අනුරාද ගෙදරින් ගහල පන්නල අනුරාදගේ තාත්ත එළකිරි ඇවිත්![]()
siratawa e wage thamai e comment eka kiyewwama hithenne.. අනුරාද ගෙදරින් ගහල පන්නල අනුරාදගේ තාත්ත එළකිරි ඇවිත්![]()
siratawa e wage thamai e comment eka kiyewwama hithenne..
පොඩි කාලෙ මාර දුකක් විඳල තියෙන්නෙ
අම්මට ගහනව බඩු පොලේ ගහනව..
මැරෙන්ඩ සිද්ධ වුණොත් නංගියි මායි ලබන ආත්මෙත් සහෝදරයො වෙලා ඉපදෙන්ඩෝන..![]()


බුද්ධාගමේ කියනව වගේ ජීවිතේ දුකක්ද බං
මට මෙහෙම වුනේ මම මානසික රෝගියෙක් වුණ නිසානෙ,
නැත්තං සතෙක්ටවත් හින්සාවක් කරන්නෙ නෑනෙ මම![]()
බීල කෑගැහුවට උඹලව හැදුවනෙ හාමතේ තිබ්බෙ නෑනෙ
බීල ඇවිල්ල කෑගහන වෙලාවට ignore කරපං 
මොනා වුනත් ඔහොම ගහන්න එපා බංබීල කෑගැහුවට උඹලව හැදුවනෙ හාමතේ තිබ්බෙ නෑනෙ
බීල ඇවිල්ල කෑගහන වෙලාවට ignore කරපං
![]()
අපි අද මෙහෙම තත්වෙක ඉන්නෙ අම්ම නිසා. අම්මට ජොබ් එකක් තියෙන නිසාකියන ඒව අහං ඉන්ඩ බෑ බං මට..අපි අද මෙහෙම තත්වෙක ඉන්නෙ අම්ම නිසා. අම්මට ජොබ් එකක් තියෙන නිසා
උන්දැ බීගෙන පිස්සු නටල කොච්චර ඉන්ටඩික් කරල තියෙනවද, අම්ම තමා රස්සාව හැම සැරේම බේරල දුන්නෙ

තාත්ත උබට මොකද්ද කියන්නෙ ?![]()
උඹල පැතිවලත් මේ වගේද
කාටහරි කරදරයක් වුණාම නාට්ටියක් බලනව වගේ කට්ටිය බලං ඉන්නවද? උදව් කරන්නෙ නැද්ද?
ohoma taattala lesiyen hadanna ba bn
ehemawat hadenne naa.
e wage taattala labenne ube karmaya tamai bn
maat danna keepa denek innawa ube taatta wage
un gana nam kata karala wadak naa.
puluwan taram aaath wela hitapan
oyawage taattala nisa tamai lamayi manasika leddu wenne

බුද්ධාගමේ කියනව වගේ ජීවිතේ දුකක්ද බං
මට මෙහෙම වුනේ මම මානසික රෝගියෙක් වුණ නිසානෙ,
නැත්තං සතෙක්ටවත් හින්සාවක් කරන්නෙ නෑනෙ මම![]()
