දැන් ලිදට ගිහින් නාගන්ඩෝන. තූති බබාලගෙ සබන් ගාන්නෙ මේදවස්වල.
අපෙ නංගි තූති බබාලගෙ ගෙවල් වලට ඉන්ජෙක්ෂන් ගහන්න ගියාම හොරෙන් බෑග් එකට දාගෙන ආපුවාබේබි සබන් ගාන්නේ මොකෝ කවුරුහරි උබට පොඩි එකා කීවද

හාලි පුවක්. තාත්තා පුවක් කනවා මාරවිදියටපල් පුවක් ද
මූ මං වගේ රගපානව මචංබේබි සබන් ගාන්නේ මොකෝ කවුරුහරි උබට පොඩි එකා කීවද
මූට accounts මාරු උනාද දන්නෙ නෑමූ මං වගේ රගපානව මචං
මම බේබි සබන් ගාන්න ගත්තේ හේතුවක් නිසා
ගොඩක් ඉස්සර මගෙ ඉකිලි කසන ලෙඩක් ආව
ඩොක්ටර් කිව්ව බේබි සබන් ගාන්න කියල
එදා ඉදල මම මුළු ඇගටම ගාන්නෙ බේබි සබං
මෙච්චර දවසක් ෆේක් හද හද මං වගේ ඇක්ට් කරල
අද රියල් එකවුන්ට් එකෙන්ම ඒ වැඩේ කෙරුව![]()
මට තියෙන්නෙ මේක විතරයි පොන්ස්. මීට පාස පහ හයකට කලින් @spamcheck කීවා අලුතින් අකවුන්ට් එකක් හැදුවොත් ඒකත් එක්කම මේකත් බෑන් කරනවා කියලා.මූ මං වගේ රගපානව මචං
මම බේබි සබන් ගාන්න ගත්තේ හේතුවක් නිසා
ගොඩක් ඉස්සර මගෙ ඉකිලි කසන ලෙඩක් ආව
ඩොක්ටර් කිව්ව බේබි සබන් ගාන්න කියල
එදා ඉදල මම මුළු ඇගටම ගාන්නෙ බේබි සබං
මෙච්චර දවසක් ෆේක් හද හද මං වගේ ඇක්ට් කරල
අද රියල් එකවුන්ට් එකෙන්ම ඒ වැඩේ කෙරුව![]()

දිවුරපං බලන්නමට තියෙන්නෙ මේක විතරයි පොන්ස්. මීට පාස පහ හයකට කලින් @spamcheck කීවා අලුතින් අකවුන්ට් එකක් හැදුවොත් ඒකත් එක්කම මේකත් බෑන් කරනවා කියලා.![]()
ඉරිදා වලිය පටන් ගත්තෙ නෑ අද මූ, ඒකයි මන් ත්රේඩ් එකක් දැම්මේඒ ජාතියෙන් එකෙක් හිටියම ඇති නේද බන්![]()
ජේසු පල්ලා.දිවුරපං බලන්න
ඇස් දෙක පල්ල කියල දිවුරපංජේසු පල්ලා.
අලුතෙන් කට්ටිය එන්නේ නෑ බන් දැන්, හිටපු අයගේ අවතාර තමයි මතුවෙන්නේඅලුතෙන් එලකිරියට එන උන්ට මොන හිතෙනවා ඇද්ද මේ thread දකිනකොට.

ඔවු අලුත් උන් හැම එකාම ටික්ටොක් FB අපෙන් පස්සෙ කවුරුවත් නෑ මේකෙඅලුතෙන් කට්ටිය එන්නේ නෑ බන් දැන්, හිටපු අයගේ අවතාර තමයි මතුවෙන්නේ![]()
plot twist..මූ මං වගේ රගපානව මචං
මම බේබි සබන් ගාන්න ගත්තේ හේතුවක් නිසා
ගොඩක් ඉස්සර මගෙ ඉකිලි කසන ලෙඩක් ආව
ඩොක්ටර් කිව්ව බේබි සබන් ගාන්න කියල
එදා ඉදල මම මුළු ඇගටම ගාන්නෙ බේබි සබං
මෙච්චර දවසක් ෆේක් හද හද මං වගේ ඇක්ට් කරල
අද රියල් එකවුන්ට් එකෙන්ම ඒ වැඩේ කෙරුව![]()
අලුතෙන් කට්ටිය එන්නේ නෑ බන් දැන්, හිටපු අයගේ අවතාර තමයි මතුවෙන්නේ![]()