තාජුඩීන් isis සාමාජිකයෙක්

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    තාජුඩීන් isis සාමාජිකයෙක්

    අති උතුම් නාමල් රාජපක්ශ මහතා අද දිනයේ මාද්‍යට කර ප්‍රකාශය.:dull::dull:
    අපෙ අයියගෙ රගර් ටීම් එකේ යාලුවෙක් තමයි අයියට කියල තිබුනෙ :yes::yes:
    අයිය ගෙදර ආපු ගමන් මට කිව්ව මල්ලි අව්ලක් තාත්තට දැනගන්න තියන්න බෑ මේ තියන ප්‍රශ්න එක්ක තාත්ත මේකට මැදිහත් උනොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියල. :nerd::nerd:
    මං කිව්ව අයිය කියන්න ඔනම දෙයක් කියල එතකොට තමයි අයිය කිව්වෙ :sorry: :sorry:
    මල්ලි තාජුඩීන් මතකද ? කියල. ඔව් අයියෙ අර මුස්ලිම් කොල්ල නේද? ඔව් මල්ලි ඌ isis සාමාජිකයෙක්. අපි දැන්ම ආරක්ශක අන්ශ ගෙනල්ල මොකක් හරි කරමු අයියෙ එහෙනම්.


    රට වැසියනි තීරනය සිංහල ඔබ අතේ ඔවුන් එදා කරේ සිංහල ජාතිය වෙනුවෙන් ලොකු කැප කිරීමක්
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඇටකටු ටික විතරයි දැන් ඇත්තෙ. දැන් ඉතින් මොකෝ කරන්නෙ? ඒ ටිකවත් එල්ලමුද?