සුපරි මචන්. උඹ වගේ උන් අපිටත් ආදර්ශයක්. මාත් ඉක්මනටම මගේ කියල දෙයක් පටන් ගන්න ඉන්නේ බන්. ජය වේවා.
සුපරි මචන්. උඹ වගේ උන් අපිටත් ආදර්ශයක්. මාත් ඉක්මනටම මගේ කියල දෙයක් පටන් ගන්න ඉන්නේ බන්. ජය වේවා.
rice and curry hariyanne nedda fried rice ehema daily meal ekata ganna aya dan adui godak aya hoyanne thel auwen dapu keama .


karapan
owa ganan gannepa
Digatama Palayan issarahata.... Jaya wewa...
ඕකට හේතුව මචන් ගෙදර අයට හිතේ තියන බය, උබට කරන්න තිබ්බේ උබේ ජොබ් එක කරන ගමන් බිස්නස් එක පොඩිවට පටන් අරගෙන පොඩ්ඩක් ඉස්තවර උනාට පස්සේ ජොබ් එකෙන් අයින් වෙන්න. දැන් මේක කරන්න බැ කියල නෙවයි කියන්නේ, උබට උවමනාව, ආශාව තියනවනම් ගොඩ යන්න පුළුවන්, පොඩි පොඩි දේ වලට සැලෙන්නේ නැතිව උබේ ටාගට් එකට පලයන්.
සුබ පතනවා.
අනිවා මේක කොහොමහරි කරනවා ..මගේ plan එකට අනුව business එක loss උනොත් මුලික ප්රාග්ධනය විධිහට වියදම් කරන දේවල් වලින් lost වෙන්නේ interior design cost එක සහ උපකරණ වල resell කරලා ඇතිවෙන වෙනස නිසා වෙන පාඩුව විතරයි ......බලමු ....
අහ..මේ උබලගෙන මම අහන්නේ ...මේක මගේ sample menu එකක් ෆ්‍රයිඩ් රයිස් වලට ..හොදයිද සාධාරණද බලන්න ..
1 - බජට් පැක් - රු 100/= ( සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් එකක් )
2 - ඩෙවිල් බජට් පැක් - රු 120/= ( ඩෙවිල් චිකන් \ සොසේජස් )
3 - ඩෙවිල් ෆුල් -රු 180 හෝ 170 ( හොද ඩෙවිල් චිකන් කැල්ලක් ...ම්ම්ම් )
4 - ඩෙවිල් ෆුල් සමග ඩෙසර්ට් - රු 190/= ( ඩෙවිල් ෆුල් එකත් එක්ක යෝගර්ට් එකක් )
...උබල කන්න කැමති මොනවද .....මෙතැනදී යෝගර්ට් එකේ ලාභයක් නැතිව තමයි එකතු කරලා තියෙන්නේ ...එක පාරිභෝගිකයාට ලබයි ...