තහඩුවක අකුරු කොටන

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මට තහඩුවක අකුරු කොටන එකෙක්ව ඕනේ වැඩකට,කටුවක් ඇරගෙන තලන උන් නම් එපා,ලේසර් හරි ග්‍රිල් එකෙන් හරි වැඩේ කරන එකෙක් වෙන්න ඕනේ.

    1mm තහඩුවක 0.3mm වගේ ගැඹුරට කරගන්න ඕනේ හරිම මිනුමට කරගන්න ඔනේ පල්ලෙහා තියනවා වගෙ
    159503f208f080b9953d83ee7d13ccef.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113


    ඕකක් ගනින් දිගටම කරන්න හිතන් ඉන්නවනන්
    ------ Post added on Jul 27, 2022 at 10:48 AM