තම්බි කෑම පොඩ්ඩක් Handcarry

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කර ගත්තා නත්තල් වලට 🤗

    මගේ යාළු තම්බි සෙට් එක රට ගියා බඩු ගේන්න කියලා. මමත් ඉතින් සල්ලි දීලා මට කිලෝ 30ක් දාල දෙන්න කිව්වා.

    පොඩි බොරුවකුත් කිව්වා මහ දෙන්නා නත්තල් වලට පොඩි උන් ඉන්න අනාථ නිවාසේකට නත්තල් කෑම වේලක් දෙනවා කෑම ටිකක් ඕනි කියලා 😂 තම්බි සෙනිකව හා එහෙනම් ගාන අඩුවට කරමු කියලා discounts දුන්නා කියපං කෝ 🤭 කිරියේ අපේ මිලියනපති සෙට් එකට මේවා නම් මොනාද ඉතිං? අඩුකුලේ අපිට එහෙම බෑ නේ බම්, ඉතින් බොරුවක් කියලා හරි ගාන අඩු කරගන්න ඕනි නේ බම් 🤭🤗
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,929
    54,505
    113
    Colombo

    මල් වගේ හිත් ඇබියුස් කරන්න එපා ප්‍රෙන් :(
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    කර ගත්තා නත්තල් වලට 🤗

    මගේ යාළු තම්බි සෙට් එක රට ගියා බඩු ගේන්න කියලා. මමත් ඉතින් සල්ලි දීලා මට කිලෝ 30ක් දාල දෙන්න කිව්වා.

    පොඩි බොරුවකුත් කිව්වා මහ දෙන්නා නත්තල් වලට පොඩි උන් ඉන්න අනාථ නිවාසේකට නත්තල් කෑම වේලක් දෙනවා කෑම ටිකක් ඕනි කියලා 😂 තම්බි සෙනිකව හා එහෙනම් ගාන අඩුවට කරමු කියලා discounts දුන්නා කියපං කෝ 🤭 කිරියේ අපේ මිලියනපති සෙට් එකට මේවා නම් මොනාද ඉතිං? අඩුකුලේ අපිට එහෙම බෑ නේ බම්, ඉතින් බොරුවක් කියලා හරි ගාන අඩු කරගන්න ඕනි නේ බම් 🤭🤗
    අඩුවට ගත්ත එක නම් හොදයි.
    එක්ස්පයරි පොඩ්ඩක් බැලුවා නම් හොදයි නේ.
    බොහොමයක් ඒවා එක්කෝ එක්ස්පයර් එහෙම නැති නම් ෂෝර්ට් එක්ස්පයරි. ඒ නත්තත් ගබඩා කොලිටියත් සුපිරි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    පොඩි කාලේ තාත්ත වැඩ කරන තැනට ගියාම චොකලට් ගෙන්නන ඩයල් එකක් රට චොකලට් පුරවපු සුට් කේස් එකක් ඇරලා කැමති තරමක් ගන්න කිව්වා. මම ඉතින් ලැජ්ජාවට 5යි 6යි ගත්තේ. :(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,111
    46,708
    113
    මේක මරු..මටත් හම්බුනා බාල්දියක්ම.. :love2:

    8239dd94f1581201dd6d90d1479c6600
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අඩුවට ගත්ත එක නම් හොදයි.
    එක්ස්පයරි පොඩ්ඩක් බැලුවා නම් හොදයි නේ.
    බොහොමයක් ඒවා එක්කෝ එක්ස්පයර් එහෙම නැති නම් ෂෝර්ට් එක්ස්පයරි. ඒ නත්තත් ගබඩා කොලිටියත් සුපිරි.
    නෑ බම් මුන් එහෙම බඩු ගෙන්නේ නෑ, (එහෙම ඒවා ගෙන්නනවා ඇති හැබැයි මට දෙන්නේ නෑ), මේ තම්බි සෙට් එක ගෙන් තමා මම ගොඩක් වෙලාවට බඩු ගන්නේ මට booking සෙට් උනාම ඉතින් උන් දන්නවා මාව 🤗 බයක් නෑ ඒක නිසා.

    පොඩි කාලේ තාත්ත වැඩ කරන තැනට ගියාම චොකලට් ගෙන්නන ඩයල් එකක් රට චොකලට් පුරවපු සුට් කේස් එකක් ඇරලා කැමති තරමක් ගන්න කිව්වා. මම ඉතින් ලැජ්ජාවට 5යි 6යි ගත්තේ. :(
    මටත් සිරාවට පොඩි උන්ට දෙන්න හිතෙනවා බම් මේවා ටික අපේ මහාදෙන්නා කොහොමත් දානයක් දෙන්න ඉන්නේ පොඩි උන් ඉන්න තැනකට.

    බඩු ගත්ත සෙට් එකේ මහා තම්බියා බඩුටික දෙන ගමනුත් කිව්වා පොඩි ළමයිට wrap කරලා දෙන්න ඕනිනම් ඒවා උගේ සල්ලි වලින් wrap කරලා දෙන්නම් කියන්න කියලා 😐 අවුල් වගේ මටත් දැන් 🙄
    ------ Post added on Dec 23, 2024 at 1:23 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේක මරු..මටත් හම්බුනා බාල්දියක්ම.. :love2:

    8239dd94f1581201dd6d90d1479c6600
    ඇත්තටම එක පට්ට බම් අමුතුම රසක් තියෙන්නේ මටත් ඔය ඕක සෙට් උන පළවෙනි පාර මචං. 🤗
     
    • Love
    Reactions: Bitter Truth