තමාගේම අය හිනාවෙනකොට දැනෙන දුක පිට කෙනෙක&#3530

AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    සුපරි මචන්. උඹ වගේ උන් අපිටත් ආදර්ශයක්. මාත් ඉක්මනටම මගේ කියල දෙයක් පටන් ගන්න ඉන්නේ බන්. ජය වේවා.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සුපරි මචන්. උඹ වගේ උන් අපිටත් ආදර්ශයක්. මාත් ඉක්මනටම මගේ කියල දෙයක් පටන් ගන්න ඉන්නේ බන්. ජය වේවා.

    ගුඩ් ලක් මචන් ...ඔයාගේ අදහස සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ..!!
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    rice and curry hariyanne nedda fried rice ehema daily meal ekata ganna aya dan adui godak aya hoyanne thel auwen dapu keama .

    එළවලු කෑමත් දානවා ..එත් ලොකු තැනක් දෙන්න බැලුවේ ප්‍රයිඩ් රයිස් සහ පැස්ටා වලට ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    anti bbs කාරයා කොත්තු කඩයක් කරනව කියනව නේද ? උගෙන් අහන්න බලන්න උපදෙසක්. මිනිහ අමු කෙප්පයක් ගහනවද දන්නෑ හැබැයි:baffled::rofl:
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    ඕකට හේතුව මචන් ගෙදර අයට හිතේ තියන බය, උබට කරන්න තිබ්බේ උබේ ජොබ් එක කරන ගමන් බිස්නස් එක පොඩිවට පටන් අරගෙන පොඩ්ඩක් ඉස්තවර උනාට පස්සේ ජොබ් එකෙන් අයින් වෙන්න. දැන් මේක කරන්න බැ කියල නෙවයි කියන්නේ, උබට උවමනාව, ආශාව තියනවනම් ගොඩ යන්න පුළුවන්, පොඩි පොඩි දේ වලට සැලෙන්නේ නැතිව උබේ ටාගට් එකට පලයන්.
    සුබ පතනවා.:)

    100% True
    Good Luck Machan
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනිවා මේක කොහොමහරි කරනවා ..මගේ plan එකට අනුව business එක loss උනොත් මුලික ප්‍රාග්ධනය විධිහට වියදම් කරන දේවල් වලින් lost වෙන්නේ interior design cost එක සහ උපකරණ වල resell කරලා ඇතිවෙන වෙනස නිසා වෙන පාඩුව විතරයි ......බලමු ....
    අහ..මේ උබලගෙන මම අහන්නේ ...මේක මගේ sample menu එකක් ෆ්‍රයිඩ් රයිස් වලට ..හොදයිද සාධාරණද බලන්න ..

    1 - බජට් පැක් - රු 100/= ( සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් එකක් )
    2 - ඩෙවිල් බජට් පැක් - රු 120/= ( ඩෙවිල් චිකන් \ සොසේජස් )
    3 - ඩෙවිල් ෆුල් -රු 180 හෝ 170 ( හොද ඩෙවිල් චිකන් කැල්ලක් ...ම්ම්ම් )
    4 - ඩෙවිල් ෆුල් සමග ඩෙසර්ට් - රු 190/= ( ඩෙවිල් ෆුල් එකත් එක්ක යෝගර්ට් එකක් )

    ...උබල කන්න කැමති මොනවද .....මෙතැනදී යෝගර්ට් එකේ ලාභයක් නැතිව තමයි එකතු කරලා තියෙන්නේ ...එක පාරිභෝගිකයාට ලබයි ...

    Prices tika nam patta.
    koheda ban place eka.
    Fried rice walata egg nodath kotasak thiyaganin.
    Dan godak un vegetarian illanne.
    Kadeta namak daapan nikan supiri ekak.
    Kollone kohomath godak owa ganna enne.
    a nisa english name ekak daanawata wada bajar eke yana namak damma nam thamai hoda.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දෙමාපියන්ට වරදක් කියන්නේ නැතුව දිගටම වැඩේ කරගෙන යන්න.. ඔයාගේ ව්‍යාපාරය ලාභ ලබනකොට හැමදෙනාම ඔයාට cheer කරාවි...

    අපේ ලංකාවේ අලුතෙන් දෙයක් පටන් ගන්න කෙනෙකුට ගෙදරින්වත් තල්ලුවක් ලැබෙන්නේ නැති එක බහුතරයක් වෙලාවට සිද්ද වෙන සුලභ දෙයක්... 2001 අවුරුද්දේ මමත් මගේ ව්‍යාපාර පටන් ගනිද්දී ඔය ප්‍රශ්නෙම ආව... එත් දැන් ඒ ව්‍යාපාර හොඳින් දුවනකොට ඒ ක්‍රෙඩිට් එක මට දෙන්නත් අකමැතියි...

    හිතට අමාරු තමයි... එත් තනියම නැගී සිටීම හරිම අපුරු අත්දැකීමක්... එහෙම නැගිට්ට කෙනෙක් කවදාවත් වට්ටන්න බැහැ ... ව්‍යවසායකත්වය කියන දේ හැමදෙනාටම උපතින් පිහිටන්නේ නැහැ... ඒ හින්ද ඔයාගේ ඔලුව වැඩකරන විදිහට නෙවෙයි අනික් උදවියගේ ඔලු වැඩකරන්නෙ ... ඒ ගැන තේරුම් අරන් උඩටම නගින්න... Good Luck ...