ත්‍රීවිල් කාරයෝ නම් එපා වුනා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    අපි භූමිතෙල් ගන්නේ ලග කඩේකින් ඒ කඩේ වහලා ඉතින් ඉස්සර ඉදලා ම දන්න ත්‍රීවිල් කාරයෙක් ගෙන් ඇහුවා ලග පාත කඩයක් (වෙන ගම් වලට යන පාරවල් කඩ තියෙනවා ඒවාගේ තෙල් තියෙනවා උන් ඒවා දන්නා නිසා ඇහුවේ ) ඌ කිසිම පැත්තකට නැහැ ෂෙඩ් එකේ තියෙනවා කිව්වා ඉතින් ෂෙඩ් එකට ගියා හයර් එක රු 1500/- බුමිතෙල් ලීටර් 5 ගෙන්න ගියේ ෂෙඩ් එකේ එකාට අමුතු Signal එකක් දැම්මා ත්‍රීවිල් කාරයා, මම බැහැලා ගිහින් භුමිතෙල් තියෙනවා ද ඇහුවා නැහැ කිව්වා.

    ත්‍රීවිල් කාරයා ඊට පස්සේ කියනවා ගමේ තැනක් තියෙනවා එතනින් අරන් දෙන්නම් කියලා
    කලින් අහනකොට කිසිම තැනක් නැහැ කිව්වා දැන් තියෙනවා කියනවා එපාර ඉතින් එතනට ගියා හයර් එකට රු 500 වැඩි වුනා තව අතේ සල්ලි නැහැ ලීටර් දෙකක් අරන් ගෙදර ආවා අද ATM එකට ගිහින් අර කඩේට යනකොට ඌ තෙල් නැහැ කියනවා අය ෂෙඩ් එකට ගිහින් බලනකොට තෙල් තියෙනවා අද උදේට තෙල් ගෙනාවේ කියලා අහනකොට ඌ කියනවා සතියකට කලින් කියලා ඊයේ හවස නෑ කිව්වේ කියලා අහනකොට ඌ කියනවා ඊයේ හවස තෙල් තිබුණා කියලා ඉතින් ත්‍රීවිල් කාරයා තමා ෂෙඩ් එකේ කොල්ලට ඇහැක් ගහලා දෙන්න එපා කිව්වේ ඔන්න බලපන් ජරා ත්‍රීවිල් කාරයන්ගේ හැටි එපාම වුනා ත්‍රීවිල් කාරයෝ නම්

    ගිය සතියේ සිකුරාදා ගමනක් ගියා KM22 රු 3000/- කිව්වා ගිහින් එන්න එක්ක
    අවට පස්සේ බලලා තව ගානක් දෙන්න කියනවා මම රු 3500 දුන්නා මු තව 1500 ඉල්ලනවා එපාර දෙන්න වුනා
    මාර මිනිස්සු වගයක් කොහෙත් එකයි මුන් අය කරන හැටිනම් නගිනකොට එක ගානක් බහිනකොට තව ගානක්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    අළුත් තැන වත් ගෑස් එකකට යන්න, දෙන්නෙක්ට මාසෙකට දෙකකට වඩා ගෑස් එකකින් ඉන්න පුළුවන්, (අපේ නම් මාස 3ක් වත් තියෙනව) කෑම වල ගඳ පෙනහළු ආබාධ මොකුත් නෑ, අම්මට ආදරයක් තියෙ නම් ගෑස් එකක් ගනින්, ඒ මනුස්සය නිකම් ලෙඩ කරන්නැතුව මනස්ගාත හින්දා. ටැංකියම 3600ක්ද මන්ද, මතකත් නෑ. පොඩි ටැංකියක් ගන්න උඩ තට්ටුවක කීව හින්දා, අර ලිපේ දැලි වලට ඒ බිල්ඩින් එඑකේ අය මොකුත් කියන්නෙ නැද්ද?
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඕකට පෝරියල් එකක් දීපන්

    Thread 'කැන්ඩි රේල් වේ ස්ටේෂන් එකේ ත්‍රී විල් පාදඩයෙක්ට පාඩමක් ඉගන්නුවා.' https://elakiri.com/threads/කැන්ඩි-රේල්-වේ-ස්ටේෂන්-එකේ-ත්‍රී-විල්-පාදඩයෙක්ට-පාඩමක්-ඉගන්නුවා.2178804/

    ඔය Thread එක කියවන්න ... Plan කරල ගහපන් ගේමක් උගෙ අම්මට හිකිල යන්නම 😹😹
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    Oun thanikarama Keriyo machan,
    Hebei Hoda eunuth atharin pathara innawa machan,
    mama nam Pickme Uber mai yanne,
    Mata samanyen town eke idala gedarata 280 wetenne mama eth 400k denawa
    mokada nikan wheel ekaka awoth 600k gannawa

    uba kelinma wheel ekagen gihin ahapan aiya thel thiyeddi oya mawa wate genichcha neda kiyala
     
    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    අපි භූමිතෙල් ගන්නේ ලග කඩේකින් ඒ කඩේ වහලා ඉතින් ඉස්සර ඉදලා ම දන්න ත්‍රීවිල් කාරයෙක් ගෙන් ඇහුවා ලග පාත කඩයක් (වෙන ගම් වලට යන පාරවල් කඩ තියෙනවා ඒවාගේ තෙල් තියෙනවා උන් ඒවා දන්නා නිසා ඇහුවේ ) ඌ කිසිම පැත්තකට නැහැ ෂෙඩ් එකේ තියෙනවා කිව්වා ඉතින් ෂෙඩ් එකට ගියා හයර් එක රු 1500/- බුමිතෙල් ලීටර් 5 ගෙන්න ගියේ ෂෙඩ් එකේ එකාට අමුතු Signal එකක් දැම්මා ත්‍රීවිල් කාරයා, මම බැහැලා ගිහින් භුමිතෙල් තියෙනවා ද ඇහුවා නැහැ කිව්වා.

    ත්‍රීවිල් කාරයා ඊට පස්සේ කියනවා ගමේ තැනක් තියෙනවා එතනින් අරන් දෙන්නම් කියලා
    කලින් අහනකොට කිසිම තැනක් නැහැ කිව්වා දැන් තියෙනවා කියනවා එපාර ඉතින් එතනට ගියා හයර් එකට රු 500 වැඩි වුනා තව අතේ සල්ලි නැහැ ලීටර් දෙකක් අරන් ගෙදර ආවා අද ATM එකට ගිහින් අර කඩේට යනකොට ඌ තෙල් නැහැ කියනවා අය ෂෙඩ් එකට ගිහින් බලනකොට තෙල් තියෙනවා අද උදේට තෙල් ගෙනාවේ කියලා අහනකොට ඌ කියනවා සතියකට කලින් කියලා ඊයේ හවස නෑ කිව්වේ කියලා අහනකොට ඌ කියනවා ඊයේ හවස තෙල් තිබුණා කියලා ඉතින් ත්‍රීවිල් කාරයා තමා ෂෙඩ් එකේ කොල්ලට ඇහැක් ගහලා දෙන්න එපා කිව්වේ ඔන්න බලපන් ජරා ත්‍රීවිල් කාරයන්ගේ හැටි එපාම වුනා ත්‍රීවිල් කාරයෝ නම්

    ගිය සතියේ සිකුරාදා ගමනක් ගියා KM22 රු 3000/- කිව්වා ගිහින් එන්න එක්ක
    අවට පස්සේ බලලා තව ගානක් දෙන්න කියනවා මම රු 3500 දුන්නා මු තව 1500 ඉල්ලනවා එපාර දෙන්න වුනා
    මාර මිනිස්සු වගයක් කොහෙත් එකයි මුන් අය කරන හැටිනම් නගිනකොට එක ගානක් බහිනකොට තව ගානක්
    Thota ohoma wela madi...umbe anga hematenama molene...molen weda ganin nikan tiyena. Eka ekata bena bena inne nethuwa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    ඔච්චර භූමිතෙල් ගැරඬි එලවන්නද?
    භූමිතෙල් ලිපට බන් අපි උයන්නේ භූමිතෙල් ලිපේ ගෑස් වලට බයයි බන් අම්මා පුපුරයි කියලා.
    ත්‍රීවීල් කාරයා NPP එකෙක් නේද?
    පක්ෂය දන්නේ නැහැ බන්
    අළුත් තැන වත් ගෑස් එකකට යන්න, දෙන්නෙක්ට මාසෙකට දෙකකට වඩා ගෑස් එකකින් ඉන්න පුළුවන්, (අපේ නම් මාස 3ක් වත් තියෙනව) කෑම වල ගඳ පෙනහළු ආබාධ මොකුත් නෑ, අම්මට ආදරයක් තියෙ නම් ගෑස් එකක් ගනින්, ඒ මනුස්සය නිකම් ලෙඩ කරන්නැතුව මනස්ගාත හින්දා. ටැංකියම 3600ක්ද මන්ද, මතකත් නෑ. පොඩි ටැංකියක් ගන්න උඩ තට්ටුවක කීව හින්දා, අර ලිපේ දැලි වලට ඒ බිල්ඩින් එඑකේ අය මොකුත් කියන්නෙ නැද්ද?
    දැලි එන්නේ නැහැ නිල් දැල්ල එනවා
    අපි මේ වගේ එකක් Use කරන්නේ

    KnWixfI44y.png

    issella kiypan adawagge kaaleka ubata ochchara boomitel mokatada kiyalaa?
    ලිපට බන්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    භූමිතෙල්වලින් උබ මොකද කරන්නේ කියපන්?

    උයන්න පාවිච්චි කරනව නම් පුලුවන් තරම් ඉක්මනින් ගෑස්වලට මාරු වෙයන්. ගෑස්සිලින් ඩරේකින් මාස 2-3ක් උයන් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Nadun26

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අපෙ අම්මලත් ඉස්සර බය තමා අපි පොඩි කාලෙ ඉව්වෙ දර වලින්
    අපිත් ලොකු වෙලා රස්සවක් කරනකොට ගැස් ගෙනත් දුන්න අර ලිප් අයින් කරල
    දැන් ඔය යසට උයන්නෙ
    ඔකෙ බය වෙන්න දෙයක් නැ කියල තෙරෙනව ටික දවසක් යනකොට
    මොඩයෙක් නොවි ගැස් වලට මාරු වෙයන් බලෙන් ගෙනත් දිපන්
     
    • Like
    Reactions: Any.key and Nadun26

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අපි භූමිතෙල් ගන්නේ ලග කඩේකින් ඒ කඩේ වහලා ඉතින් ඉස්සර ඉදලා ම දන්න ත්‍රීවිල් කාරයෙක් ගෙන් ඇහුවා ලග පාත කඩයක් (වෙන ගම් වලට යන පාරවල් කඩ තියෙනවා ඒවාගේ තෙල් තියෙනවා උන් ඒවා දන්නා නිසා ඇහුවේ ) ඌ කිසිම පැත්තකට නැහැ ෂෙඩ් එකේ තියෙනවා කිව්වා ඉතින් ෂෙඩ් එකට ගියා හයර් එක රු 1500/- බුමිතෙල් ලීටර් 5 ගෙන්න ගියේ ෂෙඩ් එකේ එකාට අමුතු Signal එකක් දැම්මා ත්‍රීවිල් කාරයා, මම බැහැලා ගිහින් භුමිතෙල් තියෙනවා ද ඇහුවා නැහැ කිව්වා.

    ත්‍රීවිල් කාරයා ඊට පස්සේ කියනවා ගමේ තැනක් තියෙනවා එතනින් අරන් දෙන්නම් කියලා
    කලින් අහනකොට කිසිම තැනක් නැහැ කිව්වා දැන් තියෙනවා කියනවා එපාර ඉතින් එතනට ගියා හයර් එකට රු 500 වැඩි වුනා තව අතේ සල්ලි නැහැ ලීටර් දෙකක් අරන් ගෙදර ආවා අද ATM එකට ගිහින් අර කඩේට යනකොට ඌ තෙල් නැහැ කියනවා අය ෂෙඩ් එකට ගිහින් බලනකොට තෙල් තියෙනවා අද උදේට තෙල් ගෙනාවේ කියලා අහනකොට ඌ කියනවා සතියකට කලින් කියලා ඊයේ හවස නෑ කිව්වේ කියලා අහනකොට ඌ කියනවා ඊයේ හවස තෙල් තිබුණා කියලා ඉතින් ත්‍රීවිල් කාරයා තමා ෂෙඩ් එකේ කොල්ලට ඇහැක් ගහලා දෙන්න එපා කිව්වේ ඔන්න බලපන් ජරා ත්‍රීවිල් කාරයන්ගේ හැටි එපාම වුනා ත්‍රීවිල් කාරයෝ නම්

    ගිය සතියේ සිකුරාදා ගමනක් ගියා KM22 රු 3000/- කිව්වා ගිහින් එන්න එක්ක
    අවට පස්සේ බලලා තව ගානක් දෙන්න කියනවා මම රු 3500 දුන්නා මු තව 1500 ඉල්ලනවා එපාර දෙන්න වුනා
    මාර මිනිස්සු වගයක් කොහෙත් එකයි මුන් අය කරන හැටිනම් නගිනකොට එක ගානක් බහිනකොට තව ගානක්
    උබේ පරසනලිටි එක හදා ගනින් . ඒ ගැන වැඩසටහන් තියෙනවා , කීයක් හරි වියදම් කරලා ගිහින් වරෙන් . leadership development training කියල search කරහන් .