තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ වැක්සින් භීතිකාව පිටිපස්සෙ තියෙන්නේ ගොංකම විතරයි!
    කවුරුවත් මේ සම්බන්දයෙන් වෙච්ච මරණ හංගලවත් ඒ තොරතුරු පබ්ලිශ් නොකර ඉඳලවත් නෑ.
    https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/safety/adverse-events.html

    ඔය හදපු කොම්පැනි වලින්ම තමයි ඉශූ එක මුලින්ම ඉලිකලේ. ඒකට ක්‍රමවේදයක් හදල තිබ්බ කලින් ඉඳලා.vaccine adverse event reporting system (vaers)

    මේ ග්‍රාෆ් එක වත් බලලා යමක් තේරුම් ගනිල්ලා! මම රහත් කිව්වම ඕනේ ගොනෙක්ට වඳින ගොං හැත්තක් ඉන්න රටක ඕනේ බොරුවක් කියලා රජවෙන්ඩ පුලුවන්.

    Graph-Vaccine-c-19.png
    වැක්සීන් ඉෆෙක්ටිව් නෑ කියල කවුරුත් කියන්නෙ නෑනෙ මෙතන.

    වැක්සීන් එකෙන් එන අතුරු ආබාධ ගැන කියන්නෙ.. වැක්සීන් එකෙන් බ්ලඩ් ක්ලොට්ස් හැදෙන ප්‍රවණතාවය වැඩිවෙනවා කියන එකයි, ඒ නිසා හාට් ඇටෑක්, ස්ට්‍රෝක් එන ප්‍රමාණය වැඩි උනා කියන එකයි බොරුයි කියලද කියන්නෙ ?
     
    • Like
    Reactions: Nucleardeath

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වැක්සීන් ඉෆෙක්ටිව් නෑ කියල කවුරුත් කියන්නෙ නෑනෙ මෙතන.

    වැක්සීන් එකෙන් එන අතුරු ආබාධ ගැන කියන්නෙ.. වැක්සීන් එකෙන් බ්ලඩ් ක්ලොට්ස් හැදෙන ප්‍රවණතාවය වැඩිවෙනවා කියන එකයි, ඒ නිසා හාට් ඇටෑක්, ස්ට්‍රෝක් එන ප්‍රමාණය වැඩි උනා කියන එකයි බොරුයි කියලද කියන්නෙ ?

    බහුතරයක් බේරගන්න ටික දෙනෙක් මැරුණට කමක් නෑ කියලා ඌ කියන්නේ 😄
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    අනාගතේදි අනික් එන්නත් හදපු උන්ගෙත් පැටිකිරිය Mainstream Media වලින්ම එලිවෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.
    ඒ හුත්තියෙ කොල්ලන්ගෙත් පැටිකිරිය එලි වෙලා තිබුනත් අපේ උගත් බුද්දිමත් හෙන එඩියුකේටඩ් කියලා හිතන් ඉන්න උන්ට මේක Mainstream Media වලින් දකින්නෙ නැතුව විශ්වාස කරන්නෙ නෑ.:rofl:

    උන් තාම සිත නෙවෙන කතා කිය කිය ඉන්නවා 1% විතර ආබාද ආවට කමක් නෑ , අපි මාරාන්තික වයිරසේකින් ජීවිතේ බේරගත්තා කියලා හිතලා. මේ එන්නත් හදපු උන් නම් දෙයියො කියලා පින් දිදී ඉන්නෙ. :baffled: :rofl:
    ඕක බලෙන් ගහපු එකක් නෙවෙයිනෙ බන්. කැමැත්තෙන් අත්සන් කරලනෙ ගහගත්තෙ. අනික ඕක හැදුවෙත් ඇති තරම් කල් කරගෙන ටෙස්ට් කරලා එහෙම නෙවෙයිනෙ. තිබ්බ තත්වෙ එක්ක හැකිතරම් ඉක්මනින් ගුණාත්මකම වැක්සින් එකක් එලියට දාගන්නයි හැමෝම වැඩ කරේ. ඒකනෙ ප්‍රෙග්නන්ට් අම්මලට මුලින්ම දුන්නෙත් නැත්තෙ. ඒ නිසා ඕක හදපු අයට බැනලා වැඩක් නෑ. උන් කිව්වා නම්, මේ වැක්සින් එක එලියට දාන්න අවුරුදු 5ක් යනවා කියලා. මිනිස්සු කොච්චර නම් මැරිලා තියේවිද. ඉදෙන බත් මුට්ටියෙන් අතදාලා බාගෙට ඉදුන හාල් කෑවා වගේ දෙයක් අපි කරේ. වෙලාවේ හැටියට ඒකේ වරදකුත් මම දකින්නෙ නෑ.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    Oka balen thamai gessuwe. Ai news wala kochcharawath kiwwada vaccine card eka nethiwa public places walata yanna be, job karanna be , bus wala yanna be kiya kiya minissunwa baye kale. Eka wakkrawa bala kirimak thamai.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අල්ලහ් යෙක CDC සයිට් එකේ තියෙනවනම් ඉතින් ඇත්තම තමයි! :baffled: :yes:උය අගට .GOV එන සයිට් වලනම් බොරු දාන්නෙම නෑ! 100% ඇත්තමයි දාන්නෙ!!

    යෙකනෙ යෙකනෙ!! :yes: යපිල පොරුවට පයිය වෙලාතීන්නෙ. යෙක පයිසර් එකෙන් වත් ඇන ගන්ටඕනි ඉක්කන්ට ගොහින්!

    යෙක ලන්කාවෙ දෙශපාලනේට බනින එක පස්සෙ තියෙන්නෙත් ගොන් කම විතරයි අයියා!:eek:

    හොරකන් කරපු උන් ඔක්කොම අල්ලන් ගිහින් හිරේ දාලා තියෙන්නෙ. එලියෙ ඉන්න උන් ඔක්කොම රටට සේවය කරන මහත්මා උන්!:baffled:

    මයින්ද මාතියවත් රනිල් මාතියවත් ගෝඨා මාතියවත් බේබිලාවත් ඔරකන් කරලා නෑනෙ. එයාල රට වෙශියනට :love: කරපු සේවාව ඔක්කොම පබ්ලිස් කරලා තියෙන්නෙ සයිට් එකේ. යෙක හිරු දෙරන චැනල් එකේ කිව්වනම් තව මොන කතාද. නාමල් මාතිය තමා රට ගොඩ ගන්නෙ කොමත්! :baffled:
    ජෝකරයා නොවී තමන් කියන දේ බැක් කරන්න ෆැක්ට්ස් ගේන්න පුතා, ෆැක්ට්ස්? :ROFLMAO:
    මූ කියන විදියට NIH, CDC විතරක් නෙවෙයි මේජර් ජර්නල්ස් පවා ලෝක කුමන්ත්‍රනයක කොටස්කාරයෝ! Yeah, Right! 😂 😂

    වැක්සීන් ඉෆෙක්ටිව් නෑ කියල කවුරුත් කියන්නෙ නෑනෙ මෙතන.

    වැක්සීන් එකෙන් එන අතුරු ආබාධ ගැන කියන්නෙ.. වැක්සීන් එකෙන් බ්ලඩ් ක්ලොට්ස් හැදෙන ප්‍රවණතාවය වැඩිවෙනවා කියන එකයි, ඒ නිසා හාට් ඇටෑක්, ස්ට්‍රෝක් එන ප්‍රමාණය වැඩි උනා කියන එකයි බොරුයි කියලද කියන්නෙ ?
    ඔව් ඉතින් දාන්නකෝ ෆැක්ට්ස්, ඒජ් ග්‍රූප් එකයි, වැක්සින් ගහල කොච්චර කාලෙකට පස්සෙද ඇටෑක් ආවේ කියන කාල පරාසයයි, පෙර හෘද සංකූලතාවයක් තිබ්බද නැද්ද කියන එකයි වගේ සයන්ටිෆික් ෆැක්ට්ස් සහ ඊට ආධාර කරන ස්ටැටිස්ටිකල් ඇනැලිසිස් එකක් එක්ක.
    ------ Post added on May 5, 2024 at 8:06 PM
     
    Last edited:
    • Like
    Reactions: wawula

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    Oka balen thamai gessuwe. Ai news wala kochcharawath kiwwada vaccine card eka nethiwa public places walata yanna be, job karanna be , bus wala yanna be kiya kiya minissunwa baye kale. Eka wakkrawa bala kirimak thamai.
    වක්‍රාකාර බල කිරීමක් කරපු බව මම පිලිගන්නවා. ඒක බලකිරීමකට වඩා අනිත් අය ගැන හිතලා කරපු සීමා පැනවීමක්. පබ්ලික් ප්ලේස් කිව්වට හැම තැනම නෑනෙ. බස් කෝච්චි බැලුවෙත් නෑ. සමහර ජොබ් වල බැලුවා. වැක්සීන් නොගත්තු කෙනෙකුට ගේමක් ගහගෙන ඉන්න බැරිම තත්වයක් තිබ්බෙත් නෑ.

    වැක්සීන් ගත්තු අයගෙන් යමක් කමක් තේරෙන මිනිස්සුත් ඕකේ තියෙන අඩුපාඩු දැන දැනම ගත්තනෙ බන්.(යමක් කමක් තේරෙන අය කියලා අදහස් කරේ ධම්මික පැනියත් ගහල වක්සීන් එකත් මුලින්ම ගහගත්ත මන්දබුද්ධිකයොන්ට නෙවේ) ඒ අයට ඉතුරුවෙලා තිබ්බෙ, කොරෝනා රැල්ලට අහුවෙලා මැරෙනවද, වැක්සීන් අරන් තව ටික කාලෙකින් මැරෙනවද කියන ඔප්ශන් දෙකෙන් එකක් තොරගන්න. මිනිස්සු තෝරගත්තෙ කාලයයි.
     
    • Like
    Reactions: ewijesekara

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අවුරුද්දකටත් අඩු කාලයක් lab testing කරලා එවපු බෙහෙතක් තමන්ගෙ ඇඟට දා ගන්න එක risk එකක් කියල හිතෙන්න මහ ලොකු medical දැනුමක් ඕන් නෑ.. පොඩ්ඩක් common sense තිබුනම ඇති..

    ඕක ගහගත්තු හැමෝම වගේ සාපෙක්ශව ලේසියෙන් brain wash වෙන එවුන්.. හැබැයි කතා කරාම හෙන බුජ්ජිමත්තු. නොදන්න දෙයක් නෑ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Heart Attack වලට ප්‍රශ්නේ vaccine එකම නෙමෙයි. මිනිස්සු පුදුම පීඩනෙක ඉන්නේ. විශේෂයෙන් තරුණ කොල්ලෝ, කෙල්ලෝ. 25-40 වගේ වයස් වල උන් හොල්මන් වෙලා ඉන්නේ. ගන්න පඩිය මදි, ජිවිතේ කිසිම ආතල් එකක් නැහැ. ඒ අස්සේ පොඩි උන්ගේ ප්‍රශ්න, ගෑනුන්ගේ බර බරේ, වාහනයක් කැඩුනම හදන්න විදිහක් නැහැ, රසට කන්න නැහැ, ගමනක් යන්න නැහැ ඔය වගේ ප්‍රශ්න කෝටියක් එක්ක මිනිස්සුන්ගේ ආතතිය වැඩි වෙලා තියෙන්නේ මටනම් හිතෙන විදිහට. මොකද මම දන්නා කීපදෙනේකුටම heart attack එන්න නියමිතයි කියල තියෙනවා දැන්. කාල බීල ආතල් එකේ හිටපු හොද ෆිට්නස් කොල්ලෝ මේ ඔක්කොම. උන්ට මේ පොදු ප්‍රශ්න ටික තියෙනවා දරුනුවටම.
    Mtath hithenne.. dn marama stress ekak tiyenne
     
    • Like
    Reactions: wawula

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    සිනි සහ පිෂ්ටය අදික අහාර
    ෆාම් ඔඉල් වෙගිටබල් ඔයිල්
    මානසික පීඩනය
    වියායාම අඩු

    වැක්සින් එකටම ප්‍රශ්නේ දාල උඩ බලන් ඉන්නේ නැතුව මේවට විසදුම් ලැබෙන ජිවන රටාවක් හදාගන්න
    මේවා තමයි ප්‍රධාන හේතු. අපේ උන්ගෙත් තියෙන්නේ නටන්න බැරි මිනිහට පොලොව ඇදයි පන්නයේ උත්තර. නිකමට බලපංකෝ රෑ වෙලා එළියට බැහැලා කොල්ලෝ කොච්චර කොත්තු රයිස් ගිල දානවද කියලා. අවුරුදු 20 ගනං වල උන් පවා ගං ඌරෝ වගේ ආරලා.
     
    • Like
    Reactions: wawula and Nee Ruu

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    1714923274842.jpeg

    මේ අපේ නංගිකෙනෙක් බැදලා ඉන්න මල්ලි කෙනෙක්. මුට හර්නියා එකක් ඇවිල්ලා Lanka Hospital ඇඩ්මිට් කරා. ඔපරේෂන් එක කලා. දවස් තුනකට කලින් වකුගඩු වලට විෂබීජයක් ගිහින් තුන්වෙනිදා නැති උනා. ඊයේ අවසන් කටයුතු කලේ. මාරම හොද ගතිගුන තියන කොල්ලෙක්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    View attachment 229316
    මේ අපේ නංගිකෙනෙක් බැදලා ඉන්න මල්ලි කෙනෙක්. මුට හර්නියා එකක් ඇවිල්ලා Lanka Hospital ඇඩ්මිට් කරා. ඔපරේෂන් එක කලා. දවස් තුනකට කලින් වකුගඩු වලට විෂබීජයක් ගිහින් තුන්වෙනිදා නැති උනා. ඊයේ අවසන් කටයුතු කලේ. මාරම හොද ගතිගුන තියන කොල්ලෙ
    එතුමන් ගත්තු එන්නත, මරණය සිදුවූ වයස, මරනයර හේතුව කුමක්ද එළකිරි ,මිත්‍රයා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    එතුමන් ගත්තු එන්නත, මරණය සිදුවූ වයස, මරනයර හේතුව කුමක්ද එළකිරි ,මිත්‍රයා.
    වැක්සින් එකනම් නොදනිමි මිතුර, මරණය සිදු වූයේ වයස 32 දී. විෂබීජය නිසා හදවත අක්ක්‍රිය වීම කියලා තමයි ලංකා රෝහලේ සදහන් කරලා තිබෙන්නේ
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    අවුරුද්දකටත් අඩු කාලයක් lab testing කරලා එවපු බෙහෙතක් තමන්ගෙ ඇඟට දා ගන්න එක risk එකක් කියල හිතෙන්න මහ ලොකු medical දැනුමක් ඕන් නෑ.. පොඩ්ඩක් common sense තිබුනම ඇති..

    ඕක ගහගත්තු හැමෝම වගේ සාපෙක්ශව ලේසියෙන් brain wash වෙන එවුන්.. හැබැයි කතා කරාම හෙන බුජ්ජිමත්තු. නොදන්න දෙයක් නෑ.
    හරියටම කිව්වා
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඕක බලෙන් ගහපු එකක් නෙවෙයිනෙ බන්. කැමැත්තෙන් අත්සන් කරලනෙ ගහගත්තෙ. අනික ඕක හැදුවෙත් ඇති තරම් කල් කරගෙන ටෙස්ට් කරලා එහෙම නෙවෙයිනෙ. තිබ්බ තත්වෙ එක්ක හැකිතරම් ඉක්මනින් ගුණාත්මකම වැක්සින් එකක් එලියට දාගන්නයි හැමෝම වැඩ කරේ. ඒකනෙ ප්‍රෙග්නන්ට් අම්මලට මුලින්ම දුන්නෙත් නැත්තෙ. ඒ නිසා ඕක හදපු අයට බැනලා වැඩක් නෑ. උන් කිව්වා නම්, මේ වැක්සින් එක එලියට දාන්න අවුරුදු 5ක් යනවා කියලා. මිනිස්සු කොච්චර නම් මැරිලා තියේවිද. ඉදෙන බත් මුට්ටියෙන් අතදාලා බාගෙට ඉදුන හාල් කෑවා වගේ දෙයක් අපි කරේ. වෙලාවේ හැටියට ඒකේ වරදකුත් මම දකින්නෙ නෑ.

    උඹ හරි බන්. මිනිස්සු පන බේරගන්න ඕන දෙයක් කරනවා. කවුරුත් තමන්ගෙ වාසිය විතරයි බලන්නෙ. දෙශපාලන උවමනා වෙනුවෙන් කෝටි ගානක් උනත් මරලා දාන්න දෙපාරක් හිතන්නෙ නැහැ මිනිස්සු.

    මේ
    ජෝකරයා නොවී තමන් කියන දේ බැක් කරන්න ෆැක්ට්ස් ගේන්න පුතා, ෆැක්ට්ස්? :ROFLMAO:
    මූ කියන විදියට NIH, CDC විතරක් නෙවෙයි මේජර් ජර්නල්ස් පවා ලෝක කුමන්ත්‍රනයක කොටස්කාරයෝ! Yeah, Right! 😂 😂

    ඔව් ඉතින් දාන්නකෝ ෆැක්ට්ස්, ඒජ් ග්‍රූප් එකයි, වැක්සින් ගහල කොච්චර කාලෙකට පස්සෙද ඇටෑක් ආවේ කියන කාල පරාසයයි, පෙර හෘද සංකූලතාවයක් තිබ්බද නැද්ද කියන එකයි වගේ සයන්ටිෆික් ෆැක්ට්ස් සහ ඊට ආධාර කරන ස්ටැටිස්ටිකල් ඇනැලිසිස් එකක් එක්ක.
    ------ Post added on May 5, 2024 at 8:06 PM

    ඔන්න ඕක තමා ඉතින් කියන්නෙ.... :oo: හැමෝම කුමන්ත්‍රනේක කොටස්කාරයෙක් දැන හෝ නොදැන.
    CONSPIRACY THEORIST කෙනෙක් මම. මගේ දැනුම චුට්ටෙන් මගේ අදහස කිව්වෙ. මම හරි හෝ වැරදි වෙන්න පුලුවන්. :eek:

    මම වගේ අදහස් දරණ උන් සමාජෙන් විහිලුවට හා කොන් වීමට ලක් වෙනවා කියලත් දන්නවා මන්. ඔක්කොම රැල්ලට යද්දි ඒ රැල්ල දිහා පැත්තකට වෙලා බලන් ඉන්න එක වෙනම ආතල් එකක්. දැන් තමයි මේ ටික ටික පත්තු වෙලා ඉන්නෙ කට්ටිය වැක්සින් එකට විරුද්දව. ඒ කාලෙ වැක්සින් නොගැහුව බව කියන්නවත් බෑ වෙන කෙනෙක් එක්ක පොලිසියට ඔත්තු දෙන ලෙවල් එහෙක හිටියෙ!

    ඔය මැරෙන උන් එකෙක්වත් වැක්සින් එකේ අතුරුපලයක් විදියට මැරුනා කියලා ඔප්පු කරන්න වෙන්නෙ නෑ කියලත් මන් දන්නවා. ඒක මට වඩා හොදට ඔවා හදපු උනුත් දන්නවා. ඔප්පු කලත් උන්ගෙ ඇග බේරගන්න 1% තියලත් තියෙනවා පැත්තකින්.

    WHO එකෙන් කොවිඩ් කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝවෙන්නෙ නෑ කියලත් කිව්ව උන්ගෙ ඔෆිශියල් ට්විටර් පේජ් එකෙන්ම , ආපු මුල්ම දවස් ටිකේ. මම ඒ ට්විට් එක ඇස් දෙකෙන්ක්ම දැක්කා.
    පොරවල් වගේ රගපාන උන් එකෙක්වත් පොරවල් නෙවෙයි.o_O ඒක මටත් පොදුයි
     
    Last edited: