තාම පටන් ගත්ත විතරයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
තාම පටන් ගත්ත විතරයි

අන්‍යාගමික උත්සව සඳහාත් වෙසක් උත්සවය හා සමානවම රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට අග්‍රාමාත්‍ය නියෝගය.
උදාහරණ ලෙස බෞද්ධයින්ගේ වෙසක් උත්සවයේ ආගමික වතාවත් රජයේ රූපවාහිනියෙන් දවස පුරාම පෙන්වනවා. අන්න ඒ වගේ මුස්ලීම් අයගේ නෝම්බි ඉවර වෙන උත්සවයේ ආගමික වතාවත් දවස පුරාම රජයේ රූපවාහිනියේ පෙන්වාවි. හරක් මරන හැටි බල බලා ඉන්න පුලුවන්.
අස්ගිරි මල්වතු ගරුතර මහානායක හාමුදුරුවරුන්ටත් දැන් ගොඩක් සනීප ඇති.
තාම පටන් ගත්ත විතරයි. ඉස්සරහට හොඳ හොඳ දේවල් වෙනන්යි යන්නේ..... 1815 නැවතත් 2015 දී...

12088056_10153702859631934_5780021437429046555_n.jpg
මේක බොරුයි කියලා හිතනවානම් මෙතනින් බලපන්...:baffled::baffled::baffled:
http://www.dinamina.lk/…

මේක මගේ ගානේ... මේක හදවතින් අහපල්ලා...:(
 
Last edited:
  • Like
Reactions: crazybuddy

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ශ්‍රී;19048725 said:
dan umba kiyanne anyagamikayange uthsawa boycott karanna one kiyalada ? wenath agam pilipadina ayath me rate purawasiyo.
ඉතින් උන් මෙච්චර කාලයක් අසාධාරණයට ලක් වුනාද??? :angry::angry::angry: උඹට කොහොමොමද බන් ඔහොම කතා කරන්නේ?? නම ශ්‍රී ! එත් අනේ මන්දා kala කිරෙනවා බන්:(
 
Platy

Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    ඉතින් උන් මෙච්චර කාලයක් අසාධාරණයට ලක් වුනාද??? :angry::angry::angry: උඹට කොහොමොමද බන් ඔහොම කතා කරන්නේ?? නම ශ්‍රී ! එත් අනේ මන්දා kala කිරෙනවා බන්:(

    ලංකාවේ ගොඩක් උන් ඔහොමනෙ බන්. කෙල වෙලා තියෙන්නෙ මුන් වගේ එව්න් හින්ද තමා :growl:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ශ්‍රී;19048725 said:
    dan umba kiyanne anyagamikayange uthsawa boycott karanna one kiyalada ? wenath agam pilipadina ayath me rate purawasiyo.

    මචං ශ්‍රී...මට හිතෙන විදියට උබ ඉන්නෙ වෙන සමාජෙක.උබ කියන විදියට අන්‍යාගමික නිදහස නැත්තේ අපේ රටේ නෙමේ. උබ අහල තියෙනවද සෞදි අරාබිය, ඉරානය, එක්සත් අරාබි එමීර් ගැන. අන්න ඒ වගේ මුස්ලිම් රටවල් ටිකක් තියෙනව බං. ඒ රටවල තමා උබ ඔය කියන සීන් එක නැත්තෙ. මෙහෙ මචං බෞද්ධ, මුස්ලිම්, හින්දු , කතෝලික කියල නෑ. තමන් කැමති ආගමක් කැමති විදියට අදහන්න පුලුවන්. එත් බෞද්ධාගම පොඩ්ඩක් විශේෂයි. මොකද බහුතර ජනතාව අදහන ආගම නිසා(දැනට). උබම කියපන් බෞද්ධාගමට යම් තරමකට විශේෂ සැලකිල්ලක් ලැබුන කියල අන්‍යාගමිකයන්ට නැතිවෙච්ච ආගමික නිදහස මොකක්ද?? මං කලින් කිව්ව රටවල වෙන ආගමක් අදහන්නවත් බෑ. ඇදහැව්වොත් බඩුම තමා. ආයි නෝ කතා..නමුත් උබට පරිදි අපේ රටේ තමා ආගමික නිදහස නැත්තෙ. ඒ රටවල ආගමික නිදහස තියෙනව.මොකද 21 වන සියවසේ ගෝලීයකරණය වෙච්ච ලෝකේ උනත් අර කිව්ව රටවල මුස්ලිමානුවන්(හම්බයින්) 100% නිසා...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක

    munta me de terenne natte ai kiyala mata terenne na ban. :dull::dull: kawadahari dawasaka apita hambayek kathi para denna enakota api kathi ppara denna ona meka terenne nati sinhalunta :dull:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මචං ශ්‍රී...මට හිතෙන විදියට උබ ඉන්නෙ වෙන සමාජෙක.උබ කියන විදියට අන්‍යාගමික නිදහස නැත්තේ අපේ රටේ නෙමේ. උබ අහල තියෙනවද සෞදි අරාබිය, ඉරානය, එක්සත් අරාබි එමීර් ගැන. අන්න ඒ වගේ මුස්ලිම් රටවල් ටිකක් තියෙනව බං. ඒ රටවල තමා උබ ඔය කියන සීන් එක නැත්තෙ. මෙහෙ මචං බෞද්ධ, මුස්ලිම්, හින්දු , කතෝලික කියල නෑ. තමන් කැමති ආගමක් කැමති විදියට අදහන්න පුලුවන්. එත් බෞද්ධාගම පොඩ්ඩක් විශේෂයි. මොකද බහුතර ජනතාව අදහන ආගම නිසා(දැනට). උබම කියපන් බෞද්ධාගමට යම් තරමකට විශේෂ සැලකිල්ලක් ලැබුන කියල අන්‍යාගමිකයන්ට නැතිවෙච්ච ආගමික නිදහස මොකක්ද?? මං කලින් කිව්ව රටවල වෙන ආගමක් අදහන්නවත් බෑ. ඇදහැව්වොත් බඩුම තමා. ආයි නෝ කතා..නමුත් උබට පරිදි අපේ රටේ තමා ආගමික නිදහස නැත්තෙ. ඒ රටවල ආගමික නිදහස තියෙනව.මොකද 21 වන සියවසේ ගෝලීයකරණය වෙච්ච ලෝකේ උනත් අර කිව්ව රටවල මුස්ලිමානුවන්(හම්බයින්) 100% නිසා...

    arabiye karamaya apith anugamanaya karanna giyoth apitai arabiyatai wenasak nathi wenawa machan. agama kiyana de balen oluwata bassanna baha. mama nam kiyanne me rate siyaluma purawasiyanata thaman kamathi agamak pilipadinna aiythiyak thiyenna one kiyala. dan api balamu me thread eke aramuna mokakda kiyala ? me thread ekata anuwa anyagamikayange agamika uthsawa walata anugrahaya dena eka waradi. mama ahanne wenath agam pilipadina aya me ratey purawasiyo neweida kiyala ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ශ්‍රී;19048981 said:
    arabiye karamaya apith anugamanaya karanna giyoth apitai arabiyatai wenasak nathi wenawa machan. agama kiyana de balen oluwata bassanna baha. mama nam kiyanne me rate siyaluma purawasiyanata thaman kamathi agamak pilipadinna aiythiyak thiyenna one kiyala. dan api balamu me thread eke aramuna mokakda kiyala ? me thread ekata anuwa anyagamikayange agamika uthsawa walata anugrahaya dena eka waradi. mama ahanne wenath agam pilipadina aya me ratey purawasiyo neweida kiyala ?

    :)
     
    :yes::yes::yes:
     
    ඔව් වැරදි... මෙච්චර කල් තිබ්බ අනුග්‍රහය මදිද?? තේරුම් ගනින් තව ටික දවසකින් ව්‍යවස්ථාව වෙනස් කරන්න තමයි මේ දැන් ඉඳන්ම දඟලන්නේ... ලංකාවේ ව්‍යවස්ථාවේ බුදුදහමට තියෙන ප්‍රමුකස්ථානය නැතිකරන්න යන්නේ.. මේවා උඹලට තේරෙන්නේ නෑ.. බන්.. :(:(:(
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    අනේ මන්ද දේශපාලනය ගැන කතා කරන්න ආස නෑ බන් මන්නම්.
    job එකට , දවස් පඩියට , බෝතලේට දේශපාලනය කරන මිනිස්සු එක්ක කොහොමද දෙයක් කතා කරන්නේ. මෙච්චර ආදරෙන් ලස්සනට මෙච්චර කාලයක් හිටපු විදියට අයි තවත් ඉන්න බැරි.

    සහජිවනේ කියා කියා මුන් තමයි දැන් ආගමික බෙදීමක් ඇති කරන්නේ.
    මේ කරන්න දේවල් වලින් වෙන්නේ සහජිවනේ ඇති වෙන එක නෙමේ, ජාතිවාදියෝ කියන එවුන්ගේ ජාති වැඩේ තවත් වැඩි වෙනවා, සුළු ජාතින් කියන උන්ගේ හිතේ ඇති වෙනවා අපිත් දැන් ලොකු ආගමක් අපි මහා ජාතිය වෙන්න ඕන කියල,

    හැම මිනිහෙක්ට්ම වගේ අගමකටත් තැනක් තියනවා, හැමෝම එකම තැනක ඉන්න බැහැ, එයාලට තියන ලෙවල් එකේ එයාල ඉන්න ඕන කියන එක තමයි මගේ මතය....

    අයෙ අමුතුවෙන් ආගමික සහජිවනේ කියල කරන්න තරම් ආගමික වෙනස් කම් වෙලා නාහෙන් මේ රටේ... ඉතින් ඇයි මේ අමුතු අමුතු කතා කියල ජාති වාදේ ආගම් වාදේ අවුස්සන්නේ මේ මිනිස්සු.

    Last edited: