තවත් course මුදලාලි කෙනෙක්

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    බහුතරය business කරලා සැපේ ඉන්න අයද :rolleyes:
    ටික දෙනෙක් ඉන්නේ බිස්නස් කරන. බහුතරය ජොබ් කරලා සෑපේ ඉන්න එවුන්.. හෑබෑයි ලන්කාවෙන් පිට ගිය එවුන් තමා සිරාම ජොබ් කරන්නේ. උන් ජීවත් වෙන විදිහ ඈති බන්.. මෑරීගෙන වෑඩ කරන්නේ නෑ.. ලන්කාවේ නම් එහෙම නෑ. හුගක් තෑන් වල වෑඩ කරන වෙලාවක් කලාවක් නෑනේ.. දියුණු රට වල නම් සතියේ පෑය 38 විතරයි කොම්පෑණියේ. ඉතුරු ටික අපේ
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    බහුතරය business කරලා සැපේ ඉන්න අයද :rolleyes:
    uba ehema neweye kiala tiyenne

    anyway, job karalath sapey inna eun innaw. hamoma business kaloth workers la kohenda
    1676899466184.png

    1676899637748.png

    ------ Post added on Feb 20, 2023 at 6:57 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    uba ehema neweye kiala tiyenne

    anyway, job karalath sapey inna eun innaw. hamoma business kaloth workers la kohenda
    View attachment 197831

    View attachment 197833
    ------ Post added on Feb 20, 2023 at 6:57 PM
    සැප කියන එක සාපේක්ෂයි.. ලොකු පඩි වාහන ගත්තා වගේ නෙවෙයි deadline වලට ඉරාගෙන වැඩ කරන්න එහෙම උනාම.. ඒකත් තමන්ගේ දේකට නම් කමක් නෑ මොකෙක්ගේ හරි ආසාවක් තෘප්ත කරලා දෙන්න එහෙම වැඩ කරන එක ආතල් ද? සැප තියෙනවා නමුත් ඉතිං එක්තරා ආකාරයක වහල්ලු තමයි..
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    සැප කියන එක සාපේක්ෂයි.. ලොකු පඩි වාහන ගත්තා වගේ නෙවෙයි deadline වලට ඉරාගෙන වැඩ කරන්න එහෙම උනාම.. ඒකත් තමන්ගේ දේකට නම් කමක් නෑ මොකෙක්ගේ හරි ආසාවක් තෘප්ත කරලා දෙන්න එහෙම වැඩ කරන එක ආතල් ද? සැප තියෙනවා නමුත් ඉතිං එක්තරා ආකාරයක වහල්ලු තමයි..
    ehema job tiyenne ithin lankawe. athal eke job karan sapey inna eun innawa ithin.. lankawe na adui athi sahenna
    lankawe consultant level eke aya ehema thama aththe
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලන්කාවේ නම් එහෙම නෑ. හුගක් තෑන් වල වෑඩ කරන වෙලාවක් කලාවක් නෑනේ
    ඔව් බන් පඩි තියෙනවා perks තියෙනවා ඒක ඇත්ත.. නමුත් එක්තරා විදිහක වහල්ලු.. හැබැයි එකේ තේරුම මේ video එකේ එකා කියන course ඒක තමා සුපිරි කියන ඒක නෙවෙයි.. මොරටු ගිහින් වහලෙක් උනත් මුගේ course කරලා තුට්ටු දේකට කෙලොගන්නවට වඩා නම්බුකරයි :lol:
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඔව් බන් පඩි තියෙනවා perks තියෙනවා ඒක ඇත්ත.. නමුත් එක්තරා විදිහක වහල්ලු.. හැබැයි එකේ තේරුම මේ video එකේ එකා කියන course ඒක තමා සුපිරි කියන ඒක නෙවෙයි.. මොරටු ගිහින් වහලෙක් උනත් මුගේ course කරලා තුට්ටු දේකට කෙලොගන්නවට වඩා නම්බුකරයි :lol:
    ehemama na ban professionals la... wedakaru nam katha karala araganne. unwa shape eke tiyan innawa ... deiyo wage thama
     
    • Like
    Reactions: rawatenna nam epa

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මූ මොක්කේ ද බං...
    Equest එකේ දිනිසු අයියියා
    Proximo එකේ මධුෂ්ක අයියා ලා තමා course විකුණල මෝඩයො ඇන් දුවේ
    ලැප් එක උඩට 5000 කොළ 10 ක් විසි කරලා වීඩියෝ දාන්න ඕනේ.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මම දැක්කා අද පොඩි එකෙක් මේක share කරලා තියනවා,මේ මනුස්සයා කියනවා මොර‍ටුව හෝ SLIIT ගිහින් හැදෙන්නෙ 6-8 වැඩ කරන වහල්ලුලු,හැබැයි එහෙම වහල්ලු වෙලා Luxury ජිවිතයක් ගත කරන්න බැරිලු,එයාගේ course එක කරලා විතරයිලු ජිවිතය සහ පරම්පරාවම ගොඩ එන විදියේ ආයෝජකයෙක් වෙන්න පුලුවන්...මොන ජාතියේ උන් ද මචංලා මුං ?..

    ලංකාවේ තියන එක විශ්වවිද්‍යලයක් වත් මම මේ ලොකුයි කියන්න හදනවා නෙමෙයි නමුත් මුං මේ කරන්න Investing කියලා පොඩි උන් තනිකරම නොමග යවන එක...

    මං පොර ජාතක මුදලාලිලා..........

    ත්‍රෙඩ් දාගන දඟලන්නෙ මේ වගේ talk දෙන අයට ප්‍රසිද්ධියක් දෙන්න නෙමෙයි,බලන පොඩි එකෙක් වත් හැදෙයි කියලා හිතලා...

    මොකක් හරි ක්‍රමයකට නොසැහෙන්න බනිනවා නම් එ බනින එකා ගැනත් දෙපාරක් හිතන්න,prof නලින් ද සිල්වලා උනත් මෙහෙම තමයි බැන බැන ගියේ (නලින් ද සිල්වා මේ මනුස්සයා එක්ක සමනා කරන්න යනවා නෙමෙයි) මේ දෙවල් අහලා සම්පුර්ණයෙන් ඔලුව විකාර කරගන්න උන් ඉන්නවා,එක අපරාදයක්...

    Balance විදියට ඉගනගත්තු මිනිහෙක් මෙහෙම talk කරන්නෙ නැ කිසිම දවසක...

    oya yakata track bn hodatama echcharai awlkata tyenne u course karana anith ewunta wada deyak dannawa, anith eka investment mu kiyala denne mama hithanne trading nemei. me subject ekedi anith ewunge opinion ahana eka gdak watinawa (mu wage ewungen nm nemei, habai lanakwe stock market eke invest karanawa nm aniwa muge ewath balapalla, thawa twitter eketh innawa retail traders la, podi podi firm wala dial. nimal perera th telegram group ekak kara uge ara australian scandal eken passe ae yaka eka nawaththuwa)

    mokagen wath infulence wenna epa jeewitheta

    comment එක delete කරලා නේද? මං දාපු එකට ඌට යකා නැගලා reply කරලා තිබ්බා. :lol:
    uta ehema manasika ledak tyenwa bn, u hama welama mala panala inne gedara prashna athi :ROFLMAO:
    ------ Post added on Feb 20, 2023 at 8:37 PM
     
    එයාගෙ කෝස් එක ඒ අදාල විස්තර කියලා ප්‍රමෝට් කරනවා නම් වෙනම දෙයක්.. වෙන වෙන දේවල් වල වැරදි කියලා එයාගෙ එක උඩින් තියන්න හදනවා.. එයාගෙ කෝස් එක කරාම හතර මහා නිදානෙ පහල වෙනවා වගේ හරියට.. 😂😂
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම මු ගැන නම් දනෙ නැහ, හැබයි මෙක ඇත්තෙ
    6-8 වැඩ කරන වහල්ලුලු,හැබැයි එහෙම වහල්ලු වෙලා Luxury ජිවිතයක් ගත කරන්න බැරිලු,

    රස්සා කරන උන් ලක්ශරි කියලා හිතුවාට, උන්ගෙ බොස් උට වඩා සුපිරි ලක්ශරි, එත් හැමොටම බොස් කෙනෙක් වෙන්න ගට , කැපවිම සහ සටකපට කම නැහැ,, එක නිසා එන්/පි/සි කෙනෙක් විදියට ලක්ශරි ලයිෆ් එකක් ගත් කරන්නත් පුලුවන්,,

    Drop-shipping කොර්ස් එකක් කරන එකෙක් ඉන්නවා. උගේ ක්ලාස් යන පොරක් මට ඒ ගෘප් එකේ මැසේජ් පෙන්නුවා. ගොඩක් ඉන්ටර්නෙට් ගැන දන්නේ නැති වයසක/ ගෑනු අය තමා ඉන්නේ. මට දුක හිතුනා අහලා තියෙන ඒවා දැකලා. මාස තුනකින් කොර්ස් එක කරන අයට $500 ක් දෙනවලු. තව උන්ගේ අයිටම් බයි කර ගන්නවා ක්ලාස් එකේ ඉන්න අයට කියලා. ඇත්තටම ලැජ්ජයි/දුකයි මෙහෙම මිනිස්සු රවට්ටන එක ගැන.
    ලන්කාවෙ උන් ලෙසියෙන් සල්ලි හොයන්න පුලුවන් කිව්වොත් උන පුකක් පස්සෙ යනවා,,
    ------ Post added on Feb 20, 2023 at 8:50 PM

    uba ehema neweye kiala tiyenne

    anyway, job karalath sapey inna eun innaw. hamoma business kaloth workers la kohenda
    View attachment 197831

    View attachment 197833
    ------ Post added on Feb 20, 2023 at 6:57 PM
    බල්ලන්ට හරියන කොලිෆිකෙශන් ටිකක් නෙ,
    එත් මගෙ යලුවෙක් ඉන්නවා නාසා එකෙ ඇත්තට්ම රොකට් කැලි හදන / හයි කරන / එකෙක්. උගෙ එෆ්/බි එක බැලුවාම පෙන්නෙ ඩ්‍රාත් වෙඩාර්ගෙ , ප්‍රොෆයිල් එක,,ලන්කාවෙ උන් එහෙම එකෙක් ඉන්නවාද දන්නෙත් නැ, පොර කලම්බු කැම්ප්ස ෆිසිකල් කරෙ,,
    ------ Post added on Feb 20, 2023 at 8:53 PM
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මම මු ගැන නම් දනෙ නැහ, හැබයි මෙක ඇත්තෙ
    6-8 වැඩ කරන වහල්ලුලු,හැබැයි එහෙම වහල්ලු වෙලා Luxury ජිවිතයක් ගත කරන්න බැරිලු,

    රස්සා කරන උන් ලක්ශරි කියලා හිතුවාට, උන්ගෙ බොස් උට වඩා සුපිරි ලක්ශරි, එත් හැමොටම බොස් කෙනෙක් වෙන්න ගට , කැපවිම සහ සටකපට කම නැහැ,, එක නිසා එන්/පි/සි කෙනෙක් විදියට ලක්ශරි ලයිෆ් එකක් ගත් කරන්නත් පුලුවන්,,

    ලන්කාවෙ උන් ලෙසියෙන් සල්ලි හොයන්න පුලුවන් කිව්වොත් උන පුකක් පස්සෙ යනවා,,
    ------ Post added on Feb 20, 2023 at 8:50 PM
    මං හිතන්නේ වහල් කම ඒක නෙමෙයි බං තමන්ටම වහලෙක් වෙන එක එහෙම සීමාවක් දාගෙන, මම දන්න හිටපු තැනින් ගොඩ ආපු හැම එකාම හොදට මහන්සි වෙලා වැඩකරපු එවුන් දවස් ගනන් හරියට නිදාගන්නේ නැතුව වැඩ කරන්න කැප වෙච්ච එවුන් (අනිත් එක මිනිහෙක්ගේ goals, achivement සාපේක්ෂයි කියන එක ඔය පොන්නයට තේරෙන්නේ නෑ බං. ඌට ඔය හුත්තවල් කියන්න යාලුවෙක් වත් නෑ වගේ හරියට ඒකයි මේ youtube එකක් අටවගෙන ranting කරන්නේ)

    ටෙක් ශ්‍රී ලංකා මතක් වුනා. ශිෂ්‍යත්ව දෙන්න ටීවී සහ පත්තරවල ඇඩ් දාලා, මුලු ලංකාව පුරාම ඉස්කෝල විභාග මද්‍යස්ථාන විදියට අරගෙන ටෙස්ට් එකක් තියලයි ළමයි තෝරා ගත්තේ. මට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබිලත් මාසෙට ගාණක් ගෙවන්න වුනා (2000 දී).
    ado matath una :ROFLMAO: neranjan nanayakkara neda dial eka, passe u lankawe computer assemble kara, chandeth illuwa. hukana con artist la
    u thama karanawa wage bn eka

    https://www.tecsrilanka.com.lk/
    ------ Post added on Feb 20, 2023 at 9:04 PM
     
    • Like
    Reactions: rawatenna nam epa

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මං හිතන්නේ වහල් කම ඒක නෙමෙයි බං තමන්ටම වහලෙක් වෙන එක එහෙම සීමාවක් දාගෙන, මම දන්න හිටපු තැනින් ගොඩ ආපු හැම එකාම හොදට මහන්සි වෙලා වැඩකරපු එවුන් දවස් ගනන් හරියට නිදාගන්නේ නැතුව වැඩ කරන්න කැප වෙච්ච එවුන් (අනිත් එක මිනිහෙක්ගේ goals, achivement සාපේක්ෂයි කියන එක ඔය පොන්නයට තේරෙන්නේ නෑ බං. ඌට ඔය හුත්තවල් කියන්න යාලුවෙක් වත් නෑ වගේ හරියට ඒකයි මේ youtube එකක් අටවගෙන ranting කරන්නේ)

    ado matath una :ROFLMAO: neranjan nanayakkara neda dial eka, passe u lankawe computer assemble kara, chandeth illuwa. hukana con artist la
    u thama karanawa wage bn eka

    https://www.tecsrilanka.com.lk/
    ------ Post added on Feb 20, 2023 at 9:04 PM
    වහල් සින් එක තෙරුම් ගන්න මචන් ටිකක් ආමාරුයි. සුද්දාගෙ කාලෙ උන් කෙලින්ම මිනිස්සු වහ්ල්ලු විදියට අල්ලගෙන වැඩ ගත්ත. රජ ලාකෙ කුල ක්‍රමෙ. ප්‍රවෙනි දාස ක්‍රමෙ , වැඩ වසම් ක්‍රමෙ තිබ්බා, එ කාලෙත් වහල්ලු හිටියා,

    දන් තින්නෙ සල්ලි දෙනව, (පඩි) හො තමුන්ම හම්බ කරගන සලස්වලා තියෙනවා, සල්ලි තියෙන උන් අපිට උන්ගෙ ප්‍රඩක්ට් පෙන්නලා අපිට එවා අර අපි ගන්න සල්ලි වලට අලෙවි කරලා ලාබ ගන්නවා, මිනිස්සු එ බඩු ගන්න වහල්ලු වගෙ වැඩ කරනවා, දැන් තියෙනෙ කන්ස්‍යූමර් වහල්ලු

    ඉස්සරහට එනවා විනාඩි 15 නගර, මිනිස්සු එවා ඇතුලෙ හිර කරනන් යන්නෙ, අර සවුදි වල එකක හදන්නෙ, ඩුබයි වලත් එකක් එනවාලු නෙ,,

    මෙවා ගැන ටොක් කරන සෙට් එකක් ඉන්නවා නෙට් එකෙ, උන් මැරෙනවා, හිරෙ දානවා, අතූරුදහන් වෙනවා, මිනිසුන්ට ඇත්ත කියන්න ගිය ගොඩ දෙනෙක් මලා,,
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ado matath una :ROFLMAO: neranjan nanayakkara neda dial eka, passe u lankawe computer assemble kara, chandeth illuwa. hukana con artist la
    u thama karanawa wage bn eka

    https://www.tecsrilanka.com.lk/

    නෙරන්ජන් නානායක්කාර තමයි CEO. ඒ කාලෙත් කම්පියුටර් ඇසෙම්බල් කලා නෙරන්ජන් කම්පියුටර්ස් කියලා. ජනාධිපති වෙලා හිටපු චන්ද්‍රිකාට කම්පියුටර් එකක් තෑගි දීලා ඒක පත්තරෙත් දාලා තිබුනා.