මට තහඩුවක අකුරු කොටන එකෙක්ව ඕනේ වැඩකට,කටුවක් ඇරගෙන තලන උන් නම් එපා,ලේසර් හරි ග්‍රිල් එකෙන් හරි වැඩේ කරන එකෙක් වෙන්න ඕනේ.
1mm තහඩුවක 0.3mm වගේ ගැඹුරට කරගන්න ඕනේ හරිම මිනුමට කරගන්න ඔනේ පල්ලෙහා තියනවා වගෙ
1mm තහඩුවක 0.3mm වගේ ගැඹුරට කරගන්න ඕනේ හරිම මිනුමට කරගන්න ඔනේ පල්ලෙහා තියනවා වගෙ