ත්‍රී පේස්..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    සමහරක් ගෙවල් වලට ත්‍රී පේස් ගත්තට, පේස් වයර් තුනෙන්ම එක පාර ගෙදර බඩු වලට කරන්ට් එක දෙන්නෙ නෑ.. ඒක ආයෙ සිංගල් ලයින් 3කට බෙදල තමා දෙන්නෙ..

    හැබැයි සමහරක් වැඩ කරන තැන්වල තියෙන ලොකු මෝටර් වලට ත්‍රී පේස් දෙන්නෙ, වයර් තුනම එකට..

    මෙන්න මේ වගේ...

    How-to-Connect-Single-Phase-amp-Three-Phase-Loads-in-a-Three-Phase-Wiring-Distribution-System.jpg

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව, පේස් එකක් සහ නියුටල් එක අතර වෝල්ටේජ් එක 230 යි..
    එතකොට පේස් ලයින් දෙකක් අතර වෝල්ටේජ් එක කීයක් වෙනව ඇතිද ?
    පේස් 3ම වැඩ කරනකොට වෝල්ටේජ් එක කීයයි කියලද ගන්නෙ ?

    415V කියන්නෙ පේස් තුනටමද? නැත්තං දෙකකටද ?
     
    Last edited:

    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    එතකොට පේස් ලයින් දෙකක් අතර වෝල්ටේජ් එක කීයක් වෙනව ඇතිද ?
    400 V

    පේස් 3ම වැඩ කරනකොට වෝල්ටේජ් එක කීයයි කියලද ගන්නෙ ?
    400 V

    ( 230 X මුල 3 )
    ------------

    මචන් ලංකාවේ TT සිස්ටම් එකනේ තියෙන්නේ..

    ඉතින් ක්‍රම 2යි තියෙන්නේ .. 2 වයර් (පේස්1 නියුටල් 1) / 4 වයර් (පේස් 3 නියුටල් 1).>> ( සිංගල් / 3 පේස් )

    සිංගල් පේස් 230V හා ත්‍රී පේස් 400V ...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    එතකොට පේස් ලයින් දෙකක් අතර වෝල්ටේජ් එක කීයක් වෙනව ඇතිද ?
    400 V

    පේස් 3ම වැඩ කරනකොට වෝල්ටේජ් එක කීයයි කියලද ගන්නෙ ?
    400 V

    ( 230 X මුල 3 )
    ------------

    මචන් ලංකාවේ TT සිස්ටම් එකනේ තියෙන්නේ..

    ඉතින් ක්‍රම 2යි තියෙන්නේ .. 2 වයර් (පේස්1 නියුටල් 1) / 4 වයර් (පේස් 3 නියුටල් 1).>> ( සිංගල් / 3 පේස් )

    සිංගල් පේස් 230V හා ත්‍රී පේස් 400V ...

    ඒ කියන්නෙ පේස් 2න් ගත්තත්, 3නෙන්ම ගත්තත් 400V යි කියලද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    3-phase_flow.gif

    මචංල මේකෙ ධාරාව හරියට යන හැටි විස්තර කරල දියල්ලකො.. අරහෙනුත් යනව මෙහෙනුත් යනව වගේ..:rofl: සම්බන්ධෙ හරියට ඔලුවට එන්නෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    phase dekak athara voltage eka thama 415 :yes:

    වෝල්ට් 415 වුවමනා වෙන බඩු මොනාද ? :rofl:

    පේස් එකකින් සහ නියුටල් එකකින් දෙනව, නැත්තං පේස් 3න්ම දෙනව
    පේස් තුනෙන්ම දෙනව කිව්වට වෙක්ටර් සම් එක 0 යි නේද ? ඒත් තෙකලා මෝටර් වලට ඒක තමා ඕන..
     
    Last edited:

    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    පේස් 3නම ගත්තම 0 යිද ? :baffled:
    star AND delta connection tinawa.. eewata wenas wena wiia wiki eke dala tinne.. Balapanko eeka

    ඒ කියන්නෙ පේස් 2න් ගත්තත්, 3නෙන්ම ගත්තත් 400V යි කියලද ?
    Phase 2 kin ganne nee bn..
    ekko phase + N
    nathnam 3Phase + N (meeke thamai load eka Star da, Deltada wenne. eeken thamai Line V wenas wenne)

    එතකොට උඩ 400 ක කතාවක් කියල තියෙන්නෙ මොකක්ද ? :confused:

    පේස් තුනේම ටෝටල් එක බින්දුව නෙමේද ?
    sINGLE PHASE 230 v GATHTHOTH . >>> 400v ENNE
    Single Phase 240V gaththoth >>> 415V enne

    star AND delta connection tinawa.. eewata wenas wena wiia wiki eke dala tinne.. Balapanko eeka
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    එතකොට 3පේස් ගන්ඩ හේතුව වෝල්ටේජ් එක නෙමේ, වැඩි ධාරාවකට ඔරොත්තු දෙන්ඩද ?
    වෝල්ට් 400ක් ඕන වෙන බඩු නෑනෙ.. :confused:
    3පේස් මෝටරේකටනං පේස් වයර් තුනෙන්ම කෙලින්ම සප්ලයි එක දෙනව.
    වෙන උපරකරණ නෑනෙ.. ?

    මම දන්නෙ ලංකාවෙ 230 විතරයි.. 240ක් අහල නෑ..
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    එතකොට 3පේස් ගන්ඩ හේතුව වෝල්ටේජ් එක නෙමේ, වැඩි ධාරාවකට ඔරොත්තු දෙන්ඩද ?
    වෝල්ට් 400ක් ඕන වෙන බඩු නෑනෙ.. :confused:
    3පේස් මෝටරේකටනං පේස් වයර් තුනෙන්ම කෙලින්ම සප්ලයි එක දෙනව.
    වෙන උපරකරණ නෑනෙ.. ?

    මම දන්නෙ ලංකාවෙ 230 විතරයි.. 240ක් අහල නෑ..

    uba oya gewal gena hitalane kianne.. oona tharam item tinawa bn 3 phase ona wena.

    3 phase motor ekata kelinma wire 3 danne nane. Induction motor starting method tinawane eewa use karala tamai supply denne..

    Lankawe LV 400V / 230V +OR- 6% wenas wenna puluwan.
    Frequancy eka 50 Hz (+OR- 0.5 da koheda wenas wenna puluwan. mataka nee bn hariyatama.)
    11kV line walath +-6% wenas wenna puluwan.

    Godakma stable karanne FREQUENCY eka voltage eka vary wenawa eka nisa.

    FREQUENCY eka wenas unoth system ekata daraganna baruwa :angry::angry: :no::no: blackout ekakata yannawa..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    Meke distribution section eke neutral eka set wena thana, e kiyanne star type coil eke center eketh voltage eka 0V thamai :yes:
    Uba center tapped transformer dannawa neda?

    ඔව් එතන බින්දුව වෙන්ඩ අර්ත් කරන්ඩ ඕනෙම නෑ.. එතන අර්ත් කරන්නෙ වෙන කොහෙන් හරි කරන්ට් එක අර්ත් වුණොත් ඒක බැලන්ස් කරන්ඩ නේද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    3 phase motor ekata kelinma wire 3 danne nane. Induction motor starting method tinawane eewa use karala tamai supply denne..

    මේ තියෙන්නෙ 3පේස් වලින් දුවන මෝටරයක් :angry::angry:

    BF39DB48C1E48CBAE67E5FAB3BCB6F155E112767_large.jpg