ත්‍රීවිල ඇඩියාව පටන් අරගෙන!

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    පාක් ගානේ බංකු රත්කර කර කාලේ කාපුවගේ return එක මුන්ට ලැබෙන්න යන්නේ. එහෙම විනාශ වෙලා ගිය තමන්ට තමන් ඉපදුන රටට වටිනා මිනිස් ශ්‍රමය ගැන ආපහු එයාලට හිතන්න පුලුවන් දැන් හයර් නැති හින්දා හිමීට ඒ බංකුව උඩට වෙලාම 🤣🤣🤣🤣 (හැමෝම ගැන නෙමෙයි වීල් එකක් දුවාගෙන තවත් මොනව හරි බිස්නස් එකක් කරගෙන අනාගතේ ගැන හිතපු මිනිස්සු හිත රිද්ද ගන්න එපා) ගෙවල් වල මුන්ගේ ගෑනි දරුවෝ පව්. ඔය ත්‍රීවිල් එක එච්චර සංකීර්ණ වාහනයක් නෙමෙයි අඩුම ගානේ තමන් පදින වාහනේ එන පොදු ‌ප්‍රශ්න හදාගන්න වත් ඉගෙන ගන්න තිබ්බා එහෙමත් කරේ කීයෙන් කී දෙනාද ලංකාවේ මිනිස්සු හැමදාම අඩන්නයි හිගා කන්නයි විතරයි දන්නේ 🤣

    තව කේස් එකක් තියෙනවා මුන්ගෙන් කී දෙනෙක් ඒ ලිටර් 5න් මංකොල්ලකෑම් වගේ අපරාද කරන්න ගනීද දන්නේ නෑ මොකද එච්චර හිතන්න ඔය ගොඩක් එවුන්ට මොලේ නෑ

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බැනලත් බෑ.. නොබැනත් බෑ.... මුන් කලින් ඉඳන්ම පුළුවන් විදියට රස්සාවක් කරගෙන ඉඳපු උන් මේ තැනට ඇදල දාපු රාජපක්ෂ බැල්ලිගෙ පුතාල තමයි මේවට වගකියන්න ඕන
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    කාටවත් අත නොපා හොඳින් කාල බීල හිටපු රැකියාවක් එයින් යැපෙන ලක්ෂ ගනනක පිරිසක් අන්ත අසරන කර අද සිට තවත් අසරන කර ඇත

    මංනම් දකින දේ මෙන්න මේකයි...
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    මංනම් දකින දේ මෙන්න මේකයි...
    Three wheel ,රැකියාවක් නෙවෙයි..‍රටට බරක්..කොටින්ම බහුතරයක් three wheel කට්ටියගෙ පවුලෙ අයට කන්න බොන්න වියදම් කරන්නෙ රටේ අනිත් රස්සාවල් කරන අය..මේක පිටට පේන්නේ නෑ...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    Three wheel ,රැකියාවක් නෙවෙයි..‍රටට බරක්..කොටින්ම බහුතරයක් three wheel කට්ටියගෙ පවුලෙ අයට කන්න බොන්න වියදම් කරන්නෙ රටේ අනිත් රස්සාවල් කරන අය..මේක පිටට පේන්නේ නෑ...
    එහෙනම් තෙල් සංස්තාවෙ CGR එකේ CTB එකේ තත්වෙත් ඕකම තමා. උන් රටේ ප්‍රශ්න වවනවා. එහෙනම් උන්ට කෙලවල ඉමු මුලින්ම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    ත්‍රීවීල් කාරයින්ගෙ පාරේ ගමන ගැන නම් ලොකු ප්‍රශ්ණයක් තියෙනවා ඒත් මේ වෙලාවේ ඒ මිනිස්සුන්ට බනින එක සාධාරණ නෑ බන්. වැඩ බැරි පොන්න නන්දසේනය එන්න කලින් කාලා බීලා ඇඳලා ජීවත් වෙච්ච මිනිස්සු. ලොකු ලොකු රස්සාවල් කරන අයත් කිලෝ මීටරේ දෙක ත්‍රීවීල් කාරයො ටැක්සි කාරයො එක්කයි ගියේ. ඒ මිනිස්සු රස්සාව විදිහට තෝරගත්තේ අනිත් අයට සේවා සැපයීමක්. ඒකේ වරදක් නෑ. එහෙම බැලුවොත් ආකි ඉංජන්ගෙනුත් වැඩක් නෑ මොකද රටේ කරන් ගිය ප්‍රොජෙක්ට් ගොඩක්ම නැවතිලා. පොලීසියට ගිය උනුයි කුඹුරක් හේනක් කරන්න ඉගෙනගත්ත එකා විතරයි ජීවිතේ හරිම දේ තෝරගෙන තියෙන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    Three wheel ,රැකියාවක් නෙවෙයි..‍රටට බරක්..කොටින්ම බහුතරයක් three wheel කට්ටියගෙ පවුලෙ අයට කන්න බොන්න වියදම් කරන්නෙ රටේ අනිත් රස්සාවල් කරන අය..මේක පිටට පේන්නේ නෑ...

    ඒ කොහොමද?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ත්‍රීවීල් කාරයොනම් මේ රටට බරක්

    Eda mama polime iddi threewheel manussayek anduwa. Hayar duvaganna vidihak nahe kiyala. As deke kandulu vakkeranava kiyaddi.

    pereda mama dekka e manussaya rambutan vikunananna patan aran. Paw.
    Hoda wade. U dan hari therum aragena thiyenawa
    ------ Post added on Jul 30, 2022 at 5:16 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ත්‍රීවීල් කාරයොනම් මේ රටට බරක්

    Hoda wade. U dan hari therum aragena thiyenawa
    ------ Post added on Jul 30, 2022 at 5:16 PM
    අනේ හුකහං විසල්. උඹ මේ රටට පට්ට සේවයක් කරන එකෙක්ද? හැම මිනිහම ජීවත් වෙන්න රස්සාවක් කරන්නෙ. වීල් කාරයොන්ගෙ වැරදි තියෙනවා නැත්තෙ නෑ. හැම වීල් කාරයමත් එහෙම නෑ. හැබැයි සමාජෙ එක කොටසකට කෙල වෙනකොට සතුටු වෙනවනම් උඹ මනුස්සයෙක් නෙමෙයි. යකෝ සාධාරණ රස්සාවක් කරල දරු පවුල් නඩත්තු කරපු උන්. තොපේ රස්සා වලටත් ආණ්ඩුව කෙලවන දවසක සමාජෙ අනික් උන් අනේ හොඳයි කිව්ව කියල අඬන්න එහෙම එපා. උඹත් රඹුටන් විකුණපං.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Three wheel ,රැකියාවක් නෙවෙයි..‍රටට බරක්..කොටින්ම බහුතරයක් three wheel කට්ටියගෙ පවුලෙ අයට කන්න බොන්න වියදම් කරන්නෙ රටේ අනිත් රස්සාවල් කරන අය..මේක පිටට පේන්නේ නෑ...

    ඒ කොහොමද?

    මමත් දකින්නේ මේ දේ බං කොටින්ම අපි රටක් විදියට සංවේදි වෙනවා වැඩියි ප්‍රශ්නයකට තිරසාර විද්‍යාත්මක විසදුමක් හොයනවට වඩා අපි ජනප්‍රිය මතය පස්සේ යනවා. ගෝඨා කියන්නෙත් ඒ වගේ ඇනගත්ත හොදම තැනක්. ගෝඨා එක පාරක් හරි අනුර,සජිත් එක්ක public debate එකක‌ට ආවා නම් උගේ ඡන්ද මිලියනයක් වත් ගැලවෙනවා. කැම්පේන් එක කරපු එවුන් එක හින්දා ඒවට පරිස්සම් උනා. ලංකාවේ කොහොමත් ඉන්නේ එහෙම පුම්බන හිස් චරිත. වැඩ කරන එවුන් සද්ද නැතුව වැඩ. IQ ප්‍රශ්න වෙන්නත් පුලුවන් මේවට හේතුව. ඊශ්‍රායලය වගේ රටක් මේ වගේ ප්‍රශ්නයක් approch කරන විදිහ සහ අපි කරන විදිය පට්ට වෙනස්. උදාහරණයක් විදියට drinking water ප්‍රශ්න තියෙනවානේ උන්ට දැන් ඩුබායි, සිංගා එහෙම කෙලින්ම හෙන ගානක් වියදම් කරලා ගැහුවා RO plants මුන් කරේ මුලින්ම වතුර consumption එක අඩු කරගත්තා per capita. 5% ක් එකෙක්ගෙන් අඩු උනත් හිතපන් ඉතිරිය. උන්ට propsed ගානට වඩා පොඩි ප්ලාන්ට් එකක් ගහන්න උනේ එක හින්දා. වියදමත් අඩු උනා. කව්රු කොහොම කිව්වත් මම උන්ට පට්ට ගරු කරන්නේ එකයි. පට්ට straightforward මිනිස්සු අප‌ේ රටට මාර විදියට උදව් කරලා තියෙනවා අපි දන්නේ නැති උනාට. ඇත්තටම ඔකුන්ට මෙහේ තෝරගෙන PR දුන්නත් පාඩු නෑ

    මං කියන්න ගියේ එක නෙමෙයි නිකන් stat department එකේ data අරන් බලපල්ලා මම බොරුද කියන්නේ කියලා ලංකාවේ ගෙවල් වල මිලියන 8කට වඩා නිකන් ඉන්නවා ඔහේ කාලා බීලා පඩ ඇර ඇර. අපරාදේ බං මිනිස් ශ්‍රමය. ඊට අමතරව ලංකවේ ත්‍රීවිල් ආසන්න වශයෙන් මිලියන 1.2 ක් තියෙනවා (ලක්ෂ 12ක් බං ලක්ෂ 12 ක් ලංකාව වටේ තාප්පයක් ගහන්න පුලුවන් වෙයි පේලියට තියලා). අඩුම ඔවගෙන් මිලියනයක් වත් දුවන්නේ taxi විදියට. බලපන් කොච්චර අපරාදයක්ද එතනම. ඊට අමතරව වගා බිම් වල අපරාදේ ලංකාවේ හොදම ශ්‍රමය දිය වෙනවා. ඇයි තාක්ෂනය එකතු වෙලා දියුනු වෙලා නෑ එතන. දුටුගැමුනු රජතුමාගේ කාලේ කරපු විදියට තමයි තාමත් කරන්නේ. හිතපන් අම්පාරේ පට්ට සයිස් වගාබිම් වල අයිතිකාරයෝ කෝටිපතියෝ. (ජාතිවාදයක් නෙමෙයි කියන්නේ මේක බිස්නස් එකක් විදියට කරන්න ඔනේ කියලා) උඹලා ගිහින් නැත්තන් අඩුම ගානේ google earth දාලා බලහන් කොච්චර තනි සයිස් යායවල්ද කියලා. පොඩි පොඩි ගොවියෝ මර හිගන්නු. හමුදාව ගත්තොත් ලක්ෂ 2 කටත් වඩා වැඩි. 50000ක් වත් ඔනේ නැති වැඩකට ලක්ෂ 2ක් තව ඉතින් ලිස්ට් එක තියෙනවා දිගට. කොහොම හරි ලංකාෙව් රස්සාවක් කරලා ශ්‍රමය යොදන්නෙත් මිලියන 8යි (1/3 යි අසන්න වශයෙන්) උන්ට පින්සිද්ද වෙන්න ඉතුරු 2/3 ම කට අැරන් ඉන්නවා කාල බීල අතල් එකේ අාන්ඩුවට බැන බැන
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    දැන් ඉතින් ලීටර් එකක් 5000ක්වත් වෙයි

    දැන් කාර් එකකට ලිටර් 80 ක් හම්බෙනවා මාසෙට අපේ ගෙදර කාර් දෙකයි ලීටර් 160යි ඔකෙන් බාගයක් විතර තමයි මාසෙට යන්නේ සාමාන්‍යන් උපරිම. ඒ ටික විකුනනවා උන්ට 5000 ගානේ ඒකෙන් තව කාර් එකක් ගන්නවා 🤣🤣🤣🤣🤣🤣
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791
    113
    Oya Threewheel ekak eka shed ekakata limit karana eken thiyena advantage eka mokakda? Petrol denne Quota ekakata nam ona shed ekakain anith wahana wagema threewheel walatath ganna puluwan wenna ona neda? mata eka therenne nehe
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,465
    75,188
    113
    පාක් ගානේ බංකු රත්කර කර කාලේ කාපුවගේ return එක මුන්ට ලැබෙන්න යන්නේ. එහෙම විනාශ වෙලා ගිය තමන්ට තමන් ඉපදුන රටට වටිනා මිනිස් ශ්‍රමය ගැන ආපහු එයාලට හිතන්න පුලුවන් දැන් හයර් නැති හින්දා හිමීට ඒ බංකුව උඩට වෙලාම 🤣🤣🤣🤣 (හැමෝම ගැන නෙමෙයි වීල් එකක් දුවාගෙන තවත් මොනව හරි බිස්නස් එකක් කරගෙන අනාගතේ ගැන හිතපු මිනිස්සු හිත රිද්ද ගන්න එපා) ගෙවල් වල මුන්ගේ ගෑනි දරුවෝ පව්. ඔය ත්‍රීවිල් එක එච්චර සංකීර්ණ වාහනයක් නෙමෙයි අඩුම ගානේ තමන් පදින වාහනේ එන පොදු ‌ප්‍රශ්න හදාගන්න වත් ඉගෙන ගන්න තිබ්බා එහෙමත් කරේ කීයෙන් කී දෙනාද ලංකාවේ මිනිස්සු හැමදාම අඩන්නයි හිගා කන්නයි විතරයි දන්නේ 🤣

    තව කේස් එකක් තියෙනවා මුන්ගෙන් කී දෙනෙක් ඒ ලිටර් 5න් මංකොල්ලකෑම් වගේ අපරාද කරන්න ගනීද දන්නේ නෑ මොකද එච්චර හිතන්න ඔය ගොඩක් එවුන්ට මොලේ නෑ

    Mama kiyanne oka wenna ona kiyala. Kariyo nisa minissu keeyak katta kaawada polim wala.
    Hadiyawak nathi wesige puthalata oya wge solution tama hariyanne.