තායි ඇල හා හම්බන්තොට වරාය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Kra-Isthmus-66lx74fke47kide01zeyt460acwy9aik3tqci5w5f1y.jpg

    සිංගප්පූරුවට බඩුම තමයි
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පුතා ඔයා ඔය කරන්නේ එදා ලන්දේසි පන්නන පෘතුග්‍රිසිත් උන් පන්නන්න ඉන්ග්‍රිසිත් උදව කරගත්ත රජවරු කරන දේ. චීනා ලන්කාවට එන්නේ ශ්‍රි ලන්කික මිනිස්සු බටහිරකරනයෙන් ගලවගන්න කියලා හිතන එකම මොඩ කමක්. චීනා එන්නේ සින්හල මිනිස්සු බටහිරෙන් ගලවලා චීනගේ මල්ලට දාගන්න.. කවදා හරි බලපන් චීනගෙන් ගැලවෙන්න කියලා ලන්කාවේ උන් යුද්දයක් කරන්නේ නැද්ද කියලා.. කැප්පැටිපොලලා ඉස්සරහට ඔනා වෙයි..
    :lol::lol:
    උඹලත් එක්ක මොන කැප්පෙටිපොලලද බන්.
     
    Kra-Isthmus-66lx74fke47kide01zeyt460acwy9aik3tqci5w5f1y.jpg

    සිංගප්පූරුවට බඩුම තමයි
    ado patta cn1 neda ban
    මේ සීන් එක අල්ලගෙන චීනෙට කෙලන්න යන්නේ ඇමෙරිකාව හා උන්ගෙ සගයො. ඒකෙ සැලසුම් ඇමෙරිකාවට් පක්ෂ මාධ්‍ය වල පෙන්නන්නෙ නෑ. ඉතිං ඒ චැනල් බලන උන් මේ සීන් දන්නෙ නෑ. :nerd:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    පුතා ඔයා ඔය කරන්නේ එදා ලන්දේසි පන්නන පෘතුග්‍රිසිත් උන් පන්නන්න ඉන්ග්‍රිසිත් උදව කරගත්ත රජවරු කරන දේ. චීනා ලන්කාවට එන්නේ ශ්‍රි ලන්කික මිනිස්සු බටහිරකරනයෙන් ගලවගන්න කියලා හිතන එකම මොඩ කමක්. චීනා එන්නේ සින්හල මිනිස්සු බටහිරෙන් ගලවලා චීනගේ මල්ලට දාගන්න.. කවදා හරි බලපන් චීනගෙන් ගැලවෙන්න කියලා ලන්කාවේ උන් යුද්දයක් කරන්නේ නැද්ද කියලා.. කැප්පැටිපොලලා ඉස්සරහට ඔනා වෙයි..

    ඔව් බං අපේ උන් බලං ඉන්නේ කවුරු හරි ඇවිල්ලා කරලා දෙනකන්, හොඳින් හරි නරකින් හරි කරලා දුන්නම ඒකේ ඇද බලන එක තමා අපේ උන්ට පුළුවන්, තව අපේ උන්ට පුළුවන් දෙයක් තියෙනවා. පාලම් උඩ බෝක්කු උඩ නියව නියව පම්පෝරි ගහන්න.. ඕකත් පුළුවන් ලොකුවට, එදා අපි මෙහෙමයි, ඉස්සරහට මෙහෙමයි කියලා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    China-oil-1.jpg

    තායිලන්තය හරහා පැනමා ඇලට සමාන නැව් මාර්ගයක් චීනය හදනවලු ‍නේද කාලයක් තිස්සේ මේක ඇදි ඇදි තිබිලා දැන් මුලික වැඩ පටන් අරන්ලු .එතකොට චීන සහ අනෙකුත් නැව් සිංගපපුරුව හරහා නොයා මේ නැව් මාර්ගයෙන් ගමන් කරනවා එතකොට අර වරායත් එක්ක දුන්න ඉඩම් අක්කර 4000 වටිනාකම කොච්චර ඉහල යනවද? මේ විදියට දිනකට නැව් 400 ක් 500 ක් විරත ගමන් කරයිලු එතකොට මේ අලුත් නැව් මාර්ගයේ ඩිරෙක්ට් පාත් එක වැටෙන්නේ ‍හම්බන්තොට වරාය හරහා දැන් තේරෙනවද මේ වරායේ වැදගත් කම .එත්දැන් මේ වරායේ අයිතිය අපට නෑ එක විකුණපු සල්ලි වලින් වරාය හදන්න ගත්ත ණය ගෙවන්නෙත් නැතිලු එතකොට අපි අපේම නොවන වරායකට ණය පොලිත් ගෙව ගෙව සේද මාවතේ යන නැව් වලට දත නියවන්න තමයි වෙන්නේ මේන්න මෙහෙයි අපේ රටේ පාලකයෝ රට ගැන හිතන්නේ.

    ඇග පුරාම මොලේ කියපු එකාගේ තරම තමයි ඉතින් .උටත් හරියන්න උගේ වහල්ලු සෙට් එක :sorry::(

    අවුරුදු 6 ඉවරවෙනකොට ලංකාවම ඕක විකුණගෙන කනවා දැනටත් සෑහෙන්න ඉවරයි :growl:

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    ඉන්දියාවෙන් සේතුසමුද්‍රම් හැදුවොත් හම්බන්තොට වරායට වෙන බලපෑම කොහොමද ??
     
    මරුසිරා;21014635 said:
    ඇග පුරාම මොලේ කියපු එකාගේ තරම තමයි ඉතින් .උටත් හරියන්න උගේ වහල්ලු සෙට් එක :sorry::(

    අවුරුදු 6 ඉවරවෙනකොට ලංකාවම ඕක විකුණගෙන කනවා දැනටත් සෑහෙන්න ඉවරයි :growl:

    ඒ කියන්නෙ ඇමෙර්කාවටයි එංගලන්තෙටයි විකිණෙන එක චීනෙට විකිණෙනට එකට වඩා හොඳයි කියන එකද ? :nerd:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මරුසිරා;21014635 said:
    ඇග පුරාම මොලේ කියපු එකාගේ තරම තමයි ඉතින් .උටත් හරියන්න උගේ වහල්ලු සෙට් එක :sorry::(

    අවුරුදු 6 ඉවරවෙනකොට ලංකාවම ඕක විකුණගෙන කනවා දැනටත් සෑහෙන්න ඉවරයි :growl:

    ow bn 60% -40 % wath thiyagena deal eka danna thibuna dan wedak ne :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉන්දියාවෙන් සේතුසමුද්‍රම් හැදුවොත් හම්බන්තොට වරායට වෙන බලපෑම කොහොමද ??

    ඒක නම් හදන්නේ නෑ හදන්න ගියොත් හනුමා හැදුවයි කියන පාලම විනාස වෙනවා කියලා ඉන්දියාවේ එවුන් පාරට බහිවි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉදිරියේ රාළ;21014699 said:
    ඒ කියන්නෙ ඇමෙර්කාවටයි එංගලන්තෙටයි විකිණෙන එක චීනෙට විකිණෙනට එකට වඩා හොඳයි කියන එකද ? :nerd:

    අනේ රාලේ නිකන් ඉන්න එකේ චුට්ටක් විතර රතු මිරිස් කරලක් හපපන් :lol:
    මන් කිව්වද අමරිකාවටයි එංගලන්තෙටයි විකුනන්න ඕනේ කියලා ?
    මෙරටේ හැම දෙයක්ම අපේ රටේ ඉපදුන සහ ඉපදෙන්න ඉන්න හැම කෙනාටම අයිතියි .ඒ අයිතිය මොන හෙතුවකටහෝ විකුනනවානම් එකට මන් විරුද්දයි .අපිට් එහෙම විකුනන්න අයිතියක් නැහැ .එහෙම කරනවනම් එක අපරාදයක් අනාගත පරපුරට කරන :(

    අපි අද ලතවෙනවා අපි නිදහස් වෙලත් අවුරුදු 68 වෙලත් තාම 3 වැනි ලෝකේ දුප්පත් රටක්
    අපෙන් පස්සේ මෙරටේ පරම්පරාව කවද හරි අපිට සාප කරවී ඉතුරුවෙලා තිබ්බ ටිකත් කාල රටත් විනාස කළා කියල :(
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඇයි බන් අපේ රටට long term strategy එකක් නැත්තේ, එන එන එකා හිතුනු හිතුනු දේවල් කරනවා. මන් නම් හිතන්නෙ මුන් එකෙක්ටවත් රටේ අනාගතය ගැන දැක්මක් නෑ. රෝල දාල තමන්ගේ වාරෙ එවර වෙනකන් ඇදගෙන යන්න විතරයි මුන් දන්නේ.
     
    මරුසිරා;21014808 said:
    අනේ රාලේ නිකන් ඉන්න එකේ චුට්ටක් විතර රතු මිරිස් කරලක් හපපන් :lol:
    මම බොට හින්ට් එකට නෙවෙයි යකූ එක කිව්වෙ. :D ඇඟ පුරාම මොළේ තියෙන එකාට හින්ට් එකක් වෙන්න ;)