තාප්ප දැමිල්ල බම් [Random කථා]

මායිමේ තාප්පේ අයිතිය කාගෙද බම්?

  • තාප්පෙ දාන්න වියදම් කරපු ඉඩමේ එකාගේ!

  • කාටවත් අයිති නෑ මායිමේ ඒවාට අයිතිවාසිකම් කියන්න බෑ!

  • මගේ තාප්පෙ නෙමේ බම් මම දන්නෙත් නෑ මට වැඩකුත් නෑ බම්!

  • හෙහ් හෙහ් උඹලට මොන තාප්ප ද බම්!

  • දෙන්නටම අයිතියි! (කවුරු වියදම් කළත් අදාල නෑ)

Results are only viewable after voting.

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    තාප්පේ ෆිනිෂ් කරලා දෙපැත්තම කපරාරු කරලා එහෙම නම් තියෙන්නේ උබට තමය් අයිතිය. හැබැයි උබ අනිත් එකාගේ පැත්ත ෆිනිශ් කරන් නැතුව තිබුනොත් උටත් අය්තියක් එනවද කොහෙද. එහෙම තමයි මම අහල තියෙන්නේ... හිතපන් උබ තාප්පේ ෆිනින්ෂ් කරන් නැතුව නිකන්ම තිබ්බ කියල, එතකොට අරුගේ ගෙදර පැත්තෙන් ඌට බැම්ම කැතයි. හැබැයි ඌට අයිතියකුත් නැති උනොත් බැම්ම කපරාරු කරලා ෆිනිෂ් කරගන්න වැඩේ අවුල් නේ... FB එකේ නීති උපදෙස් ග්රූප් එකක දාපන් ඕක. :yes:
     
    • Love
    Reactions: MR.YOLO

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    තාප්පේ ෆිනිෂ් කරලා දෙපැත්තම කපරාරු කරලා එහෙම නම් තියෙන්නේ උබට තමය් අයිතිය. 1.හැබැයි උබ අනිත් එකාගේ පැත්ත ෆිනිශ් කරන් නැතුව තිබුනොත් උටත් අය්තියක් එනවද කොහෙද. එහෙම තමයි මම අහල තියෙන්නේ... 2.හිතපන් උබ තාප්පේ ෆිනින්ෂ් කරන් නැතුව නිකන්ම තිබ්බ කියල, එතකොට අරුගේ ගෙදර පැත්තෙන් ඌට බැම්ම කැතයි. හැබැයි ඌට අයිතියකුත් නැති උනොත් බැම්ම කපරාරු කරලා ෆිනිෂ් කරගන්න වැඩේ අවුල් නේ... FB එකේ නීති උපදෙස් ග්රූප් එකක දාපන් ඕක. :yes:
    :ROFLMAO: :ROFLMAO: 1. කොයි රටේ නීතියක්ද බන් ??
    2. උට තාප්පේ කැත නම් හොද තාප්පයක් කලින්ම ගහ ගන්න තිබුනනේ බන් ?? උ හිගන හු _ _ _ නිසානේ අනිත් එකා තාප්පේ ගහනකන් බලන් ඉන්නේ. එහෙම නිකන් බලන් ඉදල පස්සේ අඩෝ උබේ තාප්පේ කැතයි කියාගෙන අවොත් එහෙනම් හු_ _ මගේ තාප්පේ ගලවල තෝ ගහපන් තොගේ තාප්පේ කියන්න විතරයි තියෙන්නේ. :ROFLMAO:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113

    කොහොමෙයි බම් සුන්දරයෝ ඔහේට ඈ බම්? 😏

    කථාව කෙටියෙන් මේකයි බම් හරිය? හිතහන් බම් ඉඩම් දෙකක් මැදි කරලා තාප්පයක් දාන්ට ඕනි කියාල බම් හරිය?

    දැන් බම් A සහ B උන් දෙන්නා කියමු චරිත දෙක, ඒ කියන බුවට තමයි බම් තාප්පෙ දන්න උවමනාව තියෙන්නේ අනිත් බුවාට බම් තාප්ප තිබ්බත් එහෙමයි නැතත් එහෙමයි බම් හරිය.

    • A බුවාට තනි කැමැත්තට තාප්පයක් දාගන්න පුළුවන්ද? (සම්පූර්ණ වියදම A බුවා දරන්නේ හිතමු බම්)
    හරිද දැන් තාප්පෙ දැම්මා බම්, දාල අවුරුද්දක් දෙකක් විතර ගියාම බම් B බුවා
    • ඇණ ගහල මල් පෝච්චි එල්ලලා,
    • තාප්පෙ වාරුවට හිටින්න hut එකක් ගහල (බර තාප්පෙට),
    • තාප්පෙ අයිනෙන් ගස් ජාති පැල ජාති හිටවලා,
    • තාප්පෙ පැත්තට වෙන්න වතුර බහින්න හදලා (අර පැල ගස් වලට වතුර යන්න කුස්සියේ ඉඳුල් වතුර යන්න හදලා වගේ කියලා හිතපං)
    ඔය වගේ දහදුරා පඳුරු අඩුකුලේ වැඩ කරලා තාප්පෙ abuse කරලා කියලා හිතපං,

    එපා කියලා කථාබහ කරලා B බුවාට තේරුම් කරන්න බෑ කියලා හිතපං, B බුවා දිගටම එහෙම abuse සීන් එකේ යන්නේ කියල හිතපං

    එතකොට බම් මගේ සුන්දරයෝ අර A කියන බුවාට නීතිමය පියවර ගන්න පුලුවන්ද?

    නැත්තං බම් තාප්පෙ කියන්නේ බුවාලා දෙන්නගෙම දෙයක් වෙනවද මායිමේ තියන නිසා?

    මෙහෙම සිද්ධි වෙලා තියනවා නම් හරි දන්නවා නම් හරි පොඩ්ඩක් කියපං බලන්න මගේ සුන්දරයෝ 🤗

    උඹලගේ හිතට එන idea ටික කිව්වත් කමක නෑ බම් එහෙම අත්දැකීමක් නැත්තං ඈ..... 🤭

    මේ වගේ දේවල් වලට reply කරන feedback දෙන සුන්දර බොලා ඔක්කොටොම මම ආදරෙයි කියලා බොලා ඉතින් දන්නව නෙව බම් සුන්දරයෝ ඈ ....🫶😏
    A බුවාට තනි කැමැත්තට තාප්පයක් දාගන්න පුළුවන්ද? (සම්පූර්ණ වියදම A බුවා දරන්නේ හිතමු බම්)

    කිසිම ප්‍රශ්නයක් නෑ , A බුවාට තනි කැමැත්තට තාප්පයක් දාගන්න පුළුවන්

    උඹ අහලා තියෙන ජාතියේ ඔය වගේ දහදුරා පඳුරු අඩුකුලේ වැඩ කරලා තාප්පෙ abuse කරන එක සිංහලුන්ගේ ජානවලින් එන අවලන් වේස ගතියක්

    ඕකට උඹ නියම බෙහෙත දෙන්න ඕන මෙන්න මේ විදියට උගේ අම්මා බඩ වෙන්නම

    59czpi5.png

    මුලින්ම A බුවා තාප්පය finish කරාම , තාප්පයේ B බුවාගේ පැත්තේ කපලාරුව මායිමට හිටින්න තියෙන්න ඕන , රුපයේ කොලපාට ඉර තියෙන්නේ තාප්පය

    ඕක දානකොට foundation දාන්න ඕන විදිය තමයි ඊළඟට තියෙන්නේ , කලුපාට තාප්පයේ හරස්කඩ , එතකොට රතුපාට foundation එක තනිකරම උඹේ ඉඩමේ තියෙන්නේ

    මුලින්ම තාප්පයක් දාගන්න ප්ලැන් එකක් ඇඳලා නගරසභාවෙන් අනුමැතිය ගන්න ඕන , ඊට පස්සේ ඒ ප්ලැන් එක අනුව තාප්පේ දාලා ඉවරවෙලා , යෝග්‍යතා සහතිකය ගන්න ඕන

    දැන් නිත්‍යානුකුලව තාප්පේ උඹේ , B බුවාට තාප්පෙට අතවත් තියන්න බෑ , අත තිබ්බොත් උඹට පුළුවන් උගේ අම්මට huකෝලා ගන්න

    මේ වගේ නීති උපදෙස් දෙනවට උඹලා අපිට සලකන්න ඕන ;)

    වැඩි විස්තර ඕන නම් PM එකක් දාපන් මචන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,901
    113
    ඉස්සෙල්ලා කියපන් උඹ A බුවාද B බුවාද? උඹලා දෙන්නටම ගැලපෙන විසඳුම් තියෙනවා අපේ ගාව :D

    උඹ B බුවා නම් ජීවිත කාලෙම A බුවාට ඌට තාප්පෙ විතරක් හද හද පොලීසි උසාවි ගාණෙ රස්තියාදු වෙවී ඉන්න ගුලියක් අඹරලා දෙන්නම් :D

    උඹ අපේ එකානෙ

    සුපිරිම උත්තරේ, ඒත් මූ A බුවාද B බුවාද කියන එක ඉස්සෙල්ලා හොයාගන්න ඕන. අපේ එකා B බුවා නම් එක එක කැරියොන්ට උගෙ අකමැත්තෙන් තාප්ප ගහන්න දෙන්න බෑ, බැල්මට් දාන්නන්ගෙ අයිතුවාසිකම් උල්ලන්ගනෙයි ඉල්ලෙයි

    කටුත් තියන මලුත් තියන විෂ කටු නැති
    අන්දර වැට
    ඉන්න ඉන්න බැඳලා හදපු ගින්දර නැති
    අන්දර වැට

    අන්දර වැට සුන්දරයි........

    අපි අනුන්ට හිනැහෙනවා...
    අනුන් අපට හිනැහෙනවා...
    අන්දර වැට අද්දර හිද.....
    අපි අපටම හිනැහෙනවා....

    ------ Post added on Jun 27, 2025 at 3:09 AM
     
    Last edited:

    අපේ එකා A බුවා මචන් ඒකනේ මූ කියලා තියෙන්නේ "සම්පූර්ණ වියදම A බුවා දරන්නේ හිතමු බම්" කියලා

    උඹ B බුවා නම් ජීවිත කාලෙම A බුවාට ඌට තාප්පෙ විතරක් හද හද පොලීසි උසාවි ගාණෙ රස්තියාදු වෙවී ඉන්න ගුලියක් අඹරලා දෙන්නම් :D

    මේ සින් එක කරන්නේ කොහොමද බන් ?
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඉස්සෙල්ලා කියපන් උඹ A බුවාද B බුවාද?

    අපේ එකා A බුවා මචන් ඒකනේ මූ කියලා තියෙන්නේ "සම්පූර්ණ වියදම A බුවා දරන්නේ හිතමු බම්" කියලා

    නෑ නෙව බම් සුන්දරයෝ මම C බුවා 😏

    වටකරපු ඉඩමක් ගන්න හදන්නේ අපේ පියා මට බලන්න කිව්වා ලියනගොඩ පැත්තේ තියෙන්නේ සුපිරි ඉඩම. පහසුයි මාලබේ කොට්ටාව පැති වලට යන්න කරන්න. එකම සීන් එක වටපිට පොඩ්ඩක් අවුල් අඩු කුලේ උන් ඉන්නේ. B බුවාගේ ඉඩමේ තාප්ප ගේට්ටු මුකුත් නෑ A බුවාගේ පැත්තෙන් මායිමට තියන තාප්පෙ විතරයි තියෙන්නේ

    B බුවා තාප්පෙ abuse කරනවා හොඳටම පේනව මල් පැල එල්ලලා තිබ්බා, මඩුවක වහලේ වගේ තාප්පෙට පහලින් පොඩි කෑල්ලක් තිබ්බ ඒක දරල ඉන්නේ තාප්පෙ, රම්පෙ ගස් තව වෙන වෙන ගස් තිබ්බා වතුර තාප්පෙ පැත්තට බහිනවා කියාල පේනව ලාවට පොළව කාණුව වගේ හෑරිලා තියනවා දිගට.

    ඉඩමේ මුල් අයිතිකරු නෙමේ මේක විකුනන්නේ දැනට විකුණන එකා රට ඉන්නේ පවුල් එක්ක ගිහින් පොර කියන විදියට තාප්පෙ දාල තිබිලා තියෙන්නේ පොර මේ ගෙදරයි ඉඩමයි ගනිද්දී.

    Plan එක අරගෙන මැනලා බලලා idea එකක් ගන්න පුලුවන්ද බම් කාගෙද තාප්පෙ අයිතිය කියලා?

    නැත්තං තාප්පෙ අත් ඇරලා දාලා ඉඩම අරන් ඔහේ ඉන්නද තාප්පෙ තොපි කා ගනිය කියලා? මොකද කියන්නේ බම්?
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    Plan එක අරගෙන මැනලා බලලා idea එකක් ගන්න පුලුවන්ද බම් කාගෙද තාප්පෙ අයිතිය කියලා?

    නැත්තං තාප්පෙ අත් ඇරලා දාලා ඉඩම අරන් ඔහේ ඉන්නද තාප්පෙ තොපි කා ගනිය කියලා? මොකද කියන්නේ බම්?
    please do this if you really want to buy this
     
    • Love
    Reactions: MR.YOLO

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමෙයි බම් සුන්දරයෝ ඔහේට ඈ බම්? 😏

    කථාව කෙටියෙන් මේකයි බම් හරිය? හිතහන් බම් ඉඩම් දෙකක් මැදි කරලා තාප්පයක් දාන්ට ඕනි කියාල බම් හරිය?

    දැන් බම් A සහ B උන් දෙන්නා කියමු චරිත දෙක, ඒ කියන බුවට තමයි බම් තාප්පෙ දන්න උවමනාව තියෙන්නේ අනිත් බුවාට බම් තාප්ප තිබ්බත් එහෙමයි නැතත් එහෙමයි බම් හරිය.

    • A බුවාට තනි කැමැත්තට තාප්පයක් දාගන්න පුළුවන්ද? (සම්පූර්ණ වියදම A බුවා දරන්නේ හිතමු බම්)
    හරිද දැන් තාප්පෙ දැම්මා බම්, දාල අවුරුද්දක් දෙකක් විතර ගියාම බම් B බුවා
    • ඇණ ගහල මල් පෝච්චි එල්ලලා,
    • තාප්පෙ වාරුවට හිටින්න hut එකක් ගහල (බර තාප්පෙට),
    • තාප්පෙ අයිනෙන් ගස් ජාති පැල ජාති හිටවලා,
    • තාප්පෙ පැත්තට වෙන්න වතුර බහින්න හදලා (අර පැල ගස් වලට වතුර යන්න කුස්සියේ ඉඳුල් වතුර යන්න හදලා වගේ කියලා හිතපං)
    ඔය වගේ දහදුරා පඳුරු අඩුකුලේ වැඩ කරලා තාප්පෙ abuse කරලා කියලා හිතපං,

    එපා කියලා කථාබහ කරලා B බුවාට තේරුම් කරන්න බෑ කියලා හිතපං, B බුවා දිගටම එහෙම abuse සීන් එකේ යන්නේ කියල හිතපං

    එතකොට බම් මගේ සුන්දරයෝ අර A කියන බුවාට නීතිමය පියවර ගන්න පුලුවන්ද?

    නැත්තං බම් තාප්පෙ කියන්නේ බුවාලා දෙන්නගෙම දෙයක් වෙනවද මායිමේ තියන නිසා?

    මෙහෙම සිද්ධි වෙලා තියනවා නම් හරි දන්නවා නම් හරි පොඩ්ඩක් කියපං බලන්න මගේ සුන්දරයෝ 🤗

    උඹලගේ හිතට එන idea ටික කිව්වත් කමක නෑ බම් එහෙම අත්දැකීමක් නැත්තං ඈ..... 🤭

    මේ වගේ දේවල් වලට reply කරන feedback දෙන සුන්දර බොලා ඔක්කොටොම මම ආදරෙයි කියලා බොලා ඉතින් දන්නව නෙව බම් සුන්දරයෝ ඈ ....🫶😏
    තාප්පෙ අයිතිය තාප්පයට යටවෙන ඉඩමේ එකාගෙ. වෙන තර්ක කරන්න එපා.

    තාප්පෙ ගහනකොට මායිම් කණු බේරලා ගහන්න. එතකොට ප්‍රශ්න අඩුයි.

    ඉඩමේ මායිම සෙන්ටර් කරලා තාප්පයක් බැන්දොත් නම් ප්‍රශ්නයක්

    තනි කැමැත්තෙන් තමන්ගෙ ඉඩමෙ මායිමෙන් ඇතුලෙ අත්තිවාරම් දාල තාප්පයක් බඳින්න පුළුවන්. ප්‍රාදේශීය / නගර සභා අනුමැතියන්ට යටත්ව.

    ප්‍රධාන පාරක් මායිමේ තාප්පයක් නම් ඒකට RDA / PRDA අවසර ගන්න ඕන.

    අනුන්ගෙ තාප්පවලට ඇණ ගහන්න ඉඩ දෙන්න එපා.

    තාප්පෙ අයිනේ පැල හිටෙව්වට මොකුත් කියන්න බැරිවෙයි.

    මගේ තාප්පෙටත් අල්ලපු ගෙදර එකා හට් එකක් ගහල තියෙනවා. හැබැයි බර දීල නෑ . තාප්පෙ තමන්ගෙ නම් ඒක උස්සපන්.

    • තාප්පෙ පැත්තට වෙන්න වතුර බහින්න හදලා (අර පැල ගස් වලට වතුර යන්න කුස්සියේ ඉඳුල් වතුර යන්න හදලා වගේ කියලා හිතපං)
    මේකට නම් කියන්න දෙයක් හිතාගන්න අමාරුයි. උඹට මේකේ තියෙන ප්‍රශ්නෙ මොකක්ද?
     
    • Love
    Reactions: MR.YOLO

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,357
    6,522
    113
    තාප්පෙ අවසර අරගෙන හදල නම් ඒකට අදාල ලේඛන තියනවනෙ, එතකොට අයිතිය බලාගන්න ගැටළුවක් නෑ නිකන් හදල නම් පවර් එකෙන් තමයි අයිතිකරගන්න වෙන්නෙ. ඉඩම කොහොමත් මැනල බලන එක හොඳයි, හරි ප්‍රමාණය තියනවද කියල, ගන්න ඉස්සල්ලා.
     
    • Love
    Reactions: MR.YOLO

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,186
    24,835
    113
    tracing Geo-location.. ... ...
    තාප්පේ බඳින්න ඕන බඳින එකාගේ ඉඩම උඩ.. ඉඩම් දෙක මැදින් තාප්ප ගහන්නේ නෑ සාමන්යෙන්..
    එතකොට උඹ තාප්පේ ගැහුවා නම්, ඒක තියෙන්නේ උඹේ ඉඩම උඩ.. එතකොට ඒක අයිති උඹට විතරයි..
    හවුලේ කරන්න කතා කලත් කරන්න නම් එපා ගූ ගොඩවල්..
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේකට නම් කියන්න දෙයක් හිතාගන්න අමාරුයි. උඹට මේකේ තියෙන ප්‍රශ්නෙ මොකක්ද?
    අත්තිවාරම් අවුල් යන්නේ නැද්ද බම් එකදිගට වතුර බැහැ බැහැ කාලයක් යද්දී? 🧐🤔

    please do this if you really want to buy this
    Yeah Machan already spoke to my father about this.
    ------ Post added on Jun 27, 2025 at 3:01 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    තාප්පෙට වියදම් කලේ උබ විතරයි නම් තාප්පේ අයිතියත් උබේ. මායිමේ තියන නිසා දෙපැත්තටම අයිති කතා නෑ. මම ගහපු තාප්පේක එහා පැත්තේ එකා තාප්පෙට හේත්තු කරලා මල් පෝච්චි රැක්, රෙදි වැල් අදින්න ආව. උට හොදින් කිව්වම උ කිව්වා මායිමේ නිසා උටත් අයිති කියල. එහෙනම් ඔයාගේ නෝනා මගේ තාප්පේට හේත්තු වෙලා ඉන්න වෙලාවට මටත් අයිතියි නේද ? කියල මම ඇහුව. ඊට පස්සේ උ සේරම තාප්පෙට දාපු අටමගල ගලවල තිබුන. :ROFLMAO:

    Meka boruwak kiyala hithenne mata witharada?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Meka boruwak kiyala hithenne mata witharada?
    සාමාන්‍යයෙන් මොළයක් තියෙන එකෙක් මායිමේ මැද්දෙන් ඉඩම් දෙකටම යන විදිහට තාප්ප බඳින්නෙ නෑ

    ඒ කියන්නෙ තාප්පෙකට අයිතිකාරයො දෙන්නෙක් ඉන්න විදිහක් නෑ.

    @MR.YOLO මේක තමන් සල්ලි දීල ගන්නවා නම් ඉඩම මැනලා තාප්පෙන් ඇතුලෙ කොටස කොච්චර ද කියල බලන්න. නිකං නැති ලෙඩ දාගන්න එපා
     
    • Love
    Reactions: MR.YOLO

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,759
    113
    Gampaha
    ඉඩම් දෙක මැද්දෙන් සම විදියට යනවා කියමු බම්? එතකොට? 🧐🤔
    මට පේන්නෙ ඔයා මායිම තේරුම් අරන් නෑ. එහෙම මායිම මැදට අල්ලල තාප්ප ගහන්න බෑ. එහෙම පුලුවන් නම් ගේත් ගහපන් හවුලෙ. ගෑනිවත් එහෙම්මම තියාගනින්. ඒක ලේසියි.

    එහෙම නැත්නම් තාප්පෙ ගහන්න ඕනෙ ඔයාගෙ ඉඩමෙ. ඒතකොට අතිවාරම දානකොට ලොකුවට දානව නම් අතිවාරම සම්පූර්නයෙන්ම තියෙන්න ඕනෙ ඔයාගෙ ඉඩමෙ. අතිවාරමෙ සයිස් එකෙන්ම තාප්ප බිත්තිය ගහද්දි කපරාරු කරනව නම් ඒකට අගල් දෙකක් තමන්ගෙ ඉඩමෙන් ඉඩ තියාල අතිවාරම දාගන්න ඕනෙ. ඊට අමතරව තාප්පෙ කල්පැවත්මට උඩින් ක්‍රොන්ක්‍රීට් ලේයර් එකක් දාල ඒකෙ කැටයමක් දානව නම් අවසාන කට්ටෙත් තියෙන්න ඕනෙ ඔයාගෙ ඉඩමේ. ඒකෙ කොටසක්වත් මායිම පනින්න බෑ.

    තාප්පෙ එහාට අයිති වෙන්නෙ නෑ. ඒකට මොනම දෙයක්වත් එයාලට කරන්න බෑ. එතකොට ඒකට බර දීල කොහොමත් වහල ගහන්න බෑ හේතුව වහල කට්ටෙ උබේ මායිමට එන නිසා. අහස් දිය හොරකම් කිරීමේ චෝදනාව යටතේ ගලවන්න පුලුවන්. උබට කවදාවත් තාප්පෙට බර දීල වහල ගහන්න බෑ. වහලෙ මයිමෙන් පිට පනින නිසා. අපි බලු කූඩුව ගහල තියෙන්නෙ තාප්පෙ මායිමට. ඒ උනාට වහලෙ වෙනම කනු දාල තාප්පෙ මයිමට කලින් ඉවර කරල තියෙන්නෙ. අඩුම පලේ බාන්නවත් බෑ ඒ පැත්තට වතුර වැටෙන්න. ඒකට වෙනම පීල්ලක් උබේ මායිමෙන් තාප්පෙට ඇතුලෙන් දාගන්න ඕනේ.
     
    මම දැකල තියෙනවා සමහර මෝඩ මිනිස්සු ඉඩම් දෙකේම අයිතිකාරයෝ සම්මාදම් දාල තනි තාප්පයක් ගහනවා. ලොකු අවුලක් නිර්මාණය වෙනවා එහෙම කරොත්.

    මගේ ඉඩමේ එක පැත්තක ඉඩම් අයිතිකාරයා අඩි 4ක් විතර උස කෙටි තාප්පයක් ගහල තිබුන. මම මගේ ඉඩමේ ඒ මායිමෙන් අඩි 8ක් උසට වෙනම තාප්පය ගැහුවා. දැන් ඒ මායිමේ තාප්ප 2ක් තියෙනවා. 😅
     
    • Love
    Reactions: MR.YOLO

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,759
    113
    Gampaha
    මම දැකල තියෙනවා සමහර මෝඩ මිනිස්සු ඉඩම් දෙකේම අයිතිකාරයෝ සම්මාදම් දාල තනි තාප්පයක් ගහනවා. ලොකු අවුලක් නිර්මාණය වෙනවා එහෙම කරොත්.

    මගේ ඉඩමේ එක පැත්තක ඉඩම් අයිතිකාරයා අඩි 4ක් විතර උස කෙටි තාප්පයක් ගහල තිබුන. මම මගේ ඉඩමේ ඒ මායිමෙන් අඩි 8ක් උසට වෙනම තාප්පය ගැහුවා. දැන් ඒ මායිමේ තාප්ප 2ක් තියෙනවා. 😅
    ඒක තමයි හරිම විදිය. හවුලෙ කිසිම දෙයක් හොද නෑ. අනික පාරවල් එහෙම උස්සල හැදෙනකොට තාප්පෙ කොට වෙනව. අපි මේ ලගදිත් ගල් 2ක් ඉස්සුව. එතකොට හවුලෙ කලාම පුදුම කට්ටක් කන්න වෙන්නෙ. අනිත් දේ තමයි වහලෙ පලේ බාගන්න කියල ඉඩමෙන් අඩියක් දෙකක් අත ඇරල තාප්ප ගහල තාප්පෙන් එහා අඩිය තමගෙ කියල අයිතිවාසිකම් කියන්න බෑ. කොහොමත් අවුරුදු 10න් කාලාවරොදයෙන් ඒ අඩිය දෙක අනිත් පැත්තෙ උන්ට අයිති වෙනව. තාප්ප ගහනකොට කොහොමත් වටේ පිටේ උන් තරහ වෙනව ඒක හැටියක්.
     
    • Love
    Reactions: topkollek