තම්බපු එළවලු.

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    dinner eka adu kerrna eken loku effect ekak tiyanawa kettu wenna..veg hodai raata...tikak kal purudu wenakan raata badaginna hadila aharenawa..aniwa kettu wenawa experience ekan kiyanme..gym yanne nattam kerrnna tiyana hidama de tama oka..

    ඔහොම කෙට්ටු වෙනවනම් එකේ අනිත් පැත්තත් තිනවනේ, රෑට බත් පන් කවම මහත් වෙන්න ඕනනේ. කොච්චර කෑවත් මව හුළඟට යනවා ඔඉ. :lol::lol::lol::lol::lol::lol:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    kettu wennath one :) vegetarian diet ekakne ekai..

    uba karanwada mehema? kettuweemak wenawada?


    thanx machan

    මම කඩෙන් බන් හැමදාම කන්නෙ. ඔහොම කන්න තියෙනවා නම් කොච්චර එකක් ද?
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    seni adu kama warga ganin.piti epa sathidekak kalabalahan.thun welatama bath kawath ok.ohoma elawalu kanna oni na.piti kamai panirasa dewalui nawattana
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කොස් පොලොස් ගස්ලබු වගේ ඒවා තම්බන් කනවා

    වම්බොටු ත් කනවා

    ඇයි බන් අල එපා කියන්නේ? මන් තම්බපු එලවළු වලින් කන්න ආසම අල වලට අනිත් ඒවට එච්චර කැමැත්තක් නෑ

    කොස් / අල

    මේ දෙකේ පිෂ්ටය තියෙනවා. මේවා රෑට කන එක නවත්තුට්වොත් තවත් හොඳ රිසාල්ට් එකක් ලැබෙයි. කොස් කෑවා කියන්නෙත් බත් කෑවා වගේ බරයි බන්. තැම්පත් වෙනවා ඇඟේ

    කාපු ගමන් නිදාගතත කියන්නේ තවත් කෙල වෙන එක ඩබල් වෙනව.

    රෑට පිෂ්ටය අඩු ආහාර ගත්තම ඉක්මනට ඇඟ බහියි.

    එත් ඔහොම හැමදාම එළවලු ගන්න කොහෙන්ද බන් එළවලු මාර ගණන් නේ බන්?

    උබල කොහෙන්ද එළවලු ගන්නෙ? මාළු එහෙම අඩුවට හොඳට ගන්න තියෙන්නේ කොහෙද?
     
    Last edited:

    kingdewi

    Well-known member
  • කැරට් , බෝංචි , ගෝවා ,තම්බල හෝ සුප් හදල , සලාද කොළ (අමුවෙන් ) තක්කාලි අමුවෙන්
    කඩල , කවුපි හෝ මුන් ඇට පොඩ්ඩක් තම්බල ගන්න.
    කැමති නම් මාළු කැල්ලක් තම්බල හරි බිත්තර සුදුමදයක් හරි ගන්න
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මම කඩෙන් බන් හැමදාම කන්නෙ. ඔහොම කන්න තියෙනවා නම් කොච්චර එකක් ද?

    ලොකු දෙයක් නෙවිනේ බන් ,පොඩි ගෑස් කුකර් එකකුයි පොඩි ගෑස් ටැංකියකුයි ගත්තනම් හරිනේ :):)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama USA awama bath kawena adui godak welawata oyawage dewla thami kanndee salad th kanna purudu wunaa amchoo bath piti wage newi kala iwara wunahama nidimatha mahansi danenne naha udeta nagitinakotath kaki danakotath amaruwak naha neh sarira sawukayatth godak hodai machooo !
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    mama USA awama bath kawena adui godak welawata oyawage dewla thami kanndee salad th kanna purudu wunaa amchoo bath piti wage newi kala iwara wunahama nidimatha mahansi danenne naha udeta nagitinakotath kaki danakotath amaruwak naha neh sarira sawukayatth godak hodai machooo !

    kaki wtf is that :baffled:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ගෝවා, අර්තාපල්, බෝංචි, වගේ ඒවා හොදයි..
    සාමාන්‍ය ගානට තම්බලා ලුනුටිකක් ඉහලා පොල් ටිකක් එක්ක කාපං..
    කැරට් අමුවෙන් බ්ලෙන්ඩ් කරලා ගත්තම මරු..
    එළවලු ගනිද්දී හොද එළවලු තෝරලා ගන්න..
    එළවලු කෑවම ටික වෙලාවකින් බඩිගිනි වැඩි වෙනවා..;)
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කැරට් , බෝංචි , ගෝවා ,තම්බල හෝ සුප් හදල , සලාද කොළ (අමුවෙන් ) තක්කාලි අමුවෙන්
    කඩල , කවුපි හෝ මුන් ඇට පොඩ්ඩක් තම්බල ගන්න.
    කැමති නම් මාළු කැල්ලක් තම්බල හරි බිත්තර සුදුමදයක් හරි ගන්න

    කඩල , කවුපි හෝ මුන් ඇට රෑට ෂේප් ද? බඩ වැඩි ටිකක් මගේ මචං
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම දැන් කෑවා අල ගෝවා කැරට් වට්ටක්කා බිත්තර තම්බලා ගම්මිරිස් එක්ක. :rolleyes:
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    take the veggies you like and cut them in to peices, then bring some water to boil and when you see big bubbles put the veggies in. let it boil untill you again see big bubbles. drain the water and eat.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    බෝංචි, කැරට්, ගෝවා, අල නම් වැඩිය එපා. තම්බල ලුණුයි ගම්මිරිස් දාලා කාපන්

    කෙට්ටු වෙන්නද ? මාළු කෑල්ලකුත් කාපන්. බත් පාන් වලට වඩා සැහැල්ලුයි.