodata salli thiyena) laksha dekak illagena cash cheques 8k dunna 25,000 gane. Ewa date karala thibbe masen maseta, e kiwwe palaweni 25,000 masyak issarahat date karala thibbe. masa 8kin anthima 25,000 hambenne.
Matath oka amathaka wela thibbe, masa deka thunakin salli hadissiyakata cheque ekak bakuwata dunnama e account eke denna salli na kiwwa. Adatath u ekka katha karanawa, habai mama ugen e gana ahalath na, u e gena katha karalath na.

මම විතරක් නෙවෙයි ලක්ෂ 62 ක මී හරක් ටිකකුයි ලක්ෂ 58 ගොන්නු ටිකකුයි අහු වෙනවා දැන් කාලෙක ඉඳලා..


Jara car ekak aran balu duk windala tiyenawa. Yaluwek wishwasa karala gatte. Kiyanawanan ithin ematayi ehema weda.
ඇයි ඇහුවෙ නැත්තේ...![]()
deyak gaththama aye denna danaganna onane ban. anika wancha karana unta nikanma kela wela yanawa






Danna ekek (hodata salli thiyena) laksha dekak illagena cash cheques 8k dunna 25,000 gane. Ewa date karala thibbe masen maseta, e kiwwe palaweni 25,000 masyak issarahat date karala thibbe. masa 8kin anthima 25,000 hambenne.
Matath oka amathaka wela thibbe, masa deka thunakin salli hadissiyakata cheque ekak bakuwata dunnama e account eke denna salli na kiwwa. Adatath u ekka katha karanawa, habai mama ugen e gana ahalath na, u e gena katha karalath na.