ඇතෙක් මැරුවහම හෙන ඉල්ලුවට,තාජුඩීන් මරපු රාජපක්ස මුර්ගයින්ට තාම හෙන ඉල්ලුවේ නෑ නේ...
තාජුඩීන් පණ පිටින් දත් ගලවලා ,වද දීලා මරල දැම්මෙ කූර මුර්ග රාජපක්ස පරම්පරාවේ කාලකන්නි කියල මතකත් නැති ගානට සමහරු අද ඉන්නෙ....ඕව
බොරු මඩ කියල කියනව නන් පොඩ්ඩක් බලන්ඩ...
#යොෂිත රාජපක්සගේ ඒ කාලේ ගර්ල් ෆ්‍රෙන්ඩ් යසාරා එතකොට තාජුඩීන් එක්ක යාලුවෙලා හිටිය....යෝසිතයත් එක්කමයි තාජුඩීනුත් රගර් ගැහුවෙ...මේක
ආරන්චි වෙනව යෝසිතට පස්සෙ තමා තාජුඩීන්,යෝසිත රන්ඩුවක් ගිහින් මේක පටන් ගන්නෙ............
.
#යෝෂිතයල තාජුඩීන්ව උස්සල වද දීල පන පිටින්ම පුච්චලා මරනව...ඇක්සිඩන්ට් එකක් වගේ පේන්ඩ වාහනේ දාලා ගෙනිහින් හප්පනව...ඒ කාලෙ රිය
අනතුරක් කියල යට ගහල තිබ්බට යහ පාලනේ ආවට පස්සෙ මිනී මැරුමක් කියල මරන පරික්ෂන වලින් ඔප්පු වෙනව...
.
#වැඩේ එලිවෙන්නෙ කොහොමද....
.
#තාජුඩීන්ව ඉස්සුවේ ශිරන්ති රාජපක්ශට සිරිලිය සවිය සංවිදානෙට දීපු W PKA 0642 ඩිපෙන්ඩරෙන් කියල පරීක්ෂන වලින් ඔප්පු වෙලා තියෙනව....අනික ඒක
හොයන්ඩ බැරිවෙන්ඩ පාටත් වෙනස් කරල තියෙනව පස්සෙ....සන්විදානෙ වැඩට ගත්ත නන් ඇයි පාට වෙනස් කරන්නෙ........
.
#ඒ කාලෙ අහුවුනේ නැත්තෙ ඇයි.......
.
#මෙහේ ඕනම මිනී මැරුමක් වාහන ඇක්සිඩන්ට් එකක් වෙන් කරල හොයාගන්ඩ පොලිසියට ස්පෙශලිස්ට් ඩොක්ටර්ලට පුලුහන්...ඒත් තාජුඩීන්ගෙ සිද්දිය
මොකද හොයා ගන්ඩ බැරි වුනේ....එතනම සීන් එක පැහදිලියිනෙ..රාජපක්සලගෙ බලපෑමෙන් යට ගැහුව.........
මෙකෙ පරීක්ශන කරපු ස්පෙෂලිස්ට් ඩොක්ටර් තමා ආනන්ද සමරසේකර, බුවා මේක රිය අනතුරක් කියල යට ගැහුව....
#අලුත්ගම දර්ගා නගරෙ මුස්ලිම් අයව ටී 56 න් වෙඩි තියල මරපු ඒවත් කපල කොටල මරපුව කියල වාර්තාව දුන්නෙ මේ කාලකන්නිය...රාජපක්සලත් එක්ක
තියෙන සම්බන්දෙ පැහදිලියිනෙ...බුවාගෙ වැඩ තහනන් කරා යහපාලනේ ආවට පස්සෙ වෛද්‍ය සභාවෙන්......
.
අනිත් එකා ,පොලිසිය පැත්තෙන් වෙන්ඩ ඕන ඒව ටික කරපු පොලිස් ලොක්ක..අනුර සේනානායක ...මරාගෙ හොඳම හෙන්චයියෙක්...බුවා තමා මේක රිය
අනතුරක් කියල පොලිස් රිපෝට් එක දීපු එකා....දැන් ඉන්නෙ ඇතුලෙ.....
.
#කට්ටිය අහන්ඩ පුලුහන්කෝ එහෙනන් අල්ලන්ඩ එපැයි මිනී මරුවො කියල...
.
#රාජපක්සලාට තව තුරුම්පුවක් තියෙනව...ඔය මිනී මැරුම කරපු මරාගෙ ගෝල බාල සෙට් එක පෝන් වලින් කතා කරපු ඒවයෙන් තමා සෑහෙන දුරට
පරීක්ශන ඉස්සරහට කරන් ඇවිත් තියෙන්නෙ....ඒත් එවුන් කතා කරපු ඩයලොග් සිම් වල තොරතුරු ටික ඩයලොග් ලොක්ක එලියට එන්ඩ දෙන්නෙ නෑ....
.
#ඩයලොග් එකට මොකක්ද තියෙන උවමනාව මේක යට ගහන්ඩ.....
.
#ඩයලොග් ලොක්ක හාන්ස් විජේසූරියගෙ මාමා සුනිමල් ප්‍රනාන්දු, මහින්දයගෙ ඒ කාලෙ උපදේශක...හාන්ස් කාරයත් මරාගෙ ලගින්ම හිටපු කටු කාපු
බල්ලෙක්....එවුන් පෝන් වල තොරතුරු එලියට එන්ඩ දෙයිද....නෑ.....
.
ආආ මිනී මරුවද...නාමල් බේබි තමා දුන්නෙ ගේම...