O/L වලට එන ත්රපීසියමක් පොඩ්ඩක් ඇඳල පෙන්නහල්ල..
පාද හතරම දිගින් අසමානයි නේ...
මොකක්ද බං මේ සමකෝණී ත්රිකෝණ කියන්නෙ..
අපේ කාලෙ තිබුණෙ අංගසම ත්රිකෝණ..
පාපාපා, පාකෝපා, කෝකෝපා, කර්ණපා
දැං කෝ කෝ කෝ කියල එකකුත් තියෙනවද ?
පාද හතරම දිගින් අසමානයි නේ...
මොකක්ද බං මේ සමකෝණී ත්රිකෝණ කියන්නෙ..
අපේ කාලෙ තිබුණෙ අංගසම ත්රිකෝණ..
පාපාපා, පාකෝපා, කෝකෝපා, කර්ණපා
දැං කෝ කෝ කෝ කියල එකකුත් තියෙනවද ?





