ඔලුව ටිකක් හැදීගෙන ආව විතරයි..
මට දැං ආයෙ හැම දේම එපා වෙලා තියෙන්නෙ, මට මාවම එපා වෙලා
කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නෑ හෙට ඉඳල..![]()
උඹ කියල තියෙන දෙවල් අනුව උඹට තාත්තා පොඩි කාලෙ පරුෂ වචනයෙන් බැන වැදිලා තියෙනවද ? තරවටු කරලා තියෙද ?
සමහරක් විට කට්ටිය ඉස්සරහ උඹට ඉහත කී දෙවල් පියා විසින් කළාද ?
එ කිව්වෙ නෑයො ඉස්සරහ ,තාත්තාගෙ යාළුවො ඉස්සරහ.
ඔහොම දෙවල් වැඩි උනාම ළමයි සමාජෙට බය වෙනවා.
ඉදිරියට යන්න බයයි. ඇන්සයිටි ගතිය වැඩි.
ඉගෙන ගන්න දක්ෂ උනත් ටික කාලයයි.
බහින කලාව පටන් ගන්නවා.
ඇටෙන්ෂන් එක ගන්න එක එක දෙවල් කරනවා.
තමන්ට මොනවත්ම බැරි එකෙක් කියලා සමාජෙනුත් ප්‍රෙෂර් එක එන්න ගත්තහම තවත් වැටෙනවා.
මට පේන්නෙ උඹට වෙලා තියෙන්නෙ ඒ දේ ?
උඹ දක්ෂ දේවළුත් තියෙනවා. එත් ඉතිහාසෙ අවුල් නිසා ගැලවෙන්න අමාරුයි උඹ ඉන්න තත්වෙන්.
හොඳම විසඳුම කියන්නද ? 35 ක් වෙච්ච එකෙ රස්සාවක් කරපන් .
හැබැයි පදිංචිය වෙනස් කරපන්.
ගෙදර උන් අහල පහල උන් ,දන්න කියන යාළුවන්ගෙන් ඈත් වෙයන් ටික කාලේකට.
වෙනම පළාතාට ගිහින් බෝර්ඩ් වෙලා ජොබ් එක කරපන් .
ඕක හරියාවි.
මට හැම දේම කලකිරිල තියෙන්නෙ දැං. නෑදෑයො අසල්වැසියො 
වෙලාවකට හිතෙනව බං මහණ වෙන්ඩමට හැම දේම කලකිරිල තියෙන්නෙ දැං. නෑදෑයො අසල්වැසියො
ඇයි රිටාලින් මොකෝඔලුව ටිකක් හැදීගෙන ආව විතරයි..
මට දැං ආයෙ හැම දේම එපා වෙලා තියෙන්නෙ, මට මාවම එපා වෙලා
කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නෑ හෙට ඉඳල..![]()
මං උඹව ජෝක් කලා තමයි. උඹ මේ කියන දේ ඇත්තනම් උඹ දැනට අසරණයි.
අපි දෙමාපියෝ ලබන්නෙත් බං අපි කරලා තියෙන දේවල් අනුවම තමයි. එකෙක්ට හොද අයෙක් ලැබෙන්නත් උඹට නරක කෙනෙක් ලැබෙන්නත් හේතුව තමුන් කරපු දේම තමයි. මුලින් අන්න ඒක තේරැම් ගනින්. උඹ තාත්තට වෛර කරන්න එපා. උඹ පිං කුසල් වඩලා මේ තත්ත්වයට හේතු වුනු යම් පෙර විපාකයක් ඇත්නම් ඒ විපාකයන්ට රැස්කරපු පිං කුසල් අනුමෝදන් කරපං. සහනයක් ලැබෙයි. තව පාප කර්ම රැස්කරන්න යන්න එපා.

මිනිස්සු බීමට ඇබ්බැහි වෙන්න නොයෙකුත් කාරණා තියනවා. මෙතන උඹලගෙ තත්තා බීල අම්මටත් කෑගහනවා කියන්නෙ අම්මගෙයි තත්තගෙයි අතරෙ මොකක් හරි ප්‍රශ්නයක් ඇති උඹලා දන්නැති; අම්මා උඹලට කියන්නෙ නැති. (උඹලගෙ අම්ම තාත්තගෙ ඕන එපාකම් බලන්නෙ නැතුව ඇති, එක්කො අම්ම තාත්තා අකමැති දෙවල් කරනවා ඇති, එහෙම නැත්නම් අම්මා තාත්තට වඩා වෙන කාට හරි සලකනවා ඇති වගේ සරල දෙයක් වෙන්න පුලුවන් ඔතන තියෙන්නෙ)ඒකනිසා අම්මත් එක්ක වාඩිවෙලාවක ඕක ගැන කතාකරපන්. අම්මා අනිවාර්යෙන්ම ඕකට හේතුව දන්නවා. තාත්තත් බීල නැතිවෙලාවක ආදරෙන් කතාකරපන්. එතකොට උඹට ඕකට හේතුව හොයාගන්න පුලුවන් වෙයි. ඒහෙම නැතුව තාත්ත බීලා ඇවිත් කෑ ගහන වෙලාව වෙනකන් ඉන්න එපා ඔය ප්‍රශ්නෙ විසදන්න. හැම දේටම හේතුවක් තියනවා. උඹ කිව්වා වගේ හැමදේම සිද්දවෙන්නෙ හේතුපල ධහමට අනුව නම්, ඕය ඵලයට හේතිව හොයාගෙන ඒකට පිලියමක් යොදපන්. කරපු වරදට තාත්ත්ගෙන් සමාව ගනින්. දරුවන්ට කිසිම අයිතියක් නැහැ දෙමව් පියන්ට ගහන්න. උඹ තාත්ත කෙනෙක් වෙච්ච දවසට උඹට තේරෙයි හරියටම කව්ද තාත්තා කියන්නෙ කියලා. එතකන්වත් පොඩ්ඩක් ඉවසලා ඉදපන්.
හේතුවක් නැතුව ඵලයක් හටගන්නවා කියලා දැං හොයාගෙන තියනවා.![]()