තම්බපු එළවලු.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ............................................................................................................................................................................................................................................................................................................

    මචං රෑට තම්බපු එළවලු කෑමට ගන්න අය ඉන්නවද? කොහොමද සාමාන්‍ය බත් , පාන් වගේ කනවට වඩා තියෙන වෙනස?

    උබලා මොන මොන එළවලු ද තම්බලා ගන්නේ රෑට?

    පොඩ්ඩක් උපදෙස් ටිකක් දියං මචංලා ;) බම්ප් එකක් දාලත් සප් එකක් දියං :P

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    බෝංචි, කැරට්, ගෝවා, අල නම් වැඩිය එපා. තම්බල ලුණුයි ගම්මිරිස් දාලා කාපන්

    කෙට්ටු වෙන්නද ? මාළු කෑල්ලකුත් කාපන්. බත් පාන් වලට වඩා සැහැල්ලුයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    බෝංචි, කැරට්, ගෝවා, අල නම් වැඩිය එපා. තම්බල ලුණුයි ගම්මිරිස් දාලා කාපන්

    කෙට්ටු වෙන්නද ? මාළු කෑල්ලකුත් කාපන්. බත් පාන් වලට වඩා සැහැල්ලුයි.

    kettu wennath one :) vegetarian diet ekakne ekai..

    uba karanwada mehema? kettuweemak wenawada?

    thanx machan
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    dinner eka adu kerrna eken loku effect ekak tiyanawa kettu wenna..veg hodai raata...tikak kal purudu wenakan raata badaginna hadila aharenawa..aniwa kettu wenawa experience ekan kiyanme..gym yanne nattam kerrnna tiyana hidama de tama oka..
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    බෝංචි, කැරට්, ගෝවා, අල නම් වැඩිය එපා. තම්බල ලුණුයි ගම්මිරිස් දාලා කාපන්

    කෙට්ටු වෙන්නද ? මාළු කෑල්ලකුත් කාපන්. බත් පාන් වලට වඩා සැහැල්ලුයි.

    ඇයි බන් අල එපා කියන්නේ? මන් තම්බපු එලවළු වලින් කන්න ආසම අල වලට අනිත් ඒවට එච්චර කැමැත්තක් නෑ
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    ඇග අඩු කරගන්නද?

    මචං
    ඇග අඩු කරගන්නද?

    එහෙම නම් කියපන් මන් මීල් ප්ලැන් එකක් දෙන්නම්..
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මචං
    ඇග අඩු කරගන්නද?

    එහෙම නම් කියපන් මන් මීල් ප්ලැන් එකක් දෙන්නම්..
    මටත් කියහන්
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කොස් පොලොස් ගස්ලබු වගේ ඒවා තම්බන් කනවා

    වම්බොටු ත් කනවා
     
    sampa89

    Active member
  • Sep 8, 2007
    120
    25
    28
    Originally Posted by 321 View Post
    මචං
    ඇග අඩු කරගන්නද?

    එහෙම නම් කියපන් මන් මීල් ප්ලැන් එකක් දෙන්නම්..

    මචෝ මටත් ඕන
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    බෝංචි, කැරට්, ගෝවා, අල නම් වැඩිය එපා. තම්බල ලුණුයි ගම්මිරිස් දාලා කාපන්

    කෙට්ටු වෙන්නද ? මාළු කෑල්ලකුත් කාපන්. බත් පාන් වලට වඩා සැහැල්ලුයි.

    මොන වගේ එලවලුද කන්න ඕනේ මචන්.
    මොකද මාත් රෑට එළවලු කන්න ගත්තා, හැබැයි උඹ එපා කියපුවා තමයි වැඩිපුර කෑවේ.