පාක් ගානේ බංකු රත්කර කර කාලේ කාපුවගේ return එක මුන්ට ලැබෙන්න යන්නේ. එහෙම විනාශ වෙලා ගිය තමන්ට තමන් ඉපදුන රටට වටිනා මිනිස් ශ්‍රමය ගැන ආපහු එයාලට හිතන්න පුලුවන් දැන් හයර් නැති හින්දා හිමීට ඒ බංකුව උඩට වෙලාම 

(හැමෝම ගැන නෙමෙයි වීල් එකක් දුවාගෙන තවත් මොනව හරි බිස්නස් එකක් කරගෙන අනාගතේ ගැන හිතපු මිනිස්සු හිත රිද්ද ගන්න එපා) ගෙවල් වල මුන්ගේ ගෑනි දරුවෝ පව්. ඔය ත්‍රීවිල් එක එච්චර සංකීර්ණ වාහනයක් නෙමෙයි අඩුම ගානේ තමන් පදින වාහනේ එන පොදු ප්‍රශ්න හදාගන්න වත් ඉගෙන ගන්න තිබ්බා එහෙමත් කරේ කීයෙන් කී දෙනාද ලංකාවේ මිනිස්සු හැමදාම අඩන්නයි හිගා කන්නයි විතරයි දන්නේ 
තව කේස් එකක් තියෙනවා මුන්ගෙන් කී දෙනෙක් ඒ ලිටර් 5න් මංකොල්ලකෑම් වගේ අපරාද කරන්න ගනීද දන්නේ නෑ මොකද එච්චර හිතන්න ඔය ගොඩක් එවුන්ට මොලේ නෑ
තව කේස් එකක් තියෙනවා මුන්ගෙන් කී දෙනෙක් ඒ ලිටර් 5න් මංකොල්ලකෑම් වගේ අපරාද කරන්න ගනීද දන්නේ නෑ මොකද එච්චර හිතන්න ඔය ගොඩක් එවුන්ට මොලේ නෑ