තිලකවර්ධන අයිති කාටද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,509
    113
    34
    Crynet Solutions

    උබේ වයස කීයද බන්, රටේ සංවර්ධනයට ජාති ආගම් බේද නැතුව උනුත් දායක වෙනවනෙ බන් ඉතින් ඔහොම හිතුවම කොහොමද මේ රට සින්ගප්පූරුවක් කරන්නෙ... :(

    රටේම සල්ලි රටේම උන්ට ගියාම රට දියුණු වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියපන් බලන්න මුලින්ම..
    හම්බ පල්ලි ටික නම් දියුණු වෙයි...
    මොකද උන්ට හැම මාසෙකම වගේ පල්ලියට 10% වෙන් කරනව මොකද්ද නමක් කියනව ඒකට දුප්පත් උන්ට දෙන්න කියල වෙන් කරන්නෙ..
    ඒවයින් කරන්නේ ඉතින් ඉඩම් ගන්නව කට්ටි කරනව පල්ලි අටෝනව..
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රටේම සල්ලි රටේම උන්ට ගියාම රට දියුණු වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියපන් බලන්න මුලින්ම..
    හම්බ පල්ලි ටික නම් දියුණු වෙයි...
    මොකද උන්ට හැම මාසෙකම වගේ පල්ලියට 10% වෙන් කරනව මොකද්ද නමක් කියනව ඒකට දුප්පත් උන්ට දෙන්න කියල වෙන් කරන්නෙ..
    ඒවයින් කරන්නේ ඉතින් ඉඩම් ගන්නව කට්ටි කරනව පල්ලි අටෝනව..

    ඇයි බන් උන් ටැක්ස් ගෙවනවනෙ ආන්ඩුවට ඒවලින් නෙ ඉස්කෝල රෝහල් වල පඩිනඩි ගෙවන්නෙ පාරවල් අනමනන් හදන්නෙ එහෙම දැන් බලහන් රෙදි බිස්නස් කරන මනුස්සයෙක් බිස්නස් කරල සල්ලි හොයල ආයෝජනයක් කරන්න පුලුවන් ගානක් ආවම මොකද කරන්නෙ ගාමන්ට් එකක් හරි දාල පිටරටින් ඇනවුම් අරගෙන ඒ රටවල් වලට බඩු යැව්වම මේ රටට සල්ලි එනවනෙ අන්න ඒවගේ මම කිව්වෙ හැම මාසෙම සල්ලි දෙන එකනන් පල්ලියට අපිත් කරනව බන් පඩියෙන් දහයෙන් එකක් අපි පල්ලියට දෙන්න ඕනෙ...ඒකෙන් තමා ඒ ආගමික ස්ථාන දියුණු කරන්නෙ වැඩ කරන අයට ජීවත් වෙන්න දෙන්නෙ....පන්සල් වලත් එකතු වෙලා ඔහොම වැඩක් කරානන් කොච්චර දුශ්කර පලාත්වල පන්සල් වලට උදව් කරන්න පුලුවන්ද ස්වාමීන්වහන්සේලාගෙ අඩුපාඩු කොච්චර තියනවද සින්හල මිනිස්සුන්ගෙ එකමුතුකමක් නැතිකමනෙ බන් ඔක්කොටම මුල..සින්හල අනික් ආගම්වල මිනිස්සු කෙසේ වෙතත් බුඩිස්ට් කට්ටියවත් එකතු වෙනවනන් කොච්චර දේවල් කරන්න පුලුවන්ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උබේ වයස කීයද බන්, රටේ සංවර්ධනයට ජාති ආගම් බේද නැතුව උනුත් දායක වෙනවනෙ බන් ඉතින් ඔහොම හිතුවම කොහොමද මේ රට සින්ගප්පූරුවක් කරන්නෙ... :(

    මේ රට සිංගප්පූරුවක් වෙනකං බලං ඉන්නෙ ඔයාගෙ වයස කීයද ? :P :baffled: :dull: :sorry: :(
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    These are the 2 owners (Brothers)of KANDY - sinhala budhdhists

    23mvluq.jpg

    Owner of Thilakawardaa Tex and his son - sinhala budhdhists

    33tiee9.jpg
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තිලකවර්ධන ය පට්ට සෙනගක් බන් ඉන්නේ... මං කෑල්ලත් එක්ක ගිහිල්ලා යන්න බැරුව ආපහු හැරිලා ආවා.. kandy ඒක ටිකක් සෙනග අඩුයි..
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28

    ඇයි බන් උන් ටැක්ස් ගෙවනවනෙ ආන්ඩුවට ඒවලින් නෙ ඉස්කෝල රෝහල් වල පඩිනඩි ගෙවන්නෙ පාරවල් අනමනන් හදන්නෙ එහෙම දැන් බලහන් රෙදි බිස්නස් කරන මනුස්සයෙක් බිස්නස් කරල සල්ලි හොයල ආයෝජනයක් කරන්න පුලුවන් ගානක් ආවම මොකද කරන්නෙ ගාමන්ට් එකක් හරි දාල පිටරටින් ඇනවුම් අරගෙන ඒ රටවල් වලට බඩු යැව්වම මේ රටට සල්ලි එනවනෙ අන්න ඒවගේ මම කිව්වෙ හැම මාසෙම සල්ලි දෙන එකනන් පල්ලියට අපිත් කරනව බන් පඩියෙන් දහයෙන් එකක් අපි පල්ලියට දෙන්න ඕනෙ...ඒකෙන් තමා ඒ ආගමික ස්ථාන දියුණු කරන්නෙ වැඩ කරන අයට ජීවත් වෙන්න දෙන්නෙ....පන්සල් වලත් එකතු වෙලා ඔහොම වැඩක් කරානන් කොච්චර දුශ්කර පලාත්වල පන්සල් වලට උදව් කරන්න පුලුවන්ද ස්වාමීන්වහන්සේලාගෙ අඩුපාඩු කොච්චර තියනවද සින්හල මිනිස්සුන්ගෙ එකමුතුකමක් නැතිකමනෙ බන් ඔක්කොටම මුල..සින්හල අනික් ආගම්වල මිනිස්සු කෙසේ වෙතත් බුඩිස්ට් කට්ටියවත් එකතු වෙනවනන් කොච්චර දේවල් කරන්න පුලුවන්ද

    සින්හළයන්ගේ එක සත පහක් වත් මුස්ලිම් කඩවලට දෙන්න එපා.අපිට ඔක්සිජන් වත් මුස්ලිම් එවුන්ගෙන් ගන්න එපා.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මැරෙනකම් ජීවත් වෙන්න එපැයි...
    අන්තගාමී උන්ව මගහරිනවා... කාටවත් ප්‍රශ්නයක් නෑනේ

    රෝසි ආච්චි;23040657 said:
    කවදාහරි දවසක අපිට, අපේ දරුවන්ට මේ රටේ නිදහසේ ඉන්න තියෙන්න ඕනේ. තමන් කැමති ඇදුමක් ඇදගෙන, නිදහසේ තමන් කැමති ආගමක් අදහගෙන , ගෑනුන්ට නිසි තැන, අයිතිවාසිකම්, නිදහස තියෙන රටක් විදිහට මේක දිගටම තියෙන්න ඕනේ. මේක තවත් අරාබියක් වෙනවා දකින්න ඕනේ නෑ.
    :yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රෝසි ආච්චි;23040657 said:
    කවදාහරි දවසක අපිට, අපේ දරුවන්ට මේ රටේ නිදහසේ ඉන්න තියෙන්න ඕනේ. තමන් කැමති ඇදුමක් ඇදගෙන, නිදහසේ තමන් කැමති ආගමක් අදහගෙන , ගෑනුන්ට නිසි තැන, අයිතිවාසිකම්, නිදහස තියෙන රටක් විදිහට මේක දිගටම තියෙන්න ඕනේ. මේක තවත් අරාබියක් වෙනවා දකින්න ඕනේ නෑ.

    නියම උත්තරේ කොල්ලෝ හරියට හරි එකෙක් හැදෙනවානම් රටම වෙනස් වෙනවා
    රෙප්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උබේ වයස කීයද බන්, රටේ සංවර්ධනයට ජාති ආගම් බේද නැතුව උනුත් දායක වෙනවනෙ බන් ඉතින් ඔහොම හිතුවම කොහොමද මේ රට සින්ගප්පූරුවක් කරන්නෙ... :(

    ආ මේකද වයස අහලා තිබ්බේ වී.එම්. ගහලා😂😂😂
    රටේ සන්වරධනේට කුඩු කාරයොත් සෑහෙන දායකත්වයක් දෙනවා... කුඩු සල්ලි වලින් ලොකු ලොකු ව්‍යාපාර කරනවනේ (යූස් නොකලට කුඩු බිස්නස් කරන පාහර සෙට් එකකෞත් ඉන්නවා) සමහරු.... ඒකම තමා මේකත්... ආගමික පුනරුදය කියලා අන්තගාමී කම් වලට මුදල් යොදවන එකමුතු වෛරසයකට යටත් විය යුතු නෑ... මොකෝ මම කිව්වද කඩන්න ගිණිතියන්න කියලා... පාරිභෝගික අපිට අයිතියක් තියෙනවා අපේ කැමැත්තට බඩු ගන්න. ඒ ගැන සාකච්චා කරන්න.

    කුඩා වශයෙන් සිටින සාධාරණ මිනිස්සුන්ට මෙයින් අසාධාරණයක් නොවෙන්නේ අපිට අසාධාරණයක් වන විට ඔවුන් හඩ නොනැගීම නිසා මේ තත්වය උදාවුනු නිසා
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Sathutui machan danma kattiya sinhala shop walin adum ganna eka. Don't ever go to muslim shop. But most people can't understand this. Wtf
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Palayan adu kule huththige putha yanna 😂 thowa thoge jathiye unma ganan ganne na awa apita part danna... adu kule ponnay.. hoo hoo 😂

    මාතියා ජාතිය කිව්වේ ඔටු හුජ්ජ බොන මුශ්ලීම් ජාතියද? :lol:
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    දෙකම අයිති චීන කාරයෝ දෙන්නෙක්ට. දැනට ප්‍රශ්නයක් නැහැ.ප්‍රශ්නයක් වෙන්නේ තව අවුරුදු 50 කට විතර පස්සෙනේ.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ගිය පාර අපිත් තිලකවර්ධන ගියා...
    ඒත් අඩුම ගානේ අවුරුදු කාලේ උන් හම්බ කළේ සිංහල මිනිස්සුන්ගේ සල්ලිවලින් වුනාට වෙසක් එකට උන් දන්සැලක් වත් දුන්නේ නෑ ලෝබ හැත්ත

    පොඩි පොඩි කමියුනිකේෂන් කරපු උන්ඩු අඩුම ගානේ කොත්තමල්ලි දන්සැලක් වත් දුන්නා

    අනික උන්ගේ Parking නෑ... රෙද්ද.
    ත්‍රීවීල් 5-6ක් ගැහුවම ඉඩක් නෑ

    වෙසක් එකට දන්සැලක් වත් දෙන්නේ නැති නිසා මේ සැරේ තිලකවර්ධන ගියේ නෑ
     
    Last edited:

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ගිය පාර අපිත් තිලකවර්ධන ගියා...
    ඒත් අඩුම ගානේ අවුරුදු කාලේ උන් හම්බ කළේ සිංහල මිනිස්සුන්ගේ සල්ලිවලින් වුනාට වෙසක් එකට උන් දන්සැලක් වත් දුන්නේ නෑ ලෝබ හැත්ත

    පොඩි පොඩි කමියුනිකේෂන් කරපු උන්ඩු අඩුම ගානේ කොත්තමල්ලි දන්සැලක් වත් දුන්නා

    අනික උන්ගේ Parking නෑ... රෙද්ද.
    ත්‍රීවීල් 5-6ක් ගැහුවම ඉඩක් නෑ

    වෙසක් එකට දන්සැලක් වත් දෙන්නේ නැති නිසා මේ සැරේ තිලකවර්ධන ගියේ නෑ

    ඉස්සරහ කැන්ඩි එකෙ දඩ පාර්ක් එකක් තියන්වා එකෙ දාලා පලයන්
    :yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මුලින් පෙට්ටි කඩයක් වගේ පොඩි කඩේකින් කිරිබත්ගොඩ පටන් ගත්ත සිංහල කෙනෙක්. ඕක සිංහල කෙනෙක් එක 100% :yes::yes:

    :dull::dull: ජාතිවාදී නොවෙන්න එකා වගේ හිතන්න හැමෝගෙම ලේ රතුපාට කියන අයට කියන්න තියෙන්නේ එහම හිතන්න තිබ්බ අනිත් අයගේ ඉගෙන්වීම් වලම ඔය දේවල් තිබ්බනම්. එහම නෙනේ අනික ඔය කියන බහුතරයක් හද්ද කුහක ආත්මාර්ථකාමී හැත්තක්