PR? 45,000?1. මේකේ අර dharshana007 කියල එකෙක් ඉන්නේ. අන්න ඌ NZ PR දාලා දෙන්නම් කියල සල්ලි 45000ක් අරගෙන ලොකු බොරුවක් කලා. කොහොම හරි උඋට සද්දේ දාල ඒ 45000න් 37000ක් ගත්තා. ඌ මට තව 8000 දෙන්න තියනවා.

PR? 45,000?1. මේකේ අර dharshana007 කියල එකෙක් ඉන්නේ. අන්න ඌ NZ PR දාලා දෙන්නම් කියල සල්ලි 45000ක් අරගෙන ලොකු බොරුවක් කලා. කොහොම හරි උඋට සද්දේ දාල ඒ 45000න් 37000ක් ගත්තා. ඌ මට තව 8000 දෙන්න තියනවා.

හොදවැඩ වලට වඩා......1. පොඩිකාලෙ එකෙක් කරන්ට් එකෙන් වැඩ කරණ මෝටරයක් කියලා නිකම් බැට්රි වලින් වැඩකරන මෝටරයකට ප්ලග් එකක් සෙට් කරලා රුපියල් 40 කට හරි 80 කට හරි දුන්නා ගාන හරියටම මතක නෑ. ඉතිම් මම ඒක ගෙනත් කරන් එකට ගහුවම ඒක පටස් ගාලා ගින්දාර විදලා පිච්චුනා ටිප් එකත් ඕෆ් උනා.

ඔහොම සීන් නම් හෙනට තියනවා ඒත් අපේ අම්ම මට පොඩිකාලෙ ඉදම් කියන්නෙ නම් හොදට ඉන්න අයට එහෙම වෙන්නෙ නෑ කියලා හැබැයි මටනම් වෙන්නෙම කෙලවෙන වැඩ.හොදවැඩ වලට වඩා......

1. පොඩිකාලෙ එකෙක් කරන්ට් එකෙන් වැඩ කරණ මෝටරයක් කියලා නිකම් බැට්රි වලින් වැඩකරන මෝටරයකට ප්ලග් එකක් සෙට් කරලා රුපියල් 40 කට හරි 80 කට හරි දුන්නා ගාන හරියටම මතක නෑ. ඉතිම් මම ඒක ගෙනත් කරන් එකට ගහුවම ඒක පටස් ගාලා ගින්දාර විදලා පිච්චුනා ටිප් එකත් ඕෆ් උනා.
2. තව ඉස්සර බර්න් බුඩී කියන ෆේස්බුක් ගේම් එක ගහන කාලේ (දැන් ඒක නෑ) ඒක ලෝඩ් වෙන්නෙ නැතිව සෙටින් අවුල් වෙලා ඒක හදන්න යාලුවෙක්ට ඊමෙල් එකයි ෆේස්බුක් පාස්වර්ඩ් එකයි දීලා ඌ මගෙ එකවුන් එකට ලොග් වෙලා පූල් එකවුන්ට් එකේ තිබ්බ ඔක්කොම පොලු ටික විකුනලා. 8ball වගේ හොදම් ඒවා තිබ්බා . ඔක්කොම ෆෙරෙන්ඩ් ප්ලේ විදිහට පේලේ කරලා තිබ්බ ඔක්කොම කොයින්ස් ටික අරගෙන. වෙන එකෙක්ගෙ නමක (ඒත් මගෙ යාලුවෙක්) කෑල්ලකුයි හැකර් කියලා නම වෙනස් කරලා දාලා. ෆේස් බුක් පොෆයිල් එකේ NUDE , PORN ශෙයා කරලා මම මගේ නෑදෑයො ඉස්සරහ මම පචම උනා ඒත් මම එක්ස් ප්ලේන් කලේ නෑ සිද්දය මොකද ඕක පිලිගන්නෙ නෑනෙ අනික නාකින්ට පූල් හිස්ට්‍රි එකෙන් අරූ කොයින් ඇද්ද එක ඒ ටයිම් එකට මම බ්‍රවුස් නොකරපු එක කීවට උන්ට ඕවා තේරෙනවයෑ . හොදම වැඩේ මූ ඔක්කොම දේවල් කරලා තියෙන්නෙ එක දවසක් ඇතුලත. මම වැඩිය ෆේස්බුක් යන්නෙ නෑ. එත් කොහොමහරි එදා ගියා. ඉතිං මම යනකොට ඔක්කොම අවුල් වෙලා අපේම නෑදෑ යකෙක් ඕක ඔක්කොම නෑදෑයන් ට කියලා මම PORN බලනවා කියලා උන් අපේ අම්මලා ඉස්සරහම ඇහුවා . මම කිවුවා මම කරන්නෙ මට ඕන දේ එකේක ගෑණූ වගේ අනුන්ගෙ කුනු හොය හොය ඉන්නෙ නෑ කියලා . අපේ අම්ලා තාත්තල අවුලක් නැති හින්දා හොදයි. මට මේක කරපු අපේ නෑවෙන එකාව මෙහෙම එකකට මට්ටු උනානම් අද එක්කො ඌ මැරිලා නැත්තම් අංගොඩ. හැබයි අපේ ගෙදර උන් මාව බයිට් එකට අරන් කාලයක් මැඩෙවුවා .තාමත් මතක් උනාම බයිට් කරනවා . හැබැයි ඒකෙන් උනේ මට මෙලෝ දෙයක් කරගන්න බැරි උන එකෙක් ගානට ගෙදර අය හිතපු එක තාමත් වෙනස් වෙලා නෑ මම මොකක් කරන්න ගියත් ඕක උබට බෑ නාගන්නැතුව කරන්න කියලා කියනවා .
*හැබැයි මට මේක කරපු එකාට ගමේවත් ඉන්න බැරිවෙන එකක් කරන්න හිතෙනව පස්සෙ පවු කියලා තිතෙනවා. ඒත් ඒක මහම මහ බලුවැඩේ ඌ අර නම පාවිච්චි කරපු එකා ඌට කැෆේ යන්න පවා සල්ලි දෙන එකෙක්. මේකේ හොදම සීන් එක මූ පොඩිකාලෙ වෙච්ච වැරදීමක් කියලා කියන්නෙ උපතින්ම මෙහෙමද දන්නෙ නෑ කොර ඩයල් එකක්.
කොහොම හරි මගෙ ස්ටේටස් නැත්තටම නැති උනා නෑයො ඉස්සරහ අදටත් මම උන්න එච්චර ආස්‍රය කරන්නෙ නෑ..
3. තව අපේ නෑදැයෙක්ගෙ යාලුවෙක් ගෙන් එටිසෙලාට් සිම් එකක් ගත්ත අයිඩී ඕන්නෑ රුපියල් 100ක් දැම්මම වැඩකරනවා කියලා . අපරාදෙ සිම් එකට 80 කාඩ් එකට 100 නිකම්ම අහක පස්සෙ අරූ කියනවා ඌ කඩේකින් හොරකම් කරපු සිම් වගයක්ලු ඒවා. අහුඋනා නම් හොර බඩු තියාගත්තා කියලා ගෙදෙට්ටත් නෝන්ඩි වෙනවා කිසිම ලාභයක් නැතුව.
ඔහොම සීන් නම් හෙනට තියනවා ඒත් අපේ අම්ම මට පොඩිකාලෙ ඉදම් කියන්නෙ නම් හොදට ඉන්න අයට එහෙම වෙන්නෙ නෑ කියලා හැබැයි මටනම් වෙන්නෙම කෙලවෙන වැඩ.හොදවැඩ වලට වඩා......

me wage ekak mamath karagaththa. Eka nam wanchawak newei.
Ara podi kaale hadanawane Yakada Anekata coil ekak othala battery walin current deela podi magnet scene ekak. Mama podi kaale okak hadala nikan hithuwa gedara current ekata gehuwanam patta powerful magnet ekak hedei neda kiyala.
e para gedara awith kelinma coil eke depeththa gedara plug point ekata gahala switch eka damma trip eka off wela newathune.
weradila hari coil ekak hari yakada ane hari mage athak wath touch wela thibunanam me post eka daanna wenne polowa yata indala thamai.![]()

තව ඉස්සර බර්න් බුඩී කියන ෆේස්බුක් ගේම් එක ගහන කාලේ (දැන් ඒක නෑ) ඒක ලෝඩ් වෙන්නෙ නැතිව සෙටින් අවුල් වෙලා ඒක හදන්න යාලුවෙක්ට ඊමෙල් එකයි ෆේස්බුක් පාස්වර්ඩ් එකයි දීලා ඌ මගෙ එකවුන් එකට ලොග් වෙලා.......

අනිත් දේවල්නම් අවුලක් නෑ.. මේක තමයි එපාම වෙන සීන් එක..

ඔව් මචං යාලුවො කියන ජාතිය එපාම උනා.. ඒක හින්දමද මන්ද දැන් වැඩිය කාවවත් ආසර්ය කරන්නෙ නෑ.
අවුල් උනාට ගෙදර අයට ගානක් නැති හින්දා හොදයි... නැත්තම අනාතයි ඒ වයසෙදි වෙන එකෙක්ට ඔහොම එකක් උනා නම් ඌගෙ අන්තර්ජාල ජීවිතේ එතනින්ම ඉවරයි.. ආයි කම්පියුටර් නෑ
*
තව මම දන්න එකෙක්ට උන සීන් එකක් මේක.. මේක දන්න අය හරි මේක උන එකා හරි සමහර විට කිරියෙ ඇති
මම දන්න පොරක් අපි ගිය ගන්න ක්ලාස් ආව එකෙක් ඉස්කෝලෙදි 3gp PORN අහුවෙලා ටීචට ටීච ගෙදරට කියලා උන්ගෙ තාත්තව ගෙන්නලා චාටර් කරලා තාත්තා කරන දේවල් තමා පුතා කරන්නෙ කියලා. පස්සෙ තාත්තාට කේන්ති ගිහින් මූව ගෙදරි පන්නලා තිබ්බා අපි 11 වසරෙදි... පස්සෙ අපි ගිය ක්ලාස් එකටත් සිද්දිය ආරංචිවුනා. (හැබැයි ක්ලාස් එකේ සර් ක්ලාස් එකේ චාටර් වෙන්න නොදී බේරාගත්තා ඒක කරපු විදිහ නම් මතක නෑ.) ඒකියන්නෙ මුලු පලාතම දන්නවා ඇති සීන් එක... පස්සෙ මූ ක්ලාස් ආවෙ යාලුවෙකුගෙ ගෙදර ඉදන් ක්ලාස් දාට කෑම එකක් අරන් අම්මා එනවා ක්ලාස් එක ලගට ඔහොම මාස 3 විතර් ඉදලා තමා මූ ගෙදර ගියේ

අඩේ උබ (සොනික්) සචියාද?![]()
ඔව් ඔව් ග්‍රාමසේවක කෙනෙක් කිව්වා දවස් 100න් රට හදනවා කියලා ටහුකන්න