මෙන්න බලන්න light pollution එකත් එක්ක අහස වෙනස් වෙන හැටි.
stargazing /sky objects බලනව කියන්නෙ ආතල් වැඩක් !! ලංකාවෙ මේවටම වෙන් වෙච්ච තැන් නැද්ද? light pollution අඩු පැත්තක මේ වගේ industry එකක් දාලා promote කලොත් වැඩෙ නැගලම යයි.