ත්‍රපීසියම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    O/L වලට එන ත්‍රපීසියමක් පොඩ්ඩක් ඇඳල පෙන්නහල්ල..
    පාද හතරම දිගින් අසමානයි නේ...

    මොකක්ද බං මේ සමකෝණී ත්‍රිකෝණ කියන්නෙ..
    අපේ කාලෙ තිබුණෙ අංගසම ත්‍රිකෝණ..
    පාපාපා, පාකෝපා, කෝකෝපා, කර්ණපා

    දැං කෝ කෝ කෝ කියල එකකුත් තියෙනවද ? :lol:
     
    • Like
    Reactions: LazyLizard

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කෝ කෝ කෝ කියල ekak ahala na machan..thrapisiyamak onnan nawak ada ganda...4 ma asamana wenda on na 1k hari asamana nan anik ewata trapisiyamak...
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ubata thread danna puluwan lokuwata poddak google karala balanna ba



    සමකෝනී කියන්නේ කෝන තුනම සමාණ ත්‍රිකෝන
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹ මේ OL ගණන් අහ අහ වෙනම ආතල් එකක් ගන්නවද මන්ද :oo:

    නෑ බං මේ අපේ එකෙක් ඉන්නව.. මගෙන් එක එක ඒව අහනව..
    සමහරක් ඒව මටත් දැං මතක නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අප්පට සමකෝණී ත්‍රිකෝණ කියන්නෙ කෝණ 3ම සමානයි කියන එක නේද..
    අනේ මංද මට මොකක් වෙලාද කියල :(

    ඉස්සර තිබුණ සම ද්විපාද ත්‍රිකෝණ කියල.. ඒ පාද දෙකට සම්මුඛ වෙන කෝණත් සමාන වෙනවලු.. ඒකනං අදටත් මතකයි..
    O/L කෙරුවෙ 98 බං...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තිපීසියමෙ පාද හතraම දිගෙන් සමානයි, මුහුනලා තියන පාද සමාන්තරයි.

    සමකෝනී ත්‍රිකෝනෙ කෝන සමානයි
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    තිපීසියමෙ පාද හතraම දිගෙන් සමානයි, මුහුනලා තියන පාද සමාන්තරයි.

    සමකෝනී ත්‍රිකෝනෙ කෝන සමානයි

    නෑනේ බන් ඒ සමාන්ත්‍රරාස්‍ර නේද?
    ත්‍රපීසියම කියන්නේ

    මෙන්න මේකට. එක සම්මුක පාද යුගලයක් විතරයි සමාන්තර.

    zvlLV.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    තිපීසියමෙ පාද හතraම දිගෙන් සමානයි, මුහුනලා තියන පාද සමාන්තරයි.

    සමකෝනී ත්‍රිකෝනෙ කෝන සමානයි

    පාද හතරම දිගින් සමාන වෙන්ඩ ඕනෙ නෑනෙ බං.. මුහුණලා තියෙන එක පාද යුගලයක් විතරක් සමාන්තරයි.. මම දන්න විදිය ඒ..
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    පාද හතරම දිගින් සමාන වෙන්ඩ ඕනෙ නෑනෙ බං.. මුහුණලා තියෙන එක පාද යුගලයක් විතරක් සමාන්තරයි.. මම දන්න විදිය ඒ..

    6st grade math book eka balapan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    තිපීසියමෙ පාද හතraම දිගෙන් සමානයි, මුහුනලා තියන පාද සමාන්තරයි.

    සමකෝනී ත්‍රිකෝනෙ කෝන සමානයි

    ඒ උඹ කියන්නෙ රොම්බසය..
    බලපං දැං මේව අපිට මතක නෑනෙ..
    මාත් මේ නිකං මතක් කරගත්ත
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මට තියෙන ප්‍රශ්නෙ මේකයි..
    ත්‍රපීසියම කිව්වම ඒකෙත් වර්ග තියෙනව වගේ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උඹ කියන්නෙ රොම්බසය..
    බලපං දැං මේව අපිට මතක නෑනෙ..
    මාත් මේ නිකං මතක් කරගත්ත

    අහ් ඔව් ඔව්... තිපීසියමෙ පාද 2ක් විතරයි සමන්තර....