තැපැල් චන්ද

sandalikn

Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    ආරංචි විදිහට තැපැල් චන්ද වලින් මහින්ද සර් 65%කට වඩා අරගෙන තියෙනව. මයිත්රීපාලට 25%ක්වත් නෑ. 10%කට වඩා අනෙක් අපේක්ශකයන්ට චන්දය දීල. අයියෝ සිරිසේන. කන්ෆර්ම් කල එකක් නෙමේ. සුලු වශයෙන් ප්රතිශත වෙනස් වෙන්න ඉඩ තියෙනව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    අනේ තව කතාවක් කියන්නකො
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ආරංචි විදිහට තැපැල් චන්ද වලින් මහින්ද සර් 65%කට වඩා අරගෙන තියෙනව. මයිත්රීපාලට 25%ක්වත් නෑ. 10%කට වඩා අනෙක් අපේක්ශකයන්ට චන්දය දීල. අයියෝ සිරිසේන. කන්ෆර්ම් කල එකක් නෙමේ. සුලු වශයෙන් ප්රතිශත වෙනස් වෙන්න ඉඩ තියෙනව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    හැමෝම උඹට පෙන්නලා වෙන්න ඇති චන්දෙ දෙන්න ඇත්තේ...අනෙය් හුකේ
     
    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    උබ හිනයක්වත් දැක්කද හරකෝ. තාම තැපැල් චන්ද ගණන් කරලවත් නැ..
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ob_17c710_michael-jordan-lol.gif
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    තැපැල් ජන්දේ කාට ගැහුවට් යන්නේ මහින්දටනේ
    එත් මන් යන ගොඩක් රජයේ ආයතන වල වැඩි චන්දෙ මෛත්‍රීට
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ආරංචි විදිහට තැපැල් චන්ද වලින් මහින්ද සර් 65%කට වඩා අරගෙන තියෙනව. මයිත්රීපාලට 25%ක්වත් නෑ. 10%කට වඩා අනෙක් අපේක්ශකයන්ට චන්දය දීල. අයියෝ සිරිසේන. කන්ෆර්ම් කල එකක් නෙමේ. සුලු වශයෙන් ප්රතිශත වෙනස් වෙන්න ඉඩ තියෙනව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    යකෝ ITN එක හොදයිනෙ මුගෙ පච වලට වඩා :lol::lol::lol::lol::lol::lol::lol:
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    adoo umba chanda peetiya diha pitin balalada count kale ..... ela kiri ne ....
    umbata thama nindena nagitapan bun ... ada chande gihin dala waren .... :P
     
    LankaOnline

    Member
    Apr 24, 2014
    19
    1
    0
    ඡන්දය දැමීම පිලිබඳ වැදගත් තොරතුරු
    මේ ලින්කු බලන්න​. ඉතා වැදගත් තොරතුරු අඩංගු වේ.

    ජනාධිපතිවරනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ නිර්දේශය
    http://www.deshapalanaya.com/2015/01/07/5342

    “ඡන්දපොළේ සපයන පෑන් වලින් පමනක් ඡන්දය සලකුනු කරන්න !!!” මැකෝ
    http://www.deshapalanaya.com/2015/01/08/5349