තුනෙන් දෙකක් ගන්න බෑ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    2/3 ගන්න වෙන එකෙක් නෑ...ගොඩක් වෙලාවට...(මේ යන විදියට ගියොත්...)

    තුනෙන් දෙකක් ගන්න චන්ද ලක්ෂ 81ක් ඕන.කලින් ගත්තට වඩා ලක්ෂ 13ක්.මේ ලක්ෂ 13 ජෙප්පන්ගේ ගන්න බෑ. යූන්පි එකෙන් ගන්න බෑ. දෙමලුන්ගෙන් ගන්නත් බෑ.එක තම්බියෙක් පොහොට්‍ටුවට දෙන්නෙත් නෑ.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    තුනෙන් දෙක තියා දෙකෙන් එකක්වත් ගන්න එක චැලෙන්ජ් එකක්.අපේක්ෂකයන් දෙන්නෙක් අතර තරගයක් නෙවෙයි. සජිත් වගේ දුර්වලයෙක් එක්ක කරන සටනක් නෙවෙයි...අපේක්ෂකයො ‍රැසක් අතරේ ඇතිවන බලු පොරයක්.ඒක නිසා දැන්ම අනාවැකි කියන්න බෑ.