තරහක් නෑ මිත්‍රයා. 😊🥰

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    කවුරුහරි මගෙ items වගයක orders දාලා ෆේක් ෆෝන් නම්බර් සහ address එක්ක. අවුලක් නැහැ මචන් හිතේ කිසි තරහක් නෑ. එලකිරි ඔක්කොම අපි යාලුවෝ මන් හිතන්නේ කවුරුහරි විහිලුවට කරන්න ඇත්තේ. හිතේ කිසි කහටක් නෑ මට ටිකක් පාඩූ උනා හැබැයි. සල්ලි සහ කාලය වැයවුනා. ඒත් තරහක් නෑ බොක්ක..මේකේ ඉන්න යාලුවෙක් තමා කරන්න ඇත්තේ අනිවා. ෆේක් නමක් ෆේක් ෆොන් නම්බර් එකක් ෆේක් ලිපිනයක්. Delivery එකෙන් කතාකරලා 😂😂😄😄 කිසි උත්තරයක් නෑලූ.
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    නෑ මචන්. මන් දැනගත්තා එලකිරි එකේ මෙම්බර් කෙනෙක් කියලා ඒක නිසා තමයි කතා කලේ නැත්තේ ශුවර් නිසා.
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    :rofl: තේරෙන්නේ ණෑ .....................
    මගේ store එකෙන් ඕඩර්කරලා බොරු නම් ඇඩ්‍රස් ෆෝන් නම්බර්ස් දාලා. Delivery එකෙන් දෙන්න ගියම එහෙම තැනක් හොයන්න නෑලූ.
    Publish his ek name
    දන්නේ නෑ මචන්. ෆේක් නේම් ෆේක් ෆොන් නම්බර්ස් තියෙන්නේ. අවුලක් නෑ කවුරුහරි විහිලුවට කරන්න ඇත්තේ. මගෙ ටයිම් එකයි පෙට්‍රල් ටිකකුයි ආයිත් ඒ අයිටම් එක එනකන් බලන් ඉන්න වෙන දවස් 30 යි තමා අපරාදේ වෙන්නෙ. මගේ රේටින්ස් වලට බලපෑමකුත් වෙනව එතකොට. 😬😬😬
    ඒක තමා අවුල...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙච්චරකල් මේකෙ ඉන්න අපිවත් එළකිරියේ උන් සත පහකට විස්වාස කරන්නෙ නෑ උඹ ෆෝන් නම්බරෙවත් චෙක් කරන්නෙ නැතුව සල්ලි ගන්නෙත් නැතුව බඩුව පාර්සල් කරලා යැව්වද :baffled:
     
    • Like
    Reactions: Boralugoda01

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    EK eke kiyala uba kohoma kiyanne
    නදුනගේ ත්‍රෙඩ් දැකල promotion පාරක් දාගන්න ආපු වෙලේ උගෙන් උගේ products , shop එක ගැන අහපන් ඕන නැති මගුල් අහන්නේ නැතිව. :baffled:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නදුනගේ ත්‍රෙඩ් දැකල promotion පාරක් දාගන්න ආපු වෙලේ උගෙන් උගේ products , shop එක ගැන අහපන් ඕන නැති මගුල් අහන්නේ නැතිව. :baffled:


    self marketing, api nodanna live kiuwalu
     
    • Haha
    Reactions: dilann