ටික දෙනෙක් ඉන්නේ බිස්නස් කරන. බහුතරය ජොබ් කරලා සෑපේ ඉන්න එවුන්.. හෑබෑයි ලන්කාවෙන් පිට ගිය එවුන් තමා සිරාම ජොබ් කරන්නේ. උන් ජීවත් වෙන විදිහ ඈති බන්.. මෑරීගෙන වෑඩ කරන්නේ නෑ.. ලන්කාවේ නම් එහෙම නෑ. හුගක් තෑන් වල වෑඩ කරන වෙලාවක් කලාවක් නෑනේ.. දියුණු රට වල නම් සතියේ පෑය 38 විතරයි කොම්පෑණියේ. ඉතුරු ටික අපේබහුතරය business කරලා සැපේ ඉන්න අයද![]()


