තාත්තට ගැහුව මැරෙන්ඩම

Status
Not open for further replies.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    thota ugannala , kanna dila awurudu 37k thiyagaththata oya manussayata ohoma gahala madi … :yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    උඹට මං මං ඉන්නවා මස්සිනා....​
    මැරෙන්ඩ සිද්ධ වුණොත් නංගියි මායි ලබන ආත්මෙත් සහෝදරයො වෙලා ඉපදෙන්ඩෝන.. :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    බුද්ධාගමේ කියනව වගේ ජීවිතේ දුකක්ද බං :sorry:

    මට මෙහෙම වුනේ මම මානසික රෝගියෙක් වුණ නිසානෙ,

    නැත්තං සතෙක්ටවත් හින්සාවක් කරන්නෙ නෑනෙ මම :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුද්ධාගමේ කියනව වගේ ජීවිතේ දුකක්ද බං :sorry:

    මට මෙහෙම වුනේ මම මානසික රෝගියෙක් වුණ නිසානෙ,

    නැත්තං සතෙක්ටවත් හින්සාවක් කරන්නෙ නෑනෙ මම :(

    මොනා වුනත් ඔහොම ගහන්න එපා බං :( බීල කෑගැහුවට උඹලව හැදුවනෙ හාමතේ තිබ්බෙ නෑනෙ :no: බීල ඇවිල්ල කෑගහන වෙලාවට ignore කරපං :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මොනා වුනත් ඔහොම ගහන්න එපා බං :( බීල කෑගැහුවට උඹලව හැදුවනෙ හාමතේ තිබ්බෙ නෑනෙ :no: බීල ඇවිල්ල කෑගහන වෙලාවට ignore කරපං :sorry:

    කියන ඒව අහං ඉන්ඩ බෑ බං මට.. :( අපි අද මෙහෙම තත්වෙක ඉන්නෙ අම්ම නිසා. අම්මට ජොබ් එකක් තියෙන නිසා

    උන්දැ බීගෙන පිස්සු නටල කොච්චර ඉන්ටඩික් කරල තියෙනවද, අම්ම තමා රස්සාව හැම සැරේම බේරල දුන්නෙ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    කියන ඒව අහං ඉන්ඩ බෑ බං මට.. :( අපි අද මෙහෙම තත්වෙක ඉන්නෙ අම්ම නිසා. අම්මට ජොබ් එකක් තියෙන නිසා

    උන්දැ බීගෙන පිස්සු නටල කොච්චර ඉන්ටඩික් කරල තියෙනවද, අම්ම තමා රස්සාව හැම සැරේම බේරල දුන්නෙ

    තාත්ත උබට මොකද්ද කියන්නෙ ? :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    තාත්ත උබට මොකද්ද කියන්නෙ ? :confused:

    අද මට මොකුත් තිව්වෙ නෑ. අම්මට බනිනව. මට එතකොට එපා වෙනව..

    මටත් කැත විදියට බැනපු අවස්ථා නැතුව නෙමේ
     
    • Like
    Reactions: SEOBOSS

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    උඹල පැතිවලත් මේ වගේද
    කාටහරි කරදරයක් වුණාම නාට්ටියක් බලනව වගේ කට්ටිය බලං ඉන්නවද? උදව් කරන්නෙ නැද්ද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    තාත්තා බොන එක නතර කරවන්න බලන්න. තාත්තට උදව් කරන්න එයාගෙ මානසික තත්වෙන් ගොඩ එන්න.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    උඹල පැතිවලත් මේ වගේද
    කාටහරි කරදරයක් වුණාම නාට්ටියක් බලනව වගේ කට්ටිය බලං ඉන්නවද? උදව් කරන්නෙ නැද්ද?

    කාලකණ්නි හදන්න බැහැ ඕයි. අම්ම එක්කක කතා කරපං උඹ තනි තීරණ ගන්න එපා. ඕකව ආයෙ ගෙදරට ගන්නවද නැද්ද කියල. කරුමයක්නෙ ඕයි. මුන් නාකි උනාමවත් හැදෙන්න ඕනෙ එක්කො.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    pissu wada karanna epabn..uba owa wisadanna ynna epa- tattalawa dan hadanna be bng..hdama de uba owata kata piyagena ube wadak balaganna eka- owa gena oluwen atharala daapan.uba hedenna balapan
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehemawat hadenne naa.
    e wage taattala labenne ube karmaya tamai bn
    maat danna keepa denek innawa ube taatta wage
    un gana nam kata karala wadak naa.
    puluwan taram aaath wela hitapan
    oyawage taattala nisa tamai lamayi manasika leddu wenne
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ehemawat hadenne naa.
    e wage taattala labenne ube karmaya tamai bn
    maat danna keepa denek innawa ube taatta wage
    un gana nam kata karala wadak naa.
    puluwan taram aaath wela hitapan
    oyawage taattala nisa tamai lamayi manasika leddu wenne

    :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    බුද්ධාගමේ කියනව වගේ ජීවිතේ දුකක්ද බං :sorry:

    මට මෙහෙම වුනේ මම මානසික රෝගියෙක් වුණ නිසානෙ,

    නැත්තං සතෙක්ටවත් හින්සාවක් කරන්නෙ නෑනෙ මම :(

    Control yourself. Anger or violence does not solve anything. It leads to more problems.
    Talk with him when he is sober. That's the correct approach.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    අද මගෙ අතින් මැරුණ කියමු

    මාව ඒ පාප කර්මෙට තල්ලු කරා වගේනෙ.. මාත් අසරණයිනෙ

    වෙන අයට ප්‍රශ්න නැති නිසා එහෙම අපරාධ කරන්නෙ නෑ

    පව් සිද්ධ වෙන්නෙත් හේතු පල න්‍යායට, හොඳ මිනිස්සු නරක මින්ස්සු කියල ජාතියක් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ඔලුව ටිකක් හැදීගෙන ආව විතරයි..

    මට දැං ආයෙ හැම දේම එපා වෙලා තියෙන්නෙ, මට මාවම එපා වෙලා

    කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නෑ හෙට ඉඳල.. :(
     
    Status
    Not open for further replies.