තාවකාලික සමුගැනීමක්..

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හේතුව මොකක් ද මේ වගේ තිරණයක් ගන්න..
    හේතුවක් නැත්නම් මේ වගේ අයින් වෙන එකෙන් අපිට බලපෑමක් නෑ..
    අනික ඔයාගේ හිතට බලපෑමකුත් නෑ..
    අනික ඔයා ඒ තිරණය අරන් නම් මට වලක්වන්නත් බෑ..
    හේතුව ඔයාට අයිතිය තියෙනවා ඔයාට හිතෙන තිරණ ගන්න..
    ඒත් හේතුවක් තියෙනවා නම්.. ඒ හේතුව කියලා යන්න..
    අපිට ඒ හේතුව අයින් වෙන්න තරම් හේතුවක් ද කියලා අපිට සාධාරණය කර ගන්න පුලුවන් වෙයි..
    අනික නිකන් යනවා කියලා කියනවා නම්..
    ඒ ගැන දන්නේ නැති අය වුනත් හිතයි ඇයි මේ තේරුමක් නැතිව හැමෝම එළකිරි අඩවිය දාලා යන්නේ කියලා.. අන්තිමේදි එළකිරි අඩවියටමයි නරක නාමය ලැබෙන්නේ..
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    ow ban pudgalika hethuwak hinda nam giyata awulak nehe.... ubata aai enna hithunoth ennath puluwanne..... ehema nethuwa hith ridillak ehema welanam ewa ganan ganna epaa ban.... ewa samanya dewal ne......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොල් පිණි වෑහෙන මේ යාමේ..
    ඔබගෙන් සමුගෙන යා යුතු වේ..
    .......................................................................................................................
    .......................................................................................................................
     
    • Like
    Reactions: sanath ekanayake

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මොකක්ද කේස් එක............
    හිත රිදිලද යන්නේ...........
    එහෙමනං ගනං ගන්න එපා මේ සයිබර් ලෝකේ කිසි දෙයක් සත පහකට............
    වෙන පෞද්ගලික හේතුවක් නං අවුලක් නැහැ............
    එලාස්............

    මචන් මට කියන්න තියෙන්නෙත් මේ ටිකමයි .... :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි එකේ වැරැද්දකින් හෝ එලකිරි කොල්ලන්ගෙ වැරැද්දකින් හෝ නිසා නෙමෙයි.. යන්න කාලය ඇවිත්..ආයිත් එන්න පුලුවන් වුනොත් අපි පරණ විදිහට සෙට් වෙමු..ඒත් එහෙම වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි..මම යනවා..
    goodbye1.jpg
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මම එලකිරි එකෙන් තාවකාලික සමුගන්නවා..සමහර විට ඒක සදාකාලික වෙන්න පුලුවන්..
    එලකිරි එකේ ඉන්න සමහරු මාව දන්නෙ නැහැ..දන්න කස්ටිය අදුරන්නෙ නැහැ.අදුරන කස්ටිය ඒත් මාව දන්නෙ නැහැ..ඒක නිසා මම ගියා කියල කිසි පාඩුවක් වෙන්නෙත් නැහැ..එලකිරි එක නතර කරන්නෙත් නැහැ..වෙනදා වගේ උදේ එලි වෙයි..උඹල ලොග් වෙයි..රෑට නිදාගත්දි ආයිත් ලොග්වුට් වෙයි.ලෝකෙ සාමාන්‍ය විදිහට කැරකෙයි.හැබැයි මම නැහැ.. සොරි මගෙන් වැරැද්දක් වුනානම්..දැනුවත්ව වැරැද්දක් කරලා නැහැ.. කාත් එක්කවත් කිසිම තරහක් නැහැ..මේ වෙනතුරැ මට ගොඩක් උදව් උපකාර කළ එලකිරි කොල්ලන්ට කෙල්ලන්ට ගොඩක් ස්තූතියි. ගොඩක් පින්.. හෙට එළි වෙයි.කුමාර456 නැතිව එලකිරි වගේ වැඩ ටික වෙයි..ටටා

    :yes::yes::yes:
    ගනන් ගන්ඩ එපා මුගෙ මොඩ ආතල් එකක් ද කොහෙද?
    අපිනම් ඔවට රවටන්නෙනෙ නහ පුතො
    ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරි එකේ වැරැද්දකින් හෝ එලකිරි කොල්ලන්ගෙ වැරැද්දකින් හෝ නිසා නෙමෙයි.. යන්න කාලය ඇවිත්..ආයිත් එන්න පුලුවන් වුනොත් අපි පරණ විදිහට සෙට් වෙමු..ඒත් එහෙම වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි..මම යනවා..
    goodbye1.jpg

    කුමා මොන මගුලක්ද බන් මේ...........!!!උඹ එග්සෑම් නිසා නම් අවුලක් නෑ........වෙන කේස් එකක්ද? ගනන් ගන්න එපා බන්ස්.........!!!!හිටපන්...හිටපන්.........!!!!
    (යකෝ මෙහෙම ගියොත් ඇර ගන්න වත් එකෙක් මේකේනැති වෙයි)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එලකිරි එකේ වැරැද්දකින් හෝ එලකිරි කොල්ලන්ගෙ වැරැද්දකින් හෝ නිසා නෙමෙයි.. යන්න කාලය ඇවිත්..ආයිත් එන්න පුලුවන් වුනොත් අපි පරණ විදිහට සෙට් වෙමු..ඒත් එහෙම වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි..මම යනවා..

    එහෙම එළකිරි අඩවියත් එක්ක සමු ගන්නවා කියලා කියපු
    බොහෝ දෙනෙක් ඇවිල්ලා තියෙනවා..
    ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ.. මේ විදියේ ත්‍රේඩ් එකක් දැම්මා කියලා දුක් වෙන්න ඕනේ නෑ..
    ඔයාගේ හැම වැඩක් ම සාර්ථක කරගෙන ආයෙත් පුලුවන් දවසක එකතු වෙන්න..
    අපි ඒදාට හිටියා නම් පණ පිටින් සාදරයෙන් පිලිගන්නම්..
     
    මූට අර ටැග් එකක් දාපු කේස් එකටනේ, යකෝ.... ඕවා ගනන්ගන්න එපා

    එලකිරි එකේ වැරැද්දකින් හෝ එලකිරි කොල්ලන්ගෙ වැරැද්දකින් හෝ නිසා නෙමෙයි.. යන්න කාලය ඇවිත්..ආයිත් එන්න පුලුවන් වුනොත් අපි පරණ විදිහට සෙට් වෙමු..ඒත් එහෙම වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි..මම යනවා..
    goodbye1.jpg

    උඹ ආයිත් වරෙන්කො මචන්
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    kumara I do not know you well that is true.. but some how I feel you , your feelings.. so When ever you can come jest come have a short chat with me
    we need men like you
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මම එලකිරි එකෙන් තාවකාලික සමුගන්නවා..සමහර විට ඒක සදාකාලික වෙන්න පුලුවන්..
    එලකිරි එකේ ඉන්න සමහරු මාව දන්නෙ නැහැ..දන්න කස්ටිය අදුරන්නෙ නැහැ.අදුරන කස්ටිය ඒත් මාව දන්නෙ නැහැ..ඒක නිසා මම ගියා කියල කිසි පාඩුවක් වෙන්නෙත් නැහැ..එලකිරි එක නතර කරන්නෙත් නැහැ..වෙනදා වගේ උදේ එලි වෙයි..උඹල ලොග් වෙයි..රෑට නිදාගත්දි ආයිත් ලොග්වුට් වෙයි.ලෝකෙ සාමාන්‍ය විදිහට කැරකෙයි.හැබැයි මම නැහැ.. සොරි මගෙන් වැරැද්දක් වුනානම්..දැනුවත්ව වැරැද්දක් කරලා නැහැ.. කාත් එක්කවත් කිසිම තරහක් නැහැ..මේ වෙනතුරැ මට ගොඩක් උදව් උපකාර කළ එලකිරි කොල්ලන්ට කෙල්ලන්ට ගොඩක් ස්තූතියි. ගොඩක් පින්.. හෙට එළි වෙයි.කුමාර456 නැතිව එලකිරි වගේ වැඩ ටික වෙයි..ටටා

    මොනවද උබ ගහලා ඉන්නේ:eek:...........හරි මචන් හෙට උදේ වෙනකොට ඕක හරි යයි.......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම බිහිසුනු චාරිකාවක් ගිහින් නොමැරී ආවා..:growl::growl:
    ඒක ට්‍රිප ගැන කියද්දිත් ඇග කිලිපොලා යනවා..ඒක නිසා නොකියම ඉන්නම්..මම යහතින් එයිද නොඑයිද කියල බයෙන් හිටියෙ..දැන් කොහොමහරි මම යහතින් ඉන්නවා..මගේ තාවකාලික සමුගැනීම අදින් අවසන්..මම ආයිත් පරණ විදිහට උඹලත් එක්ක යහතින් ඉන්නව..;);)

    මොකද වුනේ පහුගිය දවස් ටිකේ?? මම නැහැ කියල උඹල හෙන අප්සෙට් එකෙන් නේද හිටියේ?? සමහරැ ලොග් වුනෙත් නැහැ කියල ආරන්චියි..:shocked::shocked::shocked::shocked :

    සමහරැ කිව්ව මම එලකිරි එක දාල යන්න හදනව කියල..පිස්සු හැදෙයි..මම එහෙම යනවද? තවත් සමහරැ කිව්ව මම මොසිලය එක්ක ගේම දාගෙන අයින් වෙනව කියල..පිස්සුද බන්.. නරි හූ කිව්වට මම වගේ කදු පාත් වෙන්නෙ නැහැ බන්:shocked::shocked:..මොසිල්ලා හෙන චා වුනාට මගේ බුදු ෆිට් එක..

    ඉතින් එහෙම මගුලක් වුනේ නැහැ..මම ට්‍රිපක් ගියා..ඊයෙ ආවා..අද ගෙදර ආතල් ගත්ත..හෙට වැඩ..හෙට ඉදන් ආයිත් එලකිරි වගේ උඹලත් එක්ක ලොවෙත් නැතිවෙන්න මම සෙට් එහෙනන්..:D:D

    Status
    Not open for further replies.