තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    owa lankawe ganna thiyada? use karapu kenek innawanam kiyanna

    මම කොහොමත් balance diet එකක් අරං exercise කරල ඉන්න කෙනෙක්..
    වැක්සින් එකෙන් පස්සෙ ගොඩක් අයට මහන්සි දැනෙනව වැඩී කියන එක මට නෑ

    කොවිඩ් කාලෙ මට උණක් හෙම්බිරිස්සාවක් වත් හැදුනේ නෑ.. ඒ තරමට පරිස්සම් උනා

    ඕවත් ධම්මික පැනිය වගේද බං..
    ඕව බීල recover උන අය ඉන්නවද?

    lankawe hadana ayurveda pethi wagayak thinawa. 30 pills = 3750
    FB page wala nam gatta un post dala thiyenne loku wenasak una kiyala.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    COVID Vaccine ගැහුවම වෙනත් ලෙඩ රෝග හැදෙනවා කියල මේ දවස්වල එක එක මත ගෙන යන මිනිස්සු කොට්ටාශ ඉන්නවා. මේ අයගෙන් 100 % පිරිස non medical අය. මේ අය විෂය නොදැන මොන මගුල උනත් Covid Vaccine එක නිසා තමයි මේ නස්පැත්තිය කියා කියා ඉන්නවා. ඇත්ත වශයෙන්ම Covid Vaccine සහ මෙවැනි දෑ අතර කිසිඳු සම්බන්ධයක් නැහැ.

    ඉස්සරත් ඔය වගේ හාර්ට් ඇටෑක් හැදිලා මිනිස්සු මැරෙනවා . ඒ වගේම වෙනත් විවිද රෝග වලට ගොදුරු වෙනවා. මේවා සාමාන්‍ය සිද්දි . Covid Vaccine සහ මෙවැනි මරණ හෝ ලෙඩ රෝග අතර කිසිඳු සම්බන්ධතාවයක් නැත.
    Ethakota research walin oppu wela thiyena ewa boru da?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    ඒක තමයි පිටියේ අප්පුයි මායි ඒ දවස්වල කට කැඩෙනකම් මෙකේ බෙරිහන් දුන්නේ කටු ගහගන්න එපා කියලා.. ධම්මික පැණියට බැනපු එවුන් දැන් හෝ ගලා මැරෙනවා..:cool::cool::cool: @pitiye.appu

    COVID Vaccine ගැහුවම වෙනත් ලෙඩ රෝග හැදෙනවා කියල මේ දවස්වල එක එක මත ගෙන යන මිනිස්සු කොට්ටාශ ඉන්නවා. මේ අයගෙන් 100 % පිරිස non medical අය. මේ අය විෂය නොදැන මොන මගුල උනත් Covid Vaccine එක නිසා තමයි මේ නස්පැත්තිය කියා කියා ඉන්නවා. ඇත්ත වශයෙන්ම Covid Vaccine සහ මෙවැනි දෑ අතර කිසිඳු සම්බන්ධයක් නැහැ.

    ඉස්සරත් ඔය වගේ හාර්ට් ඇටෑක් හැදිලා මිනිස්සු මැරෙනවා . ඒ වගේම වෙනත් විවිද රෝග වලට ගොදුරු වෙනවා. මේවා සාමාන්‍ය සිද්දි . Covid Vaccine සහ මෙවැනි මරණ හෝ ලෙඩ රෝග අතර කිසිඳු සම්බන්ධතාවයක් නැත.
    අනේ පලයන් පොන්ස් යන්න ..WHO එකේ වෙබ් සයිට් වලම තියනවා මේ ගහපු වැක්සින් වලට හාට් ඇටෑක් එනවා කියලා..🤭
    ------ Post added on May 5, 2024 at 3:17 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    vaccine-meme.png

    ට්‍රැක්ලන්තේ කියන්නේ නිකංයැ? මුංට හොඳටම ට්‍රැක්!
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මුලදිම සල්ලි වලට කහින මෝඩ හුත්තියෙ කොල්ලො ටික පිලිගත්තෙම නෑ Covid Vaccine එකෙන් අතුරු ආබාද එනවා කියලා!
    දැන් නඩු වැටීගෙන යන කේස් ගොඩක් යන නිසා පක්කු ලාවට පිලි අරන් ඉන්නෙ:angry:

    අනික එන්නත් වලත් තව නොදන්න අතුරු අබාද බොහොමයක් තියෙන්න පුලුවන්! අවුරුදු ගානක් ගිහින් හරි අන්තිමේ මුන්ට පිලිගන්න උනා අධිකරණයකදිම. :cool:

    අනාගතේදි අනික් එන්නත් හදපු උන්ගෙත් පැටිකිරිය Mainstream Media වලින්ම එලිවෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.
    ඒ හුත්තියෙ කොල්ලන්ගෙත් පැටිකිරිය එලි වෙලා තිබුනත් අපේ උගත් බුද්දිමත් හෙන එඩියුකේටඩ් කියලා හිතන් ඉන්න උන්ට මේක Mainstream Media වලින් දකින්නෙ නැතුව විශ්වාස කරන්නෙ නෑ.:rofl:

    උන් තාම සිත නෙවෙන කතා කිය කිය ඉන්නවා 1% විතර ආබාද ආවට කමක් නෑ , අපි මාරාන්තික වයිරසේකින් ජීවිතේ බේරගත්තා කියලා හිතලා. මේ එන්නත් හදපු උන් නම් දෙයියො කියලා පින් දිදී ඉන්නෙ. :baffled: :rofl:

    තව දම්මික පැණිය වගේ මෝඩ හුත්තවල් ඒ දවස් වල යූස් කලා වැක්සින් එක ගහගන්න මිනිස්සුන්ව උනන්දු කරවන්න.
    ඒ දවස් වල වැක්සින් ගත්ත නැති උන් හෙන නූගත් මිත්යා පස්සෙ යන මෝඩයො ගානට ගනන් ගත්තෙ. ඒ අස්සෙ මුට්ටි පා කරලා එක එක හොර වෙද්දු TV එකේ ප්‍රොමෝට් කරලා ඒක විහිලුවක් කරලා මිනිස්සුන්ව යොමු කලා වැක්සින් එක ගහන තැනට!

    අර ජාතිකේ ප්‍රෝග්‍රෑම් එකක් යන්නෙ මෙන මෝඩ පොල් ගෙඩි කෙලින් කරන පොන්නියෙක් ගේනවා ප්‍රොග්‍රැම් එකක් කරලා. ඌ එදා බයිට් එක වෙලා මෝඩ හුත්තෙ සිහින කතා කියලා නෝන්ඩි වෙලා යනවා.:baffled::rofl: ලන්කාවෙ බාගෙට අප්ඩේට් වෙච්ච ඩොක්කු ටිකයි විද්වත්තු හාමුදුරුවරු ටිකයි මාර ගැම්මෙන් අරූව නෝන්ඩි කරලා පොරවල් වෙනවා. :rofl: අනාත කලු කැතතට්ට සින්හලුන්ටත් උන් හෙන පොර්වල් ඉතින්. විචාර බුද්දිය කියලා එකක් නෑනෙ.

    අපේ උන්ට පිලිගන්න පුලුවන් ලන්කාවෙ ලොක්කො TV එකේ නිවුස් හරහා අපිව ගොනාට අන්දනවා කියලා. ඒත් අපේ උන් පිලිගන්න ලෑස්ති නෑ WHO එක ඇතුලු ලොකු ලොකු උන් කරන්නෙත් තනිකර බොරුව කියලා!

    COVID vaccines from companies like Pfizer, Moderna and AstraZeneca have been linked to rare occurrences of heart, brain and blood disorders, according to the largest vaccine study to date.

    Researchers from the Global Vaccine Data Network analyzed 99 million people who received jabs in eight countries and monitored for increases in 13 medical conditions, Bloomberg News reported.

    The study, which was published in the journal Vaccine last week, found the vaccines were linked to a slight spike in neurological, blood and heart-related medical conditions.
    https://nypost.com/2024/02/20/us-ne...ght-increases-in-heart-brain-blood-disorders/
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    COVID Vaccine ගැහුවම වෙනත් ලෙඩ රෝග හැදෙනවා කියල මේ දවස්වල එක එක මත ගෙන යන මිනිස්සු කොට්ටාශ ඉන්නවා. මේ අයගෙන් 100 % පිරිස non medical අය. මේ අය විෂය නොදැන මොන මගුල උනත් Covid Vaccine එක නිසා තමයි මේ නස්පැත්තිය කියා කියා ඉන්නවා. ඇත්ත වශයෙන්ම Covid Vaccine සහ මෙවැනි දෑ අතර කිසිඳු සම්බන්ධයක් නැහැ.

    ඉස්සරත් ඔය වගේ හාර්ට් ඇටෑක් හැදිලා මිනිස්සු මැරෙනවා . ඒ වගේම වෙනත් විවිද රෝග වලට ගොදුරු වෙනවා. මේවා සාමාන්‍ය සිද්දි . Covid Vaccine සහ මෙවැනි මරණ හෝ ලෙඩ රෝග අතර කිසිඳු සම්බන්ධතාවයක් නැත.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මුලදිම සල්ලි වලට කහින මෝඩ හුත්තියෙ කොල්ලො ටික පිලිගත්තෙම නෑ Covid Vaccine එකෙන් අතුරු ආබාද එනවා කියලා!
    දැන් නඩු වැටීගෙන යන කේස් ගොඩක් යන නිසා පක්කු ලාවට පිලි අරන් ඉන්නෙ:angry:

    අනික එන්නත් වලත් තව නොදන්න අතුරු අබාද බොහොමයක් තියෙන්න පුලුවන්! අවුරුදු ගානක් ගිහින් හරි අන්තිමේ මුන්ට පිලිගන්න උනා අධිකරණයකදිම. :cool:

    අනාගතේදි අනික් එන්නත් හදපු උන්ගෙත් පැටිකිරිය Mainstream Media වලින්ම එලිවෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.
    ඒ හුත්තියෙ කොල්ලන්ගෙත් පැටිකිරිය එලි වෙලා තිබුනත් අපේ උගත් බුද්දිමත් හෙන එඩියුකේටඩ් කියලා හිතන් ඉන්න උන්ට මේක Mainstream Media වලින් දකින්නෙ නැතුව විශ්වාස කරන්නෙ නෑ.:rofl:

    උන් තාම සිත නෙවෙන කතා කිය කිය ඉන්නවා 1% විතර ආබාද ආවට කමක් නෑ , අපි මාරාන්තික වයිරසේකින් ජීවිතේ බේරගත්තා කියලා හිතලා. මේ එන්නත් හදපු උන් නම් දෙයියො කියලා පින් දිදී ඉන්නෙ. :baffled: :rofl:

    තව දම්මික පැණිය වගේ මෝඩ හුත්තවල් ඒ දවස් වල යූස් කලා වැක්සින් එක ගහගන්න මිනිස්සුන්ව උනන්දු කරවන්න.
    ඒ දවස් වල වැක්සින් ගත්ත නැති උන් හෙන නූගත් මිත්යා පස්සෙ යන මෝඩයො ගානට ගනන් ගත්තෙ. ඒ අස්සෙ මුට්ටි පා කරලා එක එක හොර වෙද්දු TV එකේ ප්‍රොමෝට් කරලා ඒක විහිලුවක් කරලා මිනිස්සුන්ව යොමු කලා වැක්සින් එක ගහන තැනට!

    අර ජාතිකේ ප්‍රෝග්‍රෑම් එකක් යන්නෙ මෙන මෝඩ පොල් ගෙඩි කෙලින් කරන පොන්නියෙක් ගේනවා ප්‍රොග්‍රැම් එකක් කරලා. ඌ එදා බයිට් එක වෙලා මෝඩ හුත්තෙ සිහින කතා කියලා නෝන්ඩි වෙලා යනවා.:baffled::rofl: ලන්කාවෙ බාගෙට අප්ඩේට් වෙච්ච ඩොක්කු ටිකයි විද්වත්තු හාමුදුරුවරු ටිකයි මාර ගැම්මෙන් අරූව නෝන්ඩි කරලා පොරවල් වෙනවා. :rofl: අනාත කලු කැතතට්ට සින්හලුන්ටත් උන් හෙන පොර්වල් ඉතින්. විචාර බුද්දිය කියලා එකක් නෑනෙ.

    අපේ උන්ට පිලිගන්න පුලුවන් ලන්කාවෙ ලොක්කො TV එකේ නිවුස් හරහා අපිව ගොනාට අන්දනවා කියලා. ඒත් අපේ උන් පිලිගන්න ලෑස්ති නෑ WHO එක ඇතුලු ලොකු ලොකු උන් කරන්නෙත් තනිකර බොරුව කියලා!

    https://nypost.com/2024/02/20/us-ne...ght-increases-in-heart-brain-blood-disorders/

    ඒ! බං මොකද්ද බං අර උඹ රීපෝස්ට් කරපු NYPO එකේ "rare occurrences " කියන එකෙයි "slight spike" එකෙයි තේරුම ? අනේ පුලුවං නං කියල දියං බං. ගොඩාක් තෑම්ස් ඔයාට, ඉස්ධූතියි ඈ.

    2r1J.gif
     
    • Haha
    Reactions: vito

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඒ! බං මොකද්ද බං අර උඹ රීපෝස්ට් කරපු NYPO එකේ "rare occurrences " කියන එකෙයි "slight spike" එකෙයි තේරුම ? අනේ පුලුවං නං කියල දියං බං. ගොඩාක් තෑම්ස් ඔයාට, ඉස්ධූතියි ඈ.

    2r1J.gif
    ok GIF

    ඔකේ ඔකේ!!
    යෙක මම මෝඩයා තමා අයියා... තේරෙන්නෙ නෑ! දන්නෑ...!
    කියාදෙන්න යෙපා... වැක්ශින් නොගහා මැරිලා යන්න දෙන්න අයියා මට! :baffled::sorry:

    දොත්තර මාතියා එහෙම මැරෙන්න දෙන්නෙත් නෑලු. :sorry: අපි නොගහ හිටියොත් යෙක් ගහපු උන්ටත් අපෙන් හැදිලා උන් මැරෙනවලු!:sorry:
    එතකොට අනාත කෙරි තට්ට කුකුල්ලු ගැහුවෙ නැති උන් ගැන ඔත්තු ඔක්කොම තෙනවා අයියා. පලෙන් තමා අල්ලගෙන කට්ට අයිනවා.:baffled:
    යෙක කොටවන්න හරි ලේශි අනාත කුකුලුන්ව!:baffled:
     
    Last edited:
    • Like
    Reactions: pasansnoop

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    Oya vax eke sideeffects gena meke un threads dala tibba unwa ganan gatte ne, unta hina una. Vax eka nisalu jeevitha berune bla bla bla..
    mata puduma news walinma mewa kiyapu eka. Mokada Big pharma companies walata loku haniyak wenawa me nisa. Kohamath dan perahera gihin iwarai ne mona karannawa.

    Hodata mathaka tiyaganila covid ennath kalin thamai oya vaccine hadala thibbe kiyala.( ledeta kalin beheth hadala tibbe)
    Mekath News walinma kiyawi kalayak gihin ethakota wenna one tika wela iwarai.
    Minissunta mewa therum karala denna heduwama piligatte na ne with proof.
    Conspiracy theories ara theories me theories kiyagane hina vivi hithayane🙃.
    Menna mehema thama bill gates karaya loketa wenna thiyana/wena dewal gana kiwwe

    Muu eelanagata kelawanne food production cycle eka muge athata aran. Google karala balanna, pora kochchara land area ekak aranda kiyala agriculture walata🤐
     
    Attachments

    • Screenshot_2024_YouTube.jpg
      Screenshot_2024_YouTube.jpg
      56.9 KB · Views: 59

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මුලදිම සල්ලි වලට කහින මෝඩ හුත්තියෙ කොල්ලො ටික පිලිගත්තෙම නෑ Covid Vaccine එකෙන් අතුරු ආබාද එනවා කියලා!
    දැන් නඩු වැටීගෙන යන කේස් ගොඩක් යන නිසා පක්කු ලාවට පිලි අරන් ඉන්නෙ:angry:

    අනික එන්නත් වලත් තව නොදන්න අතුරු අබාද බොහොමයක් තියෙන්න පුලුවන්! අවුරුදු ගානක් ගිහින් හරි අන්තිමේ මුන්ට පිලිගන්න උනා අධිකරණයකදිම. :cool:

    අනාගතේදි අනික් එන්නත් හදපු උන්ගෙත් පැටිකිරිය Mainstream Media වලින්ම එලිවෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.
    ඒ හුත්තියෙ කොල්ලන්ගෙත් පැටිකිරිය එලි වෙලා තිබුනත් අපේ උගත් බුද්දිමත් හෙන එඩියුකේටඩ් කියලා හිතන් ඉන්න උන්ට මේක Mainstream Media වලින් දකින්නෙ නැතුව විශ්වාස කරන්නෙ නෑ.:rofl:

    උන් තාම සිත නෙවෙන කතා කිය කිය ඉන්නවා 1% විතර ආබාද ආවට කමක් නෑ , අපි මාරාන්තික වයිරසේකින් ජීවිතේ බේරගත්තා කියලා හිතලා. මේ එන්නත් හදපු උන් නම් දෙයියො කියලා පින් දිදී ඉන්නෙ. :baffled: :rofl:

    තව දම්මික පැණිය වගේ මෝඩ හුත්තවල් ඒ දවස් වල යූස් කලා වැක්සින් එක ගහගන්න මිනිස්සුන්ව උනන්දු කරවන්න.
    ඒ දවස් වල වැක්සින් ගත්ත නැති උන් හෙන නූගත් මිත්යා පස්සෙ යන මෝඩයො ගානට ගනන් ගත්තෙ. ඒ අස්සෙ මුට්ටි පා කරලා එක එක හොර වෙද්දු TV එකේ ප්‍රොමෝට් කරලා ඒක විහිලුවක් කරලා මිනිස්සුන්ව යොමු කලා වැක්සින් එක ගහන තැනට!

    අර ජාතිකේ ප්‍රෝග්‍රෑම් එකක් යන්නෙ මෙන මෝඩ පොල් ගෙඩි කෙලින් කරන පොන්නියෙක් ගේනවා ප්‍රොග්‍රැම් එකක් කරලා. ඌ එදා බයිට් එක වෙලා මෝඩ හුත්තෙ සිහින කතා කියලා නෝන්ඩි වෙලා යනවා.:baffled::rofl: ලන්කාවෙ බාගෙට අප්ඩේට් වෙච්ච ඩොක්කු ටිකයි විද්වත්තු හාමුදුරුවරු ටිකයි මාර ගැම්මෙන් අරූව නෝන්ඩි කරලා පොරවල් වෙනවා. :rofl: අනාත කලු කැතතට්ට සින්හලුන්ටත් උන් හෙන පොර්වල් ඉතින්. විචාර බුද්දිය කියලා එකක් නෑනෙ.

    අපේ උන්ට පිලිගන්න පුලුවන් ලන්කාවෙ ලොක්කො TV එකේ නිවුස් හරහා අපිව ගොනාට අන්දනවා කියලා. ඒත් අපේ උන් පිලිගන්න ලෑස්ති නෑ WHO එක ඇතුලු ලොකු ලොකු උන් කරන්නෙත් තනිකර බොරුව කියලා!

    https://nypost.com/2024/02/20/us-ne...ght-increases-in-heart-brain-blood-disorders/

    Obe kathawa 100% true bro.. dammika peniya thanikara drama ekak. Eken kale දේශීය වෙදකමට පහර ගහපු එක. Ethakota kelinma Vax eka gahana thenata minissunge mind eka change kala. ithin minissu දේශිය වෙදකමෙන් අතඇරල කෙලින්ම වැක්ස් එක ගහ ගත්ත.
    Lankawe unta ithin ape de gena agayak nane amu kuhakayo ne inne. Ekane ratata mehema wela tiyenne.
    Anika WHO, UN, NATO mokun tamai oya hema vasangatayakma saha rata rata wala arawul yudda athi karanne. Mewa gena lanka un wedi denek danne ne. 😪😔
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොඩනා 2යි ෆයිසර් 1යි.

    ඔය වැක්සින් වල බලපෑමක් තියෙනව නම් කාලෙත් එක්ක අඩු වෙලා යන්නෙ නැද්ද.

    පයිසර් නම් DNA එකටම කෙලිනවා
    උබට ගැලවීමක් නෑ :no:
     
    • Sad
    Reactions: pasansnoop

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ වැක්සින් භීතිකාව පිටිපස්සෙ තියෙන්නේ ගොංකම විතරයි!
    කවුරුවත් මේ සම්බන්දයෙන් වෙච්ච මරණ හංගලවත් ඒ තොරතුරු පබ්ලිශ් නොකර ඉඳලවත් නෑ.
    https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/safety/adverse-events.html

    ඔය හදපු කොම්පැනි වලින්ම තමයි ඉශූ එක මුලින්ම ඉලිකලේ. ඒකට ක්‍රමවේදයක් හදල තිබ්බ කලින් ඉඳලා.vaccine adverse event reporting system (vaers)

    මේ ග්‍රාෆ් එක වත් බලලා යමක් තේරුම් ගනිල්ලා! මම රහත් කිව්වම ඕනේ ගොනෙක්ට වඳින ගොං හැත්තක් ඉන්න රටක ඕනේ බොරුවක් කියලා රජවෙන්ඩ පුලුවන්.

    Graph-Vaccine-c-19.png
     
    මේ ග්‍රාෆ් එකේ කියන්නේ කෝවිඩ් මරණ ගැන නේ. සයිඩ්ඉෆෙක් මරණ ගැන නෙමෙයි නේ
     
    • Like
    Reactions: maxraj

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මේ වැක්සින් භීතිකාව පිටිපස්සෙ තියෙන්නේ ගොංකම විතරයි!
    කවුරුවත් මේ සම්බන්දයෙන් වෙච්ච මරණ හංගලවත් ඒ තොරතුරු පබ්ලිශ් නොකර ඉඳලවත් නෑ.
    https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/safety/adverse-events.html
    අල්ලහ් යෙක CDC සයිට් එකේ තියෙනවනම් ඉතින් ඇත්තම තමයි! :baffled: :yes:උය අගට .GOV එන සයිට් වලනම් බොරු දාන්නෙම නෑ! 100% ඇත්තමයි දාන්නෙ!!

    යෙකනෙ යෙකනෙ!! :yes: යපිල පොරුවට පයිය වෙලාතීන්නෙ. යෙක පයිසර් එකෙන් වත් ඇන ගන්ටඕනි ඉක්කන්ට ගොහින්!

    යෙක ලන්කාවෙ දෙශපාලනේට බනින එක පස්සෙ තියෙන්නෙත් ගොන් කම විතරයි අයියා!:eek:

    හොරකන් කරපු උන් ඔක්කොම අල්ලන් ගිහින් හිරේ දාලා තියෙන්නෙ. එලියෙ ඉන්න උන් ඔක්කොම රටට සේවය කරන මහත්මා උන්!:baffled:

    මයින්ද මාතියවත් රනිල් මාතියවත් ගෝඨා මාතියවත් බේබිලාවත් ඔරකන් කරලා නෑනෙ. එයාල රට වෙශියනට :love: කරපු සේවාව ඔක්කොම පබ්ලිස් කරලා තියෙන්නෙ සයිට් එකේ. යෙක හිරු දෙරන චැනල් එකේ කිව්වනම් තව මොන කතාද. නාමල් මාතිය තමා රට ගොඩ ගන්නෙ කොමත්! :baffled:
     
    Last edited: