තම්බපු එළවලු.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඊයේ ගෝව කොලයි කැරට් අල දෙකකුයි තම්බලා කාල නිදියෑවා. අද උදේ බෙල්ට් එක බුරුල් වෙලා.. මාර එෆෙක්ට් එකක් ටියෙන්නෙ රෑ කෑමයි බඩයි අතර.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මමත් සතියට දෙතුන් දවසක් ඔය ඩයට් එක දානවා. කැරට්, බෝංචි, අල, ගෝවා කෝන් පිටි ටිකකුත් දාලා බාගෙට තම්බලා ගත්තම හරි. පිඟානට දාගත්තට පස්සෙ ඒක උඩට ගම්මිරිස් කුඩු ටිකකුත් දාගත්තම වැඩේ නැගලා යනවා. පැය කාලකට විතර පස්සෙ ග්‍රීන් ටී එකකුත් බිව්වම වැඩේ කම්මුුතුයි.

    වැරදි පුරුදු විදියට මම සමහරක් වෙලාවට මේකත් එක්ක සොසේජස් දෙක තුනකුත් ගිලිනවා. එක්කො නැත්නම් එළවළු එකටම බිත්තරයකුත් කඩලා දානවා.

    මේක කාලා සුපුරුදු වෙලාවට නිදාගත්තම ශේප්. ටිකක් වෙලා ඇහැරිලා ඉන්නවා නම් ටික වෙලාවකින් ආයෙ බඩගිනි හැදෙනවා
    .
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඊයේ ගෝව කොලයි කැරට් අල දෙකකුයි තම්බලා කාල නිදියෑවා. අද උදේ බෙල්ට් එක බුරුල් වෙලා.. මාර එෆෙක්ට් එකක් ටියෙන්නෙ රෑ කෑමයි බඩයි අතර.

    උබ හාවෙක්ද ?:eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කොස් / අල

    මේ දෙකේ පිෂ්ටය තියෙනවා. මේවා රෑට කන එක නවත්තුට්වොත් තවත් හොඳ රිසාල්ට් එකක් ලැබෙයි. කොස් කෑවා කියන්නෙත් බත් කෑවා වගේ බරයි බන්. තැම්පත් වෙනවා ඇඟේ

    කාපු ගමන් නිදාගතත කියන්නේ තවත් කෙල වෙන එක ඩබල් වෙනව.

    රෑට පිෂ්ටය අඩු ආහාර ගත්තම ඉක්මනට ඇඟ බහියි.

    එත් ඔහොම හැමදාම එළවලු ගන්න කොහෙන්ද බන් එළවලු මාර ගණන් නේ බන්?

    උබල කොහෙන්ද එළවලු ගන්නෙ? මාළු එහෙම අඩුවට හොඳට ගන්න තියෙන්නේ කොහෙද?
    හෝමගම පොළ...හෝමගම පොළ, බස්නාහිර පලාතේ ලොකුම පොළ.....
    එළවළු සෑහෙන්න ගනන් අඩුයි.....



    අය මීල් ප්ලෑන දානව කිව්ව කුකුළ දැම්ම නං බහු ජන හිතාය -බහු ජන සුකාය අත්ථාය හිතාය- ලෝකානුකම්පාය කියලා!!!!!!
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ............................................................................................................................................................................................................................................................................................................


    මචං රෑට තම්බපු එළවලු කෑමට ගන්න අය ඉන්නවද? කොහොමද සාමාන්‍ය බත් , පාන් වගේ කනවට වඩා තියෙන වෙනස?

    උබලා මොන මොන එළවලු ද තම්බලා ගන්නේ රෑට?

    පොඩ්ඩක් උපදෙස් ටිකක් දියං මචංලා ;) බම්ප් එකක් දාලත් සප් එකක් දියං :P


    bath paan kanawata wada maara sahalui machan hodata ninda yanawa sahaluwen awadi wenawa

    carrot, bonch,i gowa, ala, cheese slice ekak, pipnya, bandakka, bittarayk tambala