සමහරක් ගෙවල් වලට ත්‍රී පේස් ගත්තට, පේස් වයර් තුනෙන්ම එක පාර ගෙදර බඩු වලට කරන්ට් එක දෙන්නෙ නෑ.. ඒක ආයෙ සිංගල් ලයින් 3කට බෙදල තමා දෙන්නෙ..
හැබැයි සමහරක් වැඩ කරන තැන්වල තියෙන ලොකු මෝටර් වලට ත්‍රී පේස් දෙන්නෙ, වයර් තුනම එකට..
මෙන්න මේ වගේ...
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව, පේස් එකක් සහ නියුටල් එක අතර වෝල්ටේජ් එක 230 යි..
එතකොට පේස් ලයින් දෙකක් අතර වෝල්ටේජ් එක කීයක් වෙනව ඇතිද ?
පේස් 3ම වැඩ කරනකොට වෝල්ටේජ් එක කීයයි කියලද ගන්නෙ ?
415V කියන්නෙ පේස් තුනටමද? නැත්තං දෙකකටද ?

Last edited:

සම්බන්ධෙ හරියට ඔලුවට එන්නෙ නෑ.. 