තීන්ත ගන්න හොඳ brand එකක්...

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචංලා ඊළග අවුරුද්දේ බඩුත් ගණන් යන නිසා නිවාඩුවකුත් සෙට් උන එකේ ගෙදර පේන්ට් පාරක් දාගන්න බැලුවේ.
    තීන්ත ගන්න හොඳ brand එකක් කියන්නකෝ. කාලයක් පවතින 🙂
    PS: අඩුවට ගන්න පුළුවන් තැනකුත් දන්නවනම් කියන්න 😉
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Moderating GIF
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Dulux (2) ගණන් හැබය්

    multilac එහෙමත් හොදයි. අපේ ගොඩක් site වල use කරනවා
    ගේ ඇතුලේ ගාන පේන්ට් එකේ 4l එක කීයක් වෙනවද මචං dulux
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    @Blacq මෙන්න මෙයාගෙ න් ගන්න.
    සෑහෙන්න අඩුවට ගෙදෙට්ට ම diliver කර ගන්න පුළුවන්. එක දවසෙන් diliver කරනවා.

    කඩේට වඩා සෑහෙන්න අඩුවට කරලා දෙනවා කිරියෙ ෆිට් එකට.

    COD තියෙන නිසා බය වෙන්න දෙයකුත් නැහැ.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මචංලා ඊළග අවුරුද්දේ බඩුත් ගණන් යන නිසා නිවාඩුවකුත් සෙට් උන එකේ ගෙදර පේන්ට් පාරක් දාගන්න බැලුවේ.
    තීන්ත ගන්න හොඳ brand එකක් කියන්නකෝ. කාලයක් පවතින 🙂
    PS: අඩුවට ගන්න පුළුවන් තැනකුත් දන්නවනම් කියන්න 😉
    Where do you live?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113
    Dulux (2) ගණන් හැබය්

    multilac එහෙමත් හොදයි. අපේ ගොඩක් site වල use කරනවා
    white by jat හොඳයි ද බන් ? උන් මොකද බන් කියන්නේ 8 years guarantee on white color කියලා ?

    අනික උන් කියන square feet per liter ගාන අනිත් අයට වඩා ගොඩක් වැඩියිනේ & DILUTION Up to 50% of water by volume of paint කියලා කියන්නේ, මේවා ඇත්තද මචන් ?

    @Blacq මෙන්න මෙයාගෙ න් ගන්න.
    සෑහෙන්න අඩුවට ගෙදෙට්ට ම diliver කර ගන්න පුළුවන්. එක දවසෙන් diliver කරනවා.

    කඩේට වඩා සෑහෙන්න අඩුවට කරලා දෙනවා කිරියෙ ෆිට් එකට.

    COD තියෙන නිසා බය වෙන්න දෙයකුත් නැහැ.
    price list ekak ganne kohomada machan ?
    ------ Post added on Dec 24, 2023 at 8:06 PM