තව අවුරුදු 5කින් EBAY ORDER එක DRONE එකකින් ගෙදරටම

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තව අවුරුදු 5කින් EBAY ORDER එක DRONE එකකින් ගෙදරටම

    DRONE කිව්වම දැන්නම් ටිකක් බයත් එක්ක .හැබැයි ලගදීම එක සාමාන්‍ය දෙයක් වෙන්නයි යන්නේ .හැබැයි ඉතින් ආසියාවේ අස්චර්යමත් රටෙනම් ටිකක් කල් යන්න බැරිනැ .ඔන්න අපි දන්නා AMASON එකෙන් ජංජාලෙන් ඇනවුම් කරන දේවල් me DRONE මගින් බෙදන්න තමා හදන්නේ .මුලින්ම මේක ඇමරිකාවේ තමයි පටන් ගන්න යන්නේ :P

    වැඩේ සාර්ථක වුනොත් DHL UPS වගේ කස්ටියත් වැඩේ පටන් ගනී :yes:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    drone eka gedaratama awama drone ekath aran thiyagannawa hahaaa :P

    ඔව් අපේ ලංකාවේ ඕක කලොත් drone එක බේරගන්න වෙනම පොලිස් කාරයෙක් දාන්න වෙයි

    ngakak.gif
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    තව අවුරුදු 5කින් EBAY ORDER එක DRONE එකකින් ගෙදරටම

    DRONE කිව්වම දැන්නම් ටිකක් බයත් එක්ක .හැබැයි ලගදීම එක සාමාන්‍ය දෙයක් වෙන්නයි යන්නේ .හැබැයි ඉතින් ආසියාවේ අස්චර්යමත් රටෙනම් ටිකක් කල් යන්න බැරිනැ .ඔන්න අපි දන්නා AMASON එකෙන් ජංජාලෙන් ඇනවුම් කරන දේවල් me DRONE මගින් බෙදන්න තමා හදන්නේ .මුලින්ම මේක ඇමරිකාවේ තමයි පටන් ගන්න යන්නේ :P

    වැඩේ සාර්ථක වුනොත් DHL UPS වගේ කස්ටියත් වැඩේ පටන් ගනී :yes:

    උඹ ඕක කියලා අවුරුදු 10ක් ගියා....
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එපා කියද්දි වැස්සෙම වෙසක් කූඩුවක් deliver කලා අද. සව් කොළ තෙමිලා. මේ පාප්ප ටිකක් හදනවා ආයේ අලවන්න. 😂
     
    • Haha
    Reactions: INCORRECT