කර ගත්තා නත්තල් වලට
මගේ යාළු තම්බි සෙට් එක රට ගියා බඩු ගේන්න කියලා. මමත් ඉතින් සල්ලි දීලා මට කිලෝ 30ක් දාල දෙන්න කිව්වා.
පොඩි බොරුවකුත් කිව්වා මහ දෙන්නා නත්තල් වලට පොඩි උන් ඉන්න අනාථ නිවාසේකට නත්තල් කෑම වේලක් දෙනවා කෑම ටිකක් ඕනි කියලා
තම්බි සෙනිකව හා එහෙනම් ගාන අඩුවට කරමු කියලා discounts දුන්නා කියපං කෝ
කිරියේ අපේ මිලියනපති සෙට් එකට මේවා නම් මොනාද ඉතිං? අඩුකුලේ අපිට එහෙම බෑ නේ බම්, ඉතින් බොරුවක් කියලා හරි ගාන අඩු කරගන්න ඕනි නේ බම් 