තාත්තගෙ සල්ලි වලින් ගේමක් ගැහුව

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සුභපැතුම් මචන් තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     
    • Love
    Reactions: DragonD

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    සීරියස්ලිද කිව්වෙ. එහෙම සීන් එකක් නෑ බන් මම විහිලුවට ඕක කිව්වෙ උබට අවුල් නන් කියපන් අයින් කරගන්නන්. 🙏
    නෑ නෑ දැන් එහෙම අවුල් යන්නෙ නෑ ඇත්තටම දැම්මත් හේ
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    උණුසුම් පැතුම් දිල්ශාන්!!
    නැව ගිලෙන්න හරි ගිල්ලන්න හරි අලුතෙන් ත්‍රෙඩ් ටිකක් දාමු කිරියේ. ජය වේවා !!
     
    • Love
    Reactions: DragonD

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ස්ක්‍රීන්ශොට් එකකුත් දැම්ම ඔන්න, නැත්නම් මේකෙ මාත් එක්ක තරහ උන් කියයි බොරු කියල :lol:


    View attachment 193765
    ඔය @dilann අපිට හොරෙන් සිවික් එකක් බස්සලා.. 😏
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කෝස් කරන්නෙ නෑ
    ඔනි තරම් කරනන් තිබ්බ
    කරා නම් එච්2 හමර් එකක් බස්සන්න තිබ්බ
    කරන්නෙ නෑ, හරි කන්ටෙන්ට් එකක් දාන්න පුලුවන් කාලයක් ආවත් කරන්නෙ නෑ, ඒ කතා අහනවට වඩා හොඳා ජොබක් කරනව අම්මෝ
    මම උඹේ වීඩියෝ දෙක තුනක් බලලා තියෙනවා. එකක් දුප්පත් ආච්චි කෙනෙක්ට සල්ලි දෙනවා දැක්කා...

    හැබැයි උබ ඔය පොන්සි ඩයල් ටිකක් වට කරන් ගොන් ආතල් ගන්න නිසා තමා වැඩක් නෑ කියලා හිතුවේ. නො හාඩ් ෆීලිංස් මචං....

    My advice as a guy, to keep a low life and enjoy your self... It will brings you menatal and physical healthy life. (Im telling you this because I see you as a golden guy other than a typical youtuber)
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ආයෙත් බිස්නස් ත්‍රෙඩ් දාහන්කො බං කිරියෙ. උබේ ඒකාලෙ ත්‍රෙඩ් එකක් බලලා ජීවිතේට මැණික්
    ගලක් ඇහැට දැකලවත් නැතුව මැණික් බිස්නස් කරන්නත් මනෝපාරක් ගැහුවා 😁

    P.S :- උබේ බුකියෙයි යූටියුබ් එකේ නං හැබැයි පොඩි පොඩි පගයලාගෙ ටොක්සික් ෆෑන් බේස් එකක් බැහැලා හැමිනෙනවා 🤮
    එහෙම උන් නම් හැමෝටම වගේ ඉන්නවා අය්යෙ

    මන් කෝමත් කියනවා මම ඉන්නෙ බබල් එකක කියල මන් දන්නවා කියල, එකා එකා පොඩි ලොකු බබල් වලනෙ ඉන්නෙ
    ඒත් පොඩි එකාල කෝමත් එහෙමයි මාත් පොඩි කාලෙ වීරය වෙලා හිටිය උන්ට සීන් එකෙ හිටියෙ ඉතින්, එව්ව හදන්න බෑ කොච්චර කිව්වත්, ඒව හිතට නොගෙන හිටියම ලේසියි.
     
    • Love
    Reactions: Mr.DexterSl

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Congratulations bosaa :love2:

    මේ පැත්තේ ඇවිල්ලා ආයෙත් ත්‍රෙඩ් දාන්න පටන් ගන්න. ඉගෙනගන්න, ගොඩයන්න බලන් ගොඩක් කොල්ලෝ මේකෙත් ඉන්නවා.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Congratz DragonD . ඔයා ලන්කාවෙ තැනකට ගිය කොල්ලෙක් විදියට ඊලග චන්දෙන් ආණ්ඩුවක් හදන්න ඕනෙ කවුරු කියලද හිතන්නෙ?
    DragonD උත්තරයක් දීල යනවද? කවුරු ආවොත්ද රටට හොද?
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    මම උඹේ වීඩියෝ දෙක තුනක් බලලා තියෙනවා. එකක් දුප්පත් ආච්චි කෙනෙක්ට සල්ලි දෙනවා දැක්කා...

    හැබැයි උබ ඔය පොන්සි ඩයල් ටිකක් වට කරන් ගොන් ආතල් ගන්න නිසා තමා වැඩක් නෑ කියලා හිතුවේ. නො හාඩ් ෆීලිංස් මචං....

    My advice as a guy, to keep a low life and enjoy your self... It will brings you menatal and physical healthy life. (Im telling you this because I see you as a golden guy other than a typical youtuber)
    මූන නෑ හොඳේ දෙන කිසිම එකක, ඒ විතරක් නෙමේ කම්පිය්ටර් ලැබ් හදන දෙන ඒවත් ඇති

    මේකයි, පොඩි උන්ට විශේශයෙන් එකෙන් පට්ට මෝටිවේශන් එකක් එනවා අඩෝ මාත් මෙහෙම කරනවා කියල
    ඒක දකිනකොට මටත් පට්ට හැපී

    ශෝ ඕෆ් ටික ගැන කියනවා නම් ලන්කාව වගේ රටක කනෙක්ශන් හදාගන්න හරි ලේසියි බ්‍රෝ ඒකෙන්, දිග කතාවක් ඒක