තව අවුරුදු 5කින් EBAY ORDER එක DRONE එකකින් ගෙදරටම
DRONE කිව්වම දැන්නම් ටිකක් බයත් එක්ක .හැබැයි ලගදීම එක සාමාන්‍ය දෙයක් වෙන්නයි යන්නේ .හැබැයි ඉතින් ආසියාවේ අස්චර්යමත් රටෙනම් ටිකක් කල් යන්න බැරිනැ .ඔන්න අපි දන්නා AMASON එකෙන් ජංජාලෙන් ඇනවුම් කරන දේවල් me DRONE මගින් බෙදන්න තමා හදන්නේ .මුලින්ම මේක ඇමරිකාවේ තමයි පටන් ගන්න යන්නේ
වැඩේ සාර්ථක වුනොත් DHL UPS වගේ කස්ටියත් වැඩේ පටන් ගනී