............................................................................................................................................................................................................................................................................................................
මචං රෑට තම්බපු එළවලු කෑමට ගන්න අය ඉන්නවද? කොහොමද සාමාන්‍ය බත් , පාන් වගේ කනවට වඩා තියෙන වෙනස?
උබලා මොන මොන එළවලු ද තම්බලා ගන්නේ රෑට?
පොඩ්ඩක් උපදෙස් ටිකක් දියං මචංලා
බම්ප් එකක් දාලත් සප් එකක් දියං 
මචං රෑට තම්බපු එළවලු කෑමට ගන්න අය ඉන්නවද? කොහොමද සාමාන්‍ය බත් , පාන් වගේ කනවට වඩා තියෙන වෙනස?
උබලා මොන මොන එළවලු ද තම්බලා ගන්නේ රෑට?
පොඩ්ඩක් උපදෙස් ටිකක් දියං මචංලා
බම්ප් එකක් දාලත් සප් එකක් දියං 
vegetarian diet ekakne ekai..
uba thambapu elawaluda ganne ?
bump